ch
Feedback
🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

前往频道在 Telegram
259
订阅者
无数据24 小时
无数据7 天
-530 天
帖子存档
🟨 හෙට 🔥 සරල රේඛාව Day 02 🔥 📝 හැමෝම පළවෙනි දවසෙ වැඩ කියපු විදිහට ආයෙ බලල , ගණන් නැවත හදල හෙට පන්තියට සම්බන්ධ වෙමු. 🎯 රාත්
🟨 හෙට
🔥 සරල රේඛාව Day 02 🔥
📝 හැමෝම පළවෙනි දවසෙ වැඩ කියපු විදිහට ආයෙ බලල , ගණන් නැවත හදල හෙට පන්තියට සම්බන්ධ වෙමු. 🎯 රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට
📛 හෙට පන්තියට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න👇 https://t.me/Theory25AyushaShasthraka/103
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

2️⃣0️⃣2️⃣5️⃣ COMBINED THEORY 💱 නව පන්ති ආරම්භය 🎉 🔜 ළමයි මේ පාඩම විෂය නිර්දේශයේ අනිත් කිසිම පාඩමකට සම්බන්ධ නැති ස්වාධීන පාඩ
2️⃣0️⃣2️⃣5️⃣ COMBINED THEORY 💱 නව පන්ති ආරම්භය 🎉
🔜 ළමයි මේ පාඩම විෂය නිර්දේශයේ අනිත් කිසිම පාඩමකට සම්බන්ධ නැති ස්වාධීන පාඩමක්.📊 🔜 මේක A/L වල ඛණ්ඩාංක ජ්‍යාමිතියට වැටෙන පාඩම් දෙකෙන් ( සරල රේඛාව, වෘත්තය ) පළවෙනි පාඩම ! මේ කොටසෙන් Pure Paper එකට රචනා ප්‍රශ්නයක් සහ කෙටි ප්‍රශ්න දෙකක් ලැබෙනව ( ලකුණු 2️⃣0️⃣0️⃣ ක් )📊 🔜 මේක ජ්‍යාමිතිය පාඩමක් නිසා සමහර වෙලාවට අනිත් පාඩම් වගේ අපේ ඔලුවට සමීපබව අඩුයි. ඒ නිසා සිද්ධාන්ත කොටස් සියල්ල හේතු සහිතව, ගැටලු ඇතුලෙ වෙන දේ දැනෙන විදිහට ඉගෙන ගන්න එක ඉතාම වැදගත්. අපේ පන්තියෙන් ඒක 💯 සිද්ධ වෙනව ! ( පන්ති එන සහ ආපු ළමයින්ගෙන් අහල බලන්න).😏
🖤 පළවෙනි දවසෙ recording එක📶 https://www.youtube.com/live/gsX3R3xjKw8?si=ZDiS1IfHOgXJMoNM
🆕 පන්තියේ වැඩ පිළිවෙළ ගැන සදහනක් : මේක2⃣0⃣2⃣5⃣ ට අලුතින්ම පටන් ගත්ත Theory පන්තියක්. සතියට දවස් දෙකක් ( පැය 3 × 2 ) පන්තිය පැවැත්වෙනව. ඉන් එක දවසක ( බදාදා ) මුල සිටම සියලු සිද්ධාන්ත කොටස් උගන්වනව. අනිත් දවසෙ ( සිකුරාදා ) මුල් පාඩම් වලට සම්බන්ධ නැති 13 ශ්‍රේණියෙ පාඩම් සාකච්ඡා කරනව. ( අදාල දවස්වලට සම්බන්ධ වීමට අපහසුතා ඇති සිසුන්ට Recording ලබාදේ )🔥
සියලු දැනුවත් කිරීම් පහත සමූහයන් හරහා...⬇️
2️⃣0️⃣2️⃣5️⃣ THEORY 🏠
📗 Whatsapp Group https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ✈️ Telegram Group https://t.me/Theory25AyushaShasthraka
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක
.

🟪 Live : තාත්වික සංඛ්‍යා පද්ධති Day 2 🎯 සම්පුර්ණ පාඩම නොමිලේ https://www.youtube.com/live/9bwbGxs_IkA?si=Eq9BGnfrwzfePf3w .

🛑 දැන් තාත්වික සංඛ්‍යා පද්ධති රහට ඉගෙනගන්න add වෙන්න😍 ▶ තාත්වික සංඛ්‍යා පද්ධති Day 2 Join Zoom Meeting https://us06web.zoom.us/j/88109066627?pwd=UquvO56OwfBezvcsp3vWYD9HpNia1Y.1 Meeting ID: 881 0906 6627 Passcode: 631508

🛑 දැන් හැමෝම තාත්වික සංඛ්‍යා පද්ධති රහට ඉගෙනගන්න add වෙමු 😍 ▶ තාත්වික සංඛ්‍යා පද්ධති Day 2 🎯 Google form එක පුරවපු කාර හරි zoom link එක ඇවිත් නැත්නම් මට private msg එකක් දාන්න😊

📝 අද 7️⃣.0️⃣0️⃣ ට Zoom හරහා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයි හැමෝම මේ google form එක පුරවන්න👇 (කලින් පිරෙව්වෙ නැත්නම් පමණයි) ❗අද Zoom link එක private එවන්නෙ ළමයි https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8

🟦 අද 🔥 තාත්වික සංඛ්‍යා පද්ධති Day 2 🔥 🎯 නොමිලේ 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📝 මෙම පාඩම දින දෙකක
🟦 අද
🔥 තාත්වික සංඛ්‍යා පද්ධති Day 2 🔥
🎯 නොමිලේ 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📝 මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 💠නිරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න💥
🌟 තාත්වික සංඛ්‍යා පද්ධති Day 1 Recording 👇 https://www.youtube.com/live/YVTAvmBq...
🟡 සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ ◻️2025 Theory Whatsapp : https://chat.whatsapp.com/K4teoIGrXq6... Telegram : https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory Whatsapp : https://chat.whatsapp.com/FtKyIXYHGQl... Telegram : https://t.me/Theory26AyushaShasthraka/24
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟣 STUDY PACK CHANNELS ළමයි මේ CHANNEL වල පන්තියේ කෙරෙන ඔක්කොම වැඩ පිළිවෙළට UPDATE වෙනව😍 වැඩ මිස් වුණ ළමයින්ට, අලුත් ළමයින්ට
🟣 STUDY PACK CHANNELS ළමයි මේ CHANNEL වල පන්තියේ කෙරෙන ඔක්කොම වැඩ පිළිවෙළට UPDATE වෙනව😍 වැඩ මිස් වුණ ළමයින්ට, අලුත් ළමයින්ට පන්තියේ කෙරුණ වැඩ දැන් පිළිවෙළට බලාගන්න පුලුවන්😍
2️⃣0️⃣2️⃣5️⃣ ⬇️⬇️ https://t.me/StudyPack25 2️⃣0️⃣2️⃣6️⃣ ⬇️⬇️ https://t.me/StudyPack26
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

✍️ ළමයි මේක විෂය නිර්දේශයේ පළවෙනිම පාඩම. මේකෙන් ඍජුවම විභාගයට ප්‍රශ්නයක් හැදුනෙ නැති වුණාට අනිත් පාඩම් ඉගෙනගන්න අවශ්‍ය ඉතාම ව
✍️ ළමයි මේක විෂය නිර්දේශයේ පළවෙනිම පාඩම. මේකෙන් ඍජුවම විභාගයට ප්‍රශ්නයක් හැදුනෙ නැති වුණාට අනිත් පාඩම් ඉගෙනගන්න අවශ්‍ය ඉතාම වැදගත් පදනමක් මේ පාඩමෙන් වැටෙනව ! ✅ සංඛ්‍යා පද්ධති විකාශය / ඉතිහාසය ✅ විවිධ සංඛ්‍යා කුලක සහ ඒවායේ ලක්ෂණ : නිඛිල , පරිමේය සංඛ්‍යා, අත්‍යුත්තර සංඛ්‍යා, වීජමය සංඛ්‍යා,... ✅ භාග -> දශම බවටත්, දශම -> භාග බවටත් පරිවර්තනය කරන පහසු ක්‍රමවේද ✅ කරණි සුලු කිරීම් ඇතුලු වැදගත් සුලු කිරීම් ක්‍රම යනාදී අංශයන් මේ පාඩමේදී සාකච්ඡා කෙරෙනව. ⚪ මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම නොමිලේ ආවරණය කෙරෙනව ළමයි. පළවෙනි දවසෙ recording එක👇 https://www.youtube.com/live/YVTAvmBqOx4?si=yKBwckoHLbtaVbDY 💚 🇸 🇭 🇦 🇷 🇪 💚 ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟦 හෙට 🔥තාත්වික සංඛ්‍යා පද්ධති Day 2🔥 🎯 නොමිලේ 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📝මෙම පාඩම දින දෙකක්
🟦 හෙට
🔥තාත්වික සංඛ්‍යා පද්ධති Day 2🔥
🎯 නොමිලේ 💥 ZOOM + YOUTUBE LIVE ⏱ බදාදා රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට 📝මෙම පාඩම දින දෙකක් තුළ ( පැය 2✖️2 ) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරෙනව ළමයි. 💠නිරස වූ ගණිතය රසවත්ව ඉගෙන ගන්න එන්න💥
🌟 තාත්වික සංඛ්‍යා පද්ධති Day 1 Recording 👇 https://www.youtube.com/live/YVTAvmBqOx4?si=yKBwckoHLbtaVbDY
🟡 සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ ◻️2025 Theory Whatsapp : https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg Telegram : https://t.me/Theory25AyushaShasthraka/45 ◻️2026 Theory Whatsapp : https://chat.whatsapp.com/FtKyIXYHGQlCsMCke6SyPu Telegram : https://t.me/Theory26AyushaShasthraka/24
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟢 තාත්වික සංඛ්‍යා පද්ධති Part 1 26/25 Theory | ඔක්. 02 | 2h https://www.youtube.com/live/YVTAvmBqOx4?si=lSweGgOA_ydNxzj0 🎯
🟢 තාත්වික සංඛ්‍යා පද්ධති Part 1 26/25 Theory | ඔක්. 02 | 2h https://www.youtube.com/live/YVTAvmBqOx4?si=lSweGgOA_ydNxzj0
🎯 සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ 🎯 දෙවන දිනය : ඔක්. 09 බදාදා ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟡 LIVE : දැන් හැමෝම සරල රේඛාව රහට ඉගෙනගන්න add වෙමු😍
▶ සරල රේඛාව Day 01
https://www.youtube.com/live/gsX3R3xjKw8?si=X90l2VNJAQmoKoCE .

🛑 දැන් හැමෝම සරල රේඛාව රහට ඉගෙනගන්න add වෙමු😍
▶ සරල රේඛාව Day 01
https://www.youtube.com/live/gsX3R3xjKw8?si=X90l2VNJAQmoKoCE .

ළමයි තාක්ෂණික දෝෂයක් නිසා පන්තිය පටන් ගන්න තව විනාඩි 10 ක් විතර යනව 7.15 ට පටන් ගමු💪

🟪 අද 💎 සරල රේඛාව ඇරඹේ 💎 2️⃣5️⃣ නව සිද්ධාන්ත පන්ති ආරම්භය🔥 🎯 පළමු දින නොමිලේ❗️ 🎯 අද රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට... 📝 මේ පාඩම
🟪 අද 💎 සරල රේඛාව ඇරඹේ 💎 2️⃣5️⃣ නව සිද්ධාන්ත පන්ති ආරම්භය🔥 🎯 පළමු දින නොමිලේ❗️ 🎯 අද රාත්‍රී 7️⃣.0️⃣0️⃣ සිට... 📝 මේ පාඩමට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ ළමයි. මේක විෂය නිර්දේශයේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටසට අදාල පාඩම් දෙකෙන් ( සරල රේඛාව සහ වෘත්තය ) පළවෙනි පාඩම. සිද්ධාන්ත හරියටම සහ පාඩම ඇතුළෙ වෙන දේ හොදට දැනෙන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් මේ පාඩමේදි❗ අපේ පන්තියෙන් ඒ වැඩේ උපරිමෙන්ම කෙරෙනව🔥 (පන්තියට එන ළමයි ඒක දන්නව😊) 🎯 සතියෙ එක දවසක අපි මේ විදිහට මුල පාඩම් අවශ්‍ය නැති 1️⃣3️⃣ ශ්‍රේණියෙ පාඩම් ටික ඉවර කරගෙන යනව ළමයි. ( ස්ථීර - සිකුරාදා ) 🎯 අනිත් දවසෙ මුල ඉදන් පාඩම් ටික පිළිවෙළට කරන් එනවා.🔥😍 ❇️ සරල රේඛාව රහට ඉගෙනගන්න හැමෝම අද 7️⃣.0️⃣0️⃣ ට add වෙමු💪 📝 අද පන්තියට සම්බන්ධ වෙන ළමයි හැමෝම පහත group වලට add වෙන්න👇 ◻25Th Whatsapp 👇 https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ◻25Th Telegram 👇 https://t.me/Theory25AyushaShasthraka 💚 යාලුවන්ටත් 🇸 🇭 🇦 🇷 🇪  කරන්න 💚 ======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

☹️😢☹️😖 සරල රේඛාව ඇරඹේ. අලුතෙන්ම ඇරඹෙන Theory පන්තිය 🥳 ➡️ පළමු දින නොමිලේ 🆕 ඔක්තෝබර් 8️⃣ අඟහරුවාදා ⏱️ රාත්‍රී 7.00 සිට 🆕
☹️😢☹️😖
සරල රේඛාව ඇරඹේ.
අලුතෙන්ම ඇරඹෙන Theory පන්තිය 🥳
➡️ පළමු දින නොමිලේ
🆕 ඔක්තෝබර් 8️⃣ අඟහරුවාදා
⏱️ රාත්‍රී 7.00 සිට
🆕 මේ පාඩමට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නෑ ළමයි. 🆕 මේක විෂය නිර්දේශයේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටසට අදාල පාඩම් දෙකෙන් ( සරල රේඛාව සහ වෘත්තය ) පළවෙනි පාඩම.📊 🆕 සිද්ධාන්ත හරියටම සහ පාඩම ඇතුළෙ වෙන දේ හොදට දැනෙන්න ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් මේ පාඩමේදි❗️ අපේ පන්තියෙන් ඒ වැඩේ උපරිමෙන්ම කෙරෙනවා. (පන්තියට එන ළමයි ඒක දන්නව.)😎
🔜 සතියෙ එක දවසක අපි මේ විදිහට මුල පාඩම් අවශ්‍ය නැති1️⃣3️⃣ ශ්‍රේණියෙ පාඩම් ටික ඉවර කරගෙන යනව ළමයි. ( ස්ථීර - සිකුරාදා ) 📩 🔜 අනිත් දවසෙ මුල ඉදන් පාඩම් ටික පිළිවෙළට කරන් එනවා.🔥
සරල රේඛාව රහට ඉගෙනගන්න හැමෝම හෙට රෑ 7⃣ ට add වෙමු. 🙃 පන්තියට සම්බන්ධ වෙන ළමයි හැමෝම පහත google form එක පුරවන්න.⬇️ https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8
➡️ සියලු දැනුවත් කිරීම් පහත group හරහා සිදුකෙරේ.⬇️ 📗 WHATSAPP GROUP https://chat.whatsapp.com/K4teoIGrXq6BIncoIE3Kcg ⚡️ TELEGRAM GROUP https://t.me/Theory25AyushaShasthraka .
#නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක .

2️⃣5️⃣ Theory පන්ති සදහා ලියාපදිංචි වීම👇 1️⃣ මෙම ගිනුම් අංකයට මුදල් ගෙවා recipt එකේ photo එක whatsapp - 0772576289 කරන්න. (
2️⃣5️⃣ Theory පන්ති සදහා ලියාපදිංචි වීම👇
1️⃣ මෙම ගිනුම් අංකයට මුදල් ගෙවා recipt එකේ photo එක whatsapp - 0772576289 කරන්න. ( පන්ති ගාස්තු පහතින් සදහන් කර ඇත. ) 120052463446 K.A.S.FONSEKA sampath bank - kiribathgoda 🔹2025 Theory class fees : 3000/= 🔸 සැ.යු. මෙම මුදල Theory , Paper සියල්ල සදහා වේ. ඉදිරියේදී කිසිදු වෙනස් වීමක් නැත.
2️⃣ පහත google form එක පුරවන්න 👇 https://forms.gle/Me4xZ6jP3xBE1Vkj8
🟨 2025 THEORY පන්තිය පිළිබද සියලු තොරතුරු 👇 https://t.me/Theory25AyushaShasthraka/45
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ========================

🟢 තාත්වික සංඛ්‍යා පද්ධති Part 1 26/25 Theory | ඔක්. 02 | 2h https://www.youtube.com/live/YVTAvmBqOx4?si=lSweGgOA_ydNxzj0
🎯 සම්පූර්ණයෙන්ම නොමිලේ❗ 🎯 දෙවන දිනය : ඔක්. 09 බදාදා
======================== #නීරස_වූ_ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 ======================== .

🟨 දැන් සරල රේඛාවට add වෙමු හැමෝම🔥 🎯 අද YOUTUBE live දෙන්නෙ නෑ ළමයි. ඒ නිසා හැමෝම zoom එකට එන්න💪

🛑 දැන් සරල රේඛාව රහට ඉගෙනගන්න add වෙන්න😍
▶ සරල රේඛාව ආරම්භය
💚 යාලුවන්ටත් 🇸 🇭 🇦 🇷 🇪  කරන්න 💚 Join Zoom Meeting https://us06web.zoom.us/j/81211622396?pwd=3QSq8HaZDiTBCV3XuZLbveupItAbb6.1 Meeting ID:  812 1162 2396 Passcode: 248864