🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
259
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
-530 kun
Postlar arxiv
🏵️ ළමයි ඊයෙ භින්න භාග පන්තිය කොහොමද ?
msg එකක් දාමු 😊
⛔Live : දැන් භින්න භාග සිද්ධාන්ත + Royal 2nd Term ප්‍රශ්න සාකච්ඡාව
add වෙමු හැමෝම😍
https://www.youtube.com/live/7PzYhssHKoI?si=ea3-wtt4dPVEut_u
🔴 දැන් භින්න භාග සිද්ධාන්ත + Royal 2nd Term ප්‍රශ්න සාකච්ඡාව
add වෙමු හැමෝම😍
Join Zoom Meeting
https://us06web.zoom.us/j/2943776825?pwd=LpdiPuyjnLgxqZGJ9DKqHU38wiJIfV.1
Meeting ID: 294 377 6825
Passcode: 6MQicW
🟩 අද රෑ 8.00 ට,
🟣 භින්න භාග සිද්ධාන්ත + ගැටලු 🔥
( රාජකීය විද්‍යාලයේ දෙවන වාර විභාග ප්‍රශ්න ඇසුරින් )
🟨 අද රෑ 8.00 ට,
🟣 භින්න භාග + ගැටලු 🔥📝 භින්න භාග ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් කොටසක්. භින්න භාග කැඩෙන ආකාර ටික හරියට තේරුම් ගත්තම වැඩේ ඉවරයි ළමයි🔥 📝 අද පන්තියේ භින්න භාග ඔක්කොම හැඩ ටික කතා කරල, Royal එකේ 2nd Term භින්න භාග ගැටලුත් සාකච්ඡා කරනව🔥 💥 නොමිලේ❗️ 💥 අද රෑ 8️⃣.0️⃣0️⃣ ට 🎯 වාර විභාගෙට භින්න භාග කොටස ගොඩදාගන්න අද එන්න හැමෝම💪
🟣 සම්බන්ධ වීමට add වෙන්න 👇 Whatsapp 👇 https://chat.whatsapp.com/KAlDT9cPSSy6Cy89tMkuFC Telegram👇 https://t.me/CM25_Term_Test_Target_Programme❤️ දන්න හැම යාලුවෙක්ටම share කරන්න ළමයි ❤️ ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
💠 ළමයි වාර විභාගෙට Combined තියෙන්නෙ කවද්ද?
හැමෝම ඉස්කෝලෙත් එක්ක msg එකක් දාගෙන යමු⚡
📝 ගිය අවුරුද්දෙ(2023)
ROYAL, VISAKA
Grade 12 2nd Term /
Grade 13 2nd Term
ප්‍රශ්න පත්‍ර තියෙන ළමයි මට private එවන්න 😊
Repost from ✳️Maths Quiz-Based Revision - අයූෂ ශාස්ත්‍රක
⛔ LIVE : සාපේක්ෂ ත්වරණය සම්පූර්ණ සිද්ධාන්ත + ගැටලු සාකච්ඡාව🔥
https://www.youtube.com/live/fLfA536H6Ag?si=kgWcxNyJ3fQ0GWfn
🟣 ළමයි අද 24 Rapid එකේ
සාපේක්ෂ ත්වරණය පාඩම බිංදුවෙන් පටන් අරන් සම්පූර්ණයෙන්ම ඉවර කරනව🔥
කැමති අය එන්න😊💪
(Rapid Whatsapp Group එකට add වෙන්න)
📌 විස්තර 👇 https://t.me/Maths_QuizBased_24R/812================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
📝 අද අපි,
ශේෂ ප්‍රමේයය සහ සාධක ප්‍රමේයය සිද්ධාන්ත ඉක්මනට මතක් කරල Royal එකේ අවුරුදු තුනක දෙවෙනි වාර විභාග ගණන් හැදුව😍
ඒකෙදි අපි මේ කොටසට අදාලව ගණන් හදද්දි අවශ්‍ය වෙන අදහස් බොහොමයක් කතා කළා😍
🎯 Live එන්න බැරිවුණ ළමයි Recording එක බලල වැඩේ ගොඩදාගන්න👇
https://www.youtube.com/live/02pTUF-Oq38?si=BvrmYYj6z9XUhhqZ
📝ඊළගට අවුරුදු 5 ක past papers වල ශේෂ , සාධක කොටස කරල මාකිං එක බලල අඩුපාඩු හදාගන්න💪
එතකොට මේ කොටස වාරවිභාගෙදි ගොඩදාගන්න පුලුවන් 🔥
🔵 ඔය විදිහටම භින්න බාග කොටස සිකුරාදාට කරමු😊
වෙලාව කියන්නම්...
=================
#ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
=================
🏵️ ළමයි Term Test එක වෙනුවෙන් පුලුවන් පුලුවන් හැම වෙලාවෙම පන්ති දාල කරනව අද වගේ😊
Group එක නිතර බලල update එකේ ඉන්න⚡
🟪Live :
ශේෂ, සාධක ප්‍රමේයය |
ROYAL College 2nd Term ප්‍රශ්න සාකච්ඡාව |
අයූෂ ශාස්ත්‍රක
https://www.youtube.com/live/02pTUF-Oq38?si=BvrmYYj6z9XUhhqZ
🟪Live :
ශේෂ, සාධක ප්‍රමේයය |
ROYAL College 2nd Term ප්‍රශ්න සාකච්ඡාව |
අයූෂ ශාස්ත්‍රක
https://www.youtube.com/live/02pTUF-Oq38?si=BvrmYYj6z9XUhhqZ
🛑 දැන් ශේෂ ප්‍රමේයය ,සාධක ප්‍රමේයය ගනන් ගොඩදාගන්න add වෙමු හැමෝම😍
🎯 රාජකීය විද්‍යාලයේ දෙවන වාර විභාග ගැටලු ඇසුරින්🔥
🎯 සිද්ධාන්ත ද මතක් කෙරේ🔥
Join Zoom Meeting
https://us06web.zoom.us/j/81636302012?pwd=Eb3wJLcdK9G0E9nWleoO6R8SX5tdLB.1
Meeting ID: 816 3630 2012
Passcode: 093600
