ch
Feedback
🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක

前往频道在 Telegram
259
订阅者
无数据24 小时
无数据7 天
-530 天
帖子存档
🏵️ ළමයි ඊයෙ භින්න භාග පන්තිය කොහොමද ? msg එකක් දාමු 😊

⛔Live : දැන් භින්න භාග සිද්ධාන්ත + Royal 2nd Term ප්‍රශ්න සාකච්ඡාව add වෙමු හැමෝම😍 https://www.youtube.com/live/7PzYhssHKoI?si=ea3-wtt4dPVEut_u

🔴 දැන් භින්න භාග සිද්ධාන්ත + Royal 2nd Term ප්‍රශ්න සාකච්ඡාව add වෙමු හැමෝම😍 Join Zoom Meeting https://us06web.zoom.us/j/2943776825?pwd=LpdiPuyjnLgxqZGJ9DKqHU38wiJIfV.1 Meeting ID: 294 377 6825 Passcode: 6MQicW

🟩 අද රෑ 8.00 ට, 🟣 භින්න භාග සිද්ධාන්ත + ගැටලු 🔥 ( රාජකීය විද්‍යාලයේ දෙවන වාර විභාග ප්‍රශ්න ඇසුරින් )
🟩  අද රෑ 8.00 ට, 🟣 භින්න භාග සිද්ධාන්ත + ගැටලු 🔥 ( රාජකීය විද්‍යාලයේ දෙවන වාර විභාග ප්‍රශ්න ඇසුරින් )

🟨 අද රෑ 8.00 ට, 🟣 භින්න භාග + ගැටලු 🔥 📝 භින්න භාග ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් කොටසක්. භින්න භාග කැඩෙන ආකාර ටික හරියට තේර
🟨  අද රෑ 8.00 ට,
🟣 භින්න භාග + ගැටලු 🔥
📝 භින්න භාග ලේසියෙන්ම ලකුණු ගන්න පුලුවන් කොටසක්. භින්න භාග කැඩෙන ආකාර ටික හරියට තේරුම් ගත්තම වැඩේ ඉවරයි ළමයි🔥 📝 අද පන්තියේ භින්න භාග ඔක්කොම හැඩ ටික කතා කරල, Royal එකේ 2nd Term භින්න භාග ගැටලුත් සාකච්ඡා කරනව🔥 💥 නොමිලේ❗️ 💥 අද රෑ 8️⃣.0️⃣0️⃣ ට 🎯 වාර විභාගෙට භින්න භාග කොටස ගොඩදාගන්න අද එන්න හැමෝම💪
🟣 සම්බන්ධ වීමට add වෙන්න 👇 Whatsapp 👇 https://chat.whatsapp.com/KAlDT9cPSSy6Cy89tMkuFC Telegram👇 https://t.me/CM25_Term_Test_Target_Programme
❤️ දන්න හැම යාලුවෙක්ටම share කරන්න ළමයි ❤️ ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================

💠 ළමයි වාර විභාගෙට Combined තියෙන්නෙ කවද්ද? හැමෝම ඉස්කෝලෙත් එක්ක msg එකක් දාගෙන යමු⚡

📝 ගිය අවුරුද්දෙ(2023) ROYAL, VISAKA Grade 12 2nd Term / Grade 13 2nd Term ප්‍රශ්න පත්‍ර තියෙන ළමයි මට private එවන්න 😊

⛔ LIVE : සාපේක්ෂ ත්වරණය සම්පූර්ණ සිද්ධාන්ත + ගැටලු සාකච්ඡාව🔥 https://www.youtube.com/live/fLfA536H6Ag?si=kgWcxNyJ3fQ0GWfn

🟣 ළමයි අද 24 Rapid එකේ සාපේක්ෂ ත්වරණය පාඩම බිංදුවෙන් පටන් අරන් සම්පූර්ණයෙන්ම ඉවර කරනව🔥 කැමති අය එන්න😊💪 (Rapid Whatsapp Group එකට add වෙන්න)
📌 විස්තර 👇 https://t.me/Maths_QuizBased_24R/812
================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================

📝 අද අපි, ශේෂ ප්‍රමේයය සහ සාධක ප්‍රමේයය සිද්ධාන්ත ඉක්මනට මතක් කරල Royal එකේ අවුරුදු තුනක දෙවෙනි වාර විභාග ගණන් හැදුව😍 ඒකෙදි අපි මේ කොටසට අදාලව ගණන් හදද්දි අවශ්‍ය වෙන අදහස් බොහොමයක් කතා කළා😍 🎯 Live එන්න බැරිවුණ ළමයි Recording එක බලල වැඩේ ගොඩදාගන්න👇 https://www.youtube.com/live/02pTUF-Oq38?si=BvrmYYj6z9XUhhqZ 📝ඊළගට අවුරුදු 5 ක past papers වල ශේෂ , සාධක කොටස කරල මාකිං එක බලල අඩුපාඩු හදාගන්න💪 එතකොට මේ කොටස වාරවිභාගෙදි ගොඩදාගන්න පුලුවන් 🔥 🔵 ඔය විදිහටම භින්න බාග කොටස සිකුරාදාට කරමු😊 වෙලාව කියන්නම්... ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================

🏵️ ළමයි Term Test එක වෙනුවෙන් පුලුවන් පුලුවන් හැම වෙලාවෙම පන්ති දාල කරනව අද වගේ😊 Group එක නිතර බලල update එකේ ඉන්න⚡

🟪Live : ශේෂ, සාධක ප්‍රමේයය | ROYAL College 2nd Term ප්‍රශ්න සාකච්ඡාව | අයූෂ ශාස්ත්‍රක https://www.youtube.com/live/02pTUF-Oq38?si=BvrmYYj6z9XUhhqZ

🟪Live : ශේෂ, සාධක ප්‍රමේයය | ROYAL College 2nd Term ප්‍රශ්න සාකච්ඡාව | අයූෂ ශාස්ත්‍රක https://www.youtube.com/live/02pTUF-Oq38?si=BvrmYYj6z9XUhhqZ

🛑 දැන් ශේෂ ප්‍රමේයය ,සාධක ප්‍රමේයය ගනන් ගොඩදාගන්න add වෙමු හැමෝම😍 🎯 රාජකීය විද්‍යාලයේ දෙවන වාර විභාග ගැටලු ඇසුරින්🔥 🎯 සිද්ධාන්ත ද මතක් කෙරේ🔥 Join Zoom Meeting https://us06web.zoom.us/j/81636302012?pwd=Eb3wJLcdK9G0E9nWleoO6R8SX5tdLB.1 Meeting ID: 816 3630 2012 Passcode: 093600