2025 Physics Notes| Darshana Ukuwela
Kanalga Telegram’da o‘tish
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Ko'proq ko'rsatish7 235
Obunachilar
-724 soatlar
-367 kun
-13630 kun
Postlar arxiv
දැන් ඔක්කොම පරණ Notes දාලා ඉවරයි, ඔයාලා මේ දවස් ටික ඇතුලත ඒ ටික ලියාගන්න, ✍️
එහෙනම් ඉදිරි Class වල Notes ටික අපි වෙලාවට ඔයාලට දාන්නම්, 🥰
දැන් ඉතින් අවුරුදු කාලෙත් ඉවරයි දැන් ආයි වැඩ කරන්න පටන් ගන්න. 😇
පරන ටික හොයාගන්න බැරිනම් #Old_Notes කියල Search කරන්න, අදාල පාඩමේ නමත් එක්ක්ම දාල තියෙන්නෙ@DUPhysicsNotes
යාලුවනේ,පරන Note ටික නැති ලමයි කලබලවෙන්න ඔනි නෑ😉, අපි ඔයාලට පරන Note ටික දාන්නත් වැඩ පිලිවෙලක් හදන ගමන් ඉන්නේ, හැබැයි Classes 4 ම Notes දාන්නේ නෑ මොකද Class 4 Notes වල ලොකු වෙනසක් නෑනේ, 😌 අපි දැනටමත් වැඩේ පටන් ගෙන තියෙන්නේ, එහෙනම් ඔයාලගේ වැඩටික සාර්ථකව කරගෙන යන්න.🤘
පරන සොයාගන්නා ආකාරය - #Old_Notes ලෙස Type කර අවශ්‍ය Note එක ලබගන්න
📌2025 Physics Notes| Darshana Ukuwela
ඔබට අවශ්‍ය සටහන පහත පරිදි ලබාගන්න. 👇
👉 පොදු සම්පූර්ණ සටහන්
🔹මිනුම
🔸යාන්ත්‍ර විද්‍යාව ( ප්‍රස්ථාරික විශ්ලේෂණය දක්වා )
⚓️https://t.me/DUPhysicsNotes/85
🔹බල සමතුලිතතාවය
🔸ගුරුත්ව කේන්ද්‍රය
⚓️https://t.me/DUPhysicsNotes/55
🔹ඝර්ෂණය
⚓️https://t.me/DUPhysicsNotes/59
🔸නිව්‍ටන් නියම
👉 ආයතන අනුව සටහන්
🔸කෑගල්ල
#Kegalle
🔹නුගේගොඩ
#Nugegoda
🔸මහනුවර
#Kandy
🔹කුරුණෑගල
#kurunegala
👉 අදාල සතියේ Evening Boosters ලබා ගැනීමට, /eb ලෙස සමූහයට එවන්න නැත්නම් අප විසින් සතියට අදාල Evening Booster එක එවනු ලැබේ.
වෙනත් සටහන් හා Evening Booster අංක ලබා ගැනීම සම්බන්ධ ගැටලු @admin ලෙස ඇතුලත් කර message එකක් සමූහයට දමන්න.
යාන්ත්‍ර විද්‍යාව මුල සිට ප්‍රස්ථාරික විශ්ලේෂණය දක්වා.pdf
#Old_Notes
@DUPhysicsNotes
ලබන්නා වූ සිංහල/හින්දු අලුත් අවුරුද්ද,ඔබගේ ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...! 😍✊💪
#DUPhysicsNotes ❤️❤️
https://t.me/DUPhysicsNotes
Notes හොයාගන්න විදිහ & Channel එක ගැන විස්තර,
Notes📚
1️⃣ Channel wall එක open කරාම channel name එක ළඟින්ම දකුණු පැත්තෙ තියෙන තිත් 3 click කරන්න. 📲
2️⃣ අවශ්‍ය Note එකට අදාල දවස 202x-xx-xx කියලා search කරන්න.
(Note එක දාපු දවස නෙවෙයි ඒ අදාළ class එක තිබුණු දවස)
3️⃣Nugegoda Note එකක් නම් Nugegoda කියලා Kandy Note එකක් නම් Kandy කියලා........ search කරලා උඩට යන්න.
4️⃣ අවශ්‍ය නම් # type කරලා වුනත් හොයාගන්න පුලුවන්.(#Nugegoda , #Kandy.....)
About Channel🎯
🔴 Evening Booster වල ගනන් නම් දාන්නේ නෑ.🙂↕️
🔵Notes පිලිබද ප්‍රශ්න තියේ නම් ඒවා Chat Group එකට දාන්න.(බොහෝ විට ඉදිරියේදි chat group එක ඉවත් කරනවා)
🟢 Channel එක ගැන අදහස් , යෝජනා , වර්ණනා , අඩුපාඩු කියන්න.🥹
https://t.me/DUPhysicsNotes
@DUPhysicsNotes
Smart පරපුරේ Next Level 1 හිතට දැනෙන Logical Physics
2024-04-04
නිව්ටන් නියම 🍎Nugegoda Note #Nugegoda @DUPhysicsnotes
