2025 Physics Notes| Darshana Ukuwela
Kanalga Telegram’da o‘tish
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Ko'proq ko'rsatish7 231
Obunachilar
-724 soatlar
-367 kun
-13630 kun
Postlar arxiv
Thank You Very Much හැමෝටම,🤘
ඔන්න එහෙනම් අද ඉදන් කිසිම ප්‍රශ්නයක් නැතුව සියලු Classes වල Notes දාන්න පුලුවන්.😎❤️
එහෙනම් ඉතින් ඔයලා තමන්ගේ වැඩ ටික හොදට කරගන්න All The Best හැමෝටම ❤️❤️
@DUPhysicsNotes
නුගේගොඩ Class එකට යන ලමයි,
ඔයාලට දැනට හරියට Note එක දාන්න බැරිවෙයි, මොකද තාම නුගේගොඩ Notes දාන්න කෙනෙක් හම්බවුනේ නෑ , ඔයාල ගෙන් කවුරුහරි හෝ ඔයලා දන්න කවුරුහරි ඉන්නවනම් නුගේගොඩ Class එකට යන Notes දාන්න කැමති, මේකට msg එකක් දාන්න කියන්න @Chathura_Sand 🙂
2024_04_06_බල_සමාන්තරාස්‍ර_ප්‍රමේයය_Practical_Kandy_Clz.pdf7.15 MB
යාලුවනේ.....,අද මේකෙන් පස්සෙ කලේ බල සමාන්තරාස්‍ර ප්‍රමේයය Practical එක...මම ඒක කටුවට ලිව්වෙ හරියට ලියල දාන්නම් ඉක්මනටම..😊📓📝♥️
විශේෂයෙන් කියන්න ඔනේ,ඔයාලට අදාල Class එකේ Note එක දාන්නේ, ඒ දවසේ Class එක ඉවර වුනට පස්සේ (Class එක ඉවර වෙලා ඒ දවස ඇතුලත Note එක දානවා එතකන් ඉවසන්නනන🤨)
ගොඩක් අය PDF ඉල්ලලා තියෙන නිසා PDF දාන්නම් නේද... 🙃React කරන්න
ඔයාල ඉල්ලන Notes පුලුවන් ඉක්මනට දෙන්නම්...පරක්කු වෙනවට සමාවෙන්න...😊❤️🩹🙏🏻
🖇Center Of Gravity
(
Full Note )
"Kandy Clz 📌📝"
#Kandy
@DUPhysicsNotesමේවට අමතරව ඔයාලට ඕන Notes තියෙනවනම් කියන්න කලින් සතිවල ඒව...😊💗
