ch
Feedback
2025 Physics Notes| Darshana Ukuwela

2025 Physics Notes| Darshana Ukuwela

前往频道在 Telegram

''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9

显示更多
Buy Ad
7 231
订阅者
-724 小时
-367 天
-13630 天
帖子存档
Thank You Very Much හැමෝටම,🤘 ඔන්න එහෙනම් අද ඉදන් කිසිම ප්‍රශ්නයක් නැතුව සියලු Classes වල Notes දාන්න පුලුවන්.😎❤️ එහෙනම් ඉතින් ඔයලා තමන්ගේ වැඩ ටික හොදට කරගන්න All The Best හැමෝටම ❤️❤️ @DUPhysicsNotes

නුගේගොඩ Class එකට යන ලමයි, ඔයාලට දැනට හරියට Note එක දාන්න බැරිවෙයි, මොකද තාම නුගේගොඩ Notes දාන්න කෙනෙක් හම්බවුනේ නෑ , ඔයාල ගෙන් කවුරුහරි හෝ ඔයලා දන්න කවුරුහරි ඉන්නවනම් නුගේගොඩ Class එකට යන Notes දාන්න කැමති, මේකට msg එකක් දාන්න කියන්න @Chathura_Sand 🙂

2024.04.07 notes.pdf6.86 KB

2024.04.07 notes.pdf6.86 KB

2024.04.07 නෝට් එක #Kurunagala @DUPhysicsNotes

නිව්ටන් නියම.pdf2.21 MB

නිව්ටන් නියම

2024_04_06_බල_සමාන්තරාස්‍ර_ප්‍රමේයය_Practical_Kandy_Clz.pdf7.15 MB

sticker.webp0.61 KB

යාලුවනේ.....,
අද මේකෙන් පස්සෙ කලේ බල සමාන්තරාස්‍ර ප්‍රමේයය Practical එක...මම ඒක කටුවට ලිව්වෙ හරියට ලියල දාන්නම් ඉක්මනටම..😊📓📝♥️

2024.04.06 Kandy Note.pdf6.70 MB

විශේෂයෙන් කියන්න ඔනේ,
ඔයාලට අදාල Class එකේ Note එක දාන්නේ, ඒ දවසේ Class එක ඉවර වුනට පස්සේ (Class එක ඉවර වෙලා ඒ දවස ඇතුලත Note එක දානවා එතකන් ඉවසන්නනන🤨)

ගොඩක් අය PDF ඉල්ලලා තියෙන නිසා PDF දාන්නම් නේද... 🙃React කරන්න

"Friction Full Note" Kandy Clz #Kandy @DUPhysicsNotes

ඔයාල ඉල්ලන Notes පුලුවන් ඉක්මනට දෙන්නම්...පරක්කු වෙනවට සමාවෙන්න...😊❤️‍🩹🙏🏻

"Center Of Gravity" Full Note Kandy #Kandy @DUPhysicsNotes

යාලුවනේ Notes දානකොට කොහොමද ඕන....📝
Anonymous voting

🖇Center Of Gravity ( Full Note ) "Kandy Clz 📌📝" #Kandy @DUPhysicsNotes
+9
🖇Center Of Gravity ( Full Note ) "Kandy Clz 📌📝" #Kandy @DUPhysicsNotes

මේවට අමතරව ඔයාලට ඕන Notes තියෙනවනම් කියන්න කලින් සතිවල ඒව...😊💗