2025 Physics Notes| Darshana Ukuwela
Kanalga Telegram’da o‘tish
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Ko'proq ko'rsatish7 253
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-357 kun
-14230 kun
Postlar arxiv
උෂ්ණත්වමිතිය🌡🍃2025.03.11 Kandy Clz #Heat #Extra #Kandy @DUPhysicsNotes
උෂ්ණත්වමිතියKegalle class 10-03-2025 #Heat #Kegalle @DUPhysicsNotes
Repost from 2026 Physics Theory | Darshana Ukuwela
⭐️හැමෝම බලන් ඉඳපු තරු App එක... 😌
ඔයාලා කාලයක් තිස්සේ බලන් හිටපු Star App එක,සීමිත පිරිසක් තෝරගෙන Test Version එකක් අපි Try කලා.දැන් Updated Version එකේ සම්පූර්ණ වැඩ කටයුතු ටික ඉවරයි...
✔️ මේක 'උකුවෙල සර්ම' හොයාගත්තු ක්‍රමයක්..දැන් Campus වල 1st Class ගත්තු අය පවා Use කරන Method එකක් තමයි මේ 'තරු ක්‍රමය'..ඒකේ Digital Version එකක් විදිහට තමයි මේ ඔයාලට අපි මේ Released කරන්නේ.
🌟App එකෙන් ඔයාලට ලැබෙන්නේ මොනවද?
1) වැඩ කරපු පැය ගණන(Study Hours✨)🕐
2) Subject Balance කරන විදිහ.👍
3) ඊට අමතරව ඔයාලගේ ඕනම Subject එකක Paper වල ලකුණු Analyze කරන්නත් පුලුවන්.📈
4) Notes/Papers📖
5) Special Reminders🟡
6) 1980-2024 දක්වා වෙනකන් Past Papers කරන්න වගේම Markings බලාගන්නත් ඉස්සරහට පුලුවන් වෙනවා.
මේ වගේ තව නොකිව්ව Features ගොඩක් තියෙනවා.ඒ සේරම මෙතන දාන්නේ නෑ.Released උනාම ඒ මොනාද කියලා ඔයාලටම දැනගන්න පුලුවන්.😶
✔️A/L වගේම 6-11 දක්වා සෙට් එකට සහ Campus වල ඉන්න අයටත් මේ App එක අපි හදලයි තියෙන්නේ..
මාර්තු 15 වගේ අපි ඔයාලට Star App(Star eWings) Released කරන්න බලාපොරොත්තුව වෙනවා.
ගොඩක් අය ඇහුවා මොකද App එක පරක්කු කියලා..?
මේක ලොකු Process එකක් වගේම කාලය අරන් හැදුවේ ඔයාලට වැඩ ටික පහසු කරගන්න වගේම හොඳ Experince එකක් දෙන්න...එහෙනම් හැමෝම ලෑස්ති වෙලා ඉන්න.
(Android,IOS Version දෙකම ලැබෙනවා..)🌟🌟🌟🌟🌟🌟 | 🌟
Sssss මේහ්....!!! ඔව් ඔව් ඔයාට තමා😒 මේ සතියෙ Clz එකේ Practical එකක් කලා...ඒකේ තව විනාඩි 20 විතර කොටසක් කරන්න තියෙනව...😐ඒ හින්දා ඒකේ නෝට් එක ඒ ටිකත් කරාම දාන්නද නැත්නම් දැන් දාන්නද...😁🙂පල්ලෙහයින් Poll එකක් දාන්නම් Vote කරන්න ඈ.....ඕක ඔබන එක අමාරු නෑනේ😒😌♥️#Kandy
උෂ්ණත්වමිතියKurunegala Clz 2025-03-09 #Kurunegala #Heat @DUPhysicsNotes
තාප සන්නායකතාවය💨🍃2025.03.08 Kandy Clz #Heat #Kandy @DUPhysicsNotes
Heat practical
Nugegoda clz
2025-03-06
#Heat
#Practical
@DUPhysicsNotes
💢තාප සන්නායකතාව💢Nugegoda class 2025/3/6 #Heat #nugegoda @DUPhysicsNotes
🌟මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම "📌 PRACTICAL NOTE " Kurunegala Clz 2025-03-05 #Heat #practical #Kurunegala @DUPhysicsNotes
තාප සන්නයනය📍සමාන්තරගත දඬු Kurunegala Clz 2025-03-05 #Kurunegala #Heat @DUPhysicsNotes
Momentumවලින් අද කරපුගණන් දෙක🙃♥️😝#Momentum #Kandy @DURevisionNotes #Extra_Works
Work Power & Energy🏋♀🚵♂#Notes
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
සොරි වෙන්න ඕන මෙච්චර දවස් ගත්තට🥲❤️🩹මුලින්ම කියන්න ඕන Galle Seminar Tute එක අපිට දුන්නෙ නෑ🥲❤️🩹ඒ වෙනුවට දුන්නෙ ඔන්න ඔය දාල තියෙන Tute එක🥲❤️🩹සර් එහෙ කරපු ගණන් පිළිවෙල ඕකේ නෑ🥲❤️🩹සමහර ගණන් ඇත්තෙත් නෑ🥲❤️🩹ඒ හින්දා පොඩි අවුලක් තිබ්බා🥲අපි ඉන්නකම් එහෙම වෙන්න දෙන්නෑ ඉතිම්😁පුලුවන් උපරිම සාධාරණය කලා හොදේ...😁Theory Clz එකේ Tute එකෙයි Revision Tute එකයි අරන් සර් කිව්ව ගණන් හොයල අදාල අංකේ දැම්ම ලේසි වෙන්න..ඒ දෙකේම නැති ඒව ඉතිම් ලිව්ව😒පැහැදිලි මදි දෙයක් තිබ්බොත් Bot ට Msg එකක් දාන්ඩෝ...😁❤️🩹
Friction ⚙️#Notes
📌 තාප සන්නයනයKurunegala Clz 2025-03-02 #Kurunegala #Heat @DUPhysicsNotes
Lamai mee pdf ek weda naa kiwa samahara ayata ee wage prashnaya aawoth comment ekk widihata daanna ethakota api eeka balannam.
