𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
Kanalga Telegram’da o‘tish
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
Ko'proq ko'rsatish2 544
Obunachilar
-124 soatlar
-117 kunlar
-6230 kunlar
Postlar arxiv
2 544
සාර්ථකත්වයට දක්ෂ මිනිහෙක් කැපවිමෙන් අරමුණු හමායන ගැහැණියක් යනු ගොදුරක් ඩැහැගන්න සිංහයෙක් 😎🔥
විනාඩියක් හිතන්න....දැන් අලුතින් පටන් ගන්න
#RV
2 544
ගැහැණිය ඉවසයි....
උපරිමයටම ඉවසයි...
වරක ඇය අත්හරී...
නොකියාම අත්හරී...
ඉන්පසු ;
ඒ සුන්දර හිනාව
ඒ සියුමැළි වදන්
ඒ සංවේදී හදවත
ගිලිහී...
සංකීර්ණ
හැගීම් දැනීම් නැති
"ප්‍රාණයක් "
පමණක්ම ඉතිරි වී
හුස්ම ගනී..!
✨It's beautiful until you feel it. Enjoy it carefully.✨
#RV
2 544
‼️ Channel information and everything you need to know
⚠️ Important questions and answers🛡
🚩 What is this channel for?
🔜 Giveaways from Telegram channels are published here, in which you can take part and win a premium subscription for 3, 6 or 12 months. They are organized by Telegram itself and are 100% honest.🗣
Contact us📣
💻 me(@NovetBoy_LK) and then write your question/suggestion. We will check and respond as soon as possible.
🎁 Do you want to publish your giveaway on the channel?
Write to admin : @NovetBoy_LK
⚠️ To support the channel, introduce it to your friends and become a member. Also, if you have premium, vote for the channel: https://t.me/boost/Premium_LK
✅ Channel: @Premium_LK
✅ Bot: -NO-
✅ Admin: @NovetBoy_LK
2 544
මචං උබ හිතනවා නම්
උබ තවම පරක්කුයි කියලා
නෑ බං උබ තවම පරක්කු නෑ
දැන් ඉදලා පටන් ගනින්
මේ මාස හතර පහ කැපවීමෙන්
වැඩ කරන් පලයන් මචං
උබලට බැරි වෙන්නේ නෑ
මොකද,
මේ ලෝකේ වෙනස් කරේ
උපතින්ම දක්ශ මිනිස්සුම නෙවේ
උත්සාහයයි කැපවීමයි
තිබ්බ මිනිස්සු
ඉතින්,
දැන් ඉදලා වැඩ කරන්න
පටන් ගනින් බං
තනියම ගේමක් ගහපන්
උබලට බැරි නෑ
දිනලා විතරක් ඉවර කරමු
හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️
Mr.King Av(Official Writer✍)
#Av
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
උත්සාහය සහ කැප වීම තියෙනවා නම් මේ ලෝකේ කරන්න බෑ කියලා දෙයක් නෑ 😎♥️
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
කෙසේ කියන්නද මා
ආරාධනය ලැබී අවසන් බව
දෙවියන්ගෙන්
ඔබෙන් මිදී දුර අහසේ තරුවක් වන්නට...
Video by iduwara
#Rv2 544
හයිය හිතකට ඉන්න විදිහ වැදගත් නෑ ජය ගැනීම විතරයි අදාල
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 544
හැම හිතක්ම සංවේදි වෙන්න ඕනි... 🤍
මට වෙනවට අකමැති දේවල් මම තව කෙනෙකුට කරන්න හොඳ නෑ කියන හැඟීම හැම හිතකම ඇතිවෙන්න ඕන.
තව කෙනෙක්ට හරියනකොට තමන්ට හරියනවා වගේ හැඟිමක් හැම හිතකම ඇති වෙන්න ඕනි..ඊර්ෂ්‍යාව, කුහකකම ,වෛරය මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් වෙලා යන්න ඕනි..
හැම කෙනෙක්ට මෛත්‍රිය කරන පුළුවන් හිතක්, සමාව දිලා අතහරින්න පුළුවන් හිතක් හැම කෙනෙකුටම ඇති වෙන්න ඕනි..
හැම හිතක්ම ආදරණීය වෙන්න ඕන.
මොකද
"මිනිස්සු සංවේදී වුණාම හරි ලස්සනයි." 🤍🌻?
#jaanu #future
2 544
කිසිම දෙයක් බලාපොරොත්තු නොවන කෙනෙක් වෙන්න...
ඔබට පැවරි ඇති කාර්යය පමණක් නිවැරදිව ඉටු කරන්න...
අවසානය සුන්දර වෙවී...
ඔබ යමෙකුට දුන් දෙයක් ආපසු බලාපොරොත්තු නොවන්න...
මන්ද යත් එවිට සිතින් වත් ඔවුන් ඔබට ණයකරුවෙකු නොවනු ඇත...
අවසානයේ මේ සියල්ලේ සාරංශය...
අවස්ථානුකූලව බුද්ධිමත්ව කටයුතු කරන්න...
#RV
@dreamwings23
2 544
Repost from EDU BOX
‼️▫️▫️ATTENTION ▫️▫️‼️
🔸Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,🔅Teligrame Study Package එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා.🎁
🔻Dreams guide🔻Peprs
🔻Motivation 🔻Notes
🔻Esytips 🔻Question
🔸👆මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ PACKAGE එක සම්පුර්ණයෙන්ම FREE😱😱😱😱...
🔸සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න.
🔸පහළ button එකෙන් PACKAGE එක ගන්න.
2 544
දන්නවද මිනිස්සු
මොනතරම් කාර්යබහුල උනත් ,
ආදරණීය බැඳීම්
හදවතින්ම රකිනවා !
ඔව් හරියට ඔයා වගේ ,
" යන තැනක පරිස්සමෙන් යන්න "
" දන්නවනේ මාත් ළඟ නෑනෙ "
" මොනවහරි උනොත් මට දුකයිනේ "
" කරන දෙයක් කල්පනාවෙන් "
" පරිස්සමින් ඉන්න "
" මැණික කෝල් ආන්සර් කරන්න "
" ගෙදර ගිහින් msg එකක් දාන්න "
මේ හැම වචනයක් ඇතුළෙම මම දැක්කෙ ඔය හිතේ මට තියන ආදරේ ♥️💫-🖤🌸✨️-
2 544
Repost from Saturday vip Folder ™ </> 🇱🇰
🔤🔤🔤🔤🔡🔡🔡🔡
⭐ ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️
🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁
💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎
2 544
Never Give up 🔥
@Chanux_Bro
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
