es
Feedback
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2

𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2

Ir al canal en Telegram

𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat

Mostrar más
2 544
Suscriptores
-124 horas
-117 días
-6230 días
Archivo de publicaciones
Active සෙට් එක Reaction එකක් දාගෙන යන්න ❤️
Active සෙට් එක Reaction එකක් දාගෙන යන්න ❤️

සාර්ථකත්වයට දක්ෂ මිනිහෙක් කැපවිමෙන් අරමුණු හමායන ගැහැණියක් යනු ගොදුරක් ඩැහැගන්න සිංහයෙක් 😎🔥 විනාඩියක් හිතන්න....දැන් අලුතින් පටන් ගන්න #RV

ගැහැණිය ඉවසයි.... උපරිමයටම ඉවසයි... වරක ඇය අත්හරී... නොකියාම අත්හරී... ඉන්පසු ; ඒ සුන්දර හිනාව ඒ සියුමැළි වදන් ඒ සංවේදී හදවත
ගැහැණිය ඉවසයි.... උපරිමයටම ඉවසයි... වරක ඇය අත්හරී... නොකියාම අත්හරී... ඉන්පසු ; ඒ සුන්දර හිනාවසියුමැළි වදන්සංවේදී හදවත ගිලිහී... සංකීර්ණ හැගීම් දැනීම් නැති "ප්‍රාණයක් " පමණක්ම ඉතිරි වී හුස්ම ගනී..! ✨It's beautiful until you feel it. Enjoy it carefully.✨ #RV

‼️ Channel information and everything you need to know ⚠️ Important questions and answers🛡 🚩 What is this channel for? 🔜 G
‼️ Channel information and everything you need to know ⚠️ Important questions and answers🛡 🚩 What is this channel for? 🔜 Giveaways from Telegram channels are published here, in which you can take part and win a premium subscription for 3, 6 or 12 months. They are organized by Telegram itself and are 100% honest.🗣 Contact us📣 💻 me(@NovetBoy_LK) and then write your question/suggestion. We will check and respond as soon as possible. 🎁 Do you want to publish your giveaway on the channel? Write to admin : @NovetBoy_LK ⚠️ To support the channel, introduce it to your friends and become a member. Also, if you have premium, vote for the channel: https://t.me/boost/Premium_LK ✅ Channel: @Premium_LK ✅ Bot: -NO- ✅ Admin: @NovetBoy_LK

මචං උබ හිතනවා නම් උබ තවම පරක්කුයි කියලා නෑ බං උබ තවම පරක්කු නෑ දැන් ඉදලා පටන් ගනින් මේ මාස හතර පහ කැපවීමෙන් වැඩ කරන් පලයන් මචං උබලට බැරි වෙන්නේ නෑ මොකද, මේ ලෝකේ වෙනස් කරේ උපතින්ම දක්ශ මිනිස්සුම නෙවේ උත්සාහයයි කැපවීමයි තිබ්බ මිනිස්සු ඉතින්, දැන් ඉදලා වැඩ කරන්න පටන් ගනින් බං තනියම ගේමක් ගහපන් උබලට බැරි නෑ දිනලා විතරක් ඉවර කරමු හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය👌❤️ Mr.King Av(Official Writer✍) #Av 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

උත්සාහය සහ කැප වීම තියෙනවා නම් මේ ලෝකේ කරන්න බෑ කියලා දෙයක් නෑ 😎♥️ 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ
උත්සාහය සහ කැප වීම තියෙනවා නම් මේ ලෝකේ කරන්න බෑ කියලා දෙයක් නෑ 😎♥️ 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

කෙසේ කියන්නද මා ආරාධනය ලැබී අවසන් බව දෙවියන්ගෙන් ඔබෙන් මිදී දුර අහසේ තරුවක් වන්නට... Video by iduwara #Rv

හයිය හිතකට ඉන්න විදිහ වැදගත් නෑ ජය ගැනීම විතරයි අදාල 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
හයිය හිතකට ඉන්න විදිහ වැදගත් නෑ ජය ගැනීම විතරයි අදාල 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

හැම හිතක්ම සංවේදි වෙන්න ඕනි... 🤍 මට වෙනවට අකමැති දේවල් මම තව කෙනෙකුට කරන්න හොඳ නෑ කියන හැඟීම හැම හිතකම ඇතිවෙන්න ඕන. තව කෙනෙක්ට හරියනකොට තමන්ට හරියනවා වගේ හැඟිමක් හැම හිතකම ඇති වෙන්න ඕනි..ඊර්ෂ්‍යාව, කුහකකම ,වෛරය මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් වෙලා යන්න ඕනි.. හැම කෙනෙක්ට මෛත්‍රිය කරන පුළුවන් හිතක්, සමාව දිලා අතහරින්න පුළුවන් හිතක් හැම කෙනෙකුටම ඇති වෙන්න ඕනි.. හැම හිතක්ම ආදරණීය වෙන්න ඕන. මොකද "මිනිස්සු සංවේදී වුණාම හරි ලස්සනයි." 🤍🌻? #jaanu #future

⭐G O O D M O R N I N G⭐ 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
⭐G O O D   M O R N I N G⭐ 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

කිසිම දෙයක් බලාපොරොත්තු නොවන කෙනෙක් වෙන්න... ඔබට පැවරි ඇති කාර්යය පමණක් නිවැරදිව ඉටු කරන්න... අවසානය සුන්දර වෙවී... ඔබ යමෙකුට දුන් දෙයක් ආපසු බලාපොරොත්තු නොවන්න... මන්ද යත් එවිට සිතින් වත් ඔවුන් ඔබට ණයකරුවෙකු නොවනු ඇත... අවසානයේ මේ සියල්ලේ සාරංශය... අවස්ථානුකූලව බුද්ධිමත්ව කටයුතු කරන්න... #RV @dreamwings23

😎 💖 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
😎 💖 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ     ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ   ᶜᵒᵐᵐᵉⁿᵗ   ˢᵃᵛᵉ   ˢʰᵃʳᵉ

ලස්සනට හිතන්න පුරුදු වුන දවසට ජීවිත ලස්සනයි ❤️
ලස්සනට හිතන්න පුරුදු වුන දවසට ජීවිත ලස්සනයි ❤️

‼️▫️▫️ATTENTION ▫️▫️‼️ 🔸Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,🔅Teligrame Study Package එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා.🎁 🔻Dreams guid
‼️▫️▫️ATTENTION ▫️▫️‼️ 🔸Study කරන ලමයින්ට ගොඩක් වැදගත්,🔅Teligrame Study Package එකක් ඔන්න අපි ඔයාලට ගෙනාවා.🎁 🔻Dreams guide🔻Peprs 🔻Motivation      🔻Notes 🔻Esytips            🔻Question 🔸👆මේ වගෙ එකී මෙකී නොකී දේවල් තියෙන මේ PACKAGE එක සම්පුර්ණයෙන්ම FREE😱😱😱😱... 🔸සීමීත පිරිසකට විතරයි ගන්න පුලුවන් ඉක්මන් කරන්න. 🔸පහළ button එකෙන් PACKAGE එක ගන්න.

දන්නවද මිනිස්සු මොනතරම් කාර්යබහුල උනත් , ආදරණීය බැඳීම් හදවතින්ම රකිනවා ! ඔව් හරියට ඔයා වගේ , " යන තැනක පරිස්සමෙන් යන්න " " දන්නවනේ මාත් ළඟ නෑනෙ " " මොනවහරි උනොත් මට දුකයිනේ " " කරන දෙයක් කල්පනාවෙන් " " පරිස්සමින් ඉන්න " " මැණික කෝල් ආන්සර් කරන්න " " ගෙදර ගිහින් msg එකක් දාන්න "
මේ හැම වචනයක් ඇතුළෙම මම දැක්කෙ ඔය හිතේ මට තියන ආදරේ ♥️💫
-🖤🌸✨️-

🔤🔤🔤🔤🔡🔡🔡🔡 ⭐ ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️ 🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram co
🔤🔤🔤🔤🔡🔡🔡🔡 ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️ 🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁 💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎

Never Give up 🔥 @Chanux_Bro 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ    ❍ㅤ     ⎙ㅤ   ⌲     ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

Active සෙට් එක reaction වැස්සක් ඕනේ 💖