🔠🔠🔠🔠🔠
✨ඔන්න දැම්මෝ රසායනික විද්‍යාව (ඔයාලගේ භාශාවෙන් Chemistry ) ප්‍රශ්න ටිකත්. කරගෙන යන්න ගැම්මට.
ආසාවෙන් ඉගෙන ගන්න.✅
පොඩි පොඩි අමතර උත්තරත් තියනවා. රැවටෙන්න එපා. 🤭
ප්‍රශ්න 14ක් තියනවා. 14න් කීයක් හරිද කියලා එකක් දාන්න. ☄️
මේ තියෙනේ පළවෙනි එකේ ලින්ක් එක.⛓
https://t.me/RasuMotivationQuiz/79 🔴link එක click කරල ගිහින් සට පට ගාල කරගෙන යන්න. අවබෝදෙන් කරන්න හැබැයි. මේ පාර එන ප්‍රශ්නයකුත් තියනවා. හී....🤨. 🎯මේ පාර එයි කියලා හිතෙන කට්ටිය ගොඩාක් වරද්දලා තියන ලේසිම MCQ ටිකක් මේ. 🔴මේකේ හැමදාම A/L වලට එන ප්‍රශ්න Quiz විදියට දානවා.❓ මාසෙකට සැරයක් එකක් විදියටත් ප්‍රශ්න පත්‍රයක් ගානේ ලැබෙයි.📝 Online ඇවිල්ල Free එකේ ඉන්න වෙලාවට කරන්න.😊 හැම විනාඩියම වටිනවා.🕛 ඉතින් අද ඉදලා ප්‍රශ්න හම්බෙයි ඔයාලට.✍️
✅රසායනික විද්‍යාව🧪 ✅භෞතික විද්‍යාවා🔬 ✅ජීව විද්‍යාව🧬දැනට මේ ටිකෙන් විතරයි දෙන්න පුලුවන්. මේ පාර ඉවර උනාම අනිත් වලිනුත් දෙන්නම්. යාලුවන්ටත් කියන්න. Share කරන්න. Join Now🌍 https://t.me/RasuMotivationQuiz 🆕🆕🆕🆕🆕🆕🆕
01 Dek 2024, 10:03
