uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Відкрити в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Показати більше
Buy Ad
7 712
Підписники
-524 години
-337 днів
-14330 днів
Архів дописів
🔠🔠🔠🔠🔠 ✨ඔන්න දැම්මෝ රසායනික විද්‍යාව (ඔයාලගේ භාශාවෙන් Chemistry ) ප්‍රශ්න ටිකත්. කරගෙන යන්න ගැම්මට. ආසාවෙන් ඉගෙන ගන්න.✅ ප
🔠🔠🔠🔠🔠 ✨ඔන්න දැම්මෝ රසායනික විද්‍යාව (ඔයාලගේ භාශාවෙන් Chemistry ) ප්‍රශ්න ටිකත්. කරගෙන යන්න ගැම්මට. ආසාවෙන් ඉගෙන ගන්න.✅ පොඩි පොඩි අමතර උත්තරත් තියනවා. රැවටෙන්න එපා. 🤭 ප්‍රශ්න 14ක් තියනවා. 14න් කීයක් හරිද කියලා එකක් දාන්න. ☄️
මේ තියෙනේ පළවෙනි එකේ ලින්ක් එක.⛓
https://t.me/RasuMotivationQuiz/7
9 🔴link එක click කරල ගිහින් සට පට ගාල කරගෙන යන්න. අවබෝදෙන් කරන්න හැබැයි. මේ පාර එන ප්‍රශ්නයකුත් තියනවා. හී....🤨. 🎯මේ පාර එයි කියලා හිතෙන කට්ටිය ගොඩාක් වරද්දලා තියන ලේසිම MCQ ටිකක් මේ. 🔴මේකේ හැමදාම A/L වලට එන ප්‍රශ්න Quiz විදියට දානවා.❓ මාසෙකට සැරයක් එකක් විදියටත් ප්‍රශ්න පත්‍රයක් ගානේ ලැබෙයි.📝 Online ඇවිල්ල Free එකේ ඉන්න වෙලාවට කරන්න.😊 හැම විනාඩියම වටිනවා.🕛 ඉතින් අද ඉදලා ප්‍රශ්න හම්බෙයි ඔයාලට.✍️
✅රසායනික විද්‍යාව🧪 ✅භෞතික විද්‍යාවා🔬 ✅ජීව විද්‍යාව🧬
දැනට මේ ටිකෙන් විතරයි දෙන්න පුලුවන්. මේ පාර ඉවර උනාම අනිත් වලිනුත් දෙන්නම්. යාලුවන්ටත් කියන්න. Share කරන්න. Join Now🌍 https://t.me/RasuMotivationQuiz 🆕🆕🆕🆕🆕🆕🆕
01 груд 2024, 10:03

මේ දවස් වල track එකේ නෑ වගේද🙆👁️‍🗨️
Anonymous voting
01 груд 2024, 08:59

sticker.webp0.12 KB
01 груд 2024, 05:38

01 груд 2024, 05:28

වෛද්‍යවරයෙක් විසින් අයින්ස්ටයින්ගෙ මොළය සොරාගත් ආකරය ගැන දැනගන්න කැමති අය @TheUniverseTC ✨🤍
වෛද්‍යවරයෙක් විසින් අයින්ස්ටයින්ගෙ මොළය සොරාගත් ආකරය ගැන දැනගන්න කැමති අය @TheUniverseTC ✨🤍
01 груд 2024, 05:27
02 черв 2025, ~21:51

sticker.webp0.20 KB
01 груд 2024, 05:27

ඔයාලගේ ලස්සන හීන හැබෑවෙන... හිතට පුංචි දුකක්වත් නැතිවෙන... ගන්න හැම තීරණයක් ම හරියන... සුබ දෙසැම්බර් මාසයක් වේවා...!!! Hello
ඔයාලගේ ලස්සන හීන හැබෑවෙන... හිතට පුංචි දුකක්වත් නැතිවෙන... ගන්න හැම තීරණයක් ම හරියන... සුබ දෙසැම්බර් මාසයක් වේවා...!!!
Hello December 💚✨
30 лист 2024, 20:56

Motivation_Mashup_Ep_1|Anuradha_Sir_ft_Amila_Sir|Kick_Start_Motivation.m4a3.88 MB
30 лист 2024, 11:44

.
30 лист 2024, 11:43
30 лист 2024, ~11:43

sticker.webp0.11 KB
30 лист 2024, 07:24

ඔයාලටත් වහිනවද..🥶🌧හිම වැටෙනවද☃️❄️
30 лист 2024, 00:51

Stress release karagnn meka balala😂❤️🔥
29 лист 2024, 10:15

sticker.webp0.14 KB
29 лист 2024, 10:15

sticker.webp0.29 KB
29 лист 2024, 09:57
29 лист 2024, ~10:02

29 лист 2024, 09:56

sticker.webp0.58 KB
29 лист 2024, 09:53
29 лист 2024, ~09:56

🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු. ✅Physical Chemist
🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු. ✅Physical Chemistry https://t.me/echemres/10694/10695 ✅Organic https://t.me/echemres/10694/10701 ✅Inorganic https://t.me/echemres/10694/10703 ✅Inorganic ගණන්: https://t.me/echemres/10694/10702 ✅General https://t.me/echemres/10694/10698 ✅MCQ https://t.me/echem24GR/1884 ✅Essay https://t.me/echem24GR/1885 https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
29 лист 2024, 09:51

වැඩද ළමයි🌧❄️☃️
29 лист 2024, 09:01

නංගී මල්ලී🙂 MCQ බලන්නෙපා...බැලුවොත් වෙන්න පුලුවන් දේවල් දෙකයි... 1) MCQ ගාන හිතුවට වඩා සුපිරි වෙන්න පුලුවන් ඒම උනොත් හොදද ඉතිම්🙂 කෙහෙම්මල🙂 ඔහෙලා ඊගාවට ඉතුරු සබ්ජෙක්ට් දෙකට දෙන effort එක අඩු කරනව ඇගෙන් එන ගැම්ම ඉබේම බහිනව ආදැන් මම මෙඩිසින් වගේ ෆීලිමක් එනව..රට වටෙන් ආඩම්බරෙන් අහනව මේකට අරක එයිනේද මේක එයි නේද කියල... ඉතින් ඊගාව සබ්ජෙක්ට් දෙක හොම්බෙන් යනවා... 2) MCQ ගාන කල්ලකුජීත හොම්බෙන් යන ගානක් වෙනවා🙂😂 එතකොට නම් ඉතින් ඊගාව සබ්ජෙක්ට් දෙක කෝමත් හොම්බෙන් යනවා....අනේ රත්තරං අයියේ මං ඉවරයි වගෙ😂 ඊටපස්සෙ රටවටෙන් අහනව මේකට S එයිද මේකට මොකක් වගේ එයිද් කිය කිය😂😂 ඉතින් ඊගාව සබ්ජෙක්ට් දෙක ඊගාවට "එහෙනම් කොල්ලො අපි ගියා" තමයි😂..මොකද දැන් කලින්ට වඩා බයෝ ගැන ඔලුවට එන frequency එක වැඩි වෙනව එනිසා එම්සීකිව් බලන්නෙපා කීයටවත් ඒ එන ගාන හොද උනත් නරක උනත් දෙගොල්ලොම ඊගාව සබ්ජෙක්ට් දෙක කෙලව ගන්නව... ඒනිසා දැන් බයෝ එම්සීකිව් එක බලන්නෙපා ඊගාවට ලියන ඒවගෙත් බලන්නෙපා ඔක්කොම ඉවර වෙනකන් ඉන්න... දැන් බයෝ එකේ mcq 20ක්වත් නැ කියල හිතන් ඊගාව දෙකෙන් ඒ ඇරියස් කවර් කරනව කියල හිතන් බයෝ හොදටම කර , නොකර හැමෝම වැඩකරන්න....
Copied
29 лист 2024, 00:10