uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Kanalga Telegram’da o‘tish

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Ko'proq ko'rsatish
Buy Ad
7 712
Obunachilar
-524 soatlar
-337 kun
-14330 kun
Postlar arxiv
ලමයිනේ මේ වගේ මාලු දාන bowl එකක් සාමාන්‍යයෙන් කීයක් වගේ වේවිද පොඩිම එකක්? දන්න කෙනෙක් කියන්නකො 😢
ලමයිනේ මේ වගේ මාලු දාන bowl එකක් සාමාන්‍යයෙන් කීයක් වගේ වේවිද පොඩිම එකක්? දන්න කෙනෙක් කියන්නකො 😢
20 May 2025, 01:47
20 May 2025, ~09:39

ටික ටික ලං වෙනවා ලමයි ඒ උත්කර්ෂවත් දිනයට 🥹
19 May 2025, 11:38

🔴 2025 අ:පො:ස උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වනදා ආරම්භ වේ.
19 May 2025, 11:38

ගොඩාක් ස්තූතියි ලමයි ඔයාලා හැමෝටම...ඔන්න මන් 3 උනා කෝම හරි පස්සෙ පෝස්ට් එක දාල හරි.. මන් ඔයාලගෙ පොරොන්දුව අද රෑ ඉෂ්ඨ කරනව ඔන්
ගොඩාක් ස්තූතියි ලමයි ඔයාලා හැමෝටම...ඔන්න මන් 3 උනා කෝම හරි පස්සෙ පෝස්ට් එක දාල හරි.. මන් ඔයාලගෙ පොරොන්දුව අද රෑ ඉෂ්ඨ කරනව ඔන්න හරිද 🤍✨
19 May 2025, 00:46
19 May 2025, ~11:22

ගොඩාක් ස්තූතියි ලමයි ඔයාලා හැමෝටම...ඔන්න මන් 3 උනා කෝම හරි පස්සෙ පෝස්ට් එක දාල හරි.. මන් ඔයාලගෙ පොරොන්දුව අද රෑ ඉෂ්ඨ කරනව ඔන්
ගොඩාක් ස්තූතියි ලමයි ඔයාලා හැමෝටම...ඔන්න මන් 3 උනා කෝම හරි පස්සෙ පෝස්ට් එක දාල හරි.. මන් ඔයාලගෙ පොරොන්දුව අද රෑ ඉෂ්ඨ කරනව ඔන්න හරිද 🤍✨
19 May 2025, 00:44
19 May 2025, ~00:44

මේක හරිම ලස්සනයි..❤️✨ පාඩම් කරලා ඉවර වෙලා මේක අහල රිලැක්ස් වෙමුද චුට්ටක් 🥹🤍
18 May 2025, 14:31

මං දින්නොත් ඔයාලට අද රෑ ලොකු තෑග්ගක් දෙනවා මාත් 😌 අමාරු පාඩමක ලකුනු ගොඩාක් එන පැටලෙන ප්‍රශ්නයක් සම්පූර්ණයෙන් පාඩම් කරන්න ලේසි වෙන විදියේ වැඩක් 😁
18 May 2025, 07:55
19 May 2025, ~00:42

යාලුවනේ පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් මට තව reactions 70ක් දෙන්නකො පුලුවන් නම් අද රෑ 12 වෙන්න කලින් 🥺🙏 ලොකු උදවුවක් 🥺 https://t.me/kingsLandingSL/1353
18 May 2025, 07:54
19 May 2025, ~00:42

දැනුනාද ඒ්ක 😢🥺❤️
දැනුනාද ඒ්ක 😢🥺❤️
18 May 2025, 02:37

මේකේ දුන්න ලණුක රසද ලමයි 🥲 ඔන්න ඔහොම තමයි එක්සෑම් ප්‍රශ්න එන්නේ..අපි හරියි කියල බාගෙට කියවල උත්තරේ ගැහුවට ඒ උත්තරේ වැරදියි..ඒක තමයි කියන්නෙ ප්‍රශ්නේ හරියට කියවල උත්තරයක් ගහන්න කියල..පැය දෙකක් තියෙනවනේ mcq එකට.. ඉස්සරහට කෝමද time manage msq වලට උත්තර ගහන්නෙ කියල මන් ඔයාලට කියා දෙන්නම්..
18 May 2025, 00:24

කස්තුරි මාමා ඔය පැත්තට එහෙම ආවද ලමයි 😁❤️ පාඩම් කරලා ඉවර වෙලා පොඩ්ඩක් මේක අහල relax වෙමු 🤍
17 May 2025, 14:26

මගේ යාලුවනේ මට පොඩිම පොඩි උදවුවක් ඕන ඔයාලගෙන්..මං පහල දානවා දැන් ලින්ක් එකක්..ඒ ලින්ක් එකෙන් ගියාම post එකක් ඒවි චැනල් එකක..අන්න ඒ පෝස්ට් එකට පොඩිම පොඩි reaction එකක් දාන්න පුලුවන්ද ඔයාලට 🥺🙏 400ක්වත් ඕන වෙනවා අඩුම 😢හෙට රෑ වෙන්න කලින් ඕන යාලුවනේ.. අනේ ප්ලීස් 🙏 https://t.me/kingsLandingSL/1353
17 May 2025, 12:39
18 May 2025, ~00:25

මගේ යාලුවනේ මට පොඩිම පොඩි උදවුවක් ඕන ඔයාලගෙන්..මං පහල දානවා දැන් ලින්ක් එකක්..ඒ ලින්ක් එකෙන් ගියාම post එකක් ඒවි චැනල් එකක..අන්න ඒ පෝස්ට් එකට පොඩිම පොඩි reaction එකක් දාන්න පුලුවන්ද ඔයාලට 🥺🙏 400ක්වත් ඕන වෙනවා අඩුම 😢හෙට රෑ වෙන්න කලින් ඕන යාලුවනේ.. තාම 130ක් වගේ තියෙන්නෙ යාලුවනේ..තව 200ක්වත් දෙන්නකො මට 😢😢 අනේ ප්ලීස් 🙏 https://t.me/kingsLandingSL/1353
17 May 2025, 09:29
17 May 2025, ~12:39

මගේ යාලුවනේ මට පොඩිම පොඩි උදවුවක් ඕන ඔයාලගෙන්..මං පහල දානවා දැන් ලින්ක් එකක්..ඒ ලින්ක් එකෙන් ගියාම post එකක් ඒවි චැනල් එකක..අන්න ඒ පෝස්ට් එකට පොඩිම පොඩි reaction එකක් දාන්න පුලුවන්ද ඔයාලට 🥺🙏 400ක්වත් ඕන වෙනවා අඩුම 😢 අනේ ප්ලීස් 🙏 https://t.me/kingsLandingSL/1353
17 May 2025, 06:59
17 May 2025, ~09:35

ඇල්කොහොල සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කිරීමට නම්
Anonymous voting
17 May 2025, 04:07

මේ අතරින් ලූකස් ප්‍රතිකාරකය,
Anonymous voting
17 May 2025, 02:51

ඒක මාරම ලස්සනයි ❤️
16 May 2025, 12:33

අද AP Rapid Note එක මන් හෙට වගෙ දාන්නම් ලමයිනේ..මට ක්ලාස් ඉන්න බැරි උනානේ..මන් ටිකක් අසනීපෙන් ඉදියේ වගේම මට අද ලොකු වැඩකට පානදුරේ එන්න උනා..තාම එහේ..😥 කෝ පානදුරේ පැත්තේ යාලුවෝ ඉන්නෝද? එන්නද ඔයාලගෙ ගෙවල් පැත්තෙ මන්.🙈
16 May 2025, 11:03
17 May 2025, ~00:32

ලමයි...ඔයාලා වැඩ නේද 🙈❤️ කෝ වැඩ අය ❤️ එකක් දාන් යන් බලන්න...
16 May 2025, 10:33

🌥 Good Morning ✨ 🏆Daily Quote : අද දිනේ කුඩා පියවරක් හෝ ගෙන යන්න. සාර්ථකත්වය එලෙසම ලඟා වේ! 🚶‍♂️🌈 🎖 2025 A/L විභාගයට තව,
🌥 Good Morning ✨ 🏆Daily Quote :
අද දිනේ කුඩා පියවරක් හෝ ගෙන යන්න. සාර්ථකත්වය එලෙසම ලඟා වේ! 🚶‍♂️🌈
🎖 2025 A/L විභාගයට තව, සති 25 දින 177 යි පැය 19 යි මිනිත්තු 22 යි 📅අද 2025-05-16 Powered By Exam Countdown Bot ⏳
15 May 2025, 21:38