uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Kanalga Telegram’da o‘tish

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Ko'proq ko'rsatish
2 392
Obunachilar
-424 soatlar
-137 kun
-5430 kun
Postlar arxiv
අද මේ වෙනකන් වැඩ තත්වය කොහොමද?
Anonymous voting

Chem quiz වායූන්හි වර්ග මධ්‍යනය මූල වේගය උෂ්ණත්වය මත පමණක් රදා පවතී
Anonymous voting

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

12 වෙනකන් වත් වැඩ කරමු ❤️‍🔥 අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස මොකක්ද කියල react එකක් දාන්යමු බලන්න ❤️හොදයි 👍අවුල්

Chemistry quiz (41-50 ප්‍රශ්න ආකාරය) 1) ධන කිරණ ඇනෝඩයෙන් නිකුත් වේ 2) කැතෝඩ කිරණ වලින් හබල් සකක් කරකැවිය හැක
Anonymous voting

Good Morning ☀️ සමහර වෙලාවට කැමතිම දේවල් ලබාගන්න අකමැතිම දේවල් කරන්න වෙනව ඒ වෙලාවට පසුබහින්න එපා, ඉවසන්න අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ ජය❤️‍🔥

තාම වැඩද කට්ටිය React එකක් දාන් යමු බලන්න

ප්ලාන්ක් නියතයේ මාන වලට සමාන මාන ඇත්තේ?
Anonymous voting

අද ඔයා නිදාගන්න හිතන වෙලාව vote කරගෙන යමු බලන්න
Anonymous voting

අද පැය කීයක් විතර ඵලදායීව පාඩම් වැඩ කලාද?
Anonymous voting

අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද? ❤️උපරිම හොදට කරගත්තා 👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ 😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා

Chemistry ඔයාට ලකුණු අඩුවෙන්ම එන්නේ මොන කොටසටද?
Anonymous voting

Chemistry වල ඔයාට ලුකුනු අඩුවෙන්ම එන්නේ මොන කොටසටද?
Anonymous voting

වැඩ ටික කරන් යන්. තාම වැඩ set එක මරු. 12 වෙනකන් වත් වැඩ කරමු තත්පරයක්වත් අපතේ යවන්න එපා ජය❤️

අද පැය කීයක් විතර පාඩම් වැඩ කලාද?
Anonymous voting

උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න හරිම විදිහ | AL to UNI https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්‍රම උදව්වක් වෙයි

AL to UNI CHAT GROUP https://t.me/cmtutor1

ඔයා නිදාගන්නේ සාමාන්‍යයෙන් රාත්‍රී කීයට වගේද?
Anonymous voting

Answer?
Anonymous voting

PHYSICS QUIZ
PHYSICS QUIZ