AL to UNI | Official Channel
Открыть в Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
Больше2 392
Подписчики
-424 часа
-137 дней
-5430 дней
Архив постов
Chem quiz
වායූන්හි වර්ග මධ්යනය මූල වේගය උෂ්ණත්වය මත පමණක් රදා පවතී
12 වෙනකන් වත් වැඩ කරමු ❤️🔥
අද දවසේ වැඩ කරපු තරම ගැන අදහස මොකක්ද කියල react එකක් දාන්යමු බලන්න
❤️හොදයි
👍අවුල්
Chemistry quiz (41-50 ප්රශ්න ආකාරය)
1) ධන කිරණ ඇනෝඩයෙන් නිකුත් වේ 2) කැතෝඩ කිරණ වලින් හබල් සකක් කරකැවිය හැක
Good Morning ☀️
සමහර වෙලාවට කැමතිම දේවල් ලබාගන්න
අකමැතිම දේවල් කරන්න වෙනව
ඒ වෙලාවට පසුබහින්න එපා, ඉවසන්න
අන්තිමට ඔයාට ඔයාගේ හීනයට යන්න පුලුවන් වෙන එක කාටවත් නවත්තන්න බෑ
ජය❤️🔥
අද දවසේ පාඩම් වැඩ තත්වය කොහොමද?
❤️උපරිම හොදට කරගත්තා
👍මැද මට්ටමේ, හිතුව ඔක්කොම කෙරුන් නෑ
😢වැඩක් කෙරුනෙම නැති තරම්, කාලේ නාස්ති වුනා
Chemistry වල ඔයාට ලුකුනු අඩුවෙන්ම එන්නේ මොන කොටසටද?
වැඩ ටික කරන් යන්.
තාම වැඩ set එක මරු.
12 වෙනකන් වත් වැඩ කරමු
තත්පරයක්වත් අපතේ යවන්න එපා
ජය❤️
උපරිම ඵලදායීතාවයකින් දවසේ පාඩම් වැඩ කරගන්න හරිම විදිහ | AL to UNI
https://youtube.com/shorts/c-VnPszAClQ?feature=share
ගොඩක් අයට උදේ නැගිට්ටම වැඩ පටන්ගන්න අමාරුයිනේ ඒකට විසදුමක් විදිහට රෑට නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ කියන විදිහට කරල බලන්න දවසේ ඵලදායීතාවය වැඩි කරගන්න වගේම සැප නින්දක් ලබා ගන්නත් මේ ක්රම උදව්වක් වෙයි
