uz
Feedback
AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Kanalga Telegram’da o‘tish

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Ko'proq ko'rsatish
2 555
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-67 kunlar
-4430 kunlar
Postlar arxiv
Free හම්බෙන වෙලාවක කරල බලන්න answers ටිකත් දාන්නම්

Model Paper 06MCQ.pdf5.66 KB

අද පුලුවන අය 2014 AL MCQ PAPER එක TIME නොකර තමන්ට පුලුවන් අවම කාලයකින් කරල ඉවර කරන්න 1.2.3.4.5.6.7 පාඩම් වල දැනුමින් විතරක් MCQ 41 ක් කරන්න පුලුවන් 50 න් විවරනයක් දාන්නම් රෑට හැමෝම පුලුවන් විදිහට කරමු වැඩේ කරන අය react එකක් දාන් යමු

මේ දවස් වල පන්ති යනව පේපර් ලියනව online recording බලනව වගේ විතරද වැඩ වෙන්නේ තමන්ට තනියම විශය revise කරන්න ප්‍රශ්න හිතන්න පුරුදු වෙන්න විවරන කියවන්න වෙලාවක් වෙන් කරගෙන නැද්ද කට්ටිය

හොමතගයු රෑ 12 වෙනකන්වත් වැඩ කරමු හරිද

🏵️අද දවසේ ඵලදායීව වැඩ කරපු කාලය ( පන්ති කාලයත් එක්ක ) #කොන්දේසි_විරහිතව_වැඩ_කරමු
Anonymous voting

අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
එකක් දාලා යමු.
Good luck! FUTURE Engineers & DOCTOR
S

අද දවස                         🔥උපරිම වැඩක් කරගත්ත    ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා  ඒත් හොදයි                              👍වැඩක් කෙරුනෙම නැ  වගේ

ගැම්මෙන් වැඩ කරන් යන අය react එකක් දාන් යමු

සමතුලිතතාවය පාඩම පන්තියේ
Anonymous voting

✔️
✔️

gravitational field summary.pdf7.93 KB

උකුවෙල සර් _ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩම Summary note

අද දන්සල් කන්න එහෙම යනවද කට්ටිය අපේ නම් ගෙවල් ඉස්සරහම දන්සල් 2 ක් වැඩ කරමු දන්සල් කාල සමරල හිටිය වගේ නෙවෙයි පස්සේ වැඩ ජොඩ ගැහුනම

උබට ඕක කරන්න බෑ උබට ඕක කරල හරියන්නෙ නෑ උබේ තරමට හීන දැකපන් මේ වගේ ඒව ජීවිතයේ අපි මොන වැඩේ කරන්න ගියත් බාහිර සමාජයෙන් නැත්නම් අපේ නෑදෑ යාලු මිත්‍රයන්ගෙන් පවා ඇහෙන්න පුළුවන් ඉතින් උබලට තමන්ට කියල ස්වයංව දෙයක් කරල පෙන්නන්න පුලුවන් හොදම අවස්ථාවක් තමා මේ AL උබල අද ඉදන් වැඩ පටන් ගත්තත් පට්ට ගේමක් ගහන්න පුලුවන් ජය

අද දවස                        🔥උපරිම වැඩක් කරගත්ත                       ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා  ඒත් හොදයි                         👍වැඩක් කෙරුනෙම නැ  වගේ

අද දවස                                                                                                                                                                                                             🔥උපරිම වැඩක් කරගත්ත                                                                                                                                                                                                 ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා  ඒත් හොදයි                                                                                                                                               👍වැඩක් කෙරුනෙම නැ  වගේ

තාම ඇහැරන් වැඩ කරන උන් ඉන්නවද  ❗උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා

Oyalata thiyena prashnath ahanna puluwan

Lamai ada dawasa wada karagaththa neda