AL to UNI | Official Channel
رفتن به کانال در Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
نمایش بیشتر2 555
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-67 روز
-4430 روز
آرشیو پست ها
අද පුලුවන අය 2014 AL MCQ PAPER එක TIME නොකර තමන්ට පුලුවන් අවම කාලයකින් කරල ඉවර කරන්න
1.2.3.4.5.6.7 පාඩම් වල දැනුමින් විතරක් MCQ 41 ක් කරන්න පුලුවන් 50 න්
විවරනයක් දාන්නම් රෑට
හැමෝම පුලුවන් විදිහට කරමු
වැඩේ කරන අය react එකක් දාන් යමු
මේ දවස් වල පන්ති යනව පේපර් ලියනව online recording බලනව
වගේ විතරද වැඩ වෙන්නේ
තමන්ට තනියම විශය revise කරන්න ප්‍රශ්න හිතන්න පුරුදු වෙන්න විවරන කියවන්න වෙලාවක් වෙන් කරගෙන නැද්ද කට්ටිය
Repost from ✳️Maths Quiz-Based Revision - අයූෂ ශාස්ත්රක
🏵️අද දවසේ ඵලදායීව වැඩ කරපු කාලය ( පන්ති කාලයත් එක්ක )
#කොන්දේසි_විරහිතව_වැඩ_කරමු
අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද?
වැඩ කරන සෙට් එක
❤️reactඑකක් දාලා යමු.
Good luck! FUTURE Engineers & DOCTORS
අද දවස
🔥උපරිම වැඩක් කරගත්ත
❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි
👍වැඩක් කෙරුනෙම නැ වගේ
අද දන්සල් කන්න එහෙම යනවද කට්ටිය
අපේ නම් ගෙවල් ඉස්සරහම දන්සල් 2 ක්
වැඩ කරමු දන්සල් කාල සමරල හිටිය වගේ නෙවෙයි පස්සේ වැඩ ජොඩ ගැහුනම
උබට ඕක කරන්න බෑ
උබට ඕක කරල හරියන්නෙ නෑ
උබේ තරමට හීන දැකපන්
මේ වගේ ඒව ජීවිතයේ අපි මොන වැඩේ කරන්න ගියත් බාහිර සමාජයෙන් නැත්නම් අපේ නෑදෑ යාලු මිත්‍රයන්ගෙන් පවා ඇහෙන්න පුළුවන්
ඉතින් උබලට තමන්ට කියල ස්වයංව දෙයක් කරල පෙන්නන්න පුලුවන් හොදම අවස්ථාවක් තමා මේ AL
උබල අද ඉදන් වැඩ පටන් ගත්තත් පට්ට ගේමක් ගහන්න පුලුවන්
ජය
අද දවස 🔥උපරිම වැඩක් කරගත්ත ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි 👍වැඩක් කෙරුනෙම නැ වගේ
අද දවස 🔥උපරිම වැඩක් කරගත්ත ❤PLAN කරපු ඔක්කොම කරගන්න බැරිවුනා ඒත් හොදයි 👍වැඩක් කෙරුනෙම නැ වගේ
තාම ඇහැරන් වැඩ කරන උන් ඉන්නවද
❗උබට පට්ට ගේමක් ගහගන්න පුලුවන් අතාරින්න එපා
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
