uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Kanalga Telegram’da o‘tish

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Ko'proq ko'rsatish
Buy Ad
7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩ
🔴 2023 SPEED REVISE PACK එක🔥 2023ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන් . අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥 MCQ ගොඩදාන්න උදව් කීපයක් ❗ 🔻MCQ DAY 2020/21/22 PAPER වල තිබුන පොදු රටාවේ MCQ 100ක් සාකච්ඡාව https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=SI3iOR4oNPOwVTPm 🔻MCQ Fast Track Videos පාඩමෙන් පාඩමට වෙන්කල පොදු රටාවේ  MCQ සාකච්ඡාව https://youtube.com/playlist?list=PLMiD6h3PM-7lgORfgzm7Qw7xljlq0RNqi&si=M3grx8B_13b66gP5 Fast Track PDF https://t.me/ApNotes/809 🔻MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු) https://www.youtube.com/playlist?list=PLMiD6h3 🔴STRUCTURED සදහා Practical Night '23 https://www.youtube.com/live/QU3er_TUQMU?si=R_T2U1BjBX1QFh0D 🔴 Practical Page https://sites.google.com/view/practicalpage2023/home 🔻Practical Plan 2 2023 https://t.me/PracticalNight23/73 🤔මිනුම් උපකරණ STR සාකච්ඡාව https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK 🤔ධාරාව  Structured රටා 1)2022 VERSION https://www.youtube.com/watch?v=tYi1CR519HI 2)2023 VERSION https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3 🤔ආලෝකය STRUCTURED https://www.youtube.com/live/kxrqvX0-nEA?si=eLQ81v9GM4VjBJUF 🔴ESSAY සදහා කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි වීඩියෝස් 🤔චුම්භක  රටා (පැය 3) https://www.youtube.com/watch?v=7vVwf_2XGGI 🤔ඉලෙක්ට්‍රොනික් REVISE ( පැය 3) https://www.youtube.com/watch?v=a1dUwVcNxIM&t=7714s 🤔තාපය REVISE DAY (පැය 3) https://www.youtube.com/watch?v=eFnqiWjL4J0 🤔යාන්ත්‍රික ගුණ REVISE DAY https://www.youtube.com/watch?v=obxU4eVSlks 🤔පෘෂ්ඨික ආතතිය ගණන් රටා https://www.youtube.com/watch?v=tNpbRB0G63o 🤔ධාරා විද්‍යුතය ESSAY DISCUSSION https://www.youtube.com/live/t7ZRjryuoeg?si=gRK-j396EnD0AXjw 🤔ඉලෙක්ට්‍රොන්ක් ESSAY DISCUSSION https://www.youtube.com/live/Lpo5G02_qHU?si=NIxlioCBOJrSyyRP 🤔 ස්ථිති ESSAY DISCUSSION https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C 🤔 10B විකිරණ ESSAY සාකච්ඡාව https://www.youtube.com/live/KJMkQDLo49E?si=V96rF8LhLaT8pADn පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන්💎 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

INORGANIC ESSAY TRAINING 🌙 Day 05 | Essay 05 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 05 | Essay 05 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 82 | පරිවර්තන 81 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 82 | පරිවර්තන 81 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 232💫 ✅ Unit - (04) තාපය - වායු නියම. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 232💫
✅ Unit - (04) තාපය - වායු නියම.
@HarryNote ⭐️

🔻2024-Jun-01 Day 92 | Essay 92 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 34. මුත්‍රා සෑදීමේ මූලික පියවර තුන සැකෙවින් වි
🔻2024-Jun-01
Day 92 | Essay 92 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
34. මුත්‍රා සෑදීමේ මූලික පියවර තුන සැකෙවින් විස්තර කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

❤️🌎💯 Good morning all 🌼🌻 @HarryNote ❤
❤️🌎💯
Good morning all 🌼🌻
@HarryNote  ❤

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට ඔබට බලය ඇත. එය කරන්න! 💫🌈 🎖2024 උසස් පෙළ විභාගයට තව, සත
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබේ සිහින යථාර්ථයක් බවට පත් කිරීමට ඔබට බලය ඇත. එය කරන්න! 💫🌈 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති25 දින 176 යි පැය 15 යි මිනිත්තු 3 යි 📅අද 2024-06-01 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 Tum Hi Ho......😍❤️🔥 @HarryNote ⭐️

අපේ චැනල් එකට ,
❄️ Maths admin
කෙනෙක් අවශ්‍යයි. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.❤️✨ Tell us :- @Isuru_h 👈

පරදිනවා කියන්නෙ වරදින එක නෙමෙයි ❗️ @HarryNote

INORGANIC ESSAY TRAINING 🌙 Day 04 | Essay 04 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
INORGANIC ESSAY TRAINING 🌙
Day 04 | Essay 04 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 81 | පරිවර්තන 81 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 81 | පරිවර්තන 81 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-May-31 Day 91 | Essay 91 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 33. මානව වෘක්කාණුවක දළ ව්‍යුහය විස්තර කරන්න. M
+1
🔻2024-May-31
Day 91 | Essay 91 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
33. මානව වෘක්කාණුවක දළ ව්‍යුහය විස්තර කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 231 💫 ✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 231 💫
✅ Unit - (04) තාපය - වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය.
@HarryNote ⭐️

මේ post එකට අනුව අද ගොඩක් ළමයි ඉන්නේ දුකින් නේද..😔 ගිය දේ ගියා ළමයි.. දැන් අපිට ඒ result එක වෙනස් කරන්න බෑ. ආයේ හැරෙන්නත් බෑ.✋ ඒ නිසා මේ පාර ලියන අයට මට පුලුවන් විදියට ප්ලෑන් එකක් දෙන්න හිතුනා..📝 මං ඒ ප්ලෑන් එක හෙට දාන්නම්. මේක පුලුවන් හැමෝම කරන්න. අනිවාර්යයෙන්ම මාස 5 ක් ඇතුලත FFF to AAA ගේන්න පුලුවන්.🔥 මාසයක් කරලා බලන්න ඔයාගේ ප්‍රගතියක් තියෙනවාද කියලා. ඒ නිසා පුලුවන් හැමෝම මේක කරන්න. එහෙනම් ළමයි අපි මේක දිනලම ඉවර කරමු...💪 එන අය එනවා කියලා type කරන් යන්න.❤️✨ @HarryNote

ළමයි මොකද තත්ත්වේ  , සතුටින් => ❤️ දුකින් => 😥 React කරන් යන් හැමෝම.😌

හොඳ results තියෙන අයට congratulations!!❤️🔥 ආයෙත් exam කරන අය.. අතාරින්න එපා!✋ කොහොම හරි කරමු.💪 ඔයාට පුලුවන්...❤️ @HarryNote
හොඳ results තියෙන අයට congratulations!!❤️🔥 ආයෙත් exam කරන අය.. අතාරින්න එපා!✋ කොහොම හරි කරමු.💪 ඔයාට පුලුවන්...❤️ @HarryNote

🔴තව ටිකකින් RESULTS බලන්න පුලුවන් වෙයි ලමයි .❤️

එයා මග එන ගමන් නේද 🫡
එයා මග එන ගමන් නේද 🫡