uz
Feedback

Firibgarlarga uchmang! Telemetrio bunday kanallarni topadi va belgilaydi 👉 Belgini ko‘rmoqchi bo‘lsangiz, obuna bo‘ling

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Kanalga Telegram’da o‘tish

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Ko'proq ko'rsatish
Buy Ad
7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
2024/03/20 චාලක රසායනය. | Day 07 🌙 #ආසාවෙන්ඉගෙනගන්න @HarryNote
+3
2024/03/20
චාලක රසායනය. | Day 07 🌙
#ආසාවෙන්ඉගෙනගන්න @HarryNote

Thank You Friends 🥰❤️✨
Thank You Friends 🥰❤️✨

sticker.webp0.25 KB

Congratulations @AnuradhaPerera sir❤️🥰🔥
Congratulations @AnuradhaPerera sir❤️🥰🔥

අම්මයි තාත්තයි වෙනුවෙන් වැඩ කරන්න...තාත්තෙ ඔයා දැන් ගෙදර ඉන්න.මෙතන ඉදන් මන් බලාගන්නම් කියල කියන තැනට වරෙන්... හැමෝටම ජය! ❤️ @
අම්මයි තාත්තයි වෙනුවෙන් වැඩ කරන්න...තාත්තෙ ඔයා දැන් ගෙදර ඉන්න.මෙතන ඉදන් මන් බලාගන්නම් කියල කියන තැනට වරෙන්... හැමෝටම ජය! ❤️ @HarryNote ❤️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 39💫 Unit - (08) ධාරා විද්‍යුතය - ප්‍රතිරෝධ පද්ධති. @HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 39💫
Unit - (08) ධාරා විද්‍යුතය - ප්‍රතිරෝධ පද්ධති.
@HarryNote

2024-Mar-20 Day 30 | Essay 30 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 05. කෙටි සටහන් ලියන්න. (a) ස්වාභාවික වර්ගීකරණය සහ කෘති
+3
2024-Mar-20
Day 30 | Essay 30
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
05. කෙටි සටහන් ලියන්න. (a) ස්වාභාවික වර්ගීකරණය සහ කෘතිම වර්ගීකරණය. (b) ද්විපද නාමකරණයේ ජාත්‍යන්තර සංකේත. (c) බැක්ටීරියා අධිරාජධානියේ මූලික ලක්ෂණ.
Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote

2024/03/15 නිව්ටන් නියම. | Day 03 🌙 Home Works👇 👉pg 35 වෙනකන් අඩුපාඩු ටික 👉pg 36 👉pg 37-1 👉pg 39 මැද 👉pg 45-3,4 👉pg 4
+8
2024/03/15
නිව්ටන් නියම. | Day 03 🌙
Home Works👇 👉pg 35 වෙනකන් අඩුපාඩු ටික 👉pg 36 👉pg 37-1 👉pg 39 මැද 👉pg 45-3,4 👉pg 46-5,6 MCQ-1 👉pg 47-3 👉pg 48-13 👉pg 49-14,17,18 👉pg 50-19,20 👉pg 51-5 👉pg 52-9 👉pg 53-12,13 💫
#ජීවිතයටPhysics @HarryNote

පරිවර්තන පුහුණුව 🌙 Day 16 | පරිවර්තන 16 🍃 Marking එක හවසට දෙන්නම්. @HarryNote
පරිවර්තන පුහුණුව 🌙
Day 16 | පරිවර්තන 16 🍃
Marking එක හවසට දෙන්නම්. @HarryNote

මේ දවස්වල හරිම රස්නෙයි නේද? 🌞 ඔයා අඳින ඇඳුමේ පාට අනුව රස්නේ දැනෙන විදිහ වෙනස් වෙනවා කියලා ඔයා දන්නවද?. උඩ තියෙන්නේ ජපානයේ පා
මේ දවස්වල හරිම රස්නෙයි නේද? 🌞
ඔයා අඳින ඇඳුමේ පාට අනුව රස්නේ දැනෙන විදිහ වෙනස් වෙනවා කියලා ඔයා දන්නවද?. උඩ තියෙන්නේ ජපානයේ පාරිසරික අධ්‍යයනය සඳහා වූ ජාතික ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් කරපු අධ්‍යනයක්. මෙහි පලවෙනි රූපයේ තියෙන්නේ විවිධ වර්ණ සහිත T-shirt කිහිපයක් හිරු එලියට නිරාවරණය කරලා තියෙන විදිහ. එම T-shirts තාප සංවේදී කැමරාවකින් නිරීක්ෂණය කල විට දිස්වන ආකාරය ඊට පහල රූපයෙන් බලාගන්න පුළුවන්. දකුණු පැත්තේ වර්ණ පරිමාණයෙන් පෙන්වා ඇති පරිදි, තාප සංවේදී රූපයේ (thermal image) සුදු පැහැයෙන් (රතු වර්ණයට ඉහලින්) 46°Cක උෂ්ණත්වයකුත් තද නිල් පැහැයෙන් 31°Cක උෂ්ණත්වයකුත් නිරූපණය කරනවා. රූප දෙක හොඳින් සංසදනය කළහොත් ලා පැහැති කමිස (සුදු, කහ) තද නිල් පැහැයෙන් දිස් වන අතර, තද පැහැති කමිස රතු පැහැයට ආසන්න වර්ණයන් පෙන්නුම් කරනවා බලා ගන්න පුළුවන්. ලා පැහැති වර්ණ සහිත කමිස වල උෂ්ණත්වය, තද වර්ණ සහිත කමිස වල උෂ්ණත්වයට සාපේක්ෂව අඩු බව මෙයින් පැහැදිලි වෙනවා. එසේ වන්නේ ලා වර්ණ සහිත ඇඳුම් වලින් හිරු එලිය අඩුවෙන් අවශෝෂණය කරගැනීමත්, තද වර්ණ සහිත ඇඳුම් මගින් හිරු එලිය වැඩිපුර අවශෝෂණය කරගැනීමත් නිසාවේ.🔥☀️ @HarryNote ❤️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 38💫 Unit - (02) යාන්ත්‍ර විද්‍යාව. @HarryNote
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 38💫
Unit - (02) යාන්ත්‍ර විද්‍යාව.
@HarryNote

🌥 Good Morning ✨ 🏆Daily Quote :සැතපුම් දහසක ගමන ආරම්භ වන්නේ එක් පියවරකිනි🚶🏻‍♀️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති35 දින 249
🌥 Good Morning ✨ 🏆Daily Quote :සැතපුම් දහසක ගමන ආරම්භ වන්නේ එක් පියවරකිනි🚶🏻‍♀️ 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති35 දින 249 යි පැය 20 යි මිනිත්තු 37 යි 📅අද 2024-03-20 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 දෑසම රිද්දන......😍❤️🔥 @HarryNote

සුභ උදෑසනක් 🤍🍃 𝙿𝙴𝚁𝙰❤️🥺✨ @HarryNote ♥️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 37💫 Unit - (04) තාපය. @HarryNote
+1
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 37💫
Unit - (04) තාපය.
@HarryNote

2024-Mar-20 Day 30 | Essay 30 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 05. කෙටි සටහන් ලියන්න. (a) ස්වාභාවික වර්ගීකරණය සහ කෘති
2024-Mar-20
Day 30 | Essay 30
Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
05. කෙටි සටහන් ලියන්න. (a) ස්වාභාවික වර්ගීකරණය සහ කෘතිම වර්ගීකරණය. (b) ද්විපද නාමකරණයේ ජාත්‍යන්තර සංකේත. (c) බැක්ටීරියා අධිරාජධානියේ මූලික ලක්ෂණ.
හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote

පාඩම් කරන්න try කරලා බලන්න ආස හිතෙයි...😁😂 @HarryNote

Try කරලා බලන්න ආස හිතෙයි.❤️☺️ @HarryNote
Try කරලා බලන්න ආස හිතෙයි.❤️☺️ @HarryNote

🌟අදට චැනල් එක පටන්ගෙන මාසයයි...❤️😊 @HarryNote
🌟අදට චැනල් එක පටන්ගෙන මාසයයි...❤️😊
@HarryNote