𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Kanalga Telegram’da o‘tish
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Ko'proq ko'rsatish7 199
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-897 kun
-22530 kun
Postlar arxiv
7 199
මේ තියෙන්නේ අපේ චැනල් එකේ ළමයෙක් අපි දාන රචනා ප්රශ්න ටික කරගෙන යන විදිහ..🔥 මේ වැඩේ කරන අයට කවදාවත් වරදින්නේ නැහැ.🫡
වැඩේට සෙට් උනේ නැති අය අදම සෙට් වෙන්න.
පුලුවන් නම් ඔයාලාගේ ඒවත් ෆෝටෝ එකක් අරගෙන පහලින් comment කරන්න.❤️🥰
@HarryNote ⭐
7 199
Repost from ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙🩵
දැනට අපි කරපු යාන්ත්රණ🔹ඇල්කීන හයිඩ්රොබ්රෝමිනිකරනය 🔹ඇල්කීන බ්රෝමීනීකරනය 🔹ඇල්කීන සජලනය 🔹මීතේන් හැලජනීකරනය 🔹බෙන්සීන් හැලජනීකරනය 🔹බෙන්සීන් ඇල්කයිල්කරනය 🔹ෆීඩ්ල්ක්රාෆ්ට් ඒසයිල්කරනය 🔹බෙන්සීන් නයිට්රොකරනය 🔹ඇල්කයිල් හේලයිඩ් වල ප්රතික්රියා යාන්ත්රණ ¡)ඉවත්වීම ¡¡)නියුක්ලියෝෆිලික ආදේශ 🔹මධ්යසාර හා HBr අතර ප්රතික්රියා 🔹HCN ආකලනය 🔹ග්රීනාඩ් ආකලනය තාමත් යාන්ත්රණවල අඩුපාඩු තියන අය ඉක්මනට හදාගමු...♥️🌝 @NotesBy_Sh
7 199
Repost from | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
තාපය - full summery notes all in one📌️ඝන ප්රසාරණය 📌️ද්රව ප්රසාරණය 📌️වායු නියම 📌️චාලක අනුක වාදය 📌️උශ්නත්වමිතිය 📌️තාපමිතිය 📌️තාප සන්නයනය 📌️තාප සංවහනය 📌️තාපගතිය ⭕සියලුම short notes / mind maps / concepts සදහා සම්බන්ද වන්න 🔗channel link - @kevinNotes99
7 199
7 199
+2
Homework Answers💫ආලෝකය Day 03 ⭕️ කාච තුලින් වර්තනය Past paper mcq Answers(විවරණය සමග) (2015-2023 A/L) @NotesBy_Sh #HW_Answers
7 199
+1
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 271 💫
✅ Unit - (10) පදාර්ථයේ යාන්ත්රික ගුණ - දුස්ස්රාවීතාවය.@HarryNote ⭐️
7 199
🔻2024-Jun-20
Day 110 | Essay 110 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
52.(a) මානව පුරුෂ ප්රජනක පද්ධතියේ ප්රධාන කොටස්වල ව්යුහය සහ කෘත්යය විස්තර කරන්න. (b) මානව ශුක්රාණුජනන ක්රියාවලිය විස්තර කරන්න (b) පුරුෂ ප්රජනක පද්ධතියේ හෝර්මෝනමය යාමනය සිදුවන අයුරු විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :හත් වරක් බිම වැටෙන්න, අට වරක් නැගී සිටින්න 🌟💪
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 157 යි
පැය 20 යි
මිනිත්තු 37 යි
📅අද 2024-06-20
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
+3
තාපය ESSAY TRAINING 🌙
Day 04 | Essay 04 ☘️Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
7 199
+4
යාන්ත්ර විද්යාව ESSAY TRAINING 🌙
Day 04 | Essay 04 ☘️Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
