ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Kanalga Telegram’da o‘tish
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Ko'proq ko'rsatishMa'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kunlar
+22230 kunlar
Postlar arxiv
Telegram කියද්දි 🎗️ මතක් වුනේ Vietnam වල telegram ban කරන්න නේ යන්නෙ june 02 ඉදන්.
මොකද කිව්වොත් ඒ රටේ cyber අංශයට ආපු නඩුවලින් 64% ක් වගේ telegram එකෙන් සිද්ද වෙච්ච කේස් [ drug , gun selling , porn වගේ ]
මම ඉස්සර Dark web එකට ගිහිල්ල පට්ට අමාරුවෙන් screnn record එකක් දාගෙන හෙන ගේමක් දීල මගෙ 2GB Ram pc එකෙන් cupiryat edite එකක් දාල yt එකට upload කරන්වා.ඔහොම දානව පහුවදා restric වෙනව මට ගානකුත් වුනේ නේ ඉතින් කොහොමහරි subs 3.1 k ගැහුව මාස එකහමාරකින් හරි ( මතක නෑ පොඩි කාලෙකින් කොහොමහරි ) දාන දාන එකට views ත් ඒ කාලෙ හැටියට හිත satisfy වෙන්නත් ආව illegal content නිසා chanel එක ban වුනා google acc එකට යන්න දුන්නෙත් නෑ.
ඔයාලටත් වෙලා තිබේද මිතුරනි නොදැනුවත්කමට එහා ගිය මෝඩ මනස .
#vietnam #telegram #news
ඒක නෙවේ cupiri graphic designer කෙනෙක් ඉනවනම් logo එකක් design කරල 🤲 දෙන්නකෝ.
Hilights
[ use - purple & another colours]
[ It wants to be very unique ]
සලකනව ආ❤️
ආ තව දෙයක් මම මේ දැන් මාසයක් විතර ඉදන් quantum physics ගැන් ඉගෙන ගන්නව deeply මත් නෙවේ නිකන් තො** දානව වගේ.🫡
ඒක පික්කුවක් බන් ඉගෙනගන්නම් recommend කරන්නෙ නේ මොකද ඒකට ආසාව ගියොත් උඹ පිස්සෙක් එච්චරයි මතක තියාගනින් උඹ පිස්සෙක් වෙනව ශුවර්.
මම දැනට හොයත්ත දේවලුත් මගෙ මොලේ හිල් කරා බන්.
සිරාවටම ඒ තමන්ගෙම rules හදාගත්ත වෙනම ලෝකයක් කිව්වොත් වැරදිත් නෑ හරිත් 😕 නෑ
ආ ඒක නෙවේ මම ☝ එකම එක coding line එකක්වත් ලියන්නෙ නැතුව full website එකක් design කරනව පිස්සු හැදෙන Ui interface එකක් එක්ක.
🙋 මං ඒක හදල ඉවර වුනාමම කියන්නම් කොහොමද ඒකේ pattern එක කියල.
ඒ වුනාට Ai එක මාව පිස්සු වැට්ටෙව්වා. දැන්නම් මට තේරෙන්නෙ නෑ බන් මම කරන්න ඕනෙ අනාගත job එක මොකද්ද කියලවත්.
ඒ වුනාට 2019 වගේ අවුරුද්දෙ telegram එක නිකන් Dark web එක ජොකා පිටින් ඉන්නව වගේ හැගීමක්. ඔයාලටත් තියෙවද අත්දැකීම් 😐
අඩෝ No...
එකෙක්ට 30M+ වැඩ කරන තරමට තමා ඉතිං මේ.
මේ වෙනුවෙන් හදුන්වාදෙන අලුත් tag එක :- #onlyfans_contents
කෙල්ලො නම් පට්ට මෝඩයි.
1.සාක්ෂි අංක 1
*හොයල බලන් නැතුව ඕන මගුලක් පිලිගන්නවා.
කෙල්ලෙක්ගෙ nude share වෙනව කියල ඒව ඒකිගෙමද කියල හොයාගන්න ළමා කාර්යන්ශයෙන් කියල එකෙක් ඇත්තම nude ඉල්ලල. 56 ක්ම දීල.💀
2.සක්ෂි අංක 2
*සෝමාලියා ලිංග ජේදනය මේ දවස්වල මොකහරි තරගයක් තියෙනවනේ. ඒකෙ සෝමාලියානු එක්කෙනෙක්ගෙ කතාවකින් කියල ලිංග ජේදනය කරනවලු virginity එක නැති කර ගන්න නිසා.💀 (මුස්ලිම් එවුන් sunath කරගන්නෙ ඇයි කියල අහන්න එපා)
AI නිසා වැඩියෙන්ම රැකියා අවදානමක් තියෙන්නෙ කාන්තාවන්ට, හේතුව හිතා ගන්න පුළුවන් ද?
කෙල්ලො නම් පට්ට මෝඩයි.
1.සාක්ෂි අංක 1
*හොයල බලන් නැතුව ඕන මගුලක් පිලිගන්නවා.
කෙල්ලෙක්ගෙ nude share වෙනව කියල ඒව ඒකිගෙමද කියල හොයාගන්න ළමා කාර්යන්ශයෙන් කියල එකෙක් ඇත්තම nude ඉල්ලල. 56 ක්ම දීල.💀
2.සක්ෂි අංක 2
*සෝමාලියා ලිංග ජේදනය මේ දවස්වල මොකහරි තරගයක් තියෙන්නෙ. ඒකෙ සෝමාලියානු එක්කෙනෙක්ගෙ කතාවකින් කියල ලිංග ජේදනය කරනවලු virginity එක නැති කර ගන්න නිසා.💀
3.සාක්ෂි අංක 3
.*
#Important
මේ වගේ එකක් fully scan කරල හරි මොකකින් හරි type කරපු pdf file එකක් විදියට ගන්න විදියක් දන්නවනං කියන්න...
Camscanner වගේ මේ image එක enhance කරල pdf හදන එකක් නෙවේ ඕන. Fully අපිම බලාගෙන word එක්ක type කරනව වගේ. Google lens වලින් copy paste කරන්නත් මේ පොඩි පින්තූර scan වෙන්නෑනෙ.
Repost from Telegram Updates Sinhala 🇱🇰
Frozen Accounts 🥶
දැනට Telegram TestBackend එකේ විතරයි මේ Frozen accounts බලාගන්න පුලුවන් වෙන්නේ.(Stable versions වලට එයිද කියලා හරියටම කියන්න බැහැ).මේ වගේ account එක freeze වෙන්න ප්‍රධානවම බලපාන්නේ Telegram Terms of conditions උල්ලංඝණය වීමක්.Frozen account එකක් කියන්නේ Read only mode එකක් enable වුණු account එකක් වගේ කියලා සරලවම කියන්න පුලුවන්.ඒකෙදී @spambot එක්ක විතරයි අපිට chat කරන්න පුලුවන්.🤖
Account එක මේ විදියට freeze වෙලා යම් කාලසීමාවක් තුළ අපිට appeal එකක් දාන්න බැරි වුණොත් account එක ස්ථිරවම Delete/Terminate වෙනවා.❌
🔥 Google Chrome just got SMARTER!!!
It now auto-changes compromised passwords—in one click.
🔐 Detects hacked passwords
🤖 Auto-generates a strong password
⚡ Instantly updates them
See it in action: https://thehackernews.com/2025/05/google-chrome-can-now-auto-change.html
nvidia cloud gaming try karala thiyena kawruhari innawada? lankawata available ne?
