uz
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Kanalga Telegram’da o‘tish

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Ko'proq ko'rsatish
Buy Ad
Ma'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kunlar
+22230 kunlar
Postlar arxiv
Telegram use කරන කවුරුත් දන්නව Telegram කියන්නෙ වෙනම ම level එකක් 🫡 දන්නෙ නැති කට්ටියට කියන්නෙ Telegram NFT දැං දැං නැගගෙන එන්නෙ.💰 ඉස්සරහට මම expect කරන විදිහට frangment , NFTs , usernames වගේ Telegram පාදක වෙච්ච දේවල් ගොඩක් වටීවි. මට සල්ලි තිබ්බනම් සේරම ටික අරන් තියාගන්නව 😐

අලුතෙන් ආපු Kali GPT Ai එක use කරාද ?? #ai #kali
අලුතෙන් ආපු Kali GPT Ai එක use කරාද ?? #ai #kali

ඊයෙයි අදම මහ එපා කරපු දවස් දෙකක් මට... 1.ඊයෙ උදේම phone එකේ sd card එකේ error එකක් ආවා. Format කරන්න වෙනව කියල. මන් දන්නෑ ඇයි කියල. Try කරන්න පුළුවන් දේවල් try කරා data මුකුත් පෙන්නුවෙ නෑ. කරන්න දෙයක් නැතිකමට format කළා. ඊට පස්සෙ හරි recover කරගන්න පුළුවන් කියල හිතල. වැඩක් වුන්නැ... sd card එකක් නම් මොකක්ද? මට වැදගත් වෙලා තිබ්බෙ ඒක ඇතුළෙ තිබ්බ දේවල්. ඒ වලිනුත් අම්මගෙ edit කරපු photo එකක්. එයා campus ඉන්න කාලෙ ගහල තිබ්බ photo එකක් මං Trial AI version එක්කින් edit කරල තිබ්බ ඒකෙ. එයාගෙ එක ඇහැක් පේන්නෑ. AI එක නිසා original එකක් විදියට හදාගන්න පුළුවන් වුණා. ඒක තිබ්බෙ sd card එකේ. ඒක නැති වුනා.. 2. මාස පහක්වත් නැති පූස් පැටිය අද එක පූසෙක් ඇවිල්ලා මරල දාලා මේ පැයකට කළිං. ඌ හෙන friendly. ඒකගෙත් පොඩි කාලෙ මොකකටද ඇණ ගෙන ඇහැක් නෑ. මං තමා බෙහෙත් දැම්මෙ...

https://beta.4wall.ai/ කියන්නෙ තනිකඩ ඔයාටම වෙන්වුනු එකක් . free 48 hours play කරන්න හම්බෙනව. ඕනෙ දෙයක් කරන්න පුලුවන් එයත් 😁 එක්ක. හැබැයි අපි තෝරන character ගෙ mood එක අනුව තමයි අපි කරන්න ඕනෙ. not only bois , girls 😐

Google AI Pro Subscription එක මාස 15කට නොමිලේ ලබා ගමු https://androidwedakarayo.com/google-ai-pro-subscription-for-students/

Telegram Desktop use karana kenek kiyanna aluth update eke passe file uploading error ekak enawada ?

මේක කියෙව්වෙ නැත්තම් මැරියන් හරි මෙහෙම පටන් ගන්නම් , ඔයාල Daraz , Amazon , Ali Express වගේ online platform වලත් කොහෙහරි sponsored ads වලත් පට්ට අඩුවට cloud storage දෙනව දැකල ඇති. ඒ වුනාට ඔයාල දැකල තියෙනවද cloud storage දෙන companies එකක්වත් life-time plans දෙනව.(free plans ඇරෙන්න) දෙන්නෙත් නෑ එයාල එහෙම කරන්නෙත් නෑ මොකද එහෙම වුනොත් පට්ට cost එකක් නෙ යන්නෙ profit එකට වඩා.එතකොට කොහොමද මෙයාල මෙහෙම කරන්නෙ ?? Third Party vendors ලගෙන් cloud storage ගන්න එක තරම් වෙන මෝඩ වැඩක් නෑ වෙන කොහෙවත් , ඒත් ඇයි මෙච්චර මේ මිනිස්සු ගන්නෙ සහ ගොඩක් good reviews තියෙන්නෙ. මොකද vesndors ල දෙන service එක අකුරටම කරන්ව . මේක පස්ස පැත්ත මොකද්ද ?? ගොඩ ඉස්සර third party vendors ල මේක සිරාවටම කරපු දෙයක් ඒත් පට්ට illegal මොකද කොහෙන හරි උස්සපු එකක් නැත්තම් tricky විදිහට server pass කරපු එකක්. ඒත් පස්සෙ පස්සෙ වෙන්න ගත්තෙ වෙන දෙයක් illegal නම් ඇයි serface web එකේ මොකද කරන්නෙ ?? ඊටත් වඩා දරුණු දෙයක් කිව්වොත් හරියටම හරි . එන්න එන්න cloud කියන් දෙයින් තෘප්තිමත් වෙන සමාජයක් බිහිවුනා වගේම සරල සංකල්ප සංකීර්ණ වෙන්න ගත්ත හැම අතින්ම , data breaches වලින් ගත්ත අත්දැකීම වගේ ඒවත් ඒක්ක කලින් කරපු සෙල්ලම් දාන්න කොටින්ම බැරි තත්වෙකට උදා වුනා.

පට්ට අඩුවට cloud Storage & for Lifetime Use 👇👇
පට්ට අඩුවට cloud Storage & for Lifetime Use 👇👇

Google onedrive 2TB AI pro එක මාසයක් free trial දෙනවා. Google veo එකටත් credit 1000 ක් දෙනවා. Specially gemini pro එක ගන්න පු
Google onedrive 2TB AI pro එක මාසයක් free trial දෙනවා. Google veo එකටත් credit 1000 ක් දෙනවා. Specially gemini pro එක ගන්න පුළුවන්. 🫠 නිකං try කරල බලන්න...මරු 😁 (හැබැයි මාසයක් යන්න කලිං cancel කරන්න card එකේ සල්ලි තියෙනවනං 🙃)

Desktop Background එක දැං puzzle එකක් වෙලා... මොකක් හරි වැරදිල 🙃
Desktop Background එක දැං puzzle එකක් වෙලා... මොකක් හරි වැරදිල 🙃

සක්කිලි මීයට අද රෑ වැඩේ දෙනව . Stay Tuned Bois 🙂 option 2 ?? අරූට කියල වැඩක් නෑ උගෙ ඇග උඩින් ගියත් උට ගානක් නෑ. Geri Aston (
+1
සක්කිලි මීයට අද රෑ වැඩේ දෙනව . Stay Tuned Bois 🙂 option 2 ?? අරූට කියල වැඩක් නෑ උගෙ ඇග උඩින් ගියත් උට ගානක් නෑ. Geri Aston (uge nama)

ආ ඒක නෙවේ ඔයාලත් ගත්තද අර Ali එකේ තිබ්බ 5TB lifetime cloud storage එක 300 rs, දැන් කෝ කියල අහන්න එපා අවුරුද්දකට විතර කලින් , මං ඒ කාලෙ හිටපු කට්ටියට ගන්න කියල share කරාද කොහෙද . වටිනව ඈ 😌

මගෙ computer එකට damn වුන නිසා අපේ Book Series එකෙයි Dark Web කතන්දරෙයි පොඩ්ඩකට නවත්තන්න වෙනව. මගෙ සේරම ඕන කරන tools අනං මනං සෙරම තිබ්බෙ SSD දෙකකුයි අනිත් ඒව Hard වල , Hard Disks නං ආයෙ ගන්න දෙයක් නෑ කරවෙල, NVME එක check කරා පිස්සු කෙලිනව ඒකත් , Data වලට ලොකු අවුලක් නෑ තියෙන හැම එකම cloud කරල තිබ්බෙ. සිදුවන බලාපොරොත්තු සහගත අපහසුතාවයට සමාවන්න😕

Emoji කියන්නෙ unicode type එකක්නෙ. දැං එතකොට apple gmoji එකෙන් emoji දෙකක් combine කරල තමන්ටම කියල emoji එකක් හදාගන්න පුළුවන් නෙ AI එකෙන්. ඒක සාමාන්‍ය emoji එකක් විදියට app වල පාවිච්චි කරන්න පුළුවන් නෙ. මං හොයපු විදියට මෙහෙම emoji හදල දෙන site, app නෑ. Google වල emoji combiner එක image එකක්නෙ දෙන්නෙ. Unicode එකක් කරන්න හෙන process එකක් තියෙනවා. සමහර වෙලාවට අවුරුද්ද වුනත් යනව. Apple එකෙන් කොහොමද ඒ වැඩේ කරන්නෙ එතකොට? 🙃 #explain #pls

WW3 එකක් ඇති වෙනකං බලං ඉන්න මම... Hitler ව දැම්මෙ නිකං 🫠
+1
WW3 එකක් ඇති වෙනකං බලං ඉන්න මම... Hitler ව දැම්මෙ නිකං 🫠