uz
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Kanalga Telegram’da o‘tish

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Ko'proq ko'rsatish
Buy Ad
Ma'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kunlar
+22230 kunlar
Postlar arxiv
අඩෝ , ඇයි මෙහෙම දුක් දෙන්නෙ. ඊයෙ කියන්නෙ june 14 මගෙ pc එකේ UPS එකේ පොඩි issue එකක් ඇවිල්ල හදන්න දුන්න දවස. ඊයෙ කියන්නෙ june 14 මගෙ pc එක අවසන් ගමන් ගිය දවස 📅 [ R.I.P.] මොකද වුනේ කිව්වොත් ඊයෙ UPS එකේ wire එකේ පොඩි case එකක් නිසා, නිකං නෙවේ සක්කිලි මීයො නිසා 😐, හදන්න කියල දුන්න shop එකකට.🫡 එහෙමයි කියල නිකං ඉන්න බෑනෙ Assignment අරව මේව වැඩ ගොඩක් තිබුන නිසා on කරල විනාඩි 05 ගියෙ නෑ. කාලකන්නි යාලුව :- " මචං COD W පාරක් ගහමුද , අද බෑ කියන්න බෑ එහෙමවුනොත් මං උබලගෙ ගෙදර එනව සතියකට." මූව මගාරින්න තිබ්බ , ඒත් එකපාරක් ඔහොම කරල මූ ගිය නෑ කියහන්කො අපේ ගෙදරින් 😐 Play කර කර හිටියෙ විනාඩි 45 ක් වගේ. 💦 වැස්සා , කරන්ට් එක ගියා ,ආව , ගියා , ආව , අයේ ගියා අයේ ආව. Switch එක off කරන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. ටික වෙලාවකින් pc එක on කරා , මට දැනුන ඒ වෙලේ මගෙන් එයා ඈත් වෙලා කියල. 😭 Motherboard + Ram + VGA යන්නම ගිහින්. අඩෝ ups එක නැතුව පැයයි ගියේ. එක විනාඩියේ cost එක 100 000 + මං කාවද මරන් කන්න ඕනෙ ?

අද jigsaw puzzel game එකක් හදන්න හිතුවා. 🧩 🙃

⠛⠛⣿⣿⣿⣿⣿⡷⢶⣦⣶⣶⣤⣤⣤⣀⠀⠀⠀ ⠀⠀⠀⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⣷⡀⠀ ⠀⠀⠀⠉⠉⠉⠙⠻⣿⣿⠿⠿⠛⠛⠛⠻⣿⣿⣇⠀ ⠀⠀⢤⣀⣀⣀⠀⠀⢸⣷⡄⠀⣁⣀⣤⣴⣿⣿⣿⣆ ⠀⠀⠀⠀⠹⠏⠀⠀⠀⣿⣧⠀⠹⣿⣿⣿⣿⣿⡿⣿ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠛⠿⠇⢀⣼⣿⣿⠛⢯⡿⡟ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠦⠴⢿⢿⣿⡿⠷⠀⣿⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠙⣷⣶⣶⣤⣤⣤⣤⣤⣶⣦⠃⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⢐⣿⣾⣿⣿⣿⣿⣿⣿⣿⣿⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠈⣿⣿⣿⣿⣿⣿⣿⣿⣿⡇⠀⠀ ⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠙⠻⢿⣿⣿⣿⣿⠟⠁

ලංකාව කියන්නෙ , මිලියනපති ආච්චිලා ඉන්න රටක් පුතා. සැක නෑ බය නෑ. ආඩම්බරයි ❤️ මෙහෙම add එකක් sponsor කරන්න ඉතින් 🙂‍↔️අනික මොනා
+1
ලංකාව කියන්නෙ , මිලියනපති ආච්චිලා ඉන්න රටක් පුතා. සැක නෑ බය නෑ. ආඩම්බරයි ❤️ මෙහෙම add එකක් sponsor කරන්න ඉතින් 🙂‍↔️අනික මොනා බලාපොරොත්තුවෙන්ද , නෑ එහෙම හිතන්න එපා ආච්චිගෙ ආතල් අපිට ගේනවට , රැසpect ආච්චි 🇱🇰 ඒක නෙවේ ආච්චි කෙනෙක් වෙන්න ඇති නේ

+3
AdGuard_Premium_v4_11_6_build_10281990_Mod_arm64_v8a_a2zapk_io.apk35.64 MB

මේ දවස් වල Telegram accounts වලට අනවසරයෙන් access ලබාගන්න අලුත් method එකක් තියෙනවා.🥷 🔞 Porn channels වලට Redirect කරන Botලා විදියට පෙනී ඉන්න මෙයාලට පුලුවන් කවුරුහරි Bot start කරපු ගමන් Phone number එක share කිරීමේ confirmation එකකින් තොරවම ඒ account එකට Login code එකක් එවන්න.ඊට පස්සේ ඒ porn Channel එකට join වෙන්න නම් එයාලා එවපු code එක enter කරන්නත් ඊටපස්සේ අපේ 2FA password එක ඇතුළත් කරන්නත් කියලා ඉල්ලනවා.
මේ වගේ Tricks වලට අහුවෙන්නේ මොලේ brain cells දෙකක්වත් නැති උන් තමයි කොහෙද අපේ උන්ට ඉතින් porn කිව්වම ඊට එහා දෙයක් නෑනේ.🫠 නැත්තන් ඉතින් Telegram එකෙන් ඉල්ලුවත් දෙන්න එපා කියන code එක මේ වගේ bot කෙනෙක්ට දෙන්නේ නෑනෙ.🫥
🔴මෙතන ප්‍රශ්නේ තමයි කොහොමද Bot කෙනෙක්ට පුලුවන් වෙන්නේ Phone number එක share කිරීමකින් තොරව අපේ number එක දැනගන්නේ සහ හරියටම අදාළ account එකටම login code එක එවන්නේ කියන එක.මේ botට හැම Telegram account එකකටම ඒ විදියට codes එවන්න බැහැ ඒ වුණාට ගොඩක් account වලට මේ විදියට codes එවන්න පුලුවන්.අලුතින්ම හදපු Telegram account වලටනම් number එක share කරන්න කියන permission එක ඉල්ලනවා. මේක වෙන්න නම් ඔයාගේ phone number එක කොහෙන්හරි leak වෙලා තියෙන්න ඕනි.කොහොමහරි ඒක leak වෙලා තියෙන්නෙත් Telegram ඇතුළෙන්ම තමයි.Telegram හරහා leak උනු නිසා දැන් එතකොට ඒ Bot ලඟ අපේ phone number එක සහ User id එක කියන දෙකම තියෙනවා.කවුරුහරි කෙනෙක් ඒ bot start කරපු ගමන් එයාගේ user id එකට අදාළ phone number එක එයා ළඟ තියෙනවනම් ඒ number එකට login code එකක් send කරනවා.ඔන්න ඔය විදියට තමයි හරිම number එකට අදාල account එකට code එක එවන්නේ.👀 ඒ විදියට ඔයාගේ number එක Telegram හරහා leak වුණේ කොහොමද.?💡 සමහරවිට ඔයා මීට කලින් මේ වගේ bot කෙනෙක්ට ඔයාගේ number එක share කරලා තියෙන්න පුලුවන්.මේ ඔක්කොම Bot ලා වැඩ කරන්නේ network එකක් විදියට නිසා එක්කෙනෙක්ට share කරා කියන්නේ අනිත් ඔක්කොම ලඟත් ඒ number එක තියෙනවා කියන එකයි.🤖 නැත්නම් ඔයාගේ contact විදියට save කරන් ඉන්න කෙනෙක් මේ වගේ දේකට අහුවෙලා එයාගේ account එක Attackersලා අතට පත්වෙන්න ඇති.එතකොට එයාගේ account එක හරහා ඔයාගේ number එක ඒ අයට බලාගන්න පුලුවන්.⛔️
ඉතින් මේ වගේ Bot කෙනෙක් දැක්කොත් අනිවාර්යෙන්ම Report > Personal information > Phone numbers කියන path එකෙන් ගිහින් report කරන්න.ඒ වගේම අනිත් අය දැනුවත් කරන්න මේ වගේ දේවල් වලට අහුවෙන්න එපා කියලා.📩
#security #Telegram

+2
Linux_commands_handbok.pdf14.08 MB

Temu එක දාගත්තෙ නැති කෙනෙක් නැති වෙන තරමට advertise කරා එහෙනම් 😐

බඩු sure... 🙃
බඩු sure... 🙃

photo_2025-06-13_09-21-17.jpg0.99 KB

පළවෙනි එක විදිහට මේක Buy කරමුත. ඔය pic එක බලන්න දෙයක් නෑ තියෙන්නෙ Android Rat tool එකක් Android Rat tool 5.1 $ දැන් තියෙන්නෙ ඔයාලගෙ වැඩේ.⭐️ Star reactions දාගෙන යම්න.