uz
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Kanalga Telegram’da o‘tish

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Ko'proq ko'rsatish
Buy Ad
Ma'lumot yo'q
Obunachilar
+324 soatlar
+437 kunlar
+22230 kunlar
Postlar arxiv
ඕං ඕකයි තත්වෙ

@hitler මොනාද පෙන්නන්නෙ කියල බලහං...

♨️Hutch (078) & Etisalat (072) සිම් තිබිලත් තවම ඩේටා ගත්තේ නැති අයට කියන්නේ.♨️ 💮Play store එකෙන් Cliq App එක අරන් register වෙනකොට ඔයාට free data (පැය 6ක් unlimited data pack එකක්)  ගන්න පුලුවන්. 🛑ඒකට කරන්න තියෙන්නේ,👇 1️⃣මුලින්ම ඔයා Cliq app එක ගන්න. 2️⃣ඊට පස්සේ number එක දීලා App එකට register වෙන්න. 3️⃣ඊට පස්සේ App එක open කරාම, වම් පැත්තේ උඩ තියෙන ඉරි තුන click කරාම එන list එකේ උඩින්ම තියෙනවා යහළුවන්ට ආරාධනා කරන්න(invite frends) කියලා.ඒක click කරන්න. 4️⃣ඊට පස්සේ එන display එකේ යටින්ම තියෙනවා "redeem invitation code" කියලා.ඒක click කරන්න. 5️⃣එතනට මෙන්න මේ code එක ගහන්න.  Code:- 4kfG3I 6️⃣ඊට පස්සේ ඔයාට එනවා පැය 6 internet pack එක active කර ගන්න කියලා.දැන් ඒක active කර ගන්න. ඔයාටත් පුලුවන් invitation tab එකට ගිහිල්ල code එක copy කරල යවන්න. yasith nimsara BOSA ගෙන් තමයි මාත් දැනගත්තෙ දවසට 04 පාරක් කරන්න පුලුවන් #free_internet #internet

සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්න කවුරුත් නැති වුනාම...
සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්න කවුරුත් නැති වුනාම...

අපි ඉන්න තැනද මේ? 😮 ඉතින්, mchn, Nvidia නැති ලෝකයක් ගැන හිද්දිත් ටිකක් අමුතු ෆීලින්ග් එකක් එනවා නේද? 👽 අද අපි ජීවත් වෙන digital world එකේ core එකක් වෙලා තියෙන technology එකක් නැත්නම්, ඒක domino effect එකක් වගේ හැම තැනටම බලපානවා. 💥 මේකෙන් අපිට තේරෙනවා technology companies කොච්චර අපේ ජීවිත වලට deeply embedded වෙලාද කියලා. 🔗 Nvidia කියන්නේ just a company එකක් නෙවෙයි, ඒක innovation එකේ සහ digital transformation එකේ driving force එකක්. 🚀 ඉතින්, Nvidia වලට Cheers! 🥂 අපි ඉන්නේ නියම digital යුගයක කියලා මතක් කරගමු. 💡 කොච්චර කිව්වත් AMD ලට පට්ට ආදරෙයි

1. ගේමින් ලෝකයේ අඳුරු යුගය: පික්සල් වැස්සක් (The Dark Age of Gaming: A Pixelated Reign) 🎮🌧 මුලින්ම කතා කරමු gamers ලා ගැන. 🎮 උඹලා දන්නවනේ, Gaming PCs වල heart එක තමයි GPU එක. ❤️‍🔥 Nvidia GeForce කියන්නේ අද gaming වල standard එක. Ray Tracing ✨, DLSS (Deep Learning Super Sampling – රූප තියුණු කරන තාක්ෂණයක්) 🖼 වගේ features නැත්නම්, අපිට games play කරන්න වෙන්නේ pixelated graphics එක්ක, ඊටත් වඩා lag වෙවී. 🐌 Nvidia නැත්නම්, gaming industry එකට එන impact එක ගැන හිතන්නවත් බැහැ. 😱 අද වගේ AAA titles (Assassin's Creed, Cyberpunk 2077 වගේ) අපිට high resolution එකකින් smoothly play කරන්න බැරි වෙයි. 📉 සමහරවිට gaming කියන එක ආපහු 2000 දශකයේ අග භාගයට යයි. ⏪ ඒ කාලේ graphics කොහොමද කියලා මතකද? 😅 blocky characters සහ low-res textures එක්ක සෙල්ලම් කරන්න වෙයි. අලුතින් එන games වල development එක සම්පූර්ණයෙන්ම slow වෙයි. 🐢 Game developers ලට optimized graphics හදන්න hard වෙයි. 😓 gaming community එකට මේක nightmare එකක් වෙයි, මචන්! 🧟 "Nvidia නැති ලෝකයක් කියන්නේ, PlayStation 1 graphic එකෙන් Cyberpunk ගහනවා වගේ වැඩක්." 🤣 2. AI විප්ලවයේ නැවතීම: 'SMART' ලෝකයක අඳුරු සෙවණැලි (The AI Revolution Halts: Shadows in a 'Smart' World) 🤖🚫 ග්‍රැෆික් කාඩ් කියන්නේ gaming වලට විතරක් නෙවෙයි. 🙅‍♂️ Nvidia GPUs වල real power එක තියෙන්නේ AI (Artificial Intelligence) සහ Machine Learning (ML) වල. 💪 Deep Learning , Neural Networks වගේ දේවල් වලට GPU එකේ parallel processing power එක අත්‍යවශ්‍යයි. 🧠 Nvidia CUDA platform එක නැත්නම්, අද අපි පාවිච්චි කරන AI applications ගොඩක් දියුණු වෙන්නේ නැහැ. 🛑 Nvidia නැත්නම්, AI research එක සම්පූර්ණයෙන්ම halt වෙයි. 🔬📉 අද අපි පාවිච්චි කරන facial recognition 🤳, voice assistants (Siri, Google Assistant වගේ) 🗣, self-driving cars 🚗, medical imaging 🏥 වගේ දේවල් වලට core එක වෙලා තියෙන්නේ Nvidia GPUs. ChatGPT වගේ AI models train කරන්න days ගණන් නෙවෙයි, months ගණන් යයි. 🗓 සමහරවිට ඒක කරන්නවත් බැරි වෙයි. 😫 Autonomous vehicles කියන්නේ dream එකක් විතරක් වෙයි. ✨ AI නැති ලෝකයක් කියන්නේ "ස්මාර්ට් සිටි" (Smart City) වෙනුවට "මන්දබුද්ධික සිටි" (Dumb City) එකක් වගේ දෙයක් වෙයි! 🤦‍♂️ අපේ smartphones වල AI capabilities වලටත් impact එකක් එනවා. 📱 facial unlock ) 🔓, real-time language translation) 🗣➡️📜 වගේ features slow වෙයි, නැත්නම් සම්පූර්ණයෙන්ම නැති වෙයි. 📉 3. දත්ත මධ්‍යස්ථානවල අර්බුදය: Cloud computing වල අනාගතය (The Data Center Crisis: The Future of Cloud Computing) ☁️📉 අද ලෝකේ දුවන්නේ cloud computing හරහා. 🌐 Data centers කියන්නේ Internet එකේ nervous system එක වගේ. 🧠 මේ data centers වල massive computational tasks කරන්න, Nvidia GPUs අත්‍යවශ්‍යයි. 💻 High-performance computing (HPC) වලටයි, big data analytics වලටයි Nvidia GPUs නැතුවම බැහැ. 📊 Nvidia නැත්නම්, cloud services වල performance එක බරපතල විදිහට අඩුවෙයි. 💨 Google, Amazon, Microsoft වගේ cloud providers ලට users ලාට අවශ්‍ය compute power දෙන්න hard වෙයි. 😥 අපිට Netflix stream) 🍿, online meetings වලට join වෙන්න 💻, complex data analysis කරන්න වගේ everyday tasks වලටත් slowdown එකක් දැනෙයි. 🐢 සමහරවිට data centers වලට more servers එකතු කරන්න සිද්ධ වෙයි, ඒත් efficiency එක අඩුවෙයි. ⬇️ මේකෙන් electricity consumption එකත් ඉහළ යයි, ⚡️ environmental impact එකත් වැඩි වෙයි. 🌍 4. වෘත්තීය කර්මාන්ත වලට බලපෑම: නිර්මාණශීලීත්වයේ සීමාවන් (Impact on Professional Industries: Limits to Creativity) 🎨📏 engineers (ඉංජිනේරුවන්) 👷‍♂️, architects (ගෘහ නිර්මාණ ශිල්පීන්) 🏛, graphic designers (ග්‍රැෆික් නිර්මාණකරුවන්) ✍️, video editors (වීඩියෝ සංස්කාරකවරුන්) 🎬 වගේ professionals (වෘත්තිකයන්) ලාට Nvidia GPUs කියන්නේ essential tool (අත්‍යවශ්‍ය මෙවලමක්) එකක්. 🛠 CAD (Computer-Aided Design) (කම්පියුටර් ආධාරයෙන් නිර්මාණය), 3D modeling (ත්‍රීඩී මොඩලින්), video rendering (වීඩියෝ රෙන්ඩර් කිරීම) වගේ වැඩ වලට Quadro සහ RTX series එකේ professional GPUs අත්‍යවශ්‍යයි. ✨ Nvidia නැත්නම්, මේ හැම industry (කර්මාන්ත) එකකම වැඩ කරන වේගය බරපතල විදිහට අඩුවෙයි. 🐌 3D models render කරන්න කලින් ගිය minutes (විනාඩි) වෙනුවට hours (පැය) ගණන් යයි. ⏳ high-resolution video footage edit (ඉහළ ගුණාත්මක වීඩියෝ සංස්කරණය) කරන එක impossible (අපහසු) වෙයි. 🙅‍♀️ creative process (නිර්මාණාත්මක ක්‍රියාවලිය) එකට ලොකු බාධාවක් එයි. 💔 "Digital art හදන එක pixelated stick figure අඳිනවා වගේ වෙයි." 🤣

The World Without Nvidia: අපි ඉන්න තැනද මේ? mchn, හිතලා බලපන්, මේ ලෝකේ Nvidia නැත්නම් කොහොම වෙයිද කියලා? අනේ මන්දා... අද අපි
The World Without Nvidia: අපි ඉන්න තැනද මේ? mchn, හිතලා බලපන්, මේ ලෝකේ Nvidia නැත්නම් කොහොම වෙයිද කියලා? අනේ මන්දා... අද අපි පාවිච්චි කරන ගොඩක් tech stuff වලට backbone එක වෙලා තියෙන්නේ Nvidia GPUs කියලා උඹලා දන්නවනේ. අද අපි මේ විදිහට ඉන්නවා නම්, ඒකට Nvidia ලාගේ contribution එක පොඩි එකක් නෙවෙයි. මම මේ කියන්නේ gamers ලාට විතරක් නේවේ, AI engineers ලට, data scientists ලට, designers ලට – හැමෝටම Nvidia කියන්නේ godfather කෙනෙක් වගේ. හැබැයි, අපි මෙහෙම හිතමුකෝ... එක දවසක් නැගිටලා බලනකොට, Nvidia කියන company එක ලෝකේ නැති වෙලා. එහෙම වුණොත්, අපේ digital life එක turn upside down වෙයි නේද? අද අපි කතා කරන්නේ ඒ වගේ අමුතු scenario එකක් ගැන.

🇮🇷 Iran Vs 🇮🇱 Israel Cyber Attacks එහෙමත් මරුවට යන්ව නේ. එහෙන් මෙහෙ TV chanels වලට ගහනව මෙහෙන් එහෙ TV chanels වලට ගහනව ( එහෙන් මෙහෙන් කිව්වෙ සිරි ලංකාවෙන් නෙවේ ආ ) තව Israel ල ගොඩක් Hacking Groups ලට sponsor කරල කියලත් ආරංචී. අපිට පාරක් වැදුනොත් බයවෙන්නෙ දෙයක් 😕 නෑ. ගැම්මට න්‍යෂ්ටික බෝම්බ තියෙනවනෙ. කෙලින්න තමා තියෙන්නෙ. ( ශුවර් නෑ ඒකත් අතේම Boom ! වෙයිද කියලත් )

🇮🇷 Iran Vs 🇮🇱 Israel Cyber Attacks එහෙමත් මරුවට යන්ව නේ. එහෙන් මෙහෙ TV chanels වලට ගහනව මෙහෙන් එහෙ TV chanels වලට ගහනව (
🇮🇷 Iran Vs 🇮🇱 Israel  Cyber Attacks එහෙමත් මරුවට යන්ව නේ. එහෙන් මෙහෙ TV chanels වලට ගහනව මෙහෙන් එහෙ TV chanels වලට ගහනව ( එහෙන් මෙහෙන් කිව්වෙ සිරි ලංකාවෙන් නෙවේ ආ ) තව Israel ල ගොඩක් Hacking Groups ලට sponsor කරල කියලත් ආරංචී. අපිට පාරක් වැදුනොත් බයවෙන්නෙ දෙයක් 😕 නෑ. ගැම්මට න්‍යෂ්ටික බෝම්බ තියෙනවනෙ. කෙලින්න තමා තියෙන්නෙ. ( ශුවර් නෑ ඒකත් අතේම Boom ! වෙයිද කියලත් ) #ww3 #iran #israel

The Next Post will be " The World without NVIDIA " අපි වැද්දො වෙයිද ?? 🫥

Xbox එක AMD එකත් එක්ක අත්වැල් බැදගෙනලු. 2028 විතර අලුත් playstation එකක් එන්නත් ඉඩ තියෙනවලු. මොක ආවත් මං නං ආස playstation වලට.ඔයාල?
Anonymous voting

ලංකාවෙ technology පැත්තෙන් දෙන හැම service එකක්ම scam එකක්ද ?? මම දකින විදිහට ඔව් , telecommunication, e-banking & other e-services හැම එකක්ම වගේ ලංකාවෙ මිනිස්සුන්ව රවට්ටනව නැත්ත data එකතු කරනව (ඔයා අහුවුනේ නෑ කිව්වත් , මම කියන්ව අහුවෙලා කියල). Example + ඔයාලට මතක ඇති dialog එක මේ ලගදි users ල බර ගානකට කරන්න හදපු වැඩේ. අපේ IDs අරගෙන ඒවගෙන් වෙන numbers register කරල වෙනම ආතල් එකක් ගත්ත . පස්සෙ එයාලගෙන් ඇහුවාම කියනව testing වලට කියල (අපේ IDs එක්ක සෙල්ලං කරන්නෙ මොකටද එතකොට ??) + BOC bank එකේ මටනං සිද්දි කීපයක් වුනා . ඔයාල දන්නව ඒකෙ තියෙනව BOC smart pay කියන App ඒකෙ මේ සති කීපයකට කලින් තමා payment receipts genarator කරන එක හදල තිබ්බෙ. ගොඩක් phones වල ඒ feature එක කලින් තිබ්බෙ බොරුවට (මිනිස්සු කී දෙනෙක් payment එක කරල receipt එක නැතුව අපහසුතාවයට පත් වෙන්න ඇද්ද මාත් ඇතුලුව) + තව එකක් තමා ආතල් එකට bank එකෙන් උන්ම සල්ලි අරගෙන . ඇයි කියල අහපුවාම කියන්ව වැරදීමක් වෙලා අපි ඒක ආයෙ ඔයාගෙ ගිනුමට දැම්ම කියල. පුංචි ගානක් (300rs වගේ [service fees නෙවේ]) . එකපාරක්නම් කමක් නෑ මේ විදිහට ගොඩක් සැරයක් වුනා. අනික randomly ගත්තාම කිහිපදෙනෙක්ට වෙලා තියෙනවා.හොදමදේ 300 ත් නෑ ( හේතුවක් ඇති වෙන්නත් පුලුවන් ඒත් එයාලගෙ වගකීමක් ඒක බොරු නැතුව හරියට පැහැදිලි කරන එක) + overall telecommunication system එක ගත්තාම DAMN ! Sim දෙනව අපි tax ගෙවනව එක එක sim එකට signel තියෙන්නෙ තැන් තැන් වල. මේක හරියටම හරියන්නෙ mobitel users ලට මොකද මන් දන්න විදිට highest price එකකට package offer කරන්නෙ එයාල ඒ වුනාට දෙන experiance එක -100%. එයාලගෙ fiber lines ගත්තත් එහෙමයි . (speed limit එක නැති කරල special router එකක් තව ගානක් දීල ගත්තට පස්සෙ ඔන්න හොදට connection එනව) + හරි දැන් මේ අවුරුද්දෙම government sites කීයකටනම් ඇරල දැම්මද . මේකටත් ඇතුලුව (නිකන් නෙවේනෙ ඕව කරන්නෙ data වෙනුවෙන්මනෙ) අනික පහුගිය දවස්වල එහෙම breached forum එකේ ලංකාවෙ data පට්ට ගොඩක් sell වෙන්න දාලත් ත්බ්බ. Army එකේ ඒහෙමත් තව මේ වගේ ගොඩක් සිද්දි තියෙනව .... ඔයාල දන්න ඒවත් කියාගෙන යමු. මං කියන්නෙ මිනිස්සුන්ගෙ detail proper විදිහට ගත්තට කමක් නෑ. ඒව ගැන හොදට වග බලා ගන්නවනම්.

windows activate කරන්න ඔය මුකුත් කරන්න ඕනෙ නෑ . POWERSHELL එකට ගිහිල්ල මේක paste කරන්න irm https://get.activated.win | iex #windows