Next Level CRYPTO
Kanalga Telegram’da o‘tish
ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel
Ko'proq ko'rsatish5 844
Obunachilar
-624 soatlar
+307 kunlar
+18030 kunlar
Postlar arxiv
5 844
අද market update video එක👇
https://youtu.be/6tm3UhDwLqk
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 844
SOL 1h UPDATE
Ascending triangle pattern එකක් create වෙලා තියෙනවා sol chart එකේ. මේක bullish pattern එකක්.
නමුත් resistance එක break වෙනකන් long කරන්න එපා. මොකද VAH volume level එකත් තාම break කරගන්න බැරි වෙලා තියෙනවා
Short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා. Resistance එක break උනොත් exit වෙන්න.
@Owner_NextLevel ✍️
5 844
Trading වලට සම්බන්ධ දේවල් ඔයාලට පුලුවන් අනිත් අයත් එක්කත් share කරගන්න.
Chat Group👇
https://t.me/+3UaPvglh-nw5ZDg1
5 844
අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා..
VIP එකට සම්බන්ධ වෙන්න කැමතිනම් පහල username එකට msg එකක් එවන්න👇
@Owner_NextLevel
අවශ්‍ය අයට මගේ personal pnl උනත් ඉල්ලගෙන බලලා තීරණය කරන්න පුලුවන්
5 844
BTC 1h UPDATE
RSI 1h trendline එක break වෙලා තියෙනවා bearish divergence එකක් සමගින්.
Video එකේදි කතාකරපු විදියට short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා
@Owner_NextLevel ✍️
5 844
අද market update video එක👇
https://youtu.be/2_9-hlWaMvM
ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම
5 844
BTC 1d UPDATE
අද දවසේ daily candle එක මේ විදියට bullish candle එකක් විදියට close උනොත් RSI එකේ down trend එක break වෙනවා.
මේ නිසා SHORT කරපු අය අවදානෙන් ඉන්න. Price එක පහලට push වෙලා close උනොත් down trend එකට ගැටලුවක් වෙන්නේ නෑ.. හෙට උදේ 5.30ට තමයි candle එක close වෙන්නේ.
@Owner_NextLevel ✍️
5 844
SOL 1h UPDATE
Bitcoin වගේම SOL වලත් same pattern එක බලාගන්න පුලුවන්.
@Owner_NextLevel ✍️
5 844
🚨STOP BUYING VIP SIGNALS🚨
We accept 10 more people without money✅👇
https://t.me/+18v65tYblMY0OWE1
Advertisement Only⚠️
5 844
BTC 2h UPDATE
Symmetrical Triangle pattern එකක් අපිට බලාගන්න පුලුවන් BTC chart එකේ.
ඊට අමතරව දැනට පොඩි resistance එකක් ලැබිලා තියෙන්නේ VAH volume level එකෙන් සහ daily resistance level එකෙන්.
අලුතින් trades ගන්න නම් මේ pattern එක break වෙනකන් ඉන්න එක හෝ triangle එකේ resistance හෝ support line වලට එනකන් ඉන්න එක තමයි හොද
@Owner_NextLevel ✍️
5 844
SOL 1h UPDATE
Support එක break උනොත් Trade එකක් ගන්න පුලුවන්
@Owner_NextLevel ✍️
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 
