ru
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Открыть в Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Больше
5 844
Подписчики
-624 часа
+307 дней
+18030 день
Архив постов
අද market update video එක👇 https://youtu.be/6tm3UhDwLqk ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/6tm3UhDwLqk ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

Fakeout!!
Fakeout!!

Monitor කරගෙන ඉන්න. Retest එක fail උනොත්. ආයෙමත් short idea එකට යන්න වෙනවා
Monitor කරගෙන ඉන්න. Retest එක fail උනොත්. ආයෙමත් short idea එකට යන්න වෙනවා

BTC triangle pattern එක break වෙලා තියෙනවා. Long කරන්න පුලුවන්

මීළඟට BTC
Anonymous voting

SOL 1h UPDATE Ascending triangle pattern එකක් create වෙලා තියෙනවා sol chart එකේ. මේක bullish pattern එකක්. නමුත් resistance එ
SOL 1h UPDATE Ascending triangle pattern එකක් create වෙලා තියෙනවා sol chart එකේ. මේක bullish pattern එකක්. නමුත් resistance එක break වෙනකන් long කරන්න එපා. මොකද VAH volume level එකත් තාම break කරගන්න බැරි වෙලා තියෙනවා Short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා. Resistance එක break උනොත් exit වෙන්න. @Owner_NextLevel ✍️

Trading වලට සම්බන්ධ දේවල් ඔයාලට පුලුවන් අනිත් අයත් එක්කත් share කරගන්න. Chat Group👇 https://t.me/+3UaPvglh-nw5ZDg1

අපි ගන්න trade වල පැහැදිලි Entries Targets Stoploss ඉතාම නිවැරදිව අපේ VIP GROUP එකේ මම share කරනවා.. VIP එකට සම්බන්ධ වෙන්න කැමතිනම් පහල username එකට msg එකක් එවන්න👇 @Owner_NextLevel අවශ්‍ය අයට මගේ personal pnl උනත් ඉල්ලගෙන බලලා තීරණය කරන්න පුලුවන්

BTC 1h UPDATE RSI 1h trendline එක break වෙලා තියෙනවා bearish divergence එකක් සමගින්. Video එකේදි කතාකරපු විදියට short trade එ
BTC 1h UPDATE RSI 1h trendline එක break වෙලා තියෙනවා bearish divergence එකක් සමගින්. Video එකේදි කතාකරපු විදියට short trade එකක් ගන්න අවස්ථාව තියෙනවා @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/2_9-hlWaMvM ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/2_9-hlWaMvM ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

Your mindset is your most powerful trading tool

BTC 1d UPDATE අද දවසේ daily candle එක මේ විදියට bullish candle එකක් විදියට close උනොත් RSI එකේ down trend එක break වෙනවා. මේ
BTC 1d UPDATE අද දවසේ daily candle එක මේ විදියට bullish candle එකක් විදියට close උනොත් RSI එකේ down trend එක break වෙනවා. මේ නිසා SHORT කරපු අය අවදානෙන් ඉන්න. Price එක පහලට push වෙලා close උනොත් down trend එකට ගැටලුවක් වෙන්නේ නෑ.. හෙට උදේ 5.30ට තමයි candle එක close වෙන්නේ. @Owner_NextLevel ✍️

SOL 1h UPDATE Bitcoin වගේම SOL වලත් same pattern එක බලාගන්න පුලුවන්. @Owner_NextLevel ✍️
SOL 1h UPDATE Bitcoin වගේම SOL වලත් same pattern එක බලාගන්න පුලුවන්. @Owner_NextLevel ✍️

🚨STOP BUYING VIP SIGNALS🚨 We accept 10 more people without money✅👇 https://t.me/+18v65tYblMY0OWE1 Advertisement Only⚠️

BlackRock sold another 2,410 Bitcoin. Grayscale sold another 1,420 Bitcoin.
BlackRock sold another 2,410 Bitcoin. Grayscale sold another 1,420 Bitcoin.

BTC 2h UPDATE Symmetrical Triangle pattern එකක් අපිට බලාගන්න පුලුවන් BTC chart එකේ. ඊට අමතරව දැනට පොඩි resistance එකක් ලැබිලා
BTC 2h UPDATE Symmetrical Triangle pattern එකක් අපිට බලාගන්න පුලුවන් BTC chart එකේ. ඊට අමතරව දැනට පොඩි resistance එකක් ලැබිලා තියෙන්නේ VAH volume level එකෙන් සහ daily resistance level එකෙන්. අලුතින් trades ගන්න නම් මේ pattern එක break වෙනකන් ඉන්න එක හෝ triangle එකේ resistance හෝ support line වලට එනකන් ඉන්න එක තමයි හොද @Owner_NextLevel ✍️

blackrock just sent 1564 btc to coinbase prime
blackrock just sent 1564 btc to coinbase prime

BlackRock Sold again
BlackRock Sold again

SOL 1h UPDATE Support එක break උනොත් Trade එකක් ගන්න පුලුවන් @Owner_NextLevel ✍️
SOL 1h UPDATE Support එක break උනොත් Trade එකක් ගන්න පුලුවන් @Owner_NextLevel ✍️