cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🍂Notes by Grinad 🍂

Chemistry ,physics ,biology Subject තුනටම අදාලව notes,කෙටි සටහන් ,කෙටි ක්‍රම සමගම Amila sirge ,anurada sirge ,sashanka sirge paper විවරන සහ පාඩම් වල වැදගත් කරුනු ලබාගන්න. https://t.me/notesbygrinad https://t.me/NotesbyGrinadchat

Ko'proq ko'rsatish
Reklama postlari
215
Obunachilar
Ma'lumot yo'q24 soatlar
+17 kunlar
+130 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
📍2.2873 z score එකක් ගන්න ඉසිදු වැඩ කරපු විදිය 🥹🔥 https://t.me/Physics_with_MERLIN/445
Hammasini ko'rsatish...
📣A/L 02nd පේපර් එක මුළු ලකුණු ගන්න කරන්නෙ කොහොමද?? ඔයාලගෙ A/L විභාගෙට past papers කරන්න පටන් ගන්න එක හොඳයි. මොකද එතකොට තමයි, 👀 ඔයාලට ලැබෙන්නෙ මොන වගේ paper එකක්ද 👀 කොහොමද ඔයාලා ඒ දෙන වෙලාව manage කරගන්නෙ 👀 කොයි විදිහටද ඔයා උත්තර ලියන්න ඕන වගේ දේවල් ගැන idea එකක් ඔයාට ලැබෙන්නෙ. ඒ වගේම ඔයාට ඔයා පාඩම් කරපු දේවල් මතකද නැද්ද කියලා බලාගන්නත් මේක තමයි හොඳම විදිහ. මොකද ඕනම concert එකක rehearsal (පෙර පුහුණුවක්) තියෙනවා වගේම ඔයාලගෙ ජීවිතේ මේ වගේ කඩඉම් වලටත් ඒ පුහුණුව ඕනමයි. ඉතින් ඔන්න අපි අද බලමු කොහොමද ඔයාලා 02nd පේපර් එකත් ඒ වගේ හොඳ ලකුණක් ගන්න කරන්නෙ කියලා. ඔයාලා හැමෝම ළඟ මේ වෙද්දිත් පසුගිය ප්‍රශ්න පත්‍ර පොත් අනිවාර්යයෙන්ම ඇති.. එහෙනම් ඔයාලට තියෙන්නෙ ඔයාලා පාඩම් කරන්න පාවිච්චි කරන පොත් ටිකයි, past papers පොත් ටිකයි, ලියන්න පුළුවන් කඩදාසි ටිකකුයි, පෑන් පැන්සල් ටිකකුයි අරන් වැඩේ පටන් ගන්න.. ඔයාලාට මේක දෙවිදියකට කරන්න පුළුවන්.. 🎓-පළවෙනි ක්‍රමය- මේ වෙද්දිත් ඔයා පාඩම් කරලා ඉන්නෙ. එහෙම නම් ඔයාට පුළුවන් ඔයාගෙ ළඟ තියෙන දැනුමෙන් ඒ ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එහෙම උත්තර ලියද්දි ඔයා ගොඩක්ම හොඳට සූදානම් වුණු කෙනෙක් නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙ ලියන්න. හැබැයි එහෙම නැත්නම් ඔයා එක් එක් පාඩමට අදාළ ප්‍රශ්න තෝරගන්න. ඊට පසුව ඒවට වෙන වෙනම උත්තර ලියන්න.. එතකොට ඔයාලට එක් එක් පාඩමට අදාළව වෙනමම short note එකක් හැදෙනවා.. ඒක පසුගිය විභාග ප්‍රශ්න වලින් හැදෙන නිසා ඔයාලගෙ A/L exam එකෙදි ලොකු ලකුණු ප්‍රමාණයක් අරන් දෙන්න ඔයාලට හැකි වේවි.. 🎓-දෙවෙනි ක්‍රමය- මේ වෙද්දිත් තවම ඔයාලා පාඩම් කරලා නෑ. ඔයාලට පුළුවන් past papers වලින්ම ඒ වැඩේ පටන් ගන්න.. ඔයාලා නම් අනිවාර්යයෙන්ම ඒ ඒ පාඩම් වලට අදාළව ප්‍රශ්න තෝරගන්න ඊට පස්සෙ ඔයාලාට පුළුවන් උත්තර ලියන්න කලින් ඒ පාඩම පාඩම් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මුලින් ඒ ප්‍රශ්නයට අදාළව උත්තර පත්‍රයේ ඇති උත්තරය හොදින් කියවලා ඒ විෂයය කරුණ හොදින් අවබෝධ කරගන්න, දෙවනුව ඔයාලගෙ විදිහට ඒ ප්‍රශ්නයට උත්තර ලියන්න... මේ විදි දෙකෙන්ම උත්තර ලිව්වට පස්සෙ ඔයාලට පුළුවන් ඔයාලගෙම උත්තර ඔයාලටම check කරගන්න.. ඒකට තමයි උත්තර පත්‍රය තියෙන්නෙ.. ගුරුවරයෙක් තරම් හොඳටම බැරි වුණත් ඔයාලට පුළුවන් වේවි ඔයාලා ගැන හොඳ නිගමනයකට එන්න.. එහෙම බලද්දි ඔයාලට මඟඇරුණු දේවල්, තව එකතු වෙන්න ඕන කරුණු ඒ ඔයාලා ලිව්ව උත්තරය ළඟින්ම වෙන පාට පෑනකින් සටහන් කරගන්න අමතක කරන්න එපා... ඔය විදිහට ඔයාලා past papers 10ක් විතර කරද්දි ඔයාලාට නොදැනීම ඔයාලගෙ syllubus වලින් 90%කට කිට්ටු ප්‍රමාණයක් ඒවායින් ආවරණය වෙලා තියේවි.. ඔයාලාත් දන්නෙම නැතුව A එකකට අවශ්‍ය පසුබිම සැකසේවි.. පසුගිය ප්‍රශ්න පත්‍ර වලට ඔබේ ප්‍රතිඵලය සෑහෙන්න දුරකට වෙනස් කරන්න පුළුවන් කියන එක සිහි තබාගන්න.... W එකක් S එකක් කිරීමේත් B එකක් A එකක් කිරීමේත් අරුම පුදුම හැකියාව ඒවා සතුයි... හරියට නිකන් යුද්ධයකට යද්දි සොල්දාදුවන් සතු වියයුතු අවි ආයුධ වගේ.. ➡️ #motivation 🎙Study with Gimi @SL_EDUCATION_A_L ✔️
Hammasini ko'rsatish...
සමහර විට අද රිසල්ට් එයි.කොහොමත් ඕක කවදහරි එනවනෙ.ඒත් මොන රිසල්ට් එක ආවත් ඒකෙන් වැටෙන්න එපා .දුක හිතෙයි.ඇඩෙයි.ඒත් කොහොමහරි හිත හයිය කරන් මේ shy එක දිනලම ඉවර කරමු. දැන් ගිය පාර හරියට නොකරපු නිසා බයෙන් ඉන්නව වෙන්න පුලුවන්.ඒත් ඊලග පාර රිසල්ට් එද්දි බය නොවී සැහැල්ලුවෙන් ඉන්න ඉස්සරහ කාලෙ උපරිමෙන් කරමු .දවසක ඒ මහන්සි වෙච්ච රෑ ගනන් වලට පාඩුවක් නැතිවෙයි. මන් විශ්වාස කරන දෙයක් තමා අපිට අපිව හොයාගන්න පුලුවන් වෙන්නෙ අපි දේවල් achieve කරන තරමට කියන එක්ස්.ඉතින් මහන්සි වෙමු නේද ..... හීන ගොඩක් ඇති ඒවට මහන්සි වෙමු.දවසක සතුටින් ඉන්න පුලුවන් වෙනකම් . Good luck මගෙ යාලුවනේ .හොද ගමනක් යන් ...❤️ ආසාවෙන් ඉගෙනගන්න දිනලම ඉවර කරන්න .... @NotesbyGrinad
Hammasini ko'rsatish...
3
00:32
Video unavailableShow in Telegram
1.99 MB
00:30
Video unavailableShow in Telegram
10.45 MB
👍 2🔥 1
Photo unavailableShow in Telegram
අවුරුදු 19දී පටන්ගත්ත හරි මහන්සි ගමනක්... දැන් ලේසි දේ කරලා ඉස්සරහා අමාරු කරගන්න බහුතරය අතරේ දැන් අමාරු දේ කරලා ඉස්සරහ ලේසි කරගන්න මහන්සි වෙන එකෙක් වෙන්න බලන්න ළමයි. එහෙම ගමනක් දිහා හැරිලා බලනකොට දැනෙන රහ තියෙන්නේ ඔයාලා දන්න level එකට ගොඩක් එහායින්. ඒක නොවිඳ මැරෙන්න එපා. Sometimes the path is tough and the goal seems distant, but never give up. What once seemed impossible will soon become the reality. ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️
Hammasini ko'rsatish...
𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏 මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂 ⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න... ⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න 🧠🧠🧠🧠 #SHARE 🧠🧠🧠🧠🧠 🤫 T.me/SL_EDUCATION_A_L
Hammasini ko'rsatish...
(FFR)_All in one.pdf64.84 MB
CHEMISTRY MCQ POINTS 🆕.pdf14.25 MB
2
#Today_Biology Thank you @S_NO_WB_AL_L ❤️🌝
Hammasini ko'rsatish...
2
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.