cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

✨World is in your hand 🔭

✨If you are looking for knowledge outside our world it is a good opportunity to join us. ✨If you like our channel, don't forget to share our channel link with your friends. 📢 Paid/Cross Promotion : @KOYA_3_3

Ko'proq ko'rsatish
Reklama postlari
15 934
Obunachilar
+7224 soatlar
+267 kunlar
+10430 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
හොර සේ හැදී වැඩුණු විද්‍යාඥයින් අන්දුන් කුන්දුන් කළ අභිරහස් චක්‍රාවාටය.😱💥 සාමාන්‍යයෙන් ක්ෂීරපථය වැනි Rotating disk වර්ගයේ චක්‍රාවාටයක් ඇතිවීමට අවුරුදු බිලියන ගණනාවක් ගත වෙනවා. නමුත් මෑතකදී සොයාගත් චක්‍රාවාටයක් වන DLA0817g නම් චක්‍රාවාටය ඉතාමත් අභිරහස් ලෙස විශ්වය බිහිවී අවුරුදු බිලියන 1.5 ක් වැනි සුළු කාලයක් තුළ ( විශ්වයේ සම්පූණ වයසෙන් 10% පමණ) මේ ආකාරයට විශාල Rotating disk වර්ගයේ චක්‍රාවාටයක් බවට පත්වී ඇත. මෙය සිදුවූ ආකාරය විද්‍යාඥයන්ට තවමත් ප්‍රහේලිකාවක්. ✨ World is in your hand 🔭
6600Loading...
02
⭐️ Horror / Comedy / Animation ⭐️18+ / High Rating Movies ⭐️Hollywood Content Only ෆිල්ම් බලන්න තියෙන හොඳම තැන ⭐ තව බල බල ඉන්නෙ නැතුව ඉක්මනට ජොයින් වෙන්න.🎥
3751Loading...
03
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🌏 Sci-Web℠ 🚀 චැනල් වලට සට පට ගාල කට්ටිය Join වෙනවා නේද ... ඔයාලගේ යාලුවොන්ටත් Share කරන්න 🔥🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉 @Sciwebbot ⚡️ Sci-WEB℠ links👉https://t.me/SciWEB ⚡️ Sci-WEB℠ Main👉https://t.me/+cDTd32sDpiBiYTJh ⚡️ Sci-WEB℠ Chat👉 https://t.me/+Jbbu6qB2EO1kOWNl ⚡️Contact Admin👉👉 @science_web_2 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀
9823Loading...
04
විශ්වයේ සුවඳ මොන වගේ වෙන්න ඇති ද?🌻💨 සාමාන්‍යයෙන් මේ නම් අමුතු කතාවක්. විශ්වයේ සුවඳ කෙලින්ම හෝ ගගනගාමී ඇඳුමක් තුළින් විඳිය නොහැකියි. ඒ වගේම එය තැනින් තැනට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් සක්වල චාරිකාවකින් පසු ගගනගාමීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ සමස්ථයක් වශයෙන් ‘බදින ලද මස්, උණු කරන ලද ලෝහ හා වෙල්ඩින් දුම් වලින් නැඟෙන සුවද’ වැනි සුවඳක් ඔවුන්ගේ ඇඳුම් වලට කාවැදී තිබුණු බවයි! . මෙයට හේතුව මිය යමින් සිටින තරු වලින් පැන නැඟෙන අතුරුඵලයි. මේව විශ්වය පුරාම පැතිරී පවතිනවා. ✨ World is in your hand 🔭
1 4243Loading...
05
විශ්වයේ ලොකුම ඇල්කොහොල් සංචිතය තියෙන්නෙ මෙතන.⚡️🍯 විශ්වයේ ලොකුම ඇල්කොහොල් සංචිතය පිහිටා ඇත්තේ කොහේද? ඇමෙරිකාවේ? රුසියාවේ? නැහැ අපේ පෘථිවියට ඈතින් විශ්වයේ ස්ථානගත වී තිබෙන ඇල්කොහොල් වලාවක් ඒ වාර්තාවට උරුමකම් කියනවා. ඇත්තෙන්ම මේ වලාවේ විෂ්කම්භය අප සෞරග්‍රහමණ්ඩලය මෙන් 1000 ගුණයක්! මෙහි අන්තර්ගත ඊතයිල් ඇල්කොහොල ප්‍රමාණයෙන් සාමාන්‍ය ඇල්කොහොල් වීදුරු සෙප්ටිලියන 400ක් (400×1024 )පිරවිය හැකියි. දැන් ඉතින් වීදුරු, බූලි ඔසවාගෙන දුවන්න ලැහැස්ති වෙන්න එපා. ඒ ස්ථානයට ආලෝකයේ වේගයෙන් ගමන් කළත් ළඟා වෙන්නට වර්ෂ 10,000ක් ගත වෙනවා. ✨ World is in your hand 🔭
1 6292Loading...
06
❗️අලුතෙන් රිලීස් වෙන 18+,English,Tamil,Korean.... ඕන ෆිල්ම් එකක් සින්හල සබ් එක්ක බලන්න දැන්ම සෙට් වෙන්න. 🤍🕊 https://t.me/+6Mtp5vYA47BmNWZl https://t.me/+6Mtp5vYA47BmNWZl https://t.me/+6Mtp5vYA47BmNWZl 🔹රික්වෙස්ට් කරල බලන්න ආස හිතෙයි😌👍
4310Loading...
07
මේ පණිවිඩය රසායන විද්‍යාවට ආස කරන ඔයාලා වෙනුවෙන්. රසායන විද්‍යාව ගැන ඉගෙනගන්න ආස අයට විශේෂයෙන්ම උසස් පෙළ හදාරන අයට දැනුම වර්ධනය කරගන්න. Theory මතක් වෙන්න හදපු නොට්ස් කියවන්න. ප්‍රශ්නවලට උත්තර දෙන්න, උත්තර සාකච්ඡා කරන්න වෙන් වුන. රසායන විද්‍යාවේ නවමු මානයක් කරා ගමන් කරන CHEM Mystery A/L සමඟ එක්වන්න. CHEM Mystery A/L කියන්නේ රසායන විද්‍යාව හදාරන කෙනෙක් විදියට ඔයා ඇවිල්ලම බලන්න ඕන චැනල් එකක්. මේකේ දි ගොඩක් අයට මතක හිටින විදියට අපි නෝට්ස් හදලා theory කරුණු ඔයාලාට ලබා දෙනවා. ඉතින් ඒ දැනුම ගන්න. රසායන විද්‍යාවෙන් අනාගත‍යට පියනගන්න එක්වන්න අප සමඟ. ඔබට අවශ්‍ය පාඩම පහතින් ලබාගන්න
68432Loading...
08
Media files
1 1590Loading...
09
ඉපැරණි ඊජිප්තුවේ තිබුණ අමුතු උපත් පාලන ක්‍රමය ගැන ඔබ දන්නවාද 🤮 නොදන්න අලුත් දේවල් දැනගන්න මෙතනින් ... 🤷‍♀️
6990Loading...
10
නවාතැන් පහසුකම් ඕනත.........💀
5891Loading...
11
A/L RESULTS RELEASED GCE A/L Examination Results Released 2023 (2024) - Department of Examinations අ.පො.ස. උසස් පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් කර ඇත 2023 (2024) - විභාග දෙපාර්තමේන්තුව
10Loading...
12
A/L RESULTS RELEASED GCE A/L Examination Results Released 2023 (2024) - Department of Examinations අ.පො.ස. උසස් පෙළ විභාගය ප්‍රතිඵල නිකුත් කර ඇත 2023 (2024) - විභාග දෙපාර්තමේන්තුව க.பொ.த. உயர் தரப் பரீட்சைப் பெறுபேறுகள் வெளியாகியுள்ளன 2023 (2024) - பரீட்சைத் திணைக்களம் Join us :- https://t.me/PastPapersWIKI
10Loading...
13
ලංකාවේ සුපිරිම Cricket Status Videos බලන්න අපේ channel එකට එකතු වෙන්න 😍🇱🇰🔥 💁‍♂️ Cricket Status 💁‍♀️ Cricket Memes 💁‍♂️ ඔයාල ආසම cricketers ලගේ videos 💁‍♀️ ක්‍රිකට් පිස්සො, පිස්සියො වෙනුවෙන්මයි.. !!! මේ හැමදේම බලන්න අපිත් එක්ක දැන්ම සෙට් වෙන්න . 😉❤️👇👇
8981Loading...
14
🥰 ඔන්න එහෙනම් අපි Whatsapp Status Channel එකකුත් හැදුවා..📱💐 පහළ තියෙන ලින්ක් එකෙන් අපිට එකතු වෙන්න 💗💫 ♥️ SL WHATSAPP STATUS ♥️ 🔗 https://whatsapp.com/channel/0029Vaazjzd65yDFYnV5Pc1A ✅
9110Loading...
15
විශ්වයේ වැඩියෙන්ම වතුර තියෙන්නෙ මෙතනලු?😳💧 දැනට අභ්‍යවකාශයෙන් හමුවූ විශාලතම ජල තැන්පතුව පෘථිවියට ආලෝක වර්ෂ බිලියන 12ක් දුරින් සොයාගැනීමට විද්‍යාඥයින් සමත් වී ඇත. මේ ජල තැන්පතුව ක්වේසරයක් වටා වාෂ්ප ලෙස තැන්පත්ව ඇතිබව විද්‍යාඥයින් පවසයි. (ක්වේසරයක් යනු මන්දාකිණියක් මධ්‍යයේ පිහිටා ඇති අති විශාල කළු කුහරයකින් ශක්තිය සැපයෙන දීප්තිමත් වස්තුවකි. විශ්වයේ ඇති වඩාත්ම බලගතුම වස්තුවද මේ ක්වේසර වේ.) මේ ජල තැන්පතුවේ විශාලත්වය කොතරම්ද කිවහොත් එහි අපගේ පෘථිවියේ සාගරවල ඇති සම්පූර්ණ ජල ප්‍රමාණය මෙන් ට්‍රිලියන 140 ගුණයකට වඩා ජලය අඩංගු බව කියැවේ. විශ්වයේ ආරම්භයේ සිටම ජලය නිර්මාණය වී පැවති බව සනාථ කිරීමට මෙය කදිම සාක්ෂියක් බව විද්‍යාඥයින් තවදුරටත් පවසයි.🌊 පෘථිවිය කැලේ සගෝර්😵 ✨ World is in your hand 🔭
3 0656Loading...
16
​​❤️ මේ අමාරු කාලේ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ⌨️යන්න තාවමත් DATA කාඩ් දානවද? ✅ 💚 🔵 🎨 🟦 🌐 ❤️ 💙 💀 💀 🤖 🌚 ඕන එකකට යන්න ඇති තරම් Free Data අපෙන් ඔන සිම් එකකිම් මේක කරන්න පුලුවන් . ☑️මේක ඇත්තක්ද කොහොමද හදාගන්නෙ ? ⭐️මුලින්ම read more.. 🦆 තවත් මොනවද බල බල ඉන්නෙ දැන්ම Join වෙන්න #16_k_Subscribers ✅
2150Loading...
17
Google එකේ හැමතැනම හෙව්වත් තාම ඔයාට හරියට #SET වෙන Wallpapers හම්බුනේ නැද්ද? 🤦 මෙන්න ඒකට හරියටම හරියන තැන! දැන්ම පහළ තියෙන BUTTON එක ඔබලා අපේ Channel එකට JOIN වෙන්න.👇
2741Loading...
18
මේ පෝස්ට් එක Reaction පිරෙන්න ඕනි.🙈🍃 බලමු Reaction කීයක් ඒවිද කියලා.🌝
3 1951Loading...
19
ළඟ ළඟම එන 20 - 20  ලෝක කුසලානයේ එකී මෙකී නොකී හැම විස්තරයක්ම  ඔන්න මේ පාරත් 𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐚𝐫𝐲 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 අපෙන්.😎👊 සියළුම තරඟ පටන්ගැන්මේ ඉදන් අවසානය වෙනකම් බෝලෙන් බෝලේ සියලුම විශේෂ අවස්ථා වගේම කලින් වගේ මේ පාරත් Live Score දෙනවා ඔන්න.😌🔥    🔴 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗡𝗲𝘄𝘀✔️    🔴 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗟𝗶𝘃𝗲 𝗨𝗽𝗱𝗮𝘁𝗲𝘀✔️    🔴 𝗠𝗮𝘁𝗰𝗵 𝗛𝗶𝗴𝗵𝗹𝗶𝗴𝗵𝘁𝘀✔️    🔴 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗠𝗲𝗺𝗲𝘀 ✔️    🔴 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗦𝘁𝗮𝘁𝘂𝘀 ✔️    එහෙනම් ඉතින් දැන්ම සෙට් වෙන්න අපේ 𝐋𝐞𝐠𝐞𝐧𝐝𝐚𝐫𝐲 𝐂𝐫𝐢𝐜𝐤𝐞𝐭 එක්ක.🌝♥️
4950Loading...
20
මොකක්ද මේ Project SKAO කියන්නේ 🤔 මේ කියන්න යන්නේ දැනට නිපදවිමට නියමිත ලෝකේ විශාලම දුරේක්ෂය ගැන. රටවල් 16ක එකතුවෙන් ඉදිකරන මේ ව්‍යාපෘතියේ විශේෂය වෙන්නේ ලොව පළමු වතාවට Global antenna system + Artificial Intelligent තාක්ෂණය භාවිතා කිරීම නිසයි. 📡 📌 ඉතින් මේ ගැන හරියටම දැනගන්න, කියවන්න අපේ Channel එකට Join වෙන්න. විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, නොදන්න දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. ✨ මේක ඔයා වෙන්නම join ඕනේ channel එකක් 😌
8171Loading...
21
සිගරට් බොනවා වෙනුවට පියයුරු උරා බොන එක හොඳයි 🚬🍼සිගරට් බොනවා වෙනුවට පියයුරු උරා බොන එක හොඳයි 🚬🍼 👌 නිතර උරා බොන පියයුරු කාන්තාවන්ගේ හෘද වාහිනී පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගත හැක.. පිරිමියෙකු කාන්තාවකගේ Read more ..
8525Loading...
22
🔤🔤🔤🔤🅰️  🔤🔤🔤 ™️ 💳𝗜𝗡𝗧𝗘𝗥𝗡𝗘𝗧 යන්න තාමත් 𝗗𝗮𝘁𝗮 දදා සල්ලි වියදම් කරනවද🔤 🖼🖼🖼🎞🌐😔✅😍🕊🔍 🫥𝗦𝗜𝗠 එකේ 𝗗𝗔𝗧𝗔,සල්ලි මුකුත් නැතුව  🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠පාවිච්චි කරන්න කැමති නම් 𝗝𝗢𝗜𝗡 වෙන්න අපේ 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 එකට🫥 ✅ 𝗠𝗢𝗩𝗜𝗘𝗦 𝗗𝗢𝗪𝗡𝗟𝗢𝗔𝗗 කරන්න ✅𝗬𝗢𝗨𝗧𝗨𝗕𝗘 වීඩියෝ බලන්න ✅𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗚𝗔𝗠𝗘𝗦 𝗣𝗟𝗔𝗬 කරන්න ✅𝗭𝗢𝗢𝗠 𝗖𝗟𝗔𝗦𝗦 වලට ජොයින් වෙන්න 👑ඇති තරම්  𝗗𝗮𝘁𝗮 අපෙන්👑 🧠ඕනෑම ෆයිල් එකක් 🔠🔠🔠🔠 ගන්න පුළුවන් 📣𝗝𝗢𝗜𝗡 𝗨𝗦 : 𝗨𝗟𝗧𝗥𝗔 𝗩𝗣𝗡 𝗘𝗛𝗜 𝗧𝗘𝗔𝗠  ➡️𝗢𝘄𝗻𝗲𝗿  - <\> Induwara 🇱🇰
850Loading...
23
Google එකේ හැමතැනම හෙව්වත් තාම ඔයාට හරියට #SET වෙන Wallpapers හම්බුනේ නැද්ද? 🤦 මෙන්න ඒකට හරියටම හරියන තැන! දැන්ම පහළ තියෙන BUTTON එක ඔබලා අපේ Channel එකට JOIN වෙන්න.👇
10Loading...
24
විස්මිත පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක් සොයා ගනියි.🤩🌟 අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහි වූයේ දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියක් තුළිනුයි. ඇතැම් ග්‍රහයන් නිර්මාණය වී ඇත්තේ එකිනෙකාගේ ගැටීම්වලින් පසුවයි. ඒ නිසා ඒවායේ කක්ෂයන් පවා වෙනස් වුණා. ඒ නිසයි, අපේ වැනි ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝක සමග බ්‍රහස්පතී, සෙනසුරු වැනි යෝධ ග්‍රහයන් ආසන්න කක්ෂවල ගමන් කරන්නේ. ඒත් අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමේ දී මෙන් ප්‍රචණ්ඩ හැලහැප්පීම් නැතිව, අවුල් ජාලයක් නොවී, බිහිවූ ‘අපූරු සෞරග්‍රහ මණ්ඩලයක්’ සොයා ගැනීමට විද්‍යා පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබෙනවා. ආලෝක වර්ෂ 100ක් ඈතින් පිහිටා ඇති මෙය ‘පූර්ණ සෞරග්‍රහ මණ්ඩලයක්’ ලෙසයි ඔවුන් විසින් හඳුන්වා දි ඇත්තේ. මෙයට එකම ප්‍රමාණයේ ග්‍රහලෝක හයක් අයත් වෙනවා. වසර බිලියන 12කට පෙර එය බිහි වූ අවස්ථාවේ තිබූ ආකාරයට ම නොවෙනස්ව වර්තමානයේත් පවතින බවත් ඔවුන් විසින් නිරීක්ෂණය කර තියෙනවා. අලුතින් සොයා ගෙන ඇති සෞරග්‍රහ මණ්ඩලය පර්යේෂකයන් විසින් වැඩිදුර කල්පනා නොකර හඳුන්වා ඇත්තේ HD110067 කියලයි. සමහර විට මෙයින් මතු වන අලුත් තත්වයන් යටතේ එහි නම අනාගතයේ දී වෙනස් වන්නට ඉඩ තියෙනවා. ✨ World is in your hand 🔭
3 6105Loading...
25
✨ ජීවිතේ ගැන ගොඩක් දේවල් දැනගන්න මේ වගේ තවත් වීඩියෝ බලන්න ✨ 🌷ජීවිතේ මගහැරුණූ ලස්සනම තැන් ආයෙත් විදගන්න. 🌷විදවන ජීවිතයට පොඩි බ්‍රේක් එකක් දෙන්න. 🌷හිතට දැනෙන්න වචන අහන්න. 🌷හිත නවතින සොදුරු නවාතැන්පල. 😵🤔🙁😝 DREAM WORLD 😤☹️🙁☹️ 😘ස්ටේටස් වීඩියෝ 😘Motivational quotes 😘ලස්සනම ලස්සන WALLPAPERS ☑එන්න අපිත් එක්ක එකතු වෙන්න ! DREAM WORLD | Home OF WALLPAPERS 💻
2540Loading...
26
විශ්වයේ උපත වසරකට ආදේශ කළොත් කොහොමද?🤔📆 ඔබ දන්නවාද❔ අපගේ විශ්වය ආරම්භ වී මෙතෙක් ගත වූ කාලය වසරක් පමණක් බව උපකල්පනය කලහොත් පෘථිවිය මත මිනිසුන් ඇති වූයේ එම වසරේ දෙසැම්බර් 31 වන දින රාත්‍රී 11:59 ට පමණය.එපමණක් නොව මිහිමතින් ඩයිනෝසරයන් වද වී ගියේ එම වසරේ දෙසැම්බර් 30 වැනි දිනයකදීය. තවදුරටත් පැහැදිලි කලහොත් විශ්වය ආරම්භ වී තවමත් ගත වී ඇත්තේ වසරක් නම් මිනිසුන් බිහි වී තවමත් ගත වී ඇත්තේ මිනිත්තුවක් පමණී.🥲 අම්මෝ ඒක 🤯 ✨ World is in your hand 🔭
2 88512Loading...
27
🥳සිංහල Subtitles එක්ක ෆිල්ම් බලන්න ආස ඔයලා වෙනුවෙන් ɪɴꜰɪɴɪᴛʏ ᴍᴏᴠɪᴇꜱ අපි සැම දිනකම නිකුත් වු අලුත් ෆිල්ම්ස් ඔයලා වෙනුවෙන් ගෙන්න ලැස්තියි 😎 Full HD Bluray අත්දැකිමක් සමගින් ➡️English ➡️Hindi ➡️Tamil ➡️Korean 😣☹️🙁☹️🙁😶‍🌫️😣🥳😣😶‍🌫️🙁☹️ වැනි අනෙකුත් ඔනෑම භාෂාවක් ඔස්සේ ෆිල්ම් බලන්න ඔය උඩ පේන ලින්ක් එකේන් ජොයින් වෙලා ඉන්නකෝ
5990Loading...
28
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න.😇👋 ඔව් ඔව් ඔයාට තමයි තප්පරයක් නැවතිලා පොඩ්ඩක් මේක කියවලා යන්න 😅🙂 ඔයාගේ යාළුවෝ WhatsApp එකේ ලස්සන ලස්සන Status දානවද?🌈🍬 ඔයටත් එහෙම status දාන්න ආසයි නේද .😊🥰 යාලුවන්ගෙන් status ඉල්ලලා නෝන්ඩි උන කළේ ඉවරයි 😃😍💯 අපි ගේනවා status ලන්තයක් 😎👍 ඒකෙන් ඔයාලට ඕන ජාතියක status එකක් බලන්නයි download කරන්නයි පුළුවන් 😋🤑 Chanel එකේ ලින්ක් එක පහළ තියෙනවා . ඒකෙන් join වෙන්න🔗⚡ පුළුවන් තරම් share කරන්න. දන්න දන්න හැමොටම මේ ගැන කියන්නත් අමතක කරන්න එපා 😄👍 ❕❕ ❕❕❕❕❕❕❕❕
7700Loading...
29
තාරකා විද්‍යාවට Interest අය Join වෙන්න.😌👇            ANDROMEDA
6022Loading...
30
යාලුවනේ මේ පෝස්ට් වලට අපෙත් හිත් පිරෙන්න Reaction එකක් දාන් යන්. එතකොට අපිත් සතුටින්,ඔයාලත් සතුටින් 😙👉👈
9940Loading...
31
අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨයට සමාන ඇන්ටාක්ටිකාවේ තිබෙන නිම්න.😳🌏 ලෝකයේ දක්ෂිණ අන්තයේ පිහිටි “ඇන්ටාර්ක්ටිකා මහද්වීපය” ගැන කියූ සැණින් අපගේ සිත්හි මැවෙන්නේ හිමෙන්, අයිස්වලින්, ග්ලැසියරයන්ගෙන් වැසී ගිය භූමියක්. නමුත් ඇන්ටාර්ක්ටිකාව කියන්නේ එසේ මුළුමනින්ම ඒකාකාරී පරිසරයක් පවතින මහද්වීපයක් නම් නොවෙයි. ඇන්ටාර්ක්ටිකා මහද්වීපයේ පිහිටි එක්තරා කලාපයක්, ඇන්ටාර්ක්ටිකාව ගැන අප තුළ මවා තිබෙන සුදෝසුදු හිමෙන් පිරි චිත්‍රය තරමක් වෙනස් කිරීමට සමත්. මේ කලාපය හඳුන්වන්නේ “මැක්මර්ඩෝ නිම්න” නමිනු යි. මැක්මර්ඩෝ නිම්න, ඇන්ටාර්ක්ටිකාව තුළ පවතින අයිස්වලින් තොර ප්‍රදේශයක්. එමෙන්ම මැක්මර්ඩෝ නිම්නයන්, පෘථිවියේ පවතින වියළිම වූ ස්ථානයන්ගෙන් එකක් ලෙසත් හැඳින්වෙනවා. මෙලෙස වෙනස්ම වූ භූ ගෝලීය ලක්ෂණ තිබෙන කලාපයක් ඇන්ටාර්ක්ටිකාව තුළ පැවතීම එක් අතකින් විමතිය දනවන කරුණක්. මැක්මර්ඩෝ නිම්නය අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨයට සමාන පරිසරයක් ඇති ස්ථානයක් ලෙස ද හඳුනාගැනෙන නිසා, විද්‍යාඥයින්ගේ කුතුහලයට නොමඳව ලක්වූ ස්ථානයක් ලෙස අද මෙහි විවිධාකාර පර්යේෂණයන් ද පැවැත්වෙනවා. ✨ World is in your hand 🔭
3 7112Loading...
32
😳 ඔයා මේ කතාව මීට කලින් අහලා තියෙනවද බලන්න...👇🏻 🌾 "සමහර අය අවුරුදු 10ක් ලව් කරලත් කණ්නාඩි දානව, සමහරු අහම්බෙන් මගදි මුණගැහිල දවස් දෙකක් යද්දි මේස් නැතුව සපත්තු දානව, ඒ මොනවත් නැතුවත් සමහරු කෝච්චි වල දොරේ යනව, ඉතිං සමාජේ මොනවා කියුවත් උඹට උස පනින්න පුළුවන් නම් කහ පාටයි" ✨ මේ ප්‍රකාශයේ සැබෑම අර්ථකථනය දැනගන්න කැමති ද..? 👀🥀 ⬤ මේ වගේ මින්පෙර අසා නැති රසවත් කරුණු දැන ගන්න... දැනුම සොයන්නන් 21000කට අධික පිරිසක් සිටින අපේ නවාතැනට ඔයත් දැන්ම එකතු වෙන්න👻🌏🔥 #21𝙺_𝚂𝚞𝚋𝚜𝚌𝚛𝚒𝚋𝚎𝚛𝚜
2 1025Loading...
33
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ආදරය, සාමය සහ සත්‍ය මාර්ගයේ අවබෝධය ලබා ගනිමු.💐🍃 සුභ වෙසක් දිනයක් වේවා ඔබ සැමට......!🙏🌸 ✨ World is in your hand 🔭 අපේ පැතුම.🪷
1 0821Loading...
34
පිටසක්වල ජීවීන් පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇති කළ එන්සෙලඩස්.🌝🪼 සෙනසුරුගේ හයවන විශාලත ම චන්ද්‍රයා, එන්සෙලඩස්ය.සම්පූර්ණයෙන් ම පිරිසුදු අයිස්වලින් වැසී ඇති අතර, එය සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ම පරාවර්තක වස්තුවලින් එකක් ලෙස සැලකෙනවා. එන්සෙලඩස් චන්ද්‍රයාගේ පෘෂ්ඨය අධික ශීතලකින් යුත් අයිස් ස්ථරයකින් යුක්ත වුවත්, එය මත අමුතු ම ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු වෙනවා. ලවණ ජලය, ඇමෝනියා, මෙතේන් සහ ප්‍රොපේන් වැනි කාබනික අණු සහිත වාෂ්ප එන්සෙලඩස් මතුපිටින් නික්ෂේපණය වෙනවා. මේ හේතුවෙන් එන්සෙලඩස් යනු ගෝලීය වශයෙන් ලවණ සහිත සාගරයක් ඇති ස්ථානයක් ලෙස විද්‍යාඥයන් අනුමාන කරනවා. නාසා ආයතනය මෙම උපග්‍රහයාගේ අභ්‍යන්තරයේ ජලතාප ක්‍රියාකාරීත්වයක සාක්ෂි සොයා ගෙන තිබෙනවා. ජීවයට පරිණාමය වීමට සහ සමෘද්ධිමත් වීමට තාප ප්‍රභවයක අවශ්‍යතාවක් පැවතීම ඉතා වැදගත් බැවින්, මෙම සොයා ගැනීම ඉතා වටිනවා.සෙනසුරුගේ ටයිටන් තරමට ම සෙනසුරුගේ එන්සෙලඩස් ගැනත් විද්‍යාඥයන් දැන් අවධානයෙන් සිටිනවා. ✨ World is in your hand 🔭
3 4613Loading...
35
😂⌨️⌨️⌨️        ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️    😍Free Internet යන්න කැමතිද ?😋 🌀 ඩේටා හෝ සල්ලි නැතුව නොමිලේ internet යමුද? GB 100 200 අදින්න ජොයින් වෙන්න අදම පහල button එකෙන්  ✨ ❌ 100 දෙනෙක්ට පමණි. ❌                🔻 [ ∂я єнι тєαм ] 🔻
6660Loading...
36
🔮 හැරී පොටර් 🔮 🌊  පර්සී ජැක්සන් 🌊 ගෙ එහෙම fanfic කතාවගේම 🍃 අභිරහස් කතා වගේ කත්ස ත් කියවන්න 🌸 නිසදැස් කියවන්න කැමතී අය ඉන්නවානම් පහල button වලින්  ජොයින් වෙන්න 🍃🌸
3862Loading...
37
𒊹︎︎︎ ඔයා ɢᴏᴏɢʟᴇ එකේ කොච්චර මහන්සි වෙලා ᴡᴀʟʟᴘᴀᴘᴇʀs හෙව්වත් තාම ඔයාට හරියට #sᴇᴛ වෙන ᴡᴀʟʟᴘᴀᴘᴇʀs එකක් හම්බුනේ නැද්ද? ඒ හොයාගත්ත ᴡᴀʟʟᴘᴀᴘᴇʀs ǫᴜᴀʟɪᴛʏ නැද්ද? (ಠ_ಠ) එහෙනම් පහල තියෙන ʙᴜᴛᴛᴏɴs ᴄʟɪᴄᴋ කරලා ඔයාගෙ ප්‍රශ්න මඟහරවා ගන්න දැන්ම අපේ ᴄʜᴀɴɴᴇʟ එකට ᴊᴏɪɴ වෙන්න. ☟︎︎︎
3681Loading...
38
Apologizes are pointless to me now. Change your ways or get the f*ck outta my way and die.
4121Loading...
39
උල්කාපාත පෘථිවි වායුගෝලයේ එක තැනක විතරයි දැවී යන්නේ.කොහෙද ඒ?☄🤔 ඔබ දන්නවාද❔ අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙසට එන සියලුම උල්කාෂ්ම දැවී යන්නේ අපරිවර්තී ගෝලයේ පමණක් බව.😳 ✨ World is in your hand 🔭
3 8930Loading...
40
උල්කාපාත පෘථිවි වායුගෝලයේ එක තැනක විතරයි දැවී යන්නේ.කොහෙද ඒ?☄🤔 ඔබ දන්නවාද❔ අභ්‍යවකාශයේ සිට පෘථිවිය දෙසට එන සියලුම උල්කාෂ්ම දැවී යන්නේ වායුගෝලයේ කොටසක් වන අපරිවර්තී ගෝලයේ පමණක් බව.😳 ✨ World is in your hand 🔭
10Loading...
Photo unavailableShow in Telegram
හොර සේ හැදී වැඩුණු විද්‍යාඥයින් අන්දුන් කුන්දුන් කළ අභිරහස් චක්‍රාවාටය.😱💥 සාමාන්‍යයෙන් ක්ෂීරපථය වැනි Rotating disk වර්ගයේ චක්‍රාවාටයක් ඇතිවීමට අවුරුදු බිලියන ගණනාවක් ගත වෙනවා. නමුත් මෑතකදී සොයාගත් චක්‍රාවාටයක් වන DLA0817g නම් චක්‍රාවාටය ඉතාමත් අභිරහස් ලෙස විශ්වය බිහිවී අවුරුදු බිලියන 1.5 ක් වැනි සුළු කාලයක් තුළ ( විශ්වයේ සම්පූණ වයසෙන් 10% පමණ) මේ ආකාරයට විශාල Rotating disk වර්ගයේ චක්‍රාවාටයක් බවට පත්වී ඇත. මෙය සිදුවූ ආකාරය විද්‍යාඥයන්ට තවමත් ප්‍රහේලිකාවක්. ✨ World is in your hand 🔭
Hammasini ko'rsatish...
👍 13🔥 7 1👏 1
Repost from N/a
Photo unavailableShow in Telegram
⭐️ Horror / Comedy / Animation ⭐️18+ / High Rating Movies ⭐️Hollywood Content Only
ෆිල්ම් බලන්න තියෙන හොඳම තැන
තව බල බල ඉන්නෙ නැතුව ඉක්මනට ජොයින් වෙන්න.🎥
Hammasini ko'rsatish...
JOIN NOW
Photo unavailableShow in Telegram
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🌏 Sci-Web℠ 🚀 චැනල් වලට සට පට ගාල කට්ටිය Join වෙනවා නේද ... ඔයාලගේ යාලුවොන්ටත් Share කරන්න 🔥🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️𝐅𝐢𝐧𝐝 𝐕𝐞𝐝𝐢𝐨𝐬 👉👉 @Sciwebbot ⚡️ Sci-WEB℠ links👉https://t.me/SciWEB ⚡️ Sci-WEB℠ Main👉https://t.me/+cDTd32sDpiBiYTJh ⚡️ Sci-WEB℠ Chat👉 https://t.me/+Jbbu6qB2EO1kOWNl ⚡️Contact Admin👉👉 @science_web_2 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀
Hammasini ko'rsatish...
3🔥 1🥰 1😍 1
Photo unavailableShow in Telegram
විශ්වයේ සුවඳ මොන වගේ වෙන්න ඇති ද?🌻💨 සාමාන්‍යයෙන් මේ නම් අමුතු කතාවක්. විශ්වයේ සුවඳ කෙලින්ම හෝ ගගනගාමී ඇඳුමක් තුළින් විඳිය නොහැකියි. ඒ වගේම එය තැනින් තැනට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් සක්වල චාරිකාවකින් පසු ගගනගාමීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ සමස්ථයක් වශයෙන් ‘බදින ලද මස්, උණු කරන ලද ලෝහ හා වෙල්ඩින් දුම් වලින් නැඟෙන සුවද’ වැනි සුවඳක් ඔවුන්ගේ ඇඳුම් වලට කාවැදී තිබුණු බවයි! . මෙයට හේතුව මිය යමින් සිටින තරු වලින් පැන නැඟෙන අතුරුඵලයි. මේව විශ්වය පුරාම පැතිරී පවතිනවා. ✨ World is in your hand 🔭
Hammasini ko'rsatish...
44👍 8🔥 2👏 1
Photo unavailableShow in Telegram
විශ්වයේ ලොකුම ඇල්කොහොල් සංචිතය තියෙන්නෙ මෙතන.⚡️🍯 විශ්වයේ ලොකුම ඇල්කොහොල් සංචිතය පිහිටා ඇත්තේ කොහේද? ඇමෙරිකාවේ? රුසියාවේ? නැහැ අපේ පෘථිවියට ඈතින් විශ්වයේ ස්ථානගත වී තිබෙන ඇල්කොහොල් වලාවක් ඒ වාර්තාවට උරුමකම් කියනවා. ඇත්තෙන්ම මේ වලාවේ විෂ්කම්භය අප සෞරග්‍රහමණ්ඩලය මෙන් 1000 ගුණයක්! මෙහි අන්තර්ගත ඊතයිල් ඇල්කොහොල ප්‍රමාණයෙන් සාමාන්‍ය ඇල්කොහොල් වීදුරු සෙප්ටිලියන 400ක් (400×1024 )පිරවිය හැකියි. දැන් ඉතින් වීදුරු, බූලි ඔසවාගෙන දුවන්න ලැහැස්ති වෙන්න එපා. ඒ ස්ථානයට ආලෝකයේ වේගයෙන් ගමන් කළත් ළඟා වෙන්නට වර්ෂ 10,000ක් ගත වෙනවා. ✨ World is in your hand 🔭
Hammasini ko'rsatish...
🤯 32👍 10 7🤓 3😨 2🔥 1
Photo unavailableShow in Telegram
❗️අලුතෙන් රිලීස් වෙන 18+,English,Tamil,Korean.... ඕන ෆිල්ම් එකක් සින්හල සබ් එක්ක බලන්න දැන්ම සෙට් වෙන්න. 🤍🕊 https://t.me/+6Mtp5vYA47BmNWZl https://t.me/+6Mtp5vYA47BmNWZl https://t.me/+6Mtp5vYA47BmNWZl 🔹රික්වෙස්ට් කරල බලන්න ආස හිතෙයි😌👍
Hammasini ko'rsatish...
🔹𝐉𝐨𝐢𝐧 𝐍𝐨𝐰❗️
♦️Click Here❕
Photo unavailableShow in Telegram
මේ පණිවිඩය රසායන විද්‍යාවට ආස කරන ඔයාලා වෙනුවෙන්. රසායන විද්‍යාව ගැන ඉගෙනගන්න ආස අයට විශේෂයෙන්ම උසස් පෙළ හදාරන අයට දැනුම වර්ධනය කරගන්න. Theory මතක් වෙන්න හදපු නොට්ස් කියවන්න. ප්‍රශ්නවලට උත්තර දෙන්න, උත්තර සාකච්ඡා කරන්න වෙන් වුන. රසායන විද්‍යාවේ නවමු මානයක් කරා ගමන් කරන CHEM Mystery A/L සමඟ එක්වන්න. CHEM Mystery A/L කියන්නේ රසායන විද්‍යාව හදාරන කෙනෙක් විදියට ඔයා ඇවිල්ලම බලන්න ඕන චැනල් එකක්. මේකේ දි ගොඩක් අයට මතක හිටින විදියට අපි නෝට්ස් හදලා theory කරුණු ඔයාලාට ලබා දෙනවා. ඉතින් ඒ දැනුම ගන්න. රසායන විද්‍යාවෙන් අනාගත‍යට පියනගන්න එක්වන්න අප සමඟ. ඔබට අවශ්‍ය පාඩම පහතින් ලබාගන්න
Hammasini ko'rsatish...
👍 2 1
පරමාණුක ව්‍යූහය
ව්‍යූහය හා බන්ධන
රසායනික ගණනය
පදාර්ථයේ වායු අවස්ථාව
ශක්ති විද්‍යාව
අකාබනික රසායනය
කාබනික රසායනය
චාලක රසායනය
විද්‍යුත් රසායනය
2024 T20 World Cup එකේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගවල සජීවී තොරතුරු මේකෙන්,Anonymous voting
  • ඕන
  • එපා
0 votes
Repost from Do You Know 🐈
Photo unavailableShow in Telegram
ඉපැරණි ඊජිප්තුවේ තිබුණ අමුතු උපත් පාලන ක්‍රමය ගැන ඔබ දන්නවාද 🤮 නොදන්න අලුත් දේවල් දැනගන්න මෙතනින් ... 🤷‍♀️
Hammasini ko'rsatish...
👍 2 1
✨ ජොයින් වෙන්න ✨
🌸 අමතක කරන්න එපා 🌸
Photo unavailableShow in Telegram
නවාතැන් පහසුකම් ඕනත.........💀
Hammasini ko'rsatish...
👍 9🙊 2