cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

CHEM Mystery 🧪🔮

රසායන විද්‍යාවට ආස කරන ,ආදරේ කරන, අය වෙනුවෙන් ඔබේ දැනුම වර්ධනය සඳහා ඇති නෝට්ස් කියවන්න වෙන් වුනු ඔබේම තැන. https://t.me/danumatabidak https://t.me/chemmystery000 Contact owner - @RAW_CHE Advertising:https://telega.io/?r=ASKEtL

Ko'proq ko'rsatish
Reklama postlari
11 355
Obunachilar
-1124 soatlar
-817 kunlar
-27730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailableShow in Telegram
Past Papers Programme By The Daily Dose of Hope✨
   2024 ALs වලට තව සති 20ක වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ..ඉතින් මේ වැඩේ දී  අපේ බලාපොරොත්තුව වෙන්නේ 2011-2023 Past Papers ටික සති 13කින් ඉවර කරන එක..🔥 මේ Programme එක Science Stream එකේ subjects 6ට ම කරනවා..ඒ ඒ දවසේ උදේට Past paper එක channel එකට upload කරලා හවසට Marking/විවරණ දෙනවා.. ⭐️Time Table of the Past Papers Programme        Monday - Biology        Tuesday - Combined Maths        Wednesday - Chemistry        Thursday - Physics        Friday - Agriculture        Saturday - ICT මේ වැඩේට වෙනම පොත් 3ක්/කොළ set එකක් file එකක දාලා ලෑස්ති කරගන්න.. Paper එක කරන්න ඕනෙ විදිහ ඉරිදා රෑට කියලා දෙන්නම්😇 To be continued... @TheDailyDoseofHope | 2024 ©     
Hammasini ko'rsatish...
👍 4
මේ hack කරපු account වලින් දාන ඒවා
Hammasini ko'rsatish...
😢 21
Photo unavailableShow in Telegram
මේ මගේ පාසල් කාලේ ගුරුතුමියකගේ fb hack කරපු එකක්. තව ss ටිකක් දාන්නම්. මේ අය කරන්නේ මේ acc අරගෙන තව අයට මේ මැසේජ් එක send කරනවා. ගොඩක් දුරට මේ link වලින් online bank account ගන්නවා. භයානකම දේ මේ අය අතට අපේ පෞද්ගලික දත්ත යන එක.
Hammasini ko'rsatish...
😢 4
මේ වෙද්දි FB account හැක් කරගෙන යනවා නේ කට්ටියක්. ලොකු විස්තරයක් දන්නෑ. අනික් පේජ් කරන, channel කරන අය පොඩ්ඩක් මේ ගැන හොයලා තමන්ගේ community එක දැනුවත් කරන්න බලන්න. මේක අර ඩේටා දෙනවා කියලා share කරන link වගේ වැඩක්. ඒ වගේ link වලින් උස්සන්නේ. පිටරට සුද්දියන්ගේ නම්වලින් කතාකරන්නෙ කියලා කියන්නේ. ලස්සන ෆොටෝ දාගෙන. Crypto ගැන කරන්නේ මේ අය. මේ ලංකාවේ හොරු සෙට් එකක්. මේ ගැන දන්න අය ඉන්නවනම් විස්තර මටත් දාන්න
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
🌟A/L සියලු විෂය ධාරාවන් වලට අදාල ව , 🎥පාඩම් වලට අදාල Videos ♦️Papers ♦️Tutes ♦️Short Note & Notes ♦️පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ♦️ විවරණ ♦️පේසුරු කට්ටල 💋 ඔයාලට හැමදේම ලේසියෙන් ගන්න පුලුවන් 💋 ‼️ Join වෙලාම බලන්න ‼️
Hammasini ko'rsatish...
3👍 2
♦️ 𝐕𝐈𝐃𝐄𝐎 පාඩම් සියල්ල 🎥
✍️ විවරණ සියල්ල 📝
⚙️ ප්‍රයෝගික පරීක්ෂණ ⚙️
🔰👉 Join Now 👈🔰
අපි මොකද කරන්නේ දැන්. සිලබස් එකේ නෝට්ස් cover කරලා ඉවරයි. ලොකු time එකකුත් නෑ දැන් මට නෝට් හදන්න. සුළු පිරිසක් විතරයි වැඩක් ගන්නෙත් 😕
Hammasini ko'rsatish...
🏆 34 7🫡 1💊 1
Photo unavailableShow in Telegram
☺️🔷🔷🔷2025 එලේවල් science කරන ඔයාලට.... Genuine physics @Strive for success . 🔶🔶🔶🔶. Physics එපා වෙලා ඉන්න අයටත් physics තාම සෙට් උනෙ නැති අයටත් හදපු channel එකක්.💥 ⚪️⚪️තාම පටන් ගත්තා විතරයි.⚪️⚪️ Daily ඔයලගෙ අධ්‍යාපන කටයුතු වල්ට අමතරව දවසට physics mcq එකක් හෝ දෙකක් මෙම චැනලය හරහා ලැබේ . ඔබගෙ වැඩකටයුතු වලට බාධා නොවන සේ මෙය පවත්වාගෙන යනු ලැබෙ. 🟪එක් වෙන්න අපත් සමග.🥰🥰 😜👍2025 Al ගණිත අංශයේ දෙදෙනකු මෙහයවයි.
Hammasini ko'rsatish...
👍 1 1
JOIN OUR CHANNEL
Photo unavailableShow in Telegram
🛫👨‍🎓 BSc.Eng.(Hon's). Transport  Management  &  Logistics Engineering ,  University of Moratuwa🛥️🧑‍🎓 🔴 දැනට මේ Degree එක ගැන     අවබෝධයක් තියෙන්නේ ඉතාමත්ම සුළු පිරිසකට විතරයි.යම් පිරිසකට අවබෝධය තිබුනත් සමාජයේ බහුතරයකට මේ පාඨමාලාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නැති නිසා  අපි හිතුවා මේ පාඨමාලාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න. 🔰 TML Engineering (Transport Management & Logistics Engineering) කියන්නේ මොකක්ද❓ 🔰 TML Engineering degree එකේ content එක කොහොමද ❓ 🔰 TML Engineering වල job opportunities මොනවද ❓ ⭕ ඉහත ප්‍රශ්න වලට උත්තරත් එක්ක degree එක පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන සිංහල,දෙමළ මාධ්‍ය දෙකෙන්ම ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ⭕ දැනුවත් කිරීමේ වැඩසටහන පිලිබද වැඩි විස්තර දැන ගැනීමට පහත whatsapp සමූහය  හා සම්බන්ධවන්න. 👇 ✅ https://chat.whatsapp.com/IfvR0jGGnt998WhPdn6JD9
Hammasini ko'rsatish...
10👍 5
Phone එක කැඩීගෙන එන්නේ. එකපාර අතුරුදහන් උනොත් පරණ නෝට්වලින් වැඩකරගන්න. Syllabus එකම cover කරලා දීලා තියෙන්නේ. අවුලක් නොවුනොත් එන්නම්. දැනට ඉන්නවා. 😐
Hammasini ko'rsatish...
🫡 67😢 7👍 3❤‍🔥 2
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.