uz
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Kanalga Telegram’da o‘tish

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Ko'proq ko'rsatish

📈 Telegram kanali 25 Revision NOTES | AP analitikasi

25 Revision NOTES | AP (@apnotes) Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 45 522 obunachidan iborat bo'lib, Taʼlim toifasida 3 914-o'rinni va Shri-Lanka mintaqasida 20-o'rinni egallagan.

📊 Auditoriya ko‘rsatkichlari va dinamika

невідомо sanasidan buyon loyiha tez o‘sib, 45 522 obunachiga ega bo‘ldi.

11 Iyul, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -794 ga, so‘nggi 24 soatda esa -43 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.

  • Tasdiqlash holati: Tasdiqlanmagan
  • Jalb etish (ER): Auditoriya o‘rtacha 4.19% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 1.15% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
  • Post qamrovi: Har bir post o‘rtacha 1 906 marta ko‘riladi; birinchi sutkada odatda 524 ta ko‘rish yig‘iladi.
  • Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 11 ta reaksiya keladi.

📝 Tavsif va kontent siyosati

Muallif resursni shaxsiy fikrni ifoda etish maydoni sifatida ta’riflaydi:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 12 Iyul, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.

45 522
Obunachilar
-4324 soatlar
-2857 kunlar
-79430 kunlar
Postlar arxiv
🛡අද ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට, 🔥SPECIAL MEETING ❗️ 🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PL
🛡අද  ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට, 🔥SPECIAL MEETING ❗️ 🧑‍🎓ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක❗️ ⭐️ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ ⭐️F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ ⭐️C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ ⭐️පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ ⚡️සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට 📽️ZOOM  + 🔴YOUTUBE ▶️ OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. ✅TELEGRAM  : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා✔️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට SPECIAL MEETING ❗️ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන
🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට SPECIAL MEETING ❗️ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE ❗OPEN LINK FREE 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. TELEGRAM ✅ : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴SPECIAL MEETING ❗ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කි
🔴SPECIAL MEETING ❗ ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක් ✅ F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා ✅ C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි ✅ පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්✅ සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥 මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE ❗ 24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න. TELEGRAM ✅ : t.me/ApMr24 LINK එක ටෙලිග්‍රෑම් හරහා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැ
🔴REVISION 2.0 - අමුතුම REVISION එකක් + SUPER TUTES ආයේ SHY එකක් කරන්න පෙර හිතන්නඕනේ වැදගත් දේවල් සහ 2024 REVISION සම්බන්ධ දැනුම් දීම අද රාත්‍රී 9ට YOUTUBE හරහා VIDEO PREMIERE එකකින් ❗ 🟥 YOUTUBE.COM/AnuradhaPerera ✅ Telegram : t.me/apMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය
🟥 2024 REVISION ආරම්භය [ REVISION 2.0- අමුතුම REVISION එකක් ] 🔵Channel : t.me/ApMr24 ලංකාවේ වැඩිම F/S සිට A/B දක්වා ගෙන ගිය පන්තිය ✔️ 2022 ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම REVISION A තියෙන පන්තිය ✔️ ලංකාවටම ONLINE LIVE  සහ ගම්පහ | නුවර | කුරුණෑගල | නුගේගොඩ භෞතික පන්ති දිවයින පුරා විහිදුන මධ්‍යස්ථාන 31කදී භෞතික ප්‍රශ්නපත්‍ර ලියවීමද සිදුවේ. SUPER TUTES SERIES එකත් එක්ක අලුත්ම REVISION 2.0 එකේ වැඩ ගැන හෙට (ජනවාරි 22 සදුදා) රෑ 8 ට දැනුම් දෙනවා 🔴 ජීවිතයට PHYSICS 2024 REVISION එකේ වැඩ පිලිවෙල අලුතින්ම DESIGN කරලා තියෙන්නේ F මට්ටමේ ලමයෙක්ට REVISION එක ඉවරවෙද්දි A+ මට්ටමට යන්න පුලුවන් විදිහට අවශ්‍ය සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡාවල් එක්ක. 🔴දැනට C/B මට්ටමේ ඉන්න ලමයින්ටත් A+ එකට ගොඩනැගෙන්න මුල සිටම විශේෂ වැඩ පිලිවෙලක් යනවා වැඩි විස්තර චැනල් එක හරහා හෙට VIDEO එකකින් දැනුම් දෙන්නම් අවශ්‍ය ලමයි අලුත් REVISION චැනල් එකට ADD වෙලා ඉන්න ✅ Telegram : T.me/ApMR24 කලින් පන්ති ඇවිත් තියෙන ලමයි යාලුවන්ට මේ පණිවිඩය ගෙනියන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඔන්න දැන් වැඩෙන් 6න් 1ක් ඉවරයි 🔥 BIO 2ND PAPER එකට පෙර / APPLIED එකට කලින් මෙහෙම කරන් යමු ❤ කලබල නොවී හොදටම කරගෙන යමු 04/01/2023 💥💥💥💥💥💥💥💥

🟥 FINAL TEA TIME | 2023 පන්ති අවසානය https://www.youtube.com/live/s67b41i4CW0?si=kVz486d3KvuTAXrq 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

TEA TIME SPECIAL EP.pdf5.80 KB

🔴 අද රාත්‍රියෙන් සියලු 23 පන්ති ඉවරයි ලමයි. අද රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක . බලන් එන්න ඕනේ ගනන් ටි
🔴 අද රාත්‍රියෙන් සියලු 23 පන්ති ඉවරයි ලමයි. අද රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක . බලන් එන්න ඕනේ ගනන් ටික රෑ 7 වෙද්දි දාන්නම් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු ඒකියන්නේ මේ TEA TIME එකෙන් අපේ සම්පූර්ණ 2023 පන්ති අවසන් වෙනවා 🔥 අද දෙසැ 27 බදාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2023 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම සමබ්න්ධ වෙමු ❤️ වැඩේ ලස්සනට ඉවරකරමු ♥️ ✅Telegram : t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා ව
🔴හෙට රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු ඒකියන්නේ මේ TEA TIME එකෙන් අපේ සම්පූර්ණ 2023 පන්ති අවසන් වෙනවා 🔥 හෙට දෙසැ 27 බදාදා රෑ 10 සිට 12.00 දක්වා FREE OPEN LINK LIVE ❗ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 2023 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම සමබ්න්ධ වෙමු ❤ වැඩේ ලස්සනට ඉවරකරමු ♥️ ✅Telegram : t.me/ap23MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2022 A/L MCQ DISCUSSION එකට හවස 3.30ට JOIN වෙන්න https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI

🔴MCQ DAY 2023 AL LIVE YOUTUBE LINK. : https://www.youtube.com/live/3EfKOeFZ5jk?si=YstbOm8OfQb6IBeI දැන් පටන්ගන්නවා 🔥

🔴හෙට 2023 MCQ DAY ❗ 🔤🔤🔤🔤 නුගේගොඩ භෞතික + ONLINE LIVE YOUTUBE + ZOOM ❗ 🟥🌐 (හෙට LAST DAY නිසා ඕනෙම ලමයෙක්ට අවශ්‍යනම් නුග
🔴හෙට 2023 MCQ DAY ❗ 🔤🔤🔤🔤 නුගේගොඩ භෞතික + ONLINE LIVE YOUTUBE + ZOOM ❗ 🟥🌐 (හෙට LAST DAY නිසා ඕනෙම ලමයෙක්ට අවශ්‍යනම් නුගේගොඩ භෞතිකව එන්න පුලුවන්🔥 ) හෙට භෞතික පන්තියේදී WRIST BAND එකත් දෙනවා 🔥 ✅වැදගත්ම දේ අද පැය 2-3ක් අරන් 2020/2021/ 2022 A/L MCQ PAPERS තුන හොදටම බලාගන්න PDF LINKS✅ https://t.me/ApNotes/840?single TELEGRAM : ✅ t.me/ap23mr හෙට උදේ 8ට හමුවෙමු ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴RACE එක තියෙන්නේ කොහොමත් අන්තිම ටිකේ ❤

🔴 හෙට 2023 MCQ DAY ❗අඩුම පැය ගානකින් වැඩිම MCQ ලකුණක් හෙට උදේ 8-3 නුගේගොඩ රොටරි භෞතිකව සහ ගම්පහ, කුරුණෑගල සහ ONLINE සියලුම ල
🔴 හෙට 2023 MCQ DAY ❗අඩුම පැය ගානකින් වැඩිම MCQ ලකුණක් හෙට උදේ 8-3 නුගේගොඩ රොටරි භෞතිකව සහ ගම්පහ, කුරුණෑගල සහ ONLINE සියලුම ලමයින්ට ONLINE LIVE ❗ 🔤🔤🔤🔤 YOUTUBE LIVE 🟥+ ZOOM🌐 රොටරි එන්න පුලුවන් ONLINE ලමයි ඉන්නවනම් භෞතිකව එන්න හෙට රොටරි LAST DAY නිසා ✅ මේ වගේ වැඩක RECORDING බලන්න හිතන්නවත් එපා. හෙට දවසේදී සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වා  පිලිවෙලට පොදු රටාවත් අදුරගන්න ගමන් MCQ 150ක් සාකච්ඡා කරමු ❗ මේක හැම මට්ටමකම ඉන්න ලමයෙක්ට අඩුම පැය ගානකින් උපරිම දෙයක් කරගන්න පුලුවන් වැඩක්. PAPER එකේ MCQ වට ක්‍රමයට එහෙම කරන් යද්දි ලේසි සහ අමාරු ඒවා වෙන් කරගන්නත් මේකෙන් ලොකු උදව්වක් වෙයි 🟥 වැඩේට ලෑස්ති වීම සදහා හැමෝම අනිවාම අද පැය 3ක් අරන් 2020/ 2021/ 2022 A/L MCQ PAPER ටික හොදට බලන් එන්න. 20/21/22 PAST PAPER PDF : https://t.me/ApNotes/840?single (හෙට නිකම් PAPER සාකච්ඡා කරන එක නෙමේ කරන්නේ ක්‍රමානුකූලව සරල එකේ ඉදන් සංකීර්ණ එකට Analyse කරලා කරගෙන යන එක) එහෙනම් හෙට උදේ 8ට ❗ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+2
🔴 A/L MCQ PAST PAPERS 2020/2021/2022

guess day statitic.pdf6.07 KB

🟥 2023 අවසන් SPECIAL MEETING ZOOM FULL නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/BhodB-_13lE?si=HmmAtf85XNHaH-eQ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥