fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

رفتن به کانال در Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

نمایش بیشتر

📈 تحلیل کانال تلگرام 25 Revision NOTES | AP

کانال 25 Revision NOTES | AP (@apnotes) در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 40 108 مشترک است و جایگاه 4 614 را در دسته آموزش و رتبه 26 را در منطقه سريلانكا دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 40 108 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 03 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -832 و در ۲۴ ساعت گذشته برابر -19 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 2.05% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 04 نوامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کرده‌اند.

40 108
مشترکین
-1924 ساعت
-1667 روز
-83230 روز
آرشیو پست ها
✨තාපය from last week 02 Marking ✨

⭕️ 2024 Revision & Theory ⭕️ ✨ තාපය From last week 01 Marking✨

⭕️2024 Revision ⭕️ ✨වායු නියම Tute Marking✨

⭕️2024 Revision ⭕️ ඝර්ෂණය Model Questions Marking ✨

⭕️2024 Revision ⭕️ ✨ඝර්ෂණය Tute Marking 👀

🔴 2024 REVISION නිව්ටන් නියම කොටස සදහා TUTE MARKING එක. HOMEWORK ඉවරකරගෙන CHECK කරගමු

නිව්ටන් නියම Tamil Medium

🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR 2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER 🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 ⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ 🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

චලිතය model question answers .pdf13.73 MB

charithaya.pdf1.37 MB

🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක ඉන්දීප භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න හවස 2-4 MCQ PAPER 02 එක ලියනවා .හවස 4 -6 DISCUSSION එක භෞතික සහ ONLINE LIVE ONLINE ලමයින්ට හෙට AP.LK WEBSITE එක හරහා පමණක් JOIN වෙන්න පුලුවන්. නිව්ටන් නියම ONLINE FREE OPEN LINK SEMINAR එක තියෙන්නේ ඊලග බදාදා (මාර්තු 06) උදේ 7.00ට ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISIO
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗ 🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප 🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO 🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින් 🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR 🔼 මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐 LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න 🌐Telegram: t.me/ApMR24 ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅ ලංකාවේ වැඩිම F/S---> A/B ✅ REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 SPECIAL WEEK- Online+ කුරුණෑගල ළමයි -හෙට⭐️ 🔴 අලුතින් සම්බන්ධ වන දරුවන්ට හෙට නොමිලේ සම්බන්ධ විය හැක 🔥 🔖හෙට සාපේක්ෂ චලිතය
🟥 SPECIAL WEEK- Online+ කුරුණෑගල ළමයි -හෙට⭐️ 🔴 අලුතින් සම්බන්ධ වන දරුවන්ට හෙට නොමිලේ සම්බන්ධ විය හැක 🔥 🔖හෙට සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම හා යන්ත්‍ර විද්‍යාව Practicals ආවරණය 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 28 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා  සාපේක්ෂ චලිතය හා යන්ත්‍ර විද්‍යාව භෞතික පන්ති කුරුණෑගල සිප්වින් 🟥 පසුගිය සිකුරාදා පෝය දින නිවාඩු නිසා -සිකුරාදා සහ බදාදා සියලු Online ලමයි හෙට සජීවීව සම්බන්ධ වන්න. ගම්පහ සිකුරාදා පන්තියේ ලමුන්ද online සම්බන්ධ වෙන්න. 🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 02 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+1
ඝන ප්‍රසාරණය.pdf1.18 MB

+1
ද්‍රව ප්‍රසාරණය answers .pdf1.44 MB

තාපය Tamil Medium tute

තාපය Tamil Medium tute

🟥 හෙට හැමෝටම - EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+
🟥 හෙට හැමෝටම - EXTRA CLASS ❗අමතර පන්තියක් 🟥 අපි පෝයටත් වැඩ කරමු🔥 භෞතික නගරවල සහ ONLINE  සියලු දරුවන් සදහා. ගම්පහ+ නුගේගොඩ+ නුවර+ කුරුණෑගල + ONLINE සියලු දරුවන් සහභාගී වන්න 🔴හෙට පෙබ. 23 පෝය දින සිකුරාදා  උදේ 8 සිට 11 දක්වා ONLINE LIVE හරහා සජීවීව▶️ ZOOM සහ YOUTUBE ඔස්සේ, පෝය දිනවල ගම්පහ පන්ති පැවැත්වීමේ නීතිමය ගැටලු ඇති බැවින් භෞතිකව ගම්පහ පන්තිය නොපැවැත්වෙන අතර ONLINE ආකාරයට පැවැත්වේ . වැඩියෙන්ම ප්‍රශ්න එන තාපය වායු පාඩම ලස්සනට ගොඩදාගමු සජීවීවම සම්බන්ධ වන්න🟥 ✅TELEGRAM : t.me/ApMR24 මිතුරන් දැනුවත් කරන්න 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖ගුරුත්වය යටතේ චලිතය සහ ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම 2024 REVISION‼️ 🟥 සිප්වින් භෞතික පන්තියේ
🟥 සිප්වින් + Online ළමයි -හෙට⭐️ 🔖ගුරුත්වය යටතේ චලිතය සහ ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම  2024 REVISION‼️ 🟥 සිප්වින් භෞතික පන්තියේ ලමයින්ට භෞතිකව පමණයි . LIVE හෝ RECORDING ලබා නොදේ 🟥 ONLINE පන්තියේ දරුවන් මෙම පාඩමට සජීවීවම සම්බන්ධ වන්න.මෙම පාඩම සජීවීව සිදුකෙරෙන අවසන් ONLINE දිනය හෙට වේ. ( පසුගිය FEB 16 සිකුරාදා සජීවීව ONLINE සම්බන්ධ වූයේනම් හෙට සම්බන්ධ විය යුතු නැත) ⚡️හෙට පෙබ 21 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පුර්ණ පාඩම  සිප්වින් +Online LIVE 🟠දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 2 Essay ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ ➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02➕ 💬වැඩි විස්තර :✅ t.me/ApMr24
ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට නුවර ළමයි - ප්‍රක්ෂිප්ත⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥
🟥 හෙට නුවර ළමයි - ප්‍රක්ෂිප්ත⭐️ 🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය ප්‍රක්ෂිප්ත පාඩම ආවරණය REVISION‼️ හෙට සැහෙන වැඩ තියෙන දවසක් 🔥⚡ ✅හෙට පෙබ 20 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා ප්‍රක්ෂිප්ත සම්පූර්ණ  පාඩම සහ ගැටලු විසදීම no zero භෞතිකව ✅දවල් 2 සිට 4.30 දක්වා SEASON 01 PAPER 02 ESSAY ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ ‼️ no - zero භෞතික පන්තියේ ලමයි භෞතිකවම සහභාගී විය යුතු අතර භෞතික පන්ති දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ❌ ➕හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02➕ 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥