Learn Bits
Kanalga Telegram’da o‘tish
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Ko'proq ko'rsatish1 305
Obunachilar
Ma'lumot yo'q24 soatlar
-97 kunlar
-4230 kunlar
Postlar arxiv
1 305
ඔබ එක්තරා කාමරයක , තවත් මිනීමරුවන් 100 දෙනෙක් සමග සිටිනවා.
ඔබ එයින් එක් අයෙක්ව මරා දමනවා. දැන් කාමරය තුළ ජීවතුන් අතර සිටින මුළු මිනීමරුවන් ගණන කීයද?
#Fun
@LearnBits
1 305
අක්ෂර මාලාව නැතහොත් "Alphabet" කියන නම හැදුනෙ කොහොමද?
Alphabet කියන ඉංග්‍රීසි වචනය පසුකාලීන වචනයක්. ඒක හැදුනෙ ලතින් වචනයක් වන 'alphabetum' කියන වචනයෙනුයි.
මේ alphabetum කියන වචනයේ පළමු මූලාශ්‍රය , ග්‍රීක හෝඩියේ පළමු අකුරු දෙක වන Alpha සහ Beta ආශ්‍රයෙන් නිර්මාණය කරපු ἀλφάβητος (alphabētos) කියන වචනයයි.
#Knowledge
1 305
මතක තියාගන්න...
🏖 අද අශුභ දවසක් උනාට , ඒකට කමක් නෑ.. හෙට දවස හොඳ වෙයි...
🏖 ඔයා අතින් වැරැද්දක් වෙන එක සාමාන්‍යයි
🏖 මේ හැමදෙයින්ම ඈත් වෙලා පොඩි විරාමයක් ගත්තට කමක් නෑ
🏖 ආපහු හැරුනට කමක් නෑ... අපි පස්සෙ තවත් ශක්තිමත්ව ඉස්සරහට යමු
🏖 කිසිම කෙනෙක් / දෙයක් සර්වසම්පූර්ණ නෑ
🏖 ඔයා , ඔයා හිතනවට වඩා ගොඩක් ශක්තිමත් කෙනෙක්
🏖 උදව් ඉල්ලුවට කමක් නෑ. ඒක ශක්තිමත් බවේ සංකේතයක්
🏖 අද ඔයා තිබ්බෙ කුඩා පියවරක් උනත් , ඒකත් ප්‍රගතියක්
#Life_Tips
1 305
⭐️ go together »
📑 Meaning :
බොහෝ විට එකවර සිදුවීම / එකට සිදුවීම
🌱 Examples :
Our professor says that historically great power and corruption often go together.
Researchers have discovered that low income and obesity often go together, especially in more developed countries like the U.S.A.
#English
1 305
Reply කරන කාලය වෙනස් කරගන්න
ඔයාට ආපු මැසේජ් එකකට , ඔයා රිප්ලයි කරන්න ගත කාලය ගොඩක් වැදගත්. මොකද මේ රිප්ලයි කරන්න ගත කරන කාලය හරියට නිකං , "මම ඔයා ගැන මෙන්න මෙච්චරක් වගවෙනව" කියල කියනව වගේ.
ඒ නිසා මූලිකවම , වේග දෙකකින් රිප්ලයි කරන්න පුරුදු වෙන්න.
ඔයා අඳුරන , හිතවත් හෝ සමීප කෙනෙක්ට , ඉක්මනට රිප්ලයි කරන්න. ඒ ඔවුන් සමග හොඳ අන්තර්ක්‍රියාවක් පවත්ව ගන්න.
ඒ වගේම ඔයා නොහඳුනන , ආගන්තුක කෙනෙක්ට රිප්ලයි කරනකොට පොඩ්ඩක් හිමින් , හිතල බලල , සැලකිල්ලෙන් රිප්ලයි කරන්න.
#Text_Tips
1 305
අපි නිශ්ශබ්ද වෙන්න ඕනෙ කොතනදි ද?
» අධිකව කෝපයට පත් උනාම
» කෑගසන්නැතුව , කියාගන්න බැරි දෙයක් තියෙනව නං (කෝපයෙන් / බලාපොරොත්තු කඩවීමෙන්)
» ඔයාගෙ හිතට ආපු දේ , යාලුකමකට හෝ සම්බන්ධයකට හානිකර නම්.
» ඔයා කියන්න හිතපු දෙයින් වැරදි හැඟීමක් ප්‍රකාශ වෙනව නං.
වෙන දෙයක් වෙච්චාවෙ කියල ඔහේ කතා කරන එක නෙවෙයි කරන්න ඕනෙ. මොන දෙයක් උනත් ගැටුම් රහිතව ජීවත් වෙන්න උත්සාහ කරන එකයි.
අඩුවෙන් කතා කරන්න. වැඩියෙන් ඇහුම්කන් දෙන්න...
#Psycho_Facts
1 305
Notice
#Relationship_Tips යටතේ අප පළ කරන , ලිංගික හැසිරීම් (Sex) හා සම්බන්ධ post පළ කරන්න අපි වෙනම චැනල් එකක් හැදුවා.
https://t.me/SexMansion
ඒ නිසා එවැනි post නැවතත් @LearnBits තුළ පළ වෙන්නෑ.
අවශ්‍යතාවක් තියෙන අය පමණක් Join වෙන්න. Spoiler effects හෝ hidden media ලෙස පළ නොකරන නිසා , එවැනි දේට අකමැති කවුරුත් Join නොවීමට වග බලාගන්න.
#Notice #LearnBits
1 305
මොළය කියන්නෙ ශරීරයේ තියෙන ප්‍රධානතම නමුත් , සියුම් කොටසක්. දිගුකාලීනව මොළයට හානිකර පුරුදු කීපයක් මෙන්න...
1. උදෑසන ආහාරය දිගින් දිගටම ලබා නොගැනීම
2. අධික සීනි පරිභෝජනය
3. නිසි පරිදි නින්ද සහ විවේකය ලබා නොගැනීම
4. අසනීපයකින් පෙළෙන අවස්ථාවක මොළය වෙහෙසවා වැඩ කිරීම
5. දුම්පානය
6. අධිකව ආහාර ගැනීම
7. ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම
ඉතින් මේ පුරුදු කීපය දැන්ම අතහැරගන්න එක ඔයාගෙ අනාගතයට හොඳ දෙයක් වේවි.
#Personal_Care
1 305
සාර්ථක වීමට කැමැත්තක් දක්වන ඔයා මේ දේවල් දහය ගැන සැලකිලිමත් වෙන්න.
🪴 හරියට ගංගාවක් නොකඩවාම මුහුදට ගලා යනවා වගේ , නිරන්තරයෙන් තමන් කළ යුතු දේට අවධානය දෙන්න.
🪴 ඔයාගෙ ඉරණම තීරණය කළ යුත්තේ ඔයාමයි. වැදගත් වෙන්නෙ ඔයාට අනාගතයේ වෙන දේවල් නෙවෙයි , ඔයා ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද කියන එකයි.
🪴 මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න.
🪴 තමන් ගැන විශ්වාස කරන්න. තමන්ගෙ හැකියාවන් භාවිත කිරීමට සුදුසු අවස්ථාවන් සොයාගන්න.
🪴 අසාර්ථකත්වය යන පදය හිසින් ඉවත් කරගන්න. හොඳ හෝ නරක අත්දැකීම් හිසින් ඉවත් කරගන්න. ඒ සියල්ල ඔයා ජීවිතයෙන් ඉගෙනගත්ත පාඩම් විතරක් බව සිහි තබාගන්න.
🪴 ඔයා මේ ලෝකෙට ආවෙ , මේ ලෝකයේ මිනිසුන්ට අවශ්‍ය වෙනස ලබාදෙන්න බවට මතක තියාගන්න. අනිත් අයව රැකගැනීම තුළින් තමන්වම රැකගන්න.
🪴 වගකීම් භාරගන්න. හැඟීම් පාලනයකින් යුතුව වගකීම් වල නිරතවෙන්න.
🪴 සිතීමේදී සහ හැසිරීමේදි නම්‍යශීලි වෙන්න. නිවැරදි දේ අනුගමනය කරන්න.
🪴 ඔයාට ජීවත් වීමට ලැබෙන සෑම දිනක්ම උද්‍යෝගිමත් තිළිණයන් බව සිහි තබාගන්න.
🪴 ඔයාගෙ බුද්ධිය විශ්වාස කරන්න. වෙන අයගෙ නෙවෙයි , ඔයාගෙම විශ්වාසයන් තුළ හිඳිමින් , තමන්ගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරන්න.
#Life_Tips
1 305
සමහර වෙලාවට අපි බය වෙන්නෙ අලුත් ආදරයක් ඇති කරගන්න නෙවෙයි...
පරණ වේදනාව ආපහු විඳින්න වෙයි කියන සිතුවිල්ලටයි...
#Morning_Thoughts
1 305
තරුණ යතුරුපැදි ධාවකයෙක් , භයානක මාර්ග අනතුරකට මුහුණ දෙන ආකාරය.
(සංවේදී අය බලන්න එපා)
#Social_Mid
1 305
අධිකව මහන්සි වෙලා ඉන්න කෙනෙක්ගෙන් අහන්න
කෙනෙක් ගොඩක් වෙහෙසට පත් උනාම , ඒ කෙනා සාමාන්‍යෙන් හැම ඉල්ලීමකටම වගේ ප්‍රතිචාර දක්වනවා. ඒකට හේතුව ඒ කෙනා කායිකව වගේම , මානසිකවත් වෙහෙසට හෝ තෙහෙට්ටුවට පත්ව සිටීමයි.
නිකමට , මහන්සි වෙලා ඉන්න කෙනෙක්ගෙන් හෝ තෙහෙට්ටුවට පත් වෙලා ඉන්න කෙනෙක්ගෙන් , මොකක් හරි උපකාරයක් ඉල්ලන්නකො.
ඒ කෙනා , ඒ උපකාරය තමන්ට කරන්න පුලුවන්ද බැරිද කියල කියනව වෙනුවට , "හරි මම හෙට කරන්නං" වගේ උත්තරයක් දෙයි.
මොකද ඒ අවස්ථාවෙදි , ඔහුට/ඇයට තවත් ගැටළුවක් හෝ ප්‍රශ්නයක් ගැන හිතන්නවත් අවශ්‍ය නෑ....
#Psycho_Facts
1 305
ගොඩක් පුරුෂයන් කැමතී රළු ලිංගික හැසිරීම් වලට. ඒකට හේතුව , එහෙම කරනකොට ඔවුන් කාන්තාවට ආධිපත්‍යයක් පතුරවන නිසා.
ඇත්තටම සාමාන්‍ය අවස්ථාවල එහෙම නොවුනත් , ලිංගික හැසිරීම් වලදි ඒ දේ කරන්න ගොඩක් පුරුෂයන් , සහ කාන්තාවනුත් කැමැත්තක් දක්වනවා.
කොහොම උනත් සම්බන්ධය ගැන හරි හමන් අවබෝධයක් නැතුව , ස්වකැමැත්තට මෙවැනි දේවල් කරන එක ගොඩක් භයානක දෙයක්. ඒ නිසා , dominational sex කියන තැනට යන්න කලින් දෙදෙනාම ඒ ගැන සාකච්ඡා කරල ඉන්න එක වඩාත් සුදුසුයි.
#Relationship_Tips #Censored
1 305
𝐖𝐨𝐧𝐝𝐞𝐫𝐟𝐮𝐥𝐥 |♥️🌴🍂
😘Girls Dpz👩🏻🦰
😎Boys Dpz🧑🏻🦰
👽Anime Wallpapers👻
🍃Travel Wallpapers🌏
🔥Car,Bike wallpapers⚡️
🌿Nature Wallpapers✨
🤤Gaming Wallpapers🎮
🐶Animal Wallpapers😻
🎭Fantasy Wallpapers🏵
📸Photography Wallpapers💫
🤡Cartoonz Wallpapers😍
🥰Babyz Wallpapers❤️
මේ වගේ ලස්සන Wallpapers බලන්න දැන්ම Join වෙන්න අපත් සමග💐
@wonderfullofficial
1 305
Imojies වැරදියට පාවිච්චි කරන්න එපා
ඉස්සර අපි සාමාන්‍යෙන් දුක හිතෙන දෙයක් ගැන චැට් කරනකොට '😭' ඉමෝජිය යොදාගත්තත් , දැන් ඒක යොදාගන්නෙ ඇත්තටම හාස්‍යජනක දේවල් වලට.
😭 සහ 💀 ඉමෝජි දෙකෙන් දැන් කාලෙ ගොඩක්ම ඇඟවෙන්නෙ හාස්‍යජනක සිදුවීමක් , ප්‍රකාශයක් වගේ දේවල්.
ඒ නිසා ඔයා ශෝකජනක දෙයක් ගැන චැට් කරනකොට 😔 ඉමෝජිය පාවිච්චි කරන්න.
අමතර අදහසක් :
චැට් කරනකොට පුලුවන් තරන් '🙂' ඉමෝජිය අඩුවෙන් පාවිච්චි කරන්න. මොකද සමහරුන්ට ඔය ඉමෝජිය පේන්න බෑ. ඕක දකිනකොට ඒ චැට් එකත් ඩිලීට් කරල දාල , ඒක එවපු එකාගෙ හොම්බටත් දෙකක් අනින්න හිතෙනව. 💀
#Text_Tips
1 305
LearnBits තුළ අප පළ කරන විවිධ කරුණු තේරුම් ගන්න පුලුවන්ද ඔයාලට? Post ලියල තියෙන ආකාරය පැහැදිලි මදිද? එකම දේ තේරෙන්න දෙතුන් පාරක් කියවන්න ඕනෙද?
1 305
හැමදේටම "Very" යොදන්න එපා.
Very angry - Furious
Very upset - Distraught
Very beautiful - Gorgeous
Very cold - Freezing
Very big - Massive
Very boring - Dull
Very noisy - Deafening
Very poor - Destitute
Very cheap - Stingy
Very clean - Spotless
Very short - Brief
Very difficult - Arduous
Very dry - Arid
Very quick - Rapid
Very bad - Awful
Very smart - Intelligent
Very sad - Sorrowful
Very strong - Forceful
Very huge - Colossal
Very calm - Serene
Very ugly - Hideous
Very small - Petite
Very funny - Hilarious
Very quiet - Hushed
Very rich - Wealthy
Very expensive - Costly
Very dirty - Filthy
Very tall - Towering
Very easy - Effortless
Very wet - Soaked
#English
1 305
Recommended Update
ඔයාගෙ Life Settings මේ විදිහට හදාගන්න...
තත්වය : High
අවධානය : High
ආත්ම විශ්වාසය : On
ඉලක්ක : Set
හැකියාවන් : Auto Upgrade
කෘතඥතාව : On
ස්වයං සැකය : Off
දුර්වලතා : Uninstall
ආදරණීයන් : Add favorite
ඊර්ෂ්‍යාව : Uninstall
බොරු යහලුවන් : Remove
#Life_Tips
