uz
Feedback
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

Yopiq kanal

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

Ko'proq ko'rsatish
1 599
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
මොකක්ද මේ Credit Card Hacking නැතහොත් carding යනුවෙන් හදුන්වන්නේ? සරලවම Carding කියන්නේ අන්තර්ජාල අපරාධකරුවන් විසින් ඔබේ Cred
මොකක්ද මේ Credit Card Hacking නැතහොත් carding යනුවෙන් හදුන්වන්නේ? සරලවම Carding කියන්නේ අන්තර්ජාල අපරාධකරුවන් විසින් ඔබේ Credit Card එක සොරකම් කර ඔවුන්ගේ පාවිච්චිය සදහා භාවිතා කිරීමයි. හරි අපි දැන් කතා කරමු Carding කොහොමද හරියටම වැඩ කරන්නේ, නැතිනම් අපරාධකරුවන් ඔබේ Credit Card විස්තර ලබා ගන්නේ කෙසේද, සහ මේ ආකාරයේ සොරකම් වලින් ඔබ ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව.

Credit card hack කිරීම හෙවත් Carding සහ එයින් බේරෙන්නේ මෙහෙමයි ලෝකයේ මේ වන විට E-සොරකම් වේගයෙන් වධර්නය වෙමින් පවතී හැබැයි onl
Credit card hack කිරීම හෙවත් Carding සහ එයින් බේරෙන්නේ මෙහෙමයි ලෝකයේ මේ වන විට E-සොරකම් වේගයෙන් වධර්නය වෙමින් පවතී හැබැයි online shopping අතින් බැලුවොත් මෙය සුභදායී කරුණක් නම් වෙන්නේ නැ. ඒ වගේම මේ අතරින් Credit Card Hack කිරිම නැතහොත් Carding යන්න සදහා ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා.

ඔයාලා මං දාන පෝස්ට් වලට React කරන තරමට තමා මට පෝස්ට් දාන්න හිතෙන්නෙ🙃 ඔයාලා මං දාන පෝස්ට් ගැන ඔයාලගෙ අදහස comment කරන්න☺️

හැමෝම Vote කරන්න But ඉස්සරහට Channel එක කරනවද නැද්ද කියල තීරණය කරන්නේ මේකෙන්

Rate Our Channel
Anonymous voting

ඇපල් සමාගමෙන් අනතුරු ඇගවීමක් ✍️ ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.ඒ, පුද්ගලික ද
ඇපල් සමාගමෙන් අනතුරු ඇගවීමක් ✍️ ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්. Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබෙනවා.එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

😶Carding කියන්නේ මොකක් ද...?? උබලා දන්න විදියට Comment කරහන්😌 Post එක රෑට 🧑‍💻

මොකද්ද මේ Cyber Security වලදී AAA කියලා හදුන්වන්නේ 🙅‍♂ AAA triad එකේ කොටස් තුනයි🙇‍♀ ° Authentication ° Authorization ° Acco
මොකද්ද මේ Cyber Security වලදී AAA කියලා හදුන්වන්නේ 🙅‍♂ AAA triad එකේ කොටස් තුනයි🙇‍♀ ° Authentication ° Authorization ° Accounting හරි අපි දැන් මේ තුන ගැන කතා කරමු💁‍♀ 👑 Authentication ⛓️ Authentication කියන කොටසෙන් කරන්නෙ user කවුද කියලා හදුනාගන්න එක. ඒකට අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුලුවන්. උදාහරණය විදිහට, • Passwords and Pins • Face lock • Fingerprint • Voice Control වගේ දේවල්. ඊට පස්සෙ අපි ඇතුලත් කරන දත්ත එයාලගේ Database එකේ තියෙන දත්ත වලින් හොයාගන්න පුලුවන් උනොත් අපිට ඒ system එකට යන්න access ලැබෙනවා. 👑 AuthorizationAuthorization කියන්නෙ ඔයාට මොනවද කරන්න පුලුවන් කියන එක. ඒ කියන්නෙ system එකේ ඔයාට access තියෙන්නෙ මොනාටද කියන එක. උදාහරණයක් විදිහට හිතන්න ඔයා අලුතින් ගිය company එකේ system එකේ ඔයාගෙ boss ට තරම් ඔයාට access නෑ. එයාට පුලුවන් දේවලුයි ඔයාට කරන්න පුලුවන් දේවලුයි වෙනස්. 👑 Accountingමේකෙන් අදහස් වෙන්නෙ ඔයා මොනවද කරේ කියන එක වගේ.ඔයා system එකේ මොනාද කරේ වගේ දේවල්. මේක බලන්න තමයි ගොඩක් වෙලාවට statics යොදාගන්නෙ. . . . © Max Tech ツ .мαιη 🚧 Cyber Security First Part එකත් බලන්න 🌸

එච්චරයි. ඔන්න එහෙනම් ඔයා Tor Browser එකත් උබුන්ටු වල පාවිච්චි කරනවා.
එච්චරයි. ඔන්න එහෙනම් ඔයා Tor Browser එකත් උබුන්ටු වල පාවිච්චි කරනවා.

එතකොට Tor Browser එක Open වෙයි. මෙතනින් Connect Button එක ඔබන්න.
එතකොට Tor Browser එක Open වෙයි. මෙතනින් Connect Button එක ඔබන්න.

ඊට පස්සේ, ./start-tor-browser.desktop Command එක ගහන්න.

පියවර 03: Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න. Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න. Tor Folder එක ඇතුලේ T
පියවර 03: Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න. Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න. Tor Folder එක ඇතුලේ Terminal එකක් Open කරගන්න නම් Folder එක ඇතුලට ගිහින් Right Click කරන්න එතකොට එන Options වලින් Open In Terminal කියන Option එක තෝරන්න.

Extract කරාට පස්සේ හැදෙන Folder එක ඇතුලට යන්න.
Extract කරාට පස්සේ හැදෙන Folder එක ඇතුලට යන්න.

පියවර 02: Download කරපු Tor File එක Extract කරගන්න Download කරපු Tor File එක Extract Here දීලා Extract කරගන්න.
පියවර 02: Download කරපු Tor File එක Extract කරගන්න Download කරපු Tor File එක Extract Here දීලා Extract කරගන්න.

Tor Ubuntu වල Install කරමු පියවර 01: Tor website එකට යන්න Tor website එකට ගිහින් Tor වල Linux වලට තියෙන Setup එක ගන්න (Setup
Tor Ubuntu වල Install කරමු පියවර 01: Tor website එකට යන්න Tor website එකට ගිහින් Tor වල Linux වලට තියෙන Setup එක ගන්න (Setup එකක් කිව්වට එක Extract කරන්න එන File එකක්).

ලෝකෙට හොරෙන් Internet යන්න Tor Browser එක Ubuntu වලට දාමු. ඉතින් දන්නවනේ අද රටේ තත්වේ. මේ රටේ තත්වෙත් එක්ක Social Networks එහ
ලෝකෙට හොරෙන් Internet යන්න Tor Browser එක Ubuntu වලට දාමු. ඉතින් දන්නවනේ අද රටේ තත්වේ. මේ රටේ තත්වෙත් එක්ක Social Networks එහෙමත් Block කරලා තියෙන්නේ. ඉතින් අපි. Linux Users ලා. මේ වගේ Social Network Block කිරිල්ලක් එක්ක හැප්පෙන්න තියෙන හොඳ Method එකක් තමයි Tor Browser එක දාගන්න කරගන්න එක. Tor Browser එක ඉතින් Cross-Platform නේ. ඒ කිව්වේ Tor Browser එක Windows, Mac, Linux කියන හැම Platform එකෙන්ම පාවිච්චි කර හැකි. ඉතින් හැම Platform එකටම තියෙන මේ Tor Browser එක Ubuntu Install කරන විදිහ තමයි අද අපි බලන්න යන්නේ.

News Just In : Microsoft සේවාවේ බිඳවැටීම​ක් හේතුවෙ​න් Outlook ස​හ Teams සේවා අකර්මණ්‍ය ​වේ Microsoft ආයතන​ය මඟින් ලබා දෙන Microsoft 365 සේවාවේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයන් හට Microsoft Outlook ස​හ Teams සේවා වෙත ප්‍රවේශ වීමට නොහැකි බව වාර්ථා කර තිබෙනවා. එමෙන්ම එක්සත් රාජධානියේ ප​මණක් පරිශීලකයන් 5000ක​ට Outlook වෙත පිවිසීමට නොහැකි යැයි විදෙස් මා​ධ්‍ය වාර්තා කර ​තිබු​ණා. කෙසේ වෙතත් Microsoft ආයතනය විසින් මෙම බිඳවැටීම් සම්බන්ධව නි​​ළ වශයෙන් Twitter පණිවුඩයක් නිකුත් කර තිබුණා. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ ඔවුන් විසින් දෝෂයන් හඳුනාගෙන ඇති බවත් කඩිනමින් මෙම ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු යොදමින් සිටින බවත්ය. Microsoft Outlook ස​හ Teams සේවාවලට අමතරව තවත් සේවාවන් රැසක් මේ සමඟ අකර්මණ්‍ය වී තිබෙනවා. Microsoft Service Health Status වෙබ් පිටුවේ සඳහන් කර තිබූ ආකරයට ඉහත සඳහන් කළ සේවාවන් ඇතුළුවන් සේවාවන් 10කට අධික ප්‍රමාණයක් මේ වන විට බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය විසින් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ සේවා සහ සේවක කප්පාදුව​ත් සම​ඟ බොහෝ ආයතන සහ සමාග​ම් වෙත සිය සේවාවන් කළමණාකරණය කර ගැනීමට අපහසු වී තිබෙන බවයි. #Smart #Smart_Tech #Microsoft #Down මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

08. File Rename කරන්නේ Move කරන්නේ කොහොමද File Rename කරන්න File එහෙ මෙහෙ move කරන්න. ඉතින් ඔයාට file එකක් rename කරන්න ඕනේ නම්. example එකක් හැටියට හිතන්නකෝ test1 කියල file එකක් තියෙනවා කියලා. ඔයාට ඕනේ මේ file එකේ නම file2 කරන්න. ඉතින් මේ විදිහට මේ File එක Rename කරන්න නම් ඔයාට, mv file1 file2 Command එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඔයාට File එකක් කොහෙට හරි Move කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාට File එක move කරන්න නම්, mv move-කරන්න-යන-file-එකේ-නම move-කරන්න-යන-location-එක 09. Files Copy කරන්නේ කොහොමද ඉතින් ඔයාට File එකක් කොහෙට හරි Copy කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාට File එක copy කරන්න නම්, cp copy-කරන්න-යන-file-එකේ-නම copy-කරන්න-යන-location-එක 10. Files Delete කරන්න ඔයාට Files delete කරන්න, rm file-එකේ-නම ඔයාට Folders delete කරන්න ඕනේ නම්, rm -r file-එකේ-නම ඉතින් ඔය Commands ටික Master කලා කියන්නේ ඉතින් උබට දැන් GUI එකක් ඕනේම නැති වෙයි. 📈 Source - Internet . . #Smart #Smart_Tech #Ubuntu #Terminal SMΛЯT TΞϾH 🇱🇰 සම්ප්‍රදාය අතික්‍රමනයට 🧑‍💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭 මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰