🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™
Yopiq kanal
ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01
Ko'proq ko'rsatish1 599
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
04. අපේ Home Folder එකට යන්නේ කොහොමද
cd ~Command එක ගහන්න. ඔයා එතකොට ඔයාගේ Home Folder එකට යයි. 05. Back එකක් යන්නේ කොහොමද
cd ..
Command එක ගහන්න. එතකොට ඔයා දැන් ඉන්න Folder එකෙන් ඔයා කලින් හිටපු Folder එකට යයි. කෙටියෙන්ම කිව්වොත් Back එකක් යයි.
06. අලුතෙන් Folder එකක් හදන්නේ කොහොමද
අලුතෙන් Folders හදන්න mkdir Command එක පාවිච්චි කරන්න.
mkdir අලුත්-folder-එකේ-නම
07. අලුතෙන් Files හදන්නේ කොහොමද
අලුතෙන් Files හදන්න ” touch ” command එක පාවිච්චි කරන්න.
touch file-එකේ-නම03. Folders වල එහෙට මෙහෙට යන්න
ඉතින් ඔයාට එහෙ මෙහෙ යන්න පාවිච්චි කරන්න තියෙන Command එක වෙන්නේ "
cd" කියන Command එක. මේ Command එකේ තේරුම වෙන්නේ Change Directory කියන එක. ඉතින් ඔයාට Folder එකක් එහෙම ඇතුලට යන්න ඕනේ නම්,
cd folder-එකේ-නම
ඔන්න තවත් මතක තියාගන්න ඔයාගේ Computer එකේ Places ටිකක්,
” / ” කියන්නේ අපේ Hard එකේ නැත්නම් Linux File System එක පටන් ගන්න තැන. ඉතින් Linux File System එක පටන් ගන්න තැනට යන්න ඕනේ නම්
cd /
Command එක ගහන්න. ඒවගේ,
” ~ ” කියන්නේ අපේ Home Folder එක
” .. ” අපි දැන් ඉන්න Folder එකෙන් Back එකක් ගියාම යන Folder එක01. ඔයා දැන් ඉන්න Folder එක
ඉතින් Terminal එක ඔයා මුලින්ම Open කරාම මුලින්ම ඔයා දැනගන්න ඕනේ දේ තමයි ඔයා දැන් ඉන්න තැන මොකක්ද කියන එක.
ඉතින් ඔය දැන් ඉන්න තැන දැන ගන්න නම් පහල තියෙන විදිහට,
pwdCommand එක ගහන්න. pwd කියන Command එකේ තේරුම වෙන්නේ Print Working Directory කියන එක. ඉතින් මේ Command එක ඔය ගැහුවම ඔයාගේ output එක එන්නේ /home/username/ වගේ output එකක් ඉතින් ඔයාට එකෙන් දැන ගන්න පුළුවන් ඔයා Computer එකේ Hard එකේ කොහෙද ඉන්නේ කියලා. 02. ඔයා දැන් ඉන්න Folder එක ඇතුලේ තියෙන අනිත් Files Folders ඉතින් ඔයා වෙන Folders ඇතුලට යන්න කලින් දැන ගෙන ඉන්න එපැයි දැන් ඉන්න Folder එකේ තියෙන අනිත් Folders Files මොනවද කියල. ඉතින් අනිත් Files Folders වල List එකක් ගන්න නම් අපි, ls Command එක ගහන්න ඕනේ. එතකොට අපිට අපි දැන් ඉන්න Folder එක ඇතුලේ තියෙන අනිත් Files Folders වල List එකක් Output එක විදිහට ලැබෙනවා. ඉතින් තාමත් List එකෙන් පෙන්නන තොරතුරු මදි කියලා අමාරුවක් තියෙන එකෙක් නම් උබ,
ls -a
Command එකෙන් අපිට Hidden Files ඇතුළුව සියලු Files තියෙන Output එකක් ලැබෙනවා.
ls -lt
ඉතින් ඔයාට Files Folders හදපු දවස, ඒවා හදපු User, ඒවා සඳහා අපිට තියෙන Permissions ඔක්කොම එක්ක List එකක් ඕනේ නම් මේ Command එක ඔයාට හොඳටම Fit වෙනවා.GUI නැතුව Computer එකේ එහෙ මෙහෙ යන්න අවශ්‍යම Terminal Commands 10 ක්
දැන් ඔයා Computer එකේ ඉන්න තැන, ඔයා කලින් හිටපු තැන, වෙනත් Folders වලට යන විදිහ, ආයේ Home එකට එන විදිහ, අලුතෙන් Files Folders හදන හැටි, Links හදන හැටි මේ ලිපියෙන් ඔයාට සියලු විස්තර එක්ක දැනගන්න ලැබෙයි.
📦❌ මෙවර පළාත් පාලන මැතිවරණයේ ඔබගේ, ඔබ පවුලේ චන්දය මොන පක්ෂයටද...? ( හැමෝටම Share කරල Vote කරන්න. )
🧚♀️ ඔන්න අදත් පෝස්ට් එකක් අරන් තමා ආවේ.හැබයි මේක ටිකක් වෙනස් 🧙♀️
🙋♀️ඔයාලා මෙච්චර කල් internet එකේ එක එක දේවල් කරාට internet එකෙ පලවෙනි වෙබ්සයිට් එකට ගිහින් තියෙනවා ද 💁♀️?
🙇♂️සමහරු නං ගිහින් ඇති. නොගියපු අය යට ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න🥹
මේක තමා ලින්ක් එක 👼
📍Post source by : Internet
Reaction ඕනෙ ඉතිම්🌸
==================================
Brightness-Controller එක Install කරමු
හැම දෙයක්ම කරන්න කලින් Terminal එක Open කරගන්න.
Terminal එක Open කරගත්තට පස්සේ,
sudo add-apt-repository ppa:apandada1/brightness-controller
sudo apt-get update
sudo apt-get install brightness-controller
Commands තුන පිළිවෙලට ගහලා Brightness-Controller එක Install කරගන්න. ඊට පස්සේ ඔයාට Application Menu එකට ගිහින් Brightness-Controller එක Open කරගතහැකි.
ඉතින් Brightness-Controller එක Open කරගත්තට පස්සේ එකත් එක්ක ඔයාට ඕන විදිහට Brightness Adjust කරගන්න.
තව දෙයක්,
ඔයාට Brightness Controller එක අයින් කරන්න ඕනේ නම්,
sudo apt-get remove brightness-controller && sudo apt-get autoremove
Command එක ගහන්න.
📈 Source - Internet
.
.
#Smart #Smart_Tech # Ubuntu #Brightness
🧑💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰උබුන්ටු වල Brightness අඩු කරමු
උබුන්ටු වල Brightness අඩු කරමු කිව්වට ඉතින් මේ ක්‍රමය ගොඩක් Linux ඩිස්ට්‍රො වලට වැඩ කරනවා.
ඉතින් ඔයාල දන්නවනේ අපි Linux ඩිස්ට්‍රො එකක් එක දිගට පාවිච්චි කරද්දී අපේ ඇස වලට එහෙම අමාරු වෙනවා කියලා.
ඉතින් උබුන්ටු වල නම් තාම එයාලගේ Updates වලින් Brightness Control කරන්න පහසුකම් අපිට දීලා නෑ.
ඉතින් අපි අද බලන්න යන්නේ වෙනම Software එකක් පාවිච්චි කරලා උබුන්ටු ඇතුළුව අනෙකුත් ඩිස්ට්‍රො වල Screen එකේ Brightness අඩු කරන්නේ කොහොමද කියලා.
ඉතින් මේ Software එකේ නම Brightness-Controller. ඉතින් අපි මුලින්ම බලමු මේ Software එක Install කරන්නේ කොහොමද කියලා.
Quality Lost නොවී Images සහ Videos යැවීමේ හැකියාව ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කරයි
මේ වන විටත් ඔබ WhatsApp Messaging යෙදුම භාවිත කරන අයෙක් නම් එයට අලුතෙන් එකතුවන විශේෂාංග පිළිබඳව ඔබ දැඩි උනන්දුවකින් සිටිනවා වන්නට පුලුවන්. ලොව පුරා බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින WhatsApp යෙදුමේ කලක සිට තිබුණු අඩුවක් පිරවීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.
මේ වන තෙක් WhatsApp හරහා වෙනත් අයෙකු වෙත Images සහ Videos යැවීමේදී එහි Original Quality එක Lost වන බවට බොහෝ පරිශීලකයන් මැසිවිලි නැඟුවා. එම ගැටලුව නිරාකරණය කර ගැනීමට in-built option එකක් නොතිබුණු අතර, තාවකාළික විසඳුමක් ලෙස අදාළ Images සහ Videos document එකක් ලෙස යැවීමෙන් Quality Lost වීම මඟ හරවා ගැනීමට පරිශීලකයන් විසින් කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගිය 20 වෙනිදා WABetaInfo වෙබ් අඩවිය වාර්ථා කර තිබූ ආකාරයට, Images සහ Videos වල quality එක රැකෙන පරිදි පරිශීලකයන් අතර බෙදා ගැනීමේ හැකියාව ලබා දීමට WhatsApp ආයතනය විසින් කටයුතු කරමින් සිටිනවා.
ඔවුන් පෙන්වා දී ඇති ආකාරයට ඉදිරියේදි Image එකක් හෝ Video එකක් send කිරීමේදි දිස්වෙන option pannel එක හරහා Media Quality එක “Automatic” , “Best Quality” හා “Data Saver” ලෙස pick කිරීමේ හැකියාව තිබෙනවා.
🧑💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭
මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට
Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰
