cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼

හදවතට කතා කරන්න 🌼☘️ 🤗❣️

Ko'proq ko'rsatish
Reklama postlari
3 110
Obunachilar
-724 soatlar
-257 kunlar
-11430 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

හායි ළමයි 🥲❤️ අද නම් ආවෙ ටිකක් දුක හිතෙන කතාවක් කියන්න.💔 මන් චැනල් එක පටන් අරන් මාස කීපයක් උනාට ලොකු පිරිසක් මාත් එක්ක ඉන්නවා.ගොඩක් ස්තූති ඔයාලා හැමෝටම.🙃 එක්සෑම් එක ලග නිසා දැන් ලියන්න වෙලාවක් නැතිම තරම්.🙂ඒකයි post එහෙම නැත්තෙ.ඉස්සරහට මට ඔන්ලයින් එන්නත් බැරිවෙයි. ඉතිම් ඒක නිසා heartvibes නතර කරන්න වෙනවා මට.❤️‍🩹හැමෝගෙන්ම සමාව ඉල්ලනවා ඒකට.ගොඩක් ස්තූති ඔයාලා හැමෝටම🙏 එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම❤️🥺 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
අපිට බෑ මිනිස්සු බොරු කරන එක නවත්වන්න...😐 හැබයි , අපිට පුළුවන් මිනිස්සුන්ව විශ්වාස කරන එක නවත්වන්න...🙂❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
එහෙම කෙනෙක්...!❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
නොකී කවි ලෝකයට කොලයකට එකතු කර දෙනෙත් කඳුලින් ඉකිබිඳිද්දී ලියවුනා ලස්සන කවි පෙළක් අන්ධකාරෙන් එතෙර වන්නට දුකින් මිදෙනා මඟ සොයන්නට මංමුලා වූ නුහුරු දිවියක වෙහෙසෙනා ප්‍රාණියෙකි මිනිසා සිතුවිලිත් සමඟ පොරබදන කළ දිවිය කටුකය වෙහෙස අධිකය සිතෙනවර නම් අනන්තයි අතැර යන්නට සිත් නොවන කළ එහිම ඇලෙමින් එහිම ගැටෙමින් භෞතිකයකට පණ පෙවූ මිනිසා අසයි දුකින් මිදෙනා මඟ කිමැයි? #Samo_dha1 ✍️ Samodha Baduge 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
පෙන්න පෙන්වා ලැබෙන බවම... රිද්ද රිද්වා තුන් හිතම... දකින පෙන්වන හැම තැනම... ඔලමොට්ටල ප්‍රේමය ... අයිතියක් නැතිවම මා මටම අහිමි කරවිය... උබත් මිරිගුව සේය .... ළඟ ළඟම ලැබෙන බව පෙන්නුවත් නොලැබ යා හැකි ... ඉතින් බං මොකටදෝ උජාරුවට දමා කැටයම් ... මාත් ඔහේ හිත හදාගත්තා... කුමටදෝ අහවල් ප්‍රේමයක් මට මා අවැසි කළ... 🥀 Nimmi ✍️
Hammasini ko'rsatish...
ඕනෙකමක් තිබුනු මිනිස්සු ඕනෙකමින් ලගින් හිටියා...!🤍 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
ආදරෙයි නම් ආදරෙයි කියලා නොකියා ඉන්න එපා...!🥺❤️‍🩹 මොකද කාලය සමහර වෙලාවට මිනිස්සුන්වත් එක්කන් යනවා තනියට... එදාට කාලයෙන් අහන්න එපා "ඇයි එයාව අරන් ගියෙ ?" කියලා...🥀 එතකොට කාලය ඔයාගෙන් අහයි "ඇයි එයාට ආදරෙයි නම් කලිම් නොකිව්වෙ ?" කියලා...🙂💔 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
"මන් ආදරෙයිනෙ ඉතිම්...!"🌝❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
Photo unavailableShow in Telegram
මන් ආසයි මිනිස්සු වැස්සෙ තෙමෙනවා බලන් ඉන්න. එතකොට උන්ගෙ බ්‍රෑන්ඩඩ් ශර්ට්වලට යටින් ඇදන් ඉන්න බැනියම්වල හිල් පේනවා...! ~ කූබියෝ ~ #ThInK 😌🤫❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Hammasini ko'rsatish...
Boshqa reja tanlang

Joriy rejangiz faqat 5 ta kanal uchun analitika imkoniyatini beradi. Ko'proq olish uchun, iltimos, boshqa reja tanlang.