cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Andromeda Astro

Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne

Ko'proq ko'rsatish
Reklama postlari
11 465
Obunachilar
-1624 soatlar
-177 kunlar
-6530 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
අද උදෑසන ලංකාවට ඉහළින් ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කල ආකාරය.....❤️✨️ ආයෙ කවද්ද මේක ලංකාවට පෙනෙන්නේ😇👇 මැයි 14 🛰පෙ.ව. 4.09ට උතුරු දිශාවෙන් උදාවී පෙ.ව. 4.20ට පමණ ගිණිකොණ දිශාවෙන් බැස යයි. ඉහත කාලය තුල ඊසාන දිග අහස බලාසිටින්න. පෙ.ව. 4.15ට පමණ එය ඊසානදිශාවෙන් අංශක 30ක් පමණ ඉහළ අහසේ ගමන් කරන ආකාරය ඔබට දැකගත හැකිවේවි. චායාරූප - Dinujaya C Karunarathne © Andromeda
1 0757Loading...
02
ඊයේ අවුරෝරා ඇතිවීමට හේතුවුනු සූර්ය ලප කලාපය අපි චායාරූපගත කලා....🔭 ☀️❤️ ඊයේ දින මෙම ලප කලාපයෙන් ප්‍රභල සූර්ය කුණාටු කිහිපයක් ඍජුවම පෘථිවිය දෙසට නිකුත් වීම සිදුවුනා. මේ හේතුවෙන් ඊයේ ධ්‍රැවාසන්න රට වල සහ ඊට යාබද රටවල ජනතාවට අවුරෝරා ආලෝකය ප්‍රභලව නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබුනා.🤠 ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් මිලියන 3317ක පැතිරී තිබෙන මෙය තුළ සූර්ය ලප 81ක් පමණ අන්තර්ගත වනවා.😯 ඒවගේම පෘථිවියත් සමඟ සන්සන්දනය කලොත් පෘථිවියේ විශ්කම්භය වගේ 16 ගුණයක් පමණ මේ ලප කලාපය විශාලයි.🫨 එවැනි සන්සන්දනාත්මක චායාරූපයක් හතරවන රූපයේ දැක්වේ.😇👇 Equipments Telescope - D203, F/10 Schmidt Cassegrain Telescope Camera - Samsung S20 Eyepiece - 25mm wide angle eyepiece 📷 Dinujaya C Karunarathne © Andromeda Astro
1 6084Loading...
03
G5 ඛාණ්ඩයට අයත් ප්‍රභල සූර්ය කුණාටුවක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ උදෑසන 4.24ට පෘථිවියට ලඟා වී තිබෙනවා😳. මේ හේතුව නිසා ඒවාට නිරාවරණය වන ප්‍රදේශ වල විදුලිබලය ඇනහිටීම්, චන්ද්‍රිකා වල උපාංග වලට හානි වීම, Navigation System ක්‍රියා විරහිත වීම් වැනි දේවල් සිදුවෙන්න පුළුවන්. ඒවගේම පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ සහ ඊට යාබද ප්‍රදේශ වලත් අවුරෝරා ආලෝකය දැකගැනීමටද පුළුවන්. මොනවද මේ සූර්ය කුණාටු කියන්නෙ? (දැනට කෙටියෙන් පැහැදිලි කරන්නම්) ඇතැම් විට ඔබ මීට පෙර අහල ඇති සූර්ය සුළං පිළිබඳව. ඒ කියන්නෙ සූර්යයාගෙන් අනවරතව නිකුත් වෙන ආරෝපිත අංශු. මේ තුළ බහුතර ප්‍රමාණයක්ම පවතින්නේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන. ඉතින් මේවගේ ආරෝපිත අංශු විශාල ප්‍රමාණයක් සූර්යයාගෙන් එකවර නිකුත් වුනොත් අපි ඒකට කියනව සූර්ය කුණාටුවක් කියල. සාමන්‍යෙන් සූර්යයාගෙන් පැමිණෙන මේ ආරෝපිත අංශු වලට පෘථිවිය නිරාවරණය වෙන්නෙ නැහැ. මොකද පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය මඟින් ඒවාගෙ පථය අපගමනය කිරීම සිදුකරනවා. නමුත් මේ සූර්ය කුණාටුවකදි එන ආරෝපිත අංශු සැලකිය යුතු ප්‍රමාණයක් පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට අපගමනය කරන්න බැරිවෙනවා. මොකද ඒ ආරෝපිත අංශු ප්‍රවාහයටත් තරමක් ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් පවතිනවා. ඉතින් ඒ අංශු පෘථිවිය ආසන්නයට එද්දි ඒවාහි චුම්භක ක්ෂේත්‍රය, පෘථිවි චුම්භක ක්ෂේත්‍රයත් සමඟ අන්තර්ක්‍රියා කරන්න පටන් ගනන්වා. මේ නිසා පෘතිවි චුම්භක ක්ෂේත්‍රය තුළ කැලඹීම් හටගන්නවා. ඒ අතර තුර සැලකිය යුතු අංශු ප්‍රමාණයක් පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ වලින් පෘථිවි වායුගෝලයට පැමිණීම සිදුවෙනවා. එහෙම එන අංශු පෘතිවි වායුගෝලයේ ඇතැම් වායු අණු සමඟ අන්තර්ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවුරෝරා ආලෝකයත් ඇතිවෙන්නේ. ඉතින් මේ සූර්ය කුණාටු සහ අවුරෝරා ගැන සවිස්තරාත්මකව අපි ඉදිරි වීඩියෝවක් තුළින් කතාකරමු. හදිස්සියේ මේ ලිපිය දැමීමේ අරමුණ මේ පිළිබඳ ඔබව දැනුවත් කිරීම පමණයි. ඒවගේම මේ සූර්ය කුණාටුව නිකුත්වෙලා තිබෙන්නේ මේ දින වල සූර්යයා මත දකින්න ලැබෙන 3664 කියන සූර්ය ලප කලාපයෙන්. අපි එහි සමීප දුරේක්ෂ දර්ශන අද දින අපේ ෆේස්බුක් පිටුවෙහිද ඵල කලා. ඒවගේම ඊයෙ දිනත් එමඟින් G4 ඛාණ්ඩයට අයත් තවත් සූර්යකුණාටුවක් නිකුත් වෙලා තිබෙනවා. ඉතින් මේ සියල්ල ගැනම පැහැදිලි විස්තරයක් ඉදිරියට ගෙන එන්නම්. එතෙක් රැඳීසිටින්න.❤️ Dinujaya C Karunarathne ©Andromeda
1 4932Loading...
04
⛔G5 ඛාණ්ඩයේ ප්‍රභල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට😳
1 3421Loading...
05

10Loading...
06
පියවී ඇසට පෙනෙන මේ සූර්යලප කලාපයේ සමීප දුරේක්ෂ දර්ශන මෙන්න! https://youtu.be/Wnh4hV7qsz0?si=Y0y8BzOJrvn7ZkgE
1 6533Loading...
07
පියවී ඇසින් දැකිය හැකි සූර්යලප කලාපයක් මේ දින වල සූර්යයා මත.😯👇 ⛔සූර්යයා බැස යන අවස්ථාවේදී සහ නැග එන අවස්ථාවේදී පමණක් නිරීක්ෂණය කරන්න.⛔ 🚫අවවාදයයි - මෙම සූර්යලප කලාපය ඔබට පියවී ඇසින් දැකගත හැක්කේ සූර්ය උදාවේදී සහ බැසයාමේදී පමණයි. ඒ නිසා ඒ අවස්ථා දෙකේදී හැර අන් කිසිඳු අවස්ථාවක මෙය නිරීක්ෂණය කිරීමට උත්සහ කරන්න එපා. එමඟින් ඔබේ ඇස් වලට ඍජුව හානි සිදුවිය හැක. සූර්ය උදාවේදී සහ බැසයාමේදී සූර්යයාලෝකයේ තීව්‍රතාවය සැලකිය යුතු මට්ටමකට අඩුවෙන නිසා ඒ අවස්ථා දෙකේදී සූර්යයා නිරීක්ෂණ කිරීම පමණයි ආරක්ෂිත වන්නේ. මේ ඔබට පියවී ඇසට පෙනෙන්නේ AR3664 කියන සූර්යලප කලාපය. එය පෘථිවියේ විශ්කම්භය වගේ 16ගුණයක පමණ පරාසයක පැතිරී තිබෙනවා. ඒවගේම මෙමඟින් ඊයේ දින පෘථිවිය දෙසට ඍජුවම Coronal Mass Ejection (ආරෝපිත අංශු පිටකිරීම්) පහක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මේ දින වල පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අව්‍රෝරා ක්‍රියාකාරිත්වයත් සැලකිය යුතු මට්ටමකින් වැඩිවෙලා තිබෙනවා. එහෙම දිස්වුණු අව්‍රෝරා වල චායාරූප කිහිපයක් පහත කමෙන්ට් වල ඇත. ©Andromeda
1 7117Loading...
08
මේ ඔබ දකින්නේ හබල් දුරේක්ෂයෙන් ලබාගත් විශ්වයේ ගැඹුරුම චායාරූපයක්.🥹 තිත් වගේ පෙනුනට මේ ෆොටෝ එක ඇතුළෙ මණ්දාකිණි 10000 කටත් අධික ප්‍රාමණයක් දැකගන්න තියෙනවා.🙊 හැබැයි මෙච්චර මණ්දාකිණි ප්‍රමාණයක් තියෙන්නෙ රාත්‍රී අහසෙ කොයිතරම්නම් කුඩා ප්‍රදේශයකද කියල ඔබ දන්නවනම් පුදුම වේවි🤩. පළවෙනි කමෙන්ට් එකේ තියෙන ෆොටෝ එක බලන්නකො කොච්චර පොඩි ප්‍රදේශයක්ද කියල🙈 හරියටම ප්‍රමාණය කිව්වොත් පසලොස්වක චන්ද්‍රයා රාත්‍රී අහසෙ අපිට පෙනෙන ප්‍රමාණයෙන් දහයෙන් පංගුවක්. මේ චායාරූපය තුළ තිබෙන ඇතැම් මණ්දාකිණි පවතින්නේ පෘථිවියට ආලෝක වර්ෂ බිලියන 13ක් පමණ දුරින්😯 (Light travel distance එක😏) ඒ කියන්නෙ තාමත් අපි දකින්නෙ ඒ මණ්දාකිණි වල තරුණ අවධිය😳 එහෙම කිව්වෙ ඇයි?🤔 මෙහෙමනෙ!.🤓 ඔබ දන්නවා ආලෝක වර්ෂයක් කියන්නෙ ආලෝක ෆෝටෝනයක් වර්ෂයකදි ගමන් කරන දුර කියල.😊 ඉතින් ඒ මණ්දාකිණි වලට තියෙන දුර ආලෝක වර්ෂ බිලියන 13ක් කියන්නෙ එහෙන් නිකුත් වෙන ආලෝක ෆොටෝනයක් පෘථිවියට එන්න අවුරුදු බිලියන 13ක් යනවා කියන එක.😐 හැබැයි අපි දැනට දන්න විදිහට විශ්වයේ වයසත් අවුරුදු බිලියන 13.7ක්. ඒ කියන්නෙ මේ ඔබ තවම දකින්නෙ මහා පිපිරුමෙන් විශ්වය නිර්මාණය වෙලා ගත වුනු අවුරුදු මිලියන 700ක පමණ කාලය ඇතුළත නිර්මාණය වුනු මණ්දාකිණි.🤯 අවුරුදු මිලියන 700ක් උනාට අනෙක් මණ්දාකිණි වල වයසත් එක්ක බලද්දි ඒවා තාම ගොඩක් තරුණයි.🫢 ඒවගේම ඔයගොල්ලන්නට ඉන්න ගමන් පොඩ්ඩක් හිතල බලන්න මම තව පොඩි දෙයක් කියන්න්ම්😉 ඔයාල දන්නවනෙ අපි ජීවත්වෙන්නෙත් ක්ෂීරපථය කියන මණ්දාකිණිය තුළ කියල.😌 දැනට ඇස්තමේන්තු කරල තියෙන විදිහට මේ ක්ෂීරපථය තුළ පමණක් තරු බිලියන 100ක් පමණ අඩංගු වෙනවා.😀 ඒවගේම ග්‍රහලෝක බිලියන 100ත් 200ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා.😃 ඉතින් එතකොට හිතල බලන්නකො මේ ෆොටෝ එකේ තියෙන මණ්දාකිණි ඇතුළෙ තරු කොච්චර ඇතිද?😶 ග්‍රහලෝක කොච්චර ඇතිද?😐 ජීවීන්????😏 ආ එයාලත් ඇති😉 ඉතින් ඔයත් රෑ අහස බලන කෙනෙක්නම් ඒ බලන අතරතුර මේ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න.😌 පියවී ඇහැට නොපෙනුනත් ඔයා බලන් ඉන්නෙ මණ්දාකිණි දහස් ගණනක් දිහා වෙන්න පුලුවන්.🤗 සමහරවිට ඒ මණ්දාකිණියක ඉඳන් ඒ වෙලාවෙම තවත් කෙනෙක් ඔයා දිහා බලාගෙන මේ ගැනම හිතනව වෙන්නත් පුලුවන්❤️✨ Dinujaya C Karunarathne ©Andromeda Astro
1 9139Loading...
09
තිත් වගේ පේන්නෙ තරු කියලද හිතුවෙ?🙄 නෑ!. මේ මණ්දාකිණි😱
1 7759Loading...
10
‼️ කාන්තාවට පිරිමින් එපා වීමට ප්‍රදාන හේතුව වනුයේ පිරිමින් කාන්තාවන් සමග Read More...🤬
8712Loading...
11
‼️ 18+ Movies බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක් අරන් ආව ... 🤔 Selina's Gold (2022) 🥵 🤔 Through My Window (2022) 🥵 🤔 Darker Shades Of Elise (2017) 🥵 ❤️ ඔන්න ඉතින් ආයෙ කියන්නෙ නෑ කැමති අය වෙන්න 28 වෙනිදට සුපිරි Blue Movie Collection එකක් දෙනව ☑️ Channel Link :- @MoviePissoX
4033Loading...
12
මේ දවස් වල මෙච්චරටම රස්නෙ වෙන්න හේතුව දැනගෙන හිටියද?😯👇 https://youtu.be/ysK2LOuFqEg?si=gpvnpDHhn5gna0Am ©Andromeda
2 5032Loading...
13
ජ්‍යාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පියවී ඇසින් බලමුද?😉 මේ මැයි මාසෙ ලැබෙන අවස්ථා කිහිපයක්... මැයි 08 🛰 ප.ව. 7.08ට නිරිත දිශාවෙන් උදාවී ප.ව. 7.15ට ඊසාන දිශාවේදී නොපෙනී යයි.(පෘථිවි සෙවණැල්ලට හසුවීම නිසා) මේ කාලය තුළ නැගෙනහිර සහ ගිණිකොණ දිග අහස බලා සිටින්න. ප.ව. 7.13ට පමණ එය ගිණිකොණ දිශාවෙන් අංශක 40ක් පමණ ඉහළ අහසේ දීප්තිමත්ව ගමන් කරන ආකාරය ඔබට දැකගත හැකිවේවි. මැයි 10 🛰ප.ව. 7.05ට පමණ නිරිත දිශාවෙන් උදාවී ප.ව. 7.16ට පමණ උතුරු දිශාවෙන් බැස යයි. ඉහත කාලය තළ වයඹදිග අහස නිරීක්ෂණය කරන්න. ප.ව. 7.16ට පමණ එය වයඹ දිශාවෙන් අංශක 30ක් පමණ ඉහළ අහසේ ගමන් කරන ආකාරය ඔබට දැකගත හැකිවේවි. මැයි 13 🛰පෙ.ව. 4.59ට වයඹ දිශාවෙන් උදාවී පෙ.ව. 5.10ට පමණ ගිණිකොණ දිශාවෙන් බැස යයි. ඉහත කාලය තුල අහස මුදුන ප්‍රදේශය බලා සිටින්න. පෙ.ව. 5.04ට පමණ එය අහස මුදුන ආසන්නයෙන් ගමන් කරාවි. මැයි 14 🛰පෙ.ව. 4.09ට උතුරු දිශාවෙන් උදාවී පෙ.ව. 4.20ට පමණ ගිණිකොණ දිශාවෙන් බැස යයි. ඉහත කාලය තුල ඊසාන දිග අහස බලාසිටින්න. පෙ.ව. 4.15ට පමණ එය ඊසානදිශාවෙන් අංශක 30ක් පමණ ඉහළ අහසේ ගමන් කරන ආකාරය ඔබට දැකගත හැකිවේවි. © Andromeda
2 62023Loading...
14
මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දිස්වුනු චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය...❤️✨️ මෙය නැවත ඔබට පහත දින වලදී නිරීක්ෂණය කල හැකියි. මැයි 06 - හවස 6.30න් පසුව ඊසාන දිග අහස බලන්න. මැයි 07 - හවස 7.05න් පසුව නිරිත දිග අහස බලන්න. ISO 250 | 26mm | F1.8 | 15" Device - Samsung S20 mobile phone camera 📷 Dinujaya C Karunarathne ©Andromeda
3 40120Loading...
15
ඔයාල දන්නවද හෙට සහ අනිද්දා පාන්දර (මැයි 05,06) පෙනෙන උල්කා කැබලි කාගෙද කියලා? 😉 ඒවා අයිති මීට අවුරුදු 38කට කලින් රෑ අහසේ පෙනුන හේලීගේ වල්ගාතරුවට.🙈 ඉතින් හෙලීගෙ වල්ගාතරුව බලන්න බැරිඋනාට හෙටයි අනිද්දයි ඔයාලට ඒකෙන් කැඩීගිය කොටස් බලන්න පුලුවන්. 🥰 සම්පුර්ණ විස්තරය https://t.me/andromedatelescope/3785
2 9383Loading...
16
Eta Aquarids කියන්නෙ මැයි මාසයේ දැකිය හැකි ප්‍රධාන උල්කාපාත වර්ෂාවන් වලින් එකක්.😃 සාමන්‍යෙන් මෙය සෑම වසරකම අප්‍රේල් මැද සිට මැයි අග දක්වා පමණ සක්‍රීය තත්ත්වයේ පවතිනවා.😌 මෙවර එහි උච්චතම අවස්ථා යෙදී තිබෙන්නෙ මැයි 5වෙනිදා සහ 6 වෙනිදා අලුයම කාලයතුළ. ඉතින් ඔබ මෙය නිරීක්ෂණය කරනවනම් ඒ සඳහා වඩාත් සුදුසු වෙන්නෙ මේ දින දෙක.☺️ ඔබ අහසේ බලාඉන්න ඕනෙ කොයි දිශාවද?🤔 ඇත්තෙන්ම මේ උල්කා වර්ෂාවේ Radiant point එක එහෙමත් නැත්නම් උල්කා වර්ෂාවේ සුන්බුන් කොටස් පවතින ප්‍රදේශය පිහිටා තිබෙන්නෙ Aquarius තාරකා රාශි පසුබිමේ.🤓 ඕනෑම උල්කාපාත වර්ෂාවක උල්කා නිකුත් වෙනවා පෙනෙන්නේ මේ Radiant point එකේ සිටයි. ඒ නිසා ඔබ බලා ඉන්න ඕනෙ Aquarius තාරකා රාශිය දෙස.😌 ඒ රාශිය 5 සහ 6 වෙනිදා අලුයම 3.30න් පමණ පසුව නැගෙනහිර අහසෙ ඔබට දැකගන්න පුලුවන්. ඒ නිසා ඒ දින දෙකේ අලුයම 3.30ත් අලුයම 5.00ත් අතර කාලය තුළ නැගෙනහිර අහස බලා සිටින්න. එවිට එම ප්‍රදේශයෙන් උල්කා නිකුත් වෙන ආකාරය ඔබට දැකගන්න පුලුවන් වෙයි. සාමන්‍යෙන් පැයක් ඒ දෙස බලාගෙන සිටියොත් උල්කා 40කට වැඩි ප්‍රමාණයක් දැකගන්න පුලුවන් වෙයි. ඒවගේම මෙම උල්කාපාත වර්ෂාව නිරීක්ෂණයට පෙර පහත උපදෙස් හැකිනම් පිළිපදින්න. වඩාත් හොඳින් උල්කා නිරීක්ෂණය කිරීමට ඔබට එය උපකාරී වේවි.🌚👇 👉උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කිරීමට පෙර විනාඩි 10ක් පමණ අඳුරේ සිට ඔබේ ඇස අඳුරට හුරු කරගන්න. 👉ඔබ නිරීක්ෂණයට ස්ථානයක් තෝරාගැනීමේදී හැකිතාක් අවට ආලෝක ප්‍රභව වලින් බාධා නොවන අඳුරු ස්ථානයක් තෝරාගැනීමට වග බලාගන්න. ©Andromeda
3 02410Loading...
17
මැයි මාසයේ හොඳම උල්කා වර්ෂාව බලමුද? 😇😍 පැයට උල්කා 50😳 Eta aquarids meter shower
2 3802Loading...
18
ඔයාත් අපේ ලෝකයෙන් එපිට වෙන දේවල් දැන ගන්න,බලන්න ආසයිද?👀💫 එහෙනම් ඔයාට 15000කටත් වැඩි තාරකා විද්‍යා ලෝලීන් පිරිසකගේ ආදරය දිනාගත් ✨ World is in your hand 🔭 අපි තමයි සෙට් වෙන්නේ.😌 මේ පුදුමාකාර විශ්වයේ සොදුරු දේවල් ඔයාගේ නෙත් මානයට අපෙන්.🎋 පහළ Batton වලින් Join වෙලාම බලන්න.🦦 ආස හිතෙයි.🌝
3131Loading...
19
හෙට සහ අනිද්දා දෙදින පාන්දර නැගෙනහිර අහස බැලුවොත් ඉතාමත් ආකර්ෂණීය සිදුවීම් දෙකක්ම ඔබට දැකබලාගන්න පුලුවන්. ඒ තමයි සෙනසුරු - සඳ සහ අඟහරු - සඳ අතර සිදුවන සමීපවීම් දෙකක්. මේ අතරින් හෙට එනම් මැයි 04 අලුයම සිදුවෙන්න නියමිතව තියෙන්නේ සෙනසුරු සහ සඳ අතර සමීපවීම. ඒ අවස්ථාවේ මේ වස්තු දෙක අතර කෝණික පරතරය අංශකයකටත් වඩා අඩුයි. ඒ කියන්නෙ ඔබේ වම් හෝ දකුණු අතේ සුළැඟිල්ල හොඳින් අහසට දිගු කරහම අහසේ ඉන් ආවරණය වන ප්‍රමාණයටත් වඩා සමීපයෙන් ඔබට මේව දැකගන්න පුලුවන්. මේ සිදුවීම ඔබට හෙට අලුයම 4පමණ සිට සූර්යයා මුදුන් වන තුරුම පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුලුවන්. ඉතින් උත්සහ කරල බලන්න. මේවගේ සිදුවීමක් ආයෙ වෙන්නෙ ජූලි 25. නමුත් එවරත් මේව මෙතරම් සමීපව දිස්වෙන්නෙ නැහැ. අනිද්දා එනම් මැයි 05 වෙනිදා සිදුවෙන්නේ අඟහරු සහ සඳ අතර සමීප වීමක්. ඒ අවස්ථාවෙදි මේව ඔබට, හෙට(මැයි 05) සිදුවෙන සෙනසුරු සහ සඳ සමීපවීමටත් වඩා සමීපව පවතින ආකාරය දැකගන්න පුලුවන්. ඒවගේම ඒ සිදුවීම ඔබට අනිද්දා අලුයම 4 පමණ සිට සූර්යයා මුදුන් වනතුරුම පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුලුවන්. මේ සිදුවීම ආයෙ වෙන්නේ ජූනි 03 වෙනිදා. හැබැයි මේ තරම් සමීපවනම් පෙනෙන්නෙ නැහැ. ඒ නිසා මේ අවස්ථා දෙකම මඟහැරගන්න එපා... ©Andromeda
3 0583Loading...
20
ඉතා ආකර්ෂණීය ග්‍රහ සමීපවීම් දෙකක් හෙට සහ අනිද්දා දෙදින...😮😍
2 1322Loading...
21
මොකද බලන්නේ 🌝 මේකත් meme channel එකක් හැබැයි 🌚🔥
8030Loading...
22
Media files
2 4132Loading...
23
අද උදෑසන දැකගැනීමට ලැබුනු ග්‍රහ පෙළගැසීමේ චායාරූප...😍♥️ හෙට සහ අනිද්දා දෙදින තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් සිදුවෙන්න නියමිතයි.😇 ඒ පිළිබඳව ඉදිරියේදී ඔබව දැනුවත් කරන්නම්♥️ Device - Samsung S20 mobile phone camera ISO320 | 13mm | 0.0ev | F2.2 | 20" 📷 Dinujaya C Karunarathne ©Andromeda
2 2572Loading...
24
අඟහරු මතින් මකුළුවන් සොයාගනි????😳🤔 මෙන්න මේ ගැන සම්පූර්ණ විස්තරය
2 3289Loading...
25
ග්‍රහ වස්තු 4ක් හෙට අලුයම අහසේ තනි පෙළට සකස් වේ...😍✨👇 ✨සෞරග්‍රහ මණ්ඩලයේ පියවී ඇසින් නිරීක්ෂණය කල හැකි ග්‍රහ වස්තු 4ක් හෙට එනම් මැයි 03 වනදා අලුයම නැගෙනහිර අහසේ එකපෙළට පිහිටීම සිදුවනවා. ✨ඒ අතර පිලිවෙළින් අහස මුදුනේ සිට නැගෙනහිර ක්ෂිතිජය දෙසට සඳ, සෙනසුරු, අඟහරු සහ බුධ ග්‍රහලෝක දැකගත හැකියි. ✨මෙම සංසිද්ධිය හෙට අලුයම 5 සිට සූර්යයා මුදුන් වන තුරුම ඔබට පහසුවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් ග්‍රහ පෙළෙහි පහළින්ම ඇති බුධ ග්‍රහලෝකය දැකගැනීමටනම් නැගෙනහිර ක්ෂිතිජය ආසන්නව හොඳින් පෙනෙන ප්‍රදේශයක් තෝරගන්න වෙනවා. Andromeda
2 5876Loading...
26
League කලාවේ ප්‍රමුකයන් වන වසරක් පාසා ක්‍රිකට් උන්මාද රසිකයන් දින ගනිමින් බලා සිටින ලොව අංක එකේ Cricket league සැනකෙලිය ක්‍රිකට් ලොව නම් දැරූ ලෝක පූජිත ක්‍රීඩකයින් එකම පිටියක දස්කම් දක්වන Indian premiere league තරගාවලින් ආරම්භව පවතී.🔥 ඒ මහා ක්‍රිකට් උන්මාදයේ විස්තර පන්දුවෙන් පන්දුව නිවැරදි තොරතුරු ගෙන ඒමට අපි සූදනම්.😎👊 ක්‍රිකට් ඉත්තෑවුනි ඉත්තෑවා කරේ තබන් පැමිනෙන්න ක්‍රිකට් ඉතෑවුන් සදහා හොදම තෝතැන්න 𝕃𝕖𝕘𝕖𝕟𝕕𝕒𝕣𝕪 ℂ𝕣𝕚𝕔𝕜𝕖𝕥 අපයි ඉතින් පහල join button  එක ඔබා අප සමග එකතුවන්න🦔♥️🐾
8950Loading...
27
"ඔබේ හෙට දවස වෙනුවෙම් අද දවස කැප කරනවද කියලා " කලු ලෝගුව පලදින්න ඔනේද ? ඒනම් ඔයා ඒ වෙනුවෙම් වැඩකරන්න ඔනේ. නිකම් නෙවෙ කැපවීමෙන් වැඩකරන්න ඔනේ🥺🔥 අම්මා තාත්ත බලන් ඉන්නවා ඔයා දිනනකම් .. ඉතිම් ලමයෝ මේ ඔයාගේ වාරය ඉතිම් එකතු වෙන්න ලිලීගේ මෝටිවේශන් එක්ක 😊💗
1 0431Loading...
28
කළුකුහරය ගැන කතාකරමු....😌👇 මේ වීඩියො සීරීස් එකෙන් අපි කාතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ කළුකුහරය ගැන. ඉතින් අද ඒකෙ පළවෙනි Episode එක අපේ youtube නාලිකාවට දැන් Upload කලා. මේ පලවෙනි Episode එකෙන් කතාකරන්නෙ කළුකුහරය කියන්නෙ මොනවද කියන එක ගැන සහ කළුකුහරය නිර්මාණය වෙන්නෙ කොහොමද කියන එක ගැන. ඉතින් ඔබ මේ පිළිබඳ හදාරන්න කැමති කෙනෙක්නම් පහත link එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න පුලුවන්😊❤️ Andromeda
3 66015Loading...
29
හබල් දුරේක්ෂය අද රාත්‍රීයේදී ඔබට පියවී ඇසින් දැකගත හැකියි....✨ ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සේම හබල් අභ්‍යවකාශ දුරේක්ෂයත් විටින් විට ලංකාවට ඉහළ අහසේ ගමන් කිරීම සිදුවෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් තමයි අද රාත්‍රීයේදී ඔබට මේ උදාවෙන්න යන්නෙ කොහෙන්ද පෙනෙන්නේ🤔? මෙය අද රාත්‍රී 7.47ට බටහිර සහ වයඹ අතර දිශාවෙන් උදාවෙලා අහස මුදුන ආසන්නයේදි නොපෙනී යනවා. ඒ පෘථිවි සෙවනැල්ලට හසුවීම හේතුවෙන්. ඉතින් ඔබ මෙය නිරීක්ෂණය කරනවන්ම් අද රාත්‍රී 7.47න් පසුව බටහිර අහස බලාගෙන ඉන්න. රාත්‍රී 7.52ට පමණ එය ඔරායන් තාරකා රාශියේ Betelgeuse තාරකාව ආසන්නයෙන් ගමන් කරයි. ජ්‍යාත්‍යන්තර මධ්‍යස්ථානය තරම් දීප්තිමත්ව මේක දිස්වෙන්නෙ නැහැ. ක්ෂිතිජය ආසන්නව තියෙද්දිනම් පියවී ඇසට හඳුනගන්න ගොඩක් අපහසු වේවි. නමුත් අහස මුදුන ආසන්නයට එන විට ක්‍රමයෙන් දීප්තිය වැඩිවෙයි. Andromeda
3 2068Loading...
30
දැනුම සොයන්නන් දැනුම ගවේෂණය කරන්නන් වෙනුවෙන් වෙන්වූ එකම නවාතැන 🌏 🇱🇰 ⚠️️ ⚠️ කොරියානු පිරිමි අයගේ රැවුල වැවෙන්නෙ නැත්තෙ ඇයි 🙈 ⚠️සිනාසීම නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 🙂 ⚠️සියදිවි නසා ගැනීම පිලිබඳ ඔබ නොදත් කරුනු 👻 ⚠️නිරුවතින් නිදාගැනීමේ වාසි 🛌 ⚠️පියා ජනපති වෙද්දී දුව ජනපති ආර්යාව වෙයි 🇵🇰 ⚠️ඔබේ මොළය විදුලි බුබුලක් බල ගැන්වීමට ප්‍රමාණවත් විදුලිය ජනනය කරයි 🧠 ⚠️නියුරෝන ඔබේ මොළයට පැයට කිලෝමීටර් 241කට වඩා වැඩි වේගයකින් තොරතුරු යවයි ⚡️ ⚠️ලොව අඩුම මාසික වැටුපක් ලබන සේවකයන් සිටින රට ශ්‍රී ලංකාව බවට පත් වේ 🇱🇰 ⚠️මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 13 🧊 මේ වගේ වටිනා විස්තර තව දුරටත් කියවන්න කැමති නම් අදම අපේ චැනලයට එකතු වෙන්න 🌏🇱🇰
1 5731Loading...
31
හබල් දුරේක්ෂය දියත් කර අදට වසර 34ක්....❤️✨ හරියටම මීට වසර 34කට පෙර එනම් 1990 අප්‍රේල් 24 වෙනිදා තමයි හබල් දුරේක්ෂය දියත් කිරීම සිදුකලේ. ඒ පෘථිවි පෘෂ්ටයෙන් කිලෝමීටර් 515ක් පමණ ඉහළ පවතින කක්ෂයක් වෙත.(පහළ පෘථිවි කක්ෂයක්). මේ දියත් කිරීම සිදුකෙරුනේ නාසා ආයතනයෙහි Kennedy Space Center සිටයි. ඒවගේම ඒ සඳහා භාවිත කලේ Discovery අභ්‍යවකාශ ශටලයයි. ඇත්තටම විඳ්‍යාඥයින් බලාපොරොත්තු වුනේ මේක වසර 15ක් පමණ ක්‍රියාකාරී තත්වයේ පවතියි කියල. නමුත් දැන් වසර 34ක්. විටින් විට එහි විවිධ දෝෂ මතුවුනත් තවමත් මෙයිත් විද්‍යාත්මක දත්ත ලබාගන්නවා❤️ ©Andromeda
2 6863Loading...
අද උදෑසන ලංකාවට ඉහළින් ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගමන් කල ආකාරය.....❤️✨️ ආයෙ කවද්ද මේක ලංකාවට පෙනෙන්නේ😇👇 මැයි 14 🛰පෙ.ව. 4.09ට උතුරු දිශාවෙන් උදාවී පෙ.ව. 4.20ට පමණ ගිණිකොණ දිශාවෙන් බැස යයි. ඉහත කාලය තුල ඊසාන දිග අහස බලාසිටින්න. පෙ.ව. 4.15ට පමණ එය ඊසානදිශාවෙන් අංශක 30ක් පමණ ඉහළ අහසේ ගමන් කරන ආකාරය ඔබට දැකගත හැකිවේවි. චායාරූප - Dinujaya C Karunarathne © Andromeda
Hammasini ko'rsatish...
65👍 6🥰 1
ඊයේ අවුරෝරා ඇතිවීමට හේතුවුනු සූර්ය ලප කලාපය අපි චායාරූපගත කලා....🔭 ☀️❤️ ඊයේ දින මෙම ලප කලාපයෙන් ප්‍රභල සූර්ය කුණාටු කිහිපයක් ඍජුවම පෘථිවිය දෙසට නිකුත් වීම සිදුවුනා. මේ හේතුවෙන් ඊයේ ධ්‍රැවාසන්න රට වල සහ ඊට යාබද රටවල ජනතාවට අවුරෝරා ආලෝකය ප්‍රභලව නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලැබුනා.🤠 ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් මිලියන 3317ක පැතිරී තිබෙන මෙය තුළ සූර්ය ලප 81ක් පමණ අන්තර්ගත වනවා.😯 ඒවගේම පෘථිවියත් සමඟ සන්සන්දනය කලොත් පෘථිවියේ විශ්කම්භය වගේ 16 ගුණයක් පමණ මේ ලප කලාපය විශාලයි.🫨 එවැනි සන්සන්දනාත්මක චායාරූපයක් හතරවන රූපයේ දැක්වේ.😇👇 Equipments Telescope - D203, F/10 Schmidt Cassegrain Telescope Camera - Samsung S20 Eyepiece - 25mm wide angle eyepiece 📷 Dinujaya C Karunarathne © Andromeda Astro
Hammasini ko'rsatish...
53👍 9🔥 8🤯 3
G5 ඛාණ්ඩයට අයත් ප්‍රභල සූර්ය කුණාටුවක් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ උදෑසන 4.24ට පෘථිවියට ලඟා වී තිබෙනවා😳. මේ හේතුව නිසා ඒවාට නිරාවරණය වන ප්‍රදේශ වල විදුලිබලය ඇනහිටීම්, චන්ද්‍රිකා වල උපාංග වලට හානි වීම, Navigation System ක්‍රියා විරහිත වීම් වැනි දේවල් සිදුවෙන්න පුළුවන්. ඒවගේම පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ සහ ඊට යාබද ප්‍රදේශ වලත් අවුරෝරා ආලෝකය දැකගැනීමටද පුළුවන්. මොනවද මේ සූර්ය කුණාටු කියන්නෙ? (දැනට කෙටියෙන් පැහැදිලි කරන්නම්) ඇතැම් විට ඔබ මීට පෙර අහල ඇති සූර්ය සුළං පිළිබඳව. ඒ කියන්නෙ සූර්යයාගෙන් අනවරතව නිකුත් වෙන ආරෝපිත අංශු. මේ තුළ බහුතර ප්‍රමාණයක්ම පවතින්නේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන. ඉතින් මේවගේ ආරෝපිත අංශු විශාල ප්‍රමාණයක් සූර්යයාගෙන් එකවර නිකුත් වුනොත් අපි ඒකට කියනව සූර්ය කුණාටුවක් කියල. සාමන්‍යෙන් සූර්යයාගෙන් පැමිණෙන මේ ආරෝපිත අංශු වලට පෘථිවිය නිරාවරණය වෙන්නෙ නැහැ. මොකද පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය මඟින් ඒවාගෙ පථය අපගමනය කිරීම සිදුකරනවා. නමුත් මේ සූර්ය කුණාටුවකදි එන ආරෝපිත අංශු සැලකිය යුතු ප්‍රමාණයක් පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට අපගමනය කරන්න බැරිවෙනවා. මොකද ඒ ආරෝපිත අංශු ප්‍රවාහයටත් තරමක් ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් පවතිනවා. ඉතින් ඒ අංශු පෘථිවිය ආසන්නයට එද්දි ඒවාහි චුම්භක ක්ෂේත්‍රය, පෘථිවි චුම්භක ක්ෂේත්‍රයත් සමඟ අන්තර්ක්‍රියා කරන්න පටන් ගනන්වා. මේ නිසා පෘතිවි චුම්භක ක්ෂේත්‍රය තුළ කැලඹීම් හටගන්නවා. ඒ අතර තුර සැලකිය යුතු අංශු ප්‍රමාණයක් පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ වලින් පෘථිවි වායුගෝලයට පැමිණීම සිදුවෙනවා. එහෙම එන අංශු පෘතිවි වායුගෝලයේ ඇතැම් වායු අණු සමඟ අන්තර්ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවුරෝරා ආලෝකයත් ඇතිවෙන්නේ. ඉතින් මේ සූර්ය කුණාටු සහ අවුරෝරා ගැන සවිස්තරාත්මකව අපි ඉදිරි වීඩියෝවක් තුළින් කතාකරමු. හදිස්සියේ මේ ලිපිය දැමීමේ අරමුණ මේ පිළිබඳ ඔබව දැනුවත් කිරීම පමණයි. ඒවගේම මේ සූර්ය කුණාටුව නිකුත්වෙලා තිබෙන්නේ මේ දින වල සූර්යයා මත දකින්න ලැබෙන 3664 කියන සූර්ය ලප කලාපයෙන්. අපි එහි සමීප දුරේක්ෂ දර්ශන අද දින අපේ ෆේස්බුක් පිටුවෙහිද ඵල කලා. ඒවගේම ඊයෙ දිනත් එමඟින් G4 ඛාණ්ඩයට අයත් තවත් සූර්යකුණාටුවක් නිකුත් වෙලා තිබෙනවා. ඉතින් මේ සියල්ල ගැනම පැහැදිලි විස්තරයක් ඉදිරියට ගෙන එන්නම්. එතෙක් රැඳීසිටින්න.❤️ Dinujaya C Karunarathne ©Andromeda
Hammasini ko'rsatish...
🔥 38👍 10 3
Photo unavailableShow in Telegram
G5 ඛාණ්ඩයේ ප්‍රභල සූර්ය කුණාටුවක් පෘථිවිය දෙසට😳

17🔥 5👍 2
Photo unavailableShow in Telegram
පියවී ඇසින් දැකිය හැකි සූර්යලප කලාපයක් මේ දින වල සූර්යයා මත.😯👇 ⛔සූර්යයා බැස යන අවස්ථාවේදී සහ නැග එන අවස්ථාවේදී පමණක් නිරීක්ෂණය කරන්න.⛔ 🚫අවවාදයයි - මෙම සූර්යලප කලාපය ඔබට පියවී ඇසින් දැකගත හැක්කේ සූර්ය උදාවේදී සහ බැසයාමේදී පමණයි. ඒ නිසා ඒ අවස්ථා දෙකේදී හැර අන් කිසිඳු අවස්ථාවක මෙය නිරීක්ෂණය කිරීමට උත්සහ කරන්න එපා. එමඟින් ඔබේ ඇස් වලට ඍජුව හානි සිදුවිය හැක. සූර්ය උදාවේදී සහ බැසයාමේදී සූර්යයාලෝකයේ තීව්‍රතාවය සැලකිය යුතු මට්ටමකට අඩුවෙන නිසා ඒ අවස්ථා දෙකේදී සූර්යයා නිරීක්ෂණ කිරීම පමණයි ආරක්ෂිත වන්නේ. මේ ඔබට පියවී ඇසට පෙනෙන්නේ AR3664 කියන සූර්යලප කලාපය. එය පෘථිවියේ විශ්කම්භය වගේ 16ගුණයක පමණ පරාසයක පැතිරී තිබෙනවා. ඒවගේම මෙමඟින් ඊයේ දින පෘථිවිය දෙසට ඍජුවම Coronal Mass Ejection (ආරෝපිත අංශු පිටකිරීම්) පහක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මේ දින වල පෘථිවියේ ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අව්‍රෝරා ක්‍රියාකාරිත්වයත් සැලකිය යුතු මට්ටමකින් වැඩිවෙලා තිබෙනවා. එහෙම දිස්වුණු අව්‍රෝරා වල චායාරූප කිහිපයක් පහත කමෙන්ට් වල ඇත. ©Andromeda
Hammasini ko'rsatish...
52👍 15🔥 3
මේ ඔබ දකින්නේ හබල් දුරේක්ෂයෙන් ලබාගත් විශ්වයේ ගැඹුරුම චායාරූපයක්.🥹 තිත් වගේ පෙනුනට මේ ෆොටෝ එක ඇතුළෙ මණ්දාකිණි 10000 කටත් අධික ප්‍රාමණයක් දැකගන්න තියෙනවා.🙊 හැබැයි මෙච්චර මණ්දාකිණි ප්‍රමාණයක් තියෙන්නෙ රාත්‍රී අහසෙ කොයිතරම්නම් කුඩා ප්‍රදේශයකද කියල ඔබ දන්නවනම් පුදුම වේවි🤩. පළවෙනි කමෙන්ට් එකේ තියෙන ෆොටෝ එක බලන්නකො කොච්චර පොඩි ප්‍රදේශයක්ද කියල🙈 හරියටම ප්‍රමාණය කිව්වොත් පසලොස්වක චන්ද්‍රයා රාත්‍රී අහසෙ අපිට පෙනෙන ප්‍රමාණයෙන් දහයෙන් පංගුවක්. මේ චායාරූපය තුළ තිබෙන ඇතැම් මණ්දාකිණි පවතින්නේ පෘථිවියට ආලෝක වර්ෂ බිලියන 13ක් පමණ දුරින්😯 (Light travel distance එක😏) ඒ කියන්නෙ තාමත් අපි දකින්නෙ ඒ මණ්දාකිණි වල තරුණ අවධිය😳 එහෙම කිව්වෙ ඇයි?🤔 මෙහෙමනෙ!.🤓 ඔබ දන්නවා ආලෝක වර්ෂයක් කියන්නෙ ආලෝක ෆෝටෝනයක් වර්ෂයකදි ගමන් කරන දුර කියල.😊 ඉතින් ඒ මණ්දාකිණි වලට තියෙන දුර ආලෝක වර්ෂ බිලියන 13ක් කියන්නෙ එහෙන් නිකුත් වෙන ආලෝක ෆොටෝනයක් පෘථිවියට එන්න අවුරුදු බිලියන 13ක් යනවා කියන එක.😐 හැබැයි අපි දැනට දන්න විදිහට විශ්වයේ වයසත් අවුරුදු බිලියන 13.7ක්. ඒ කියන්නෙ මේ ඔබ තවම දකින්නෙ මහා පිපිරුමෙන් විශ්වය නිර්මාණය වෙලා ගත වුනු අවුරුදු මිලියන 700ක පමණ කාලය ඇතුළත නිර්මාණය වුනු මණ්දාකිණි.🤯 අවුරුදු මිලියන 700ක් උනාට අනෙක් මණ්දාකිණි වල වයසත් එක්ක බලද්දි ඒවා තාම ගොඩක් තරුණයි.🫢 ඒවගේම ඔයගොල්ලන්නට ඉන්න ගමන් පොඩ්ඩක් හිතල බලන්න මම තව පොඩි දෙයක් කියන්න්ම්😉 ඔයාල දන්නවනෙ අපි ජීවත්වෙන්නෙත් ක්ෂීරපථය කියන මණ්දාකිණිය තුළ කියල.😌 දැනට ඇස්තමේන්තු කරල තියෙන විදිහට මේ ක්ෂීරපථය තුළ පමණක් තරු බිලියන 100ක් පමණ අඩංගු වෙනවා.😀 ඒවගේම ග්‍රහලෝක බිලියන 100ත් 200ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙනවා.😃 ඉතින් එතකොට හිතල බලන්නකො මේ ෆොටෝ එකේ තියෙන මණ්දාකිණි ඇතුළෙ තරු කොච්චර ඇතිද?😶 ග්‍රහලෝක කොච්චර ඇතිද?😐 ජීවීන්????😏 ආ එයාලත් ඇති😉 ඉතින් ඔයත් රෑ අහස බලන කෙනෙක්නම් ඒ බලන අතරතුර මේ ගැනත් පොඩ්ඩක් හිතල බලන්න.😌 පියවී ඇහැට නොපෙනුනත් ඔයා බලන් ඉන්නෙ මණ්දාකිණි දහස් ගණනක් දිහා වෙන්න පුලුවන්.🤗 සමහරවිට ඒ මණ්දාකිණියක ඉඳන් ඒ වෙලාවෙම තවත් කෙනෙක් ඔයා දිහා බලාගෙන මේ ගැනම හිතනව වෙන්නත් පුලුවන්❤️✨ Dinujaya C Karunarathne ©Andromeda Astro
Hammasini ko'rsatish...
102🔥 7👍 2
Photo unavailableShow in Telegram
තිත් වගේ පේන්නෙ තරු කියලද හිතුවෙ?🙄 නෑ!. මේ මණ්දාකිණි😱
Hammasini ko'rsatish...
67🔥 10😱 9🤩 1
Repost from Channel Links 1.0
Photo unavailableShow in Telegram
‼️ කාන්තාවට පිරිමින් එපා වීමට ප්‍රදාන හේතුව වනුයේ පිරිමින් කාන්තාවන් සමග Read More...🤬
Hammasini ko'rsatish...
👍 4
🔞 Read More... 🔞