cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

Andromeda Astro

Youtube - https://youtube.com/@andromeda1420 Promotions and Inquiries - @dckarunarathne

Ko'proq ko'rsatish
Advertising posts
11 542Obunachilar
-824 soatlar
+437 kunlar
-630 kunlar

Ma'lumot yuklanmoqda...

Обуначиларнинг ўсиш даражаси

Ma'lumot yuklanmoqda...

කළුකුහරය ගැන කතාකරමු....😌👇 මේ වීඩියො සීරීස් එකෙන් අපි කාතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ කළුකුහරය ගැන. ඉතින් අද ඒකෙ පළවෙනි Episode එක අපේ youtube නාලිකාවට දැන් Upload කලා. මේ පලවෙනි Episode එකෙන් කතාකරන්නෙ කළුකුහරය කියන්නෙ මොනවද කියන එක ගැන සහ කළුකුහරය නිර්මාණය වෙන්නෙ කොහොමද කියන එක ගැන. ඉතින් ඔබ මේ පිළිබඳ හදාරන්න කැමති කෙනෙක්නම් පහත link එකෙන් ගිහින් ඒ වීඩියෝ එක බලන්න පුලුවන්😊❤️ Andromeda
Hammasini ko'rsatish...
38👍 2🔥 1😁 1
හබල් දුරේක්ෂය අද රාත්‍රීයේදී ඔබට පියවී ඇසින් දැකගත හැකියි....✨ ජ්‍යාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සේම හබල් අභ්‍යවකාශ දුරේක්ෂයත් විටින් විට ලංකාවට ඉහළ අහසේ ගමන් කිරීම සිදුවෙනවා. ඉතින් එවැනි අවස්ථාවක් තමයි අද රාත්‍රීයේදී ඔබට මේ උදාවෙන්න යන්නෙ කොහෙන්ද පෙනෙන්නේ🤔? මෙය අද රාත්‍රී 7.47ට බටහිර සහ වයඹ අතර දිශාවෙන් උදාවෙලා අහස මුදුන ආසන්නයේදි නොපෙනී යනවා. ඒ පෘථිවි සෙවනැල්ලට හසුවීම හේතුවෙන්. ඉතින් ඔබ මෙය නිරීක්ෂණය කරනවන්ම් අද රාත්‍රී 7.47න් පසුව බටහිර අහස බලාගෙන ඉන්න. රාත්‍රී 7.52ට පමණ එය ඔරායන් තාරකා රාශියේ Betelgeuse තාරකාව ආසන්නයෙන් ගමන් කරයි. ජ්‍යාත්‍යන්තර මධ්‍යස්ථානය තරම් දීප්තිමත්ව මේක දිස්වෙන්නෙ නැහැ. ක්ෂිතිජය ආසන්නව තියෙද්දිනම් පියවී ඇසට හඳුනගන්න ගොඩක් අපහසු වේවි. නමුත් අහස මුදුන ආසන්නයට එන විට ක්‍රමයෙන් දීප්තිය වැඩිවෙයි. Andromeda
Hammasini ko'rsatish...
52🔥 6👍 5👏 2👌 1
දැනුම සොයන්නන් දැනුම ගවේෂණය කරන්නන් වෙනුවෙන් වෙන්වූ එකම නවාතැන 🌏 🇱🇰 ⚠️️ ⚠️ කොරියානු පිරිමි අයගේ රැවුල වැවෙන්නෙ නැත්තෙ ඇයි 🙈 ⚠️සිනාසීම නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 🙂 ⚠️සියදිවි නසා ගැනීම පිලිබඳ ඔබ නොදත් කරුනු 👻 ⚠️නිරුවතින් නිදාගැනීමේ වාසි 🛌 ⚠️පියා ජනපති වෙද්දී දුව ජනපති ආර්යාව වෙයි 🇵🇰 ⚠️ඔබේ මොළය විදුලි බුබුලක් බල ගැන්වීමට ප්‍රමාණවත් විදුලිය ජනනය කරයි 🧠 ⚠️නියුරෝන ඔබේ මොළයට පැයට කිලෝමීටර් 241කට වඩා වැඩි වේගයකින් තොරතුරු යවයි ⚡️ ⚠️ලොව අඩුම මාසික වැටුපක් ලබන සේවකයන් සිටින රට ශ්‍රී ලංකාව බවට පත් වේ 🇱🇰 ⚠️මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය ඛනිජ වර්ග 13 🧊 මේ වගේ වටිනා විස්තර තව දුරටත් කියවන්න කැමති නම් අදම අපේ චැනලයට එකතු වෙන්න 🌏🇱🇰
Hammasini ko'rsatish...
👍 3
𝙒𝙞𝙨𝙝𝙬𝙖 🌎 𝙨𝙖𝙧𝙞𝙨𝙖𝙧𝙖 🇱🇰
𝙍𝙚𝙖𝙙 𝙢𝙤𝙧𝙚..🌏🇱🇰
හබල් දුරේක්ෂය දියත් කර අදට වසර 34ක්....❤️✨ හරියටම මීට වසර 34කට පෙර එනම් 1990 අප්‍රේල් 24 වෙනිදා තමයි හබල් දුරේක්ෂය දියත් කිරීම සිදුකලේ. ඒ පෘථිවි පෘෂ්ටයෙන් කිලෝමීටර් 515ක් පමණ ඉහළ පවතින කක්ෂයක් වෙත.(පහළ පෘථිවි කක්ෂයක්). මේ දියත් කිරීම සිදුකෙරුනේ නාසා ආයතනයෙහි Kennedy Space Center සිටයි. ඒවගේම ඒ සඳහා භාවිත කලේ Discovery අභ්‍යවකාශ ශටලයයි. ඇත්තටම විඳ්‍යාඥයින් බලාපොරොත්තු වුනේ මේක වසර 15ක් පමණ ක්‍රියාකාරී තත්වයේ පවතියි කියල. නමුත් දැන් වසර 34ක්. විටින් විට එහි විවිධ දෝෂ මතුවුනත් තවමත් මෙයිත් විද්‍යාත්මක දත්ත ලබාගන්නවා❤️ ©Andromeda
Hammasini ko'rsatish...
🎬 නොමිලේ ෆිල්ම්ස් බලමුද...?👀 අලුතින් රිලීස් වෙන ෆිල්ම්ස් බලන්න සෙට් වෙන්න 👇 Cine World Cine World Cine World
Hammasini ko'rsatish...
5👍 3🔥 1🥰 1
𝗖𝗜𝗡𝗘 𝗪𝗢𝗥𝗟𝗗 🇱🇰
තාමත් වල්ගාතරුව බලන්න බැරිඋනාද?😇 මෙන්න සම්පුර්ණ වීඩියෝ එක❤️👇 https://youtu.be/Un6KPURuhNI?si=A6fVH9IUL4HdjgtO ©Andromeda
Hammasini ko'rsatish...
29👍 5
යක්ෂ වල්ගාතරුව Mobile phone එකෙන් Capture කලා....🫠 Device - Samsung S20 ISO320 | 26mm | 0.0ev | F1.8 | 20" වල්ගාතරුව ගැන වැඩිදුර තොරතුරු - https://youtu.be/9FXp5B6p0DU?si=7MlNXRPLTCj19MZl
Hammasini ko'rsatish...
යක්ෂයාගේ වල්ගාතරුවේ දීප්තිය අද උපරිම වේ...😍❤️ 12P/Ponsbrooks හෙවත් Devil's Comet ලෙස හඳුන්වන මේ වල්ගාතරුව අද දින එහි කක්ෂයේ සූර්යයාට ආසන්නතම ලක්ෂයට පැමිණීම සිදුවෙනවා. මේ හේතුවෙන් අද තමයි මේ වල්ගාතරුවේ දීප්තිය උපරිම වෙන්නෙ. ඉතින් ඔබට මෙය මේ දින වල බටහිර අහසෙ සූර්යයා බැසයාමෙන් අනතුරුව රාත්‍රී 7.30 පමණ වනතෙක් නිරීක්ෂණය කිරීමට පුළුවන්. පිහිටීම සොයාගැනීමට Stelarium app එක භාවිත කරන්න. හැබැයි පියවී ඇසින් නිරීක්ෂණය කරනවාට වඩා වඩාත් සාර්ථක ඔබේ Mobile phone එකෙන් හෝ කැමරාවෙන් මෙහි Long exposure shot එකක් ගන්න එක. ඇත්තටම අපිටත් ඊයේ දින පුළුවන් උනා එය mobile phone එකෙන් සහ දුරේක්ෂයකින් චායාරූපගත කරන්න. ඒ සමීප දර්ශන ඉක්මනින්ම ඔබ වෙත ගෙන එන්නම්. ©Andromeda
Hammasini ko'rsatish...
43👍 4👌 4
ඔයත් ඕලේ ලියන්න ඉන්න කෙනෙක්ද ? ඔයාට අපි දෙනවා *නෝට් *මෝටිවේශන් *කෙටි ප්‍රශ්න *රචනා ආදී දේවල් 😌 ඕලේවල් ලියන්න ඉන්න අය ජොයින් වෙන්න ඉක්මනින් 🔥
Hammasini ko'rsatish...
O/l කුප්පිය
🔥සකරබයිස් කරන්න🔥
Repost from N/a
මොකක්ද මේ Project SKAO කියන්නේ 🤔
මේ කියන්න යන්නේ දැනට නිපදවිමට නියමිත ලෝකේ විශාලම දුරේක්ෂය ගැන. රටවල් 16ක එකතුවෙන් ඉදිකරන මේ ව්‍යාපෘතියේ විශේෂය වෙන්නේ ලොව පළමු වතාවට Global antenna system + Artificial Intelligent තාක්ෂණය භාවිතා කිරීම නිසයි. 📡
📌 ඉතින් මේ ගැන හරියටම දැනගන්න, කියවන්න අපේ Channel එකට Join වෙන්න. විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, නොදන්න දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. මේක ඔයා වෙන්නම join ඕනේ channel එකක් 😌
Hammasini ko'rsatish...
6👍 3
Read Full Article 🗞
Join Channel 🛸