cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

මහාවංශය 2.0 - Mahavanshaya 2.0

💚 අවුරුදු 16 ට වැඩි පරිශීලකයින් සඳහා වෙන්වූ චැනලයකි. 💚 ඔබට අවුරුදු 16 ට වැඩිනම් පමණක් චැනලය සමග එකතු වන්න. 🚫 16+ 🚫 🌿Channel wner :- @Mr_Karlos_555 🌿For Crosspromotions/Any Other Problem :- @Mr_lucky_08 🌿Send Your Feedback :- @Mahavanshaya_feedba

Ko'proq ko'rsatish
Reklama postlari
17 980
Obunachilar
-724 soatlar
-907 kunlar
-41230 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
4. කොකේන් අපි දන්න තරමින් කොකේන් කියන්නෙ භාවිතයට නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය ගණයට වැටෙන නිෂ්පාදනයක්නේ. ඉතාම මෑත කාලයේදී විවිධ වෛද්‍ය ක්‍රමවේදයන්ට කොකේන් භාවිතයට යුරෝපා රටවල අනුමැතිය ලැබිලා තියෙනවා. නමුත් ඒ හුඟක්ම විශාල ශල්‍යකර්ම සඳහා නිර්වින්දන ක්‍රම වගේ දේවල් වලදී. නමුත් ඉතිහාසයේ විශාදය වගේ සාමාන්‍ය මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් වශයෙන් මේ කොකේන් භාවිතා කරලා තියෙනවා. අපි හැමෝම දන්න ප්‍රසිද්ධ, මනෝවිශ්ලේෂණයේ පියා ලෙස සැලකෙන සිග්මන් ෆ්‍රොයිඩ් පවා මානසික ප්‍රතිකාර වශයෙන් කොකේන් නිර්දේශ කල වෛද්‍යවරුන් අතරේ සිටිනවා. ඒ වගේම මානසික රෝග වලට අමතරව දත්, කැක්කුම්, ඉරුවාරදය වැනි රෝග වලට පවා කොකේන් නිර්දේශ කිරීම ඒ අවධියේ සුලභව සිදුවෙලා තියෙනවා
2 0075Loading...
02
3. සතුන්ගේ පිත යොදාගෙන කෙරුණු ප්‍රතිකාර සත්ව පිත කියන්නෙත් ඒ කාලයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන්න යොදා ගැනුණු සුලභ ප්‍රතිකාර ක්‍රමයක්. පිඹුරාගේ පිත කාන්තා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවෙන වණ ආදිය සුවකරන්න භාවිතා කෙරුණු බව කියවෙනවා. ඊටත් වඩා අප්‍රසන්නම කාරණය තමයි මුඛය ආශ්‍රිත දුර්ගන්ධය දුරුකරන්න ඒ කාලයේ අලියන්ගේ පිත ජලය සමඟ මිශ්‍රකොට පානය කළා කියන එක. මේක පුරාණ චීනයේ ඉතාම ප්‍රසිද්ධ ප්‍රතිකාර ක්‍රමයක් වුනු බව කියවෙනවා.
1 9261Loading...
03
ලෝක ඉතිහාසයේ අමුතු ප්‍රතිකාර ක්‍රම 1. ලේ වැගිරීම (Bloodletting) මනුස්සයෙකුගේ ශරීරයෙන් ලේ වැගිරෙනව කියල කියන්නෙ ඇහුවමත් බිය ඇතිවෙන කාරණයක්නේ. හැබැයි වෛද්‍ය විද්‍යාව මේ තරම් නොදියුණු අතීතයේ යම් යම් ලෙඩරෝග සුවකරන උපක්‍රමයක් විදිහට මිනිසුන්ගේ ශරීරයෙන් ලේ වැගිරෙන්නේ ඉඩහැරියා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ ලේ වැගිරීමේ ප්‍රතිකාර ක්‍රමය පුරාණ සුමේරියානුවන් සහ ඊජිප්තුවරුන්ගේ පුරුද්දක් බවට විශ්වාස කලත් මේ ක්‍රමය වඩාත්ම ප්‍රචලිත වෙන්නේ ක්‍රි: පූ: 8ත් – 6ත් අතර සම්භාව්‍ය ග්‍රීසිය හා රෝමය සමයේ. ශරීරයේ රුධිරය සමපාත නොවීම නිසා යම් රෝග ඇතිවෙන බවට නිර්ණය කල එකල වෛද්‍යවරුන් මිනිස් සිරුරේ යම් තැනක කැපුමක් සිදුකොට අතිරේක රුධිරය ගලායාමට සලස්වනු ලැබුවා.
2 0162Loading...
04
5. හෙරොයින් හෙරොයින් කියන්නෙත් නීතියෙන් භාවිතය තහනම් ඉතාම භයානක ගණයේ මත්ද්‍රව්‍යයක්. නමුත් 1920 ආශ්‍රිත කාලයේ මේ හෙරොයින් කියන භයානක මත්ද්‍රව්‍යය කුඩා දරුවන්ට ඇතිවෙන කැස්ස සඳහා බහුලව නිර්දේශ වන ප්‍රතිකාරයක් බවට පත්වෙලා තිබුණා.
2 4184Loading...
05
2. හිස් කබල සිදුරු කිරීම (Trepanation) මේකත් ඇහුවමත් හිත සසල වෙන විදිහේ එක්තරා භයානක ප්‍රතිකාර ක්‍රමයක්. මේක මීට වසර 7000 කට පමණ පෙර ඉතා ඈත ඉතිහාසයේ භාවිතා කල ප්‍රතිකාර ක්‍රමයක්. ලෝකයේ පැරණිතම ශල්‍යකර්ම වලින් එකක් විදිහට මේ ක්‍රමය හැඳින්වුවත් වරදක් නැහැ. මේ ආකාරයට විවිධ ලෙඩරෝග සුවකිරීම සඳහා හිස්කබල සිදුරු කිරීම කුමන පදනමක් මත සිදුකළේද යන්නනම් තවමත් විවාදාත්මකයි. කොහොම වුණත් මේක ගෝත්‍රික චාරිත්‍ර මත සිදුවූවක් බවත් විශ්වාස කෙරෙනවා. ඊට අමතරව හිසේ තිබෙන යම් යම් මානසික රෝග ඉවත්කිරීමට, නරක ආත්මයන් හිසෙන් පලවාහැරීමට වගේ අදහසකින් මේ සිදුරුකිරීම් සිදුකල බවටත් අනුමාන කෙරෙනවා. මෙසේ සිදුරු කල හිස්කබල් පේරු රාජ්‍යයේ සිදුකරන ලද කැනීම් වලදී හමුවෙලා තියෙනවා.
1 9512Loading...
06
6. ආසනික් ආසනික් කියල කියන්නෙ ආහාරයට ගැනීමෙන් මරණය පවා ඇතිවෙන්න පුළුවන් ඉතාම නරක රසායනික මුලද්‍රව්‍යයක්. ඒ වගේම ආසනික් කියන්නෙ ශරීරගතවීමෙන් පෙනහළු, වකුගඩු, අක්මා වගේ බොහෝ අවයන්වල පිළිකා ඇතිකිරීමට සෘජු සම්බන්ධතාවයක් දැක්විය හැකි මුලද්‍රව්‍යයක්. පුදුමයට කාරණය නම් ඈත ඉතිහාසයේ උණ, හිසරදය වගේ ඉතාම සුලභ රෝග වගේම රුධිර රෝග ඇතුළු රෝග ගණනාවකටම ප්‍රතිකාර වශයෙන් මේ ආසනික් භාවිතා කරලා තියෙනවා කියන එකයි.
2 0722Loading...
07
7. සත්ව වසුරු ප්‍රතිකාර මෙය පුරාණ ඊජිප්තුවරුන් ප්‍රතිකාර ලෙස භාවිතා කල ඉතාම අප්‍රසන්න සහගත ක්‍රමයක්. බූරුවන්, බල්ලන් මැස්සන් වගේ විවිධ සතුන් ගණනාවකගේම අසූචි ඔවුන් සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගෙන තියෙනවා. පිටගැස්ම ඇතිවීම වැලක්වීමට බාහිර තුවාලයක පිරිසිඳුකම ගැන ඉතා ඉහල අවධානයක් යොමුකරන සමයක ජීවත්වෙන අපිට නම් මේ කතාව හරිම අසාමාන්‍යයි. නමුත් පසුකාලීනව කරන ලද පර්යේෂණ වලින් නිගමනය කර තිබෙන්නේ සමහර සතුන්ගේ අසූචි වල ප්‍රතිජීවක ද්‍රව්‍ය අඩංගු මයික්‍රොෆ්ලෝරා අඩංගුවීම මෙසේ සමේ අසාදන සුවවීමට හෙතුවෙන්නට ඇතිබවයි.
2 2242Loading...
08
Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. ✍ අවවාදයයි : ඔයාලාට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඕනිනම්; අදාළ උනා හෝ නැතා හෝ මේ ලිපිය කියවහන්, නැත්නම් මැරියන්..! 🖕🏽 අවංකවම, Boy කෙනෙක්ගෙ perspective එකෙන් කිව්වොත් Pornographic contents වෙනුවට මේ වගේ "ලංකාවේ Telegram Leaks" බලන එකේ අමුතු "ආතල් එකක්" තිබුණත්; ඒ "ආතල් එකේ" බරපතලකම තේරුම් යන්නේ තමන්ගෙම කෙනෙක්ගේ, තමන්ගෙම හොඳම යාළුවෙක්ගේ දේවල් ඒ වගේ Telegram channel එකක දාලා තියෙනවා දකිද්දි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මම මේ Article එක ලියන්නෙත්, මගෙම හොඳම යෙහෙළියකට මීට මාස ගානකට කලින් සිදුවුණු සිදුවීමක් පදනම් කර ගෙන සහ එයාගේ අවසරය ඇතුව. මට ඕනි වුනේ එයාට help කරන්න. අන්තිමේදි මට පුළුවන් උපරිමයෙන් help කරලා එයාව බේරගන්න පුළුවන් උනා..❤️ ❓ මේ ලිපියේ අන්තර්ගතය : 1). Telegram channel එකක අනවසරයෙන් ඔයාගේ Nudes දාලා තියෙනවානම්, ඒවා සාර්ථක විදියට අයින් කරගන්නේ (Takedown) කොහොම ද..? ⛔️ 2). අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොම ද..? 🛡 3). (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..? ✉️ 👀 මේ ලිපියෙන් මම ප්‍රධානවතවම Target කරන්නේ : • නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අකැමති, තවත් අතකින් කිව්වොත් තමන්ගේ ගෙදරට මේක ගැන කියන්න කැමති නැති, අවුරුදු 18 ට අඩු හෝ වැඩි ඕනිම Teenager කෙනෙක්ව. Specially for Girls 💬 🔗 සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින් 🔗 *මේ Article එක පුළුවන් තරම් public channels වල share කරලා අනිත් අයවත් දැනුවත් කරන එක appreciated. #telegram #leak #privacy #hacks #tips
1 997118Loading...
09
පුලුවන් අය Share කරල හරි උදව්වක් කරන්න 😥🙏
4 7263Loading...
10
https://t.me/The_Hilarious_Hub_2000
2 8121Loading...
11
කොල්ලෙක් වුණහම මූණ දෙන්න සිද්ධ වෙන අකරතැබ්බ මෙව්ව තමයි! ඔය බණට එහෙම සමහර හාමුදුරු ගොල්ලො කියනවා පිරිමියෙක් වෙලා ඉපදෙන්නත් පිං කරලා තියෙන්න ඕන කියලා. හැබැයි ඉතින් හාමුදුරුවෝ බණට කියපු නිසා ඕකට සාදු සාදු කිව්වට අපි නං ඔය කතන්දරේට එකඟ වෙන්නෙ නෑ. හේතු දෙකක් නිසා. එකක් තමයි, පිරිමියෙක් වෙලා ඉපදෙන්න පිං කරලා තියෙන්න ඕන කිව්වහම, ඒක ගෑණුන්ව දෙකේ කොළේට දැමීමක් වෙන නිසා. අනික ෆෙමිනිස්ට් උන්දෑ කෙනෙක්ට එහෙම ඕක කිව්වනං මුකුණුවැන්න ලියනවා වගේ සිහින් කැබලි කරයි. අනික් කාරණේ ප්‍රයෝගිකයි. දැන් පිරිමියෙක් වීම නිසාම විඳින්න වෙන වද වේදනා කොයි තරං නං තියේද? කොල්ලෙක් වීම නිසාම සිද්ධ වෙන අකරතැබ්බ කොයි තරං නං තියේද? අන්න ඒ වගේ වෙලාවට කොහොමද මනුස්සයෝ පිරිමියෙක් වෙලා ඉපදෙන්න පිං කරලා තියෙන්න ඕන කියලා හිතන්නේ??
5 65111Loading...
12
2. අනේ අරූ කුකුලා! මෙන්න මේකත් කොල්ලන්ටම සිද්ධ වෙන අකරතැබ්බයක්. දැන් මේ ලෝකේ අනාදිමත් කාලෙක ඉඳලා තියෙන නොලියවුණු රීතියක් තමයි, සෑමවිටම කෙල්ලෙක් පස්සේ යා යුත්තේ කොල්ලෙක්ය කියන එක. ආයෙ කෙල්ලෝ කොල්ලෝ පස්සෙ එන්නෙම නෑ. දැන් කෙල්ලෙක්ව යාලු කරගන්න පස්සෙන් යන එකත් හා කියමුකෝ. හැබැයි වැඩේ නැගලා ගිහින් සෙට් වෙලා “මන මස්ත මගන්” වෙන්නේ, කෙල්ල කොල්ලට කැමති නං විතරයි. කෙල්ල කොල්ලට කැමති නැත්තං? “ඊයා අනේ අරූ කුකුලා වගේ මගෙ පස්සෙන් එනවා, හැටි විතරක් හැලි වඳුරෙක් වගේ. මුන් වගේ එවුන් නිසා තමයි කෙල්ලො අපිට ජීවත් වෙන එක එපා වෙන්නේ, බලන්න මෙයා” ඔන්න ඔය ටික තමයි අහගන්න වෙන්නේ. ඇයි නංකි එහෙම? කැමති නැත්තං කැමති නෑ කියන්ඩ, එතකොට “නෙට්ෆ්ලික්ස් බලන ඔයාට බටපොළ ඇන්ටෙනාව කරකෝන මාව ගැලපෙන්නෙ නෑ තමයි” කියලා අපි වෙන අතක් බලාගන්නං. හැබැයි අපි ආනන්තරිය පාපකරුමයක් කරපු ගාණට යාලුවොත් එක්ක කිය කියා වැළලෙන්න ඕන නැහැනේ!
5 54713Loading...
13
6. පර්ෆෝමන්ස්! ඔය සෙක්ස් එහෙම කරලා තියෙන හාදයෝ අනිවා දන්නවා මේ ප්‍රශ්නේ ගැන. දැන් අපි මුලින්ම කෙල්ලෙක්ව ගමු. කෙල්ලෙක් සෙක්ස් කරන්න ගියාට පස්සේ, තනිකරම මළ මිනිය වගේ ඉන්නෙ නැතුව පොඩ්ඩක් හරි සහයෝගයක් දීලා හිටියොත්, කෙල්ල ගැන සෙක්ස් කරපු කොල්ලා මළාට නරකක් කියනවද? නෑනේ. හැබැයි පුතෝ කොල්ලෙක් සෙක්ස් කරන්න යනවා කියන්නේ, ෆුල් ෆිට්නස් හදාගෙන, ටෙක්නික්ස් ගාණට ටියුන් කරගෙන ගිහිල්ලා, හෙනම පර්ෆෝමන්ස් එකක් පෙන්නලා එන්න වෙනවා කියන එක. පොඩ්ඩක් හරි එහෙ මෙහෙ වුණොත් ඉතින් පටි රෝල්. ඇයි පටි රෝල් වෙන්නේ? යකෝ ගෑණු ගිහිල්ලා යාලුවෝ එක්ක ඔව්වා කියනවා!!
8 66421Loading...
14
1. ඊයා වලත්තයා බස් වල කෝච්චි වල යනකොට කාන්තා පාර්සවේට හිරිහැර කරන, ජැක් ගහන, එහෙන් මෙහෙන් අල්ලන ලොන්ත පිරිමි පරාණ ඉන්නවා. ඒක ඇත්ත. හැබැයි කොයි වෙලාවකවත් වාර්තා වෙලා තියෙනවද පිරිමියෙක්ට ටච් එක දාන්න ආපු ගෑණු ගැන? පිරිමින්ට හේත්තුව දාන්න එන ඇන්‍ටිලා ගැන? නෑනේ. දැන් කතන්දරේ මේකයි. අපි ඔය ලිංගික හිරිහැර වලට එකෙන්ම විරුද්ධයි. ඒත් දෙයියනේ බස් එකේ යනකොට බ්‍රේක් ගැහුවහම අපිත් වැටෙන්න යනවා. බස් එකේ සෙනඟ හිරවෙනකොට අපිත් තල්ලු වෙනවා. එහෙම නොවෙන්න මොකද අපි බස් එකේ මැද හිටෝලා තියෙන කණු කියල හිතුවද? අන්න එහෙම අකරතැබ්බෙකින් ඇඟේ වැදුණොත් “ඊයා වලත්තයා” කියලා කෑ ගහගන්න තියාගන්ඩ එපා නංකි. අනික, ඇඟේ ගෑවෙන්නෙ නැතුව වුනත් කෙල්ලෙක් කොල්ලෙක්ට බස් එකක බැන්නොත් “මොකද මිනිහො ඇඟේ ඇතිල්ලෙන්න එන්නෙ?” කියලා, ආයෙ බස් එකේ කවුරුවත් නඩු අහ අහා ඉන්නෙ නෑ, අරූට නෙලලා බස් එකෙන් එලියට දානවා මිසක්. ඉතින් අපිනෙ දන්නෙ බස් එකක කෝච්චියක යනකොට ගෑණු පරාණෙක ඇඟේවත් නොගෑවෙන්න යන්න ට්‍රයි කරන එකේ දුක!
6 75712Loading...
15
4. ටෙන්ට් එක! මේකත් ටිකක් සැට් එකේ ප්‍රශ්නෙට ලඟ, ඊට වඩා කේස් වැටෙන්න පුළුවන් එකක්. දැන් පිරිමින්ගේ පරම්පරා සෙට් එකේ තියෙනවනේ කෙලින් කරන්න පුළුවන් ජැක් එකක්. දැන් සාමාන්‍ය ජැක් එකකයි, මේ ජැක් එකෙයි වෙනස මේකයි. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ජැක් එකක් අපි අවශ්‍ය වෙලාවට කරකෝලා කෙලින් කරගන්නවා, නැතිනම් උස්ස ගන්නවා. හැබැයි පිරිමි ගාව තියෙන ජැක් පොල්ල තනිකරම ඔටෝමේටඩ්. ආස හිතෙන දෙයක් දැක්ක ගමන්, ආස හිතෙන දෙයක් හිතුණු ගමන්, සීතලක් අල්ලපු ගමන්, සමහර විට චූ බරක් ආපු ගමන් ආයෙ සෙනිකව කෙලින් වෙනවා. ඔටෝමැටික් කියන්නෙ ඒකනේ! හැබැයි ඉතින් සිවිල් පිට ගෙදර ආතල් එකේ ඉන්න වෙලාවක ඔහොම වෙන්ඩෝනෙ. ආයෙ සරමෙ ටෙන්ට් එකක් ගහගෙන එලියට බැහැලා ගෙදර උන්දැලට මූණ දෙන්නද? එතකොට ජොකා දාලා ඉන්න වෙලාවක ඔටෝ කෙලින් වුණහම ඊට හපන්. අර උඩ දෙවෙනියට කියපු ප්‍රශ්නේ තමයි වෙන්නේ!
5 30621Loading...
16
5. රැවුල මේන්ටේන්! මේකත් පිරිමින්ටම තියෙන ප්‍රශ්නයක්. දැන් පිරිමින්ගේ සාමාන්‍යයෙන් රැවුල වැවෙනවනේ. එතකොට සමහරු රැවුල වවනවා, සමහරු රැවුල කපනවා. හැබැයි රැවුල වවනවා කියලත් මට නෙවෙයි වගේ ඔහේ ඉන්න බෑ, රැවුල මේන්ටේන් කරන්න වෙනවා. එහෙම නැති වුණොත් ආයෙ පාරට බහින්න වෙන්නේ ආදිකල්පික මානවයෙක් වගේ. ඒ නැතත් ඊට පස්සේ කන්න බොන්න බෑ, රැවුල කෑම එකේ, කනකොට සමහර වෙලාවට රැවුලත් හැපෙනවා. අනික දැන් ගෑණු ළමයි සමහර වෙලාවට කකුල් ෂේව් කලේ නැත්තං ජීන්ස් ඇඳලා හරි යනවා. දැන් පිරිමි අපි රැවුල කැපුවෙ නෑ කියලා වෙස්මූණක් දාගෙන යන්නද?
6 12312Loading...
17
3. සැට් එක! මේක පිරිමි ගෙවන සදා දුකක්. දැන් පිරිමින්ගේ සැට් එක තියෙනවනේ. ඒ කියන්නේ අර පරම්පරා සැට් එක. ආන්න ඒක මේන්ටේන් කරන එක පිරිමින්ට තියෙන වෙනමම ප්‍රස්නයක්. දැන් සිවිල් පිට හුළං වැදි වැදී ඉන්නකොට ඔන්න කූඹියෙක් කනවා. ඔය සැට් එක කූඹියෙක් කන එක මේ මිහිපිට ඕනම පිරිමියෙක් අත්විඳලා තියෙන දෙයක්. ඒ වගේම තමයි ජොකා දාලා පැය කීපයක් එක දිගට ඉන්නකොට තියෙන සනීපේ. ජොකා හිර නං සැට් එක රිදෙන්න පටන් ගන්නවා, එහෙක් මෙහෙක් වෙන්න පටන් ගන්නවා. දැන් මොකෝ පබ්ලික් එකේ ඉන්නකොට අත දාලා සැට් එක එලයින් කරගන්නද? ඉවසගෙන ඉඳිල්ලක් තමා තියෙන්නේ! සැට් එකත් එක්ක තියෙන ලොකුම පාපේ වෙන්නේ වලියකට එහෙම යන එක. එහෙම ගිහින් සැට් එකටම පාරක් වද්දගන්න එක! අන්න එතකොට තමයි අර බණේ කියපු හාමුදුරුවන්ව මතක් වෙන්නේ!!
4 98221Loading...
18
7. ලේඩීස් ෆස්‍ට්! මෙන්න මේකට නම් ඔය ගෑණු උදවිය එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මේක බොරු වෙන්නෙත් නෑ. දැන් ඔය ලේඩීස් ෆස්ට් කියලා කියමනක් තියෙනවනේ. ඒකේ වැරැද්දක් නෑ. පිරිමියෙක් ගෑණු කෙනෙක්ට දොරක් ඇරලා දෙන එක, වාඩිවෙන්න පුටුව ඇදලා දෙන එක වගේ දේවල් කරන එක අවුලක් නෑ. හැබැයි ඉතින් වැඩේ ඔතනින් නතර වෙන්නෙ නෑනේ. සමහර කපල් වල ඔය සීන් එක යනවා කොහේ හරි ගියොත් කොල්ලා තමයි බිල ගෙවන්න ඕන, බැන්දට පස්සේ කොල්ලා තමයි හම්බු කරන්න ඕන කියන එක දක්වාම. හැම කපල් එකකම මෙහෙමයි කියලා නෙවෙයි අපි කියන්නේ. දෙන්නා එක්ක සහයෝගෙන් ජීවිතේ දුක සැප ඔක්කොම හවුලේ අරගෙන යන කපල් ඕන තරම් ඉන්නවා. හැබැයි අර ලේඩීස් ෆස්ට් සීන් එක නිසා, පිරිමියා කොයි තරම් නැහිලා හරි ඌම තමයි දේවල් කරන්න ඕන කියන මානසිකත්වේ ඉන්න ලේඩීස්ලත් ඉන්නවා. ආන්න එහෙම ලේඩීස් කෙනෙක්ට අහුවුණොත් තමයි පුතේ උඹට පිරිමියෙක් වීම නිසාම මූණ දෙන්න වෙන නියම අකරතැබ්බේ ගැන තේරෙන්නේ! දැන් මේවෑයින් කියන්නේ ගෑණු උදවියට ප්‍රශ්න නෑ කියලා නෙවෙයි. පිරිමින්ට වඩා ගෑණු උදවියට ප්‍රශ්න තියෙනවා කියලත් නෙවෙයි. ඇත්තටම උඩින් කියලා තියෙන්නේ නිකන් හිනාවෙන්න, ආතල් එකට කියපු කතා ටිකක්. හැබැයි එකක්: ප්‍රශ්න තියෙන්නේ ගැහැණු උදවියට විතරයි, පිරිමි කියන්නේ ආතල් ගන්න මේ ලෝකෙට ආපු සත්ව කොට්ඨාසයක් කියලා ගොඩක් වෙලාවට කියන ගෑණු උදවියට අපි කියන්නේ, පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න කියලා. පිරිමි කියන්නේ දේව මණ්ඩලේක සාමාජිකයෝ නෙවෙයි. උනුත් මනුස්සයෝ. ආන්න ඒ නිසා ඔය ෆෙමිනිස්ම් කියන එක හරියට තේරුං ගන්නෙ නැතුව වලිගෙන් අල්ලගෙන, පිරිමින්ට මොන ප්‍රස්නද, ගෑණු අපිටනේ ඉපදුණු දා ඉඳන් ඔක්කොම වද කරදර කියන ගෑණු පරාණ පොඩ්ඩක් ඇත්තටම ෆෙමිනිස්ම් ගැන ඉගෙන ගන්න එක හොඳයි.
10 45813Loading...
19
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/Mahavanshaya_xedu 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
1 6840Loading...
Photo unavailableShow in Telegram
4. කොකේන් අපි දන්න තරමින් කොකේන් කියන්නෙ භාවිතයට නීතියෙන් තහනම් වූ මත්ද්‍රව්‍ය ගණයට වැටෙන නිෂ්පාදනයක්නේ. ඉතාම මෑත කාලයේදී විවිධ වෛද්‍ය ක්‍රමවේදයන්ට කොකේන් භාවිතයට යුරෝපා රටවල අනුමැතිය ලැබිලා තියෙනවා. නමුත් ඒ හුඟක්ම විශාල ශල්‍යකර්ම සඳහා නිර්වින්දන ක්‍රම වගේ දේවල් වලදී. නමුත් ඉතිහාසයේ විශාදය වගේ සාමාන්‍ය මානසික රෝග සඳහා ප්‍රතිකාරයක් වශයෙන් මේ කොකේන් භාවිතා කරලා තියෙනවා. අපි හැමෝම දන්න ප්‍රසිද්ධ, මනෝවිශ්ලේෂණයේ පියා ලෙස සැලකෙන සිග්මන් ෆ්‍රොයිඩ් පවා මානසික ප්‍රතිකාර වශයෙන් කොකේන් නිර්දේශ කල වෛද්‍යවරුන් අතරේ සිටිනවා. ඒ වගේම මානසික රෝග වලට අමතරව දත්, කැක්කුම්, ඉරුවාරදය වැනි රෝග වලට පවා කොකේන් නිර්දේශ කිරීම ඒ අවධියේ සුලභව සිදුවෙලා තියෙනවා
Hammasini ko'rsatish...
22
Photo unavailableShow in Telegram
3. සතුන්ගේ පිත යොදාගෙන කෙරුණු ප්‍රතිකාර සත්ව පිත කියන්නෙත් ඒ කාලයේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කරන්න යොදා ගැනුණු සුලභ ප්‍රතිකාර ක්‍රමයක්. පිඹුරාගේ පිත කාන්තා ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව ඇතිවෙන වණ ආදිය සුවකරන්න භාවිතා කෙරුණු බව කියවෙනවා. ඊටත් වඩා අප්‍රසන්නම කාරණය තමයි මුඛය ආශ්‍රිත දුර්ගන්ධය දුරුකරන්න ඒ කාලයේ අලියන්ගේ පිත ජලය සමඟ මිශ්‍රකොට පානය කළා කියන එක. මේක පුරාණ චීනයේ ඉතාම ප්‍රසිද්ධ ප්‍රතිකාර ක්‍රමයක් වුනු බව කියවෙනවා.
Hammasini ko'rsatish...
18🌚 2
Photo unavailableShow in Telegram
ලෝක ඉතිහාසයේ අමුතු ප්‍රතිකාර ක්‍රම 1. ලේ වැගිරීම (Bloodletting) මනුස්සයෙකුගේ ශරීරයෙන් ලේ වැගිරෙනව කියල කියන්නෙ ඇහුවමත් බිය ඇතිවෙන කාරණයක්නේ. හැබැයි වෛද්‍ය විද්‍යාව මේ තරම් නොදියුණු අතීතයේ යම් යම් ලෙඩරෝග සුවකරන උපක්‍රමයක් විදිහට මිනිසුන්ගේ ශරීරයෙන් ලේ වැගිරෙන්නේ ඉඩහැරියා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ ලේ වැගිරීමේ ප්‍රතිකාර ක්‍රමය පුරාණ සුමේරියානුවන් සහ ඊජිප්තුවරුන්ගේ පුරුද්දක් බවට විශ්වාස කලත් මේ ක්‍රමය වඩාත්ම ප්‍රචලිත වෙන්නේ ක්‍රි: පූ: 8ත් – 6ත් අතර සම්භාව්‍ය ග්‍රීසිය හා රෝමය සමයේ. ශරීරයේ රුධිරය සමපාත නොවීම නිසා යම් රෝග ඇතිවෙන බවට නිර්ණය කල එකල වෛද්‍යවරුන් මිනිස් සිරුරේ යම් තැනක කැපුමක් සිදුකොට අතිරේක රුධිරය ගලායාමට සලස්වනු ලැබුවා.
Hammasini ko'rsatish...
20
Photo unavailableShow in Telegram
5. හෙරොයින් හෙරොයින් කියන්නෙත් නීතියෙන් භාවිතය තහනම් ඉතාම භයානක ගණයේ මත්ද්‍රව්‍යයක්. නමුත් 1920 ආශ්‍රිත කාලයේ මේ හෙරොයින් කියන භයානක මත්ද්‍රව්‍යය කුඩා දරුවන්ට ඇතිවෙන කැස්ස සඳහා බහුලව නිර්දේශ වන ප්‍රතිකාරයක් බවට පත්වෙලා තිබුණා.
Hammasini ko'rsatish...
32😁 10🤨 9🫡 1
Photo unavailableShow in Telegram
2. හිස් කබල සිදුරු කිරීම (Trepanation) මේකත් ඇහුවමත් හිත සසල වෙන විදිහේ එක්තරා භයානක ප්‍රතිකාර ක්‍රමයක්. මේක මීට වසර 7000 කට පමණ පෙර ඉතා ඈත ඉතිහාසයේ භාවිතා කල ප්‍රතිකාර ක්‍රමයක්. ලෝකයේ පැරණිතම ශල්‍යකර්ම වලින් එකක් විදිහට මේ ක්‍රමය හැඳින්වුවත් වරදක් නැහැ. මේ ආකාරයට විවිධ ලෙඩරෝග සුවකිරීම සඳහා හිස්කබල සිදුරු කිරීම කුමන පදනමක් මත සිදුකළේද යන්නනම් තවමත් විවාදාත්මකයි. කොහොම වුණත් මේක ගෝත්‍රික චාරිත්‍ර මත සිදුවූවක් බවත් විශ්වාස කෙරෙනවා. ඊට අමතරව හිසේ තිබෙන යම් යම් මානසික රෝග ඉවත්කිරීමට, නරක ආත්මයන් හිසෙන් පලවාහැරීමට වගේ අදහසකින් මේ සිදුරුකිරීම් සිදුකල බවටත් අනුමාන කෙරෙනවා. මෙසේ සිදුරු කල හිස්කබල් පේරු රාජ්‍යයේ සිදුකරන ලද කැනීම් වලදී හමුවෙලා තියෙනවා.
Hammasini ko'rsatish...
19
Photo unavailableShow in Telegram
6. ආසනික් ආසනික් කියල කියන්නෙ ආහාරයට ගැනීමෙන් මරණය පවා ඇතිවෙන්න පුළුවන් ඉතාම නරක රසායනික මුලද්‍රව්‍යයක්. ඒ වගේම ආසනික් කියන්නෙ ශරීරගතවීමෙන් පෙනහළු, වකුගඩු, අක්මා වගේ බොහෝ අවයන්වල පිළිකා ඇතිකිරීමට සෘජු සම්බන්ධතාවයක් දැක්විය හැකි මුලද්‍රව්‍යයක්. පුදුමයට කාරණය නම් ඈත ඉතිහාසයේ උණ, හිසරදය වගේ ඉතාම සුලභ රෝග වගේම රුධිර රෝග ඇතුළු රෝග ගණනාවකටම ප්‍රතිකාර වශයෙන් මේ ආසනික් භාවිතා කරලා තියෙනවා කියන එකයි.
Hammasini ko'rsatish...
18
Photo unavailableShow in Telegram
7. සත්ව වසුරු ප්‍රතිකාර මෙය පුරාණ ඊජිප්තුවරුන් ප්‍රතිකාර ලෙස භාවිතා කල ඉතාම අප්‍රසන්න සහගත ක්‍රමයක්. බූරුවන්, බල්ලන් මැස්සන් වගේ විවිධ සතුන් ගණනාවකගේම අසූචි ඔවුන් සමේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගෙන තියෙනවා. පිටගැස්ම ඇතිවීම වැලක්වීමට බාහිර තුවාලයක පිරිසිඳුකම ගැන ඉතා ඉහල අවධානයක් යොමුකරන සමයක ජීවත්වෙන අපිට නම් මේ කතාව හරිම අසාමාන්‍යයි. නමුත් පසුකාලීනව කරන ලද පර්යේෂණ වලින් නිගමනය කර තිබෙන්නේ සමහර සතුන්ගේ අසූචි වල ප්‍රතිජීවක ද්‍රව්‍ය අඩංගු මයික්‍රොෆ්ලෝරා අඩංගුවීම මෙසේ සමේ අසාදන සුවවීමට හෙතුවෙන්නට ඇතිබවයි.
Hammasini ko'rsatish...
21
Photo unavailableShow in Telegram
Telegram එකේ leak සීන් එකක් උනොත් මොනවා ද කරන්න ඕනි ? 🔞 By : Ravindu's Blog 🇱🇰 *Based on my true life events. අවවාදයයි : ඔයාලාට කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න ඕනිනම්; අදාළ උනා හෝ නැතා හෝ මේ ලිපිය කියවහන්, නැත්නම් මැරියන්..! 🖕🏽 අවංකවම, Boy කෙනෙක්ගෙ perspective එකෙන් කිව්වොත් Pornographic contents වෙනුවට මේ වගේ "ලංකාවේ Telegram Leaks" බලන එකේ අමුතු "ආතල් එකක්" තිබුණත්; ඒ "ආතල් එකේ" බරපතලකම තේරුම් යන්නේ තමන්ගෙම කෙනෙක්ගේ, තමන්ගෙම හොඳම යාළුවෙක්ගේ දේවල් ඒ වගේ Telegram channel එකක දාලා තියෙනවා දකිද්දි කිව්වොත් නිවැරදියි. ඇත්තටම මම මේ Article එක ලියන්නෙත්, මගෙම හොඳම යෙහෙළියකට මීට මාස ගානකට කලින් සිදුවුණු සිදුවීමක් පදනම් කර ගෙන සහ එයාගේ අවසරය ඇතුව. මට ඕනි වුනේ එයාට help කරන්න. අන්තිමේදි මට පුළුවන් උපරිමයෙන් help කරලා එයාව බේරගන්න පුළුවන් උනා..❤️ මේ ලිපියේ අන්තර්ගතය : 1). Telegram channel එකක අනවසරයෙන් ඔයාගේ Nudes දාලා තියෙනවානම්, ඒවා සාර්ථක විදියට අයින් කරගන්නේ (Takedown) කොහොම ද..? ⛔️ 2). අනාගතයේදි මේ වගේ සිද්ධි වෙන එකෙන් වැළකෙන්නේ කොහොම ද..? 🛡 3). (ඔයාට ඕනිමනම්) සුරක්ෂිත විදියට ඒ වගේ Content එකක් ඔයාගේ Partner ට යවන්නේ කොහොම ද..? ✉️ 👀 මේ ලිපියෙන් මම ප්‍රධානවතවම Target කරන්නේ :නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න අකැමති, තවත් අතකින් කිව්වොත් තමන්ගේ ගෙදරට මේක ගැන කියන්න කැමති නැති, අවුරුදු 18 ට අඩු හෝ වැඩි ඕනිම Teenager කෙනෙක්ව. Specially for Girls 💬 🔗 සම්පූර්ණ ලිපිය කියවන්න මෙතනින් 🔗 *මේ Article එක පුළුවන් තරම් public channels වල share කරලා අනිත් අයවත් දැනුවත් කරන එක appreciated. #telegram #leak #privacy #hacks #tips
Hammasini ko'rsatish...
51 3👌 3❤‍🔥 2🔥 1
00:30
Video unavailableShow in Telegram
පුලුවන් අය Share කරල හරි උදව්වක් කරන්න 😥🙏
Hammasini ko'rsatish...
29🙏 7🎃 1
Hammasini ko'rsatish...
Rizz world 🗿

«Funny Memes «Chad Memes «Motivational Memes «Funny Videos »Cringe Memes No sexism No racism No homophobia ~ Join us [ Rizz world ] and Enjoy with Watching Memes__> Owner :- @Shelby_2006_26 Co Owner :- @rizzqueend