cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰

✒️ විශ්වාසදායී මාධ්‍යකරණයේ සන්නාමය ✒️ #WithThePeople ✊තහවුරු කරනලද පුවත් සැනෙකින් ජනගත කරන ප්‍රමුඛයා✊ 🔱 COPY කළ හැක සමකල නොහැක 🔱 Telegram Group - @lankanewsclub Telegram Channel - https://t.me/SLnewsclub

Ko'proq ko'rsatish
Reklama postlari
5 970
Obunachilar
+124 soatlar
+297 kunlar
+45830 kunlar
Post vaqtlarining boʻlagichi

Ma'lumot yuklanmoqda...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Nashrni tahlil qilish
PostlarKo'rishlar
Ulashishlar
Ko'rish dinamikasi
01
Group A - Points Table USA qualify for the Super 8 stage in their maiden appearance in the T20 World Cup. #T20WC @cricketpisso_news
4200Loading...
02
IT'S OFFICIAL 🔴 පකිස්තානයත් පළමු වටයෙන්ම ඉවතට... Pakistan suffer group stage exit at the 2024 Men's T20 World Cup #T20WC @cricketpisso_news
4480Loading...
03
හමුදා කටයුතු සඳහා යොදාගත් ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක් රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාළ සාකච්ඡා ලබන 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවයි.
1 0320Loading...
04
2014 න් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට වෙච්ච දෙයක් ! @cricketpisso_news
1 1520Loading...
05
🔵 දියේ ගිලී සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට මීගමුව මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිමි ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 14ක සහ අවුරුදු 17ක දරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
1 1281Loading...
06
🟡 රට පුරාම බාගෙට ගෙවල් හදපු කෙනා තමා සජිත් - තොණ්ඩමන්
1 1120Loading...
07
https://youtu.be/IWoSN860Bxw?si=Lv2AevHwwtEl9zpM
1 2310Loading...
08
🤦
1 2090Loading...
09
🔴 ජනාධිපතිවරණය ඔක්තොම්බර් 05 - නව මැතිවරණ කොමසාරිස් හරින් ප්‍රනාන්දු - 🫡
1 1860Loading...
10
🔴 මුළු දකුණම විරුද්ද වුනත් 13 දෙනවාමයි. - සජිත් ප්‍රේමදාස -
1 1980Loading...
11
🔴 අද අපි තවත් සැබෑ සාම යෝජනාවක් ඉදිරිපත් කරනවා, නමුත් බටහිර රටවල් සහ යුක්ක්‍රේනය එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය ලේ වැගිරීමේ වගකීම ඔවුන්ගේමයි - පුටින්
1 2261Loading...
12
🔴 NEWS ALERT රුසියානු ජනාධිපති පුටින් විසින් යුක්ක්‍රේනයට අවසාන වශයෙන් සාම ගිවිසුමකට එලබිමට අවස්ථාවක් දෙයි. යුක්රේන හමුදා DPR, LPR, Kherson සහ Zaporozhye කලාපවල සියලුම ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය. එවිට සාකච්ඡා කළ හැකිය"
1 2020Loading...
13
🔴 ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගාල්ලේදී පැවසීය ඉන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන බව අමාත්‍යවරයා පැවසීය. වත්මන් ජනාධිපතිවරයාට කිසිදු අභියෝගයක් ඒ සඳහා නොමැති බව පැවසීය.
1 3010Loading...
14
https://youtu.be/zaMDO56Or48?si=IdtWUSsSyrlKo9U6
1 4070Loading...
15
බිත්තර මිල ඉහළට.
1 4081Loading...
16
2025 මාර්තු මාසයේ සිට නිවාස බද්දක් හඳුන්වා දීමට රජය තීරණය කරයි. එය නිවසේ වටිනාකම මත තීරණය වේ.
1 4284Loading...
17
🔴 අද හවසට දුම්රියේ ටිකට් නැතිව යා හැකියි: අතහිත දුම්රිය ස්ථානධිපතිවරු අද (14) සවස සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් වෘත්තීය ක්‍රියාමාර්ගග රැසක් ගැනීමට සැලැසුම්කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියාසිටී. ඒ උසස්වීම් හා බඳවාගැනීම් මෙන්ම ආසන වෙන්කිරීමේ ගැටලු මුල් කරගනිමිනි. මෙසේ ක්‍රියාත්මක කිරීමට සැලැසුම්කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග අතරින් අද සවස්වරුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමට ගෙන ඇති තීන්දුව ජනප්‍රිය මාතෘකාවක් වී තිබේ. කෙසේවුවද, මේ හේතුවෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව මගීන්ට ගමන් කළ හැකි වීම හා මගී ආදායම් දුම්රිය දෙපාර්තුමේන්තුවට අහිමි වීමත් පාර්සල් බාර ගැනීම හා බෙදාහැරීම් අඩාළ වීමත් ඇතුළු විවිධ අලාභදායක ක්‍රියාදාමයන් සිදුවිය හැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කර සිටියි.
1 6904Loading...
18
🔴 ජනමත විචාරණයක් ගැන රහස් සාකච්ඡා මැතිවරණ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
1 6352Loading...
19
කොහුවල මංසන්ධිය හරහා යන රියදුරන්ට දැනුම්දීමක් කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=197737
1 6881Loading...
20
🇷🇺 රුසියාව ඩොලර් සහ යුරෝ භාවිත කරමින් වෙළෙදාම් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් කොටස් වෙළඳපොළ නිවේදනය කරන්නේ විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳාම්, කොටස් සහ බැඳුම්කර සඳහා ද අද (13) දිනයේ සිට ඩොලර් සහ යුරෝ යන මුදල් ඒ්කක භාවිත නොකරන බවයි.අමෙරිකා එක්සත් ජනපදය විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැකේජයක් හඳුන්වාදීමත් සමගයි රුසියාව මෙම පියවර ගෙන තිබෙන්නේ
1 7873Loading...
21
NPP විශ්‍රාමික පොලිස් සමුළුවට කලබල වූ කවුද මේ හිටපු පොලිස් පති චන්ද්‍රා ප්‍රනාන්දු... Video👉https://fb.watch/sGM-TDt6Cb/
1 7211Loading...
22
මම ඉපදෙනකොට ඩොලරය රුපියල් 3ක් - (ජනාධිපති)
1 8201Loading...
23
ලෙබනනයේ සිට පැමිණෙන නොනවතින රොකට් සහ පුපුරන සුලු ඩ්‍රෝන් ප්‍රහාරවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල හමුදාව පවසයි. (අල්-ජසීරා)
1 8881Loading...
24
🔴 Hiru මාධ්‍ය ජාලය සජිත් ප්‍රේමදාසට රෙදි නැතුව කඩේ යයි. සැම උදැසනකම චමුදිත ලවා ජාතික ජනබලවේගයට ගහයි. අල්ලසට දුම්න්ද සිල්වා නිදහස් කරන්න සජිත් එකගවෙලා.
1 8743Loading...
25
https://youtu.be/WLvjML504HI?si=MQB-rP_KalJoNat-
1 8592Loading...
26
ලෙබනනයේ සිට ඊශ්‍රායලයට දරුණු ප්‍රහාර. රොකට් සහ පුපුරන සුලු ඩ්‍රෝන යානා. (ඊශ්‍රායල් ජාතික රූපවාහිනී නාලිකාව 11)
1 8322Loading...
27
🔴 සරසවි ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට සිට 2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම 2024 ජුනි 14 වනදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට www.ugc.ac.lk වෙත පිවිස අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024 ජුලි 05 වනදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
1 85515Loading...
28
🔴 පීලිපැනීමෙන් අවහිර වූ මුහුදුබඩ එක් දුම්රිය මාර්ගයක් විවෘත කරයි ! පානදුර දුම්රිය පීලිපැනීමෙන් අවහිරවූ එක් මාර්යක් විවෘත කර තිබේ. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය පිළිපැනීමෙන් අවහිර වී තිබූ දුම්රිය මාර්ග දෙකෙන් එක් දුම්රිය මාර්ගයක් දහවල් 2.35 වන විට විවෘත කිරීමට දුම්රිය කාර්මික ශිල්පීන් සමත් විය. කොළඹ ජල ධාවක බලාගාර ශිල්පීන් ඇතුළු පනහකට ආසන්න ප්‍රමාණයක් පැය තුනක පමණ කාලයක් දැඩි වෙහෙසක් දරා එම දුම්රිය මාර්ගය පමණක් යථා තත්වයට පත්කර ඇත
1 7671Loading...
29
අනුර කුමාර ලංඩනයට - සමගි ජනබලවේගය මාධ්‍ය ප්‍රකාශක
1 1715Loading...
30
https://youtu.be/UnIbU4nGcD8?si=XfaRZW2nbTItiTyd
1 7172Loading...
31
🔴 Starlink එනවා කිව්වා විතරයි, එ පාර මුලු අවුරුද්දටම එක පාර package. 🤦 ඔක්කොම හොදයි signal ඉල්ලේ.
1 69912Loading...
32
Media files
1 6813Loading...
33
Media files
1 7095Loading...
34
🔴 NEWS ALERT පානදුර සිදුවු දුම්රිය අනතුර නිසා කොටුව සිට ධාවනය වන සියලු දුම්රිය මොරටුවෙනුත්, ගාල්ල සිට ධාවනය වන සියලු දුම්රිය දකුණු කලුතරට පමණක් ධාවනය වේ. මාර්ග සං‍න්‍යා පද්ධතිය පානදුරෙන් සම්පුර්ණයෙන් ම විනාශ වි ඇතිබව වාර්තා වේ.
1 7053Loading...
35
💰 ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ ලොව පළමු සන්නාමය බවට පත්වීමට Apple සමාගම සමත් වී තිබෙනවා. ඒ, ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar's BrandZ විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීමකට අනුවයි.එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දිනා සිටින්නේ, ඩොලර් බිලියන 753ක වටිනාකමකටට හිමිකම් කියන ගූගල් සන්නාමය වන අතර, එහි තුන්වැනි ස්ථානය ඩොලර් බිලියන 713 ක සන්නාම වටිනාකමකට හිමිකම් කියන මයික්‍රොසොෆ්ට් සන්නාමය විසින් හිමි කරගෙන තිබෙනවා.කෙසේ නමුත් මෙම වසරේ දී ද ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇති අතර, ඒ අඛණ්ඩව තෙවැනි වතාවට වීම ද විශේෂත්වයක්.
1 7143Loading...
36
🔴 චන්ද්‍රිකාගේ වත්තෙන් හොරෙන් පොල් කැඩු තරුණයෙකුට වෙඩි තබයි.. අසාධ්‍ය වි රෝහලේ… හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අයත් හොරගොල්ල වලව්වේ වත්තට ඇතුළු වී පොල් සොරකම් කිරීමට උත්සාහ දැරූ පුද්ගලයකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරුවන් දෙදෙනාව ගිනිඅවිය ද සමඟ නිට්ටඹුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. නිට්ටඹුව හොරගොල්ලාගම පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය අයහපත් වූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ  ජාතික රෝහලට මාරුකර යවා තිබේ. මෙම වෙඩි තැබීම බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියකින් මෙම සිදුකර ඇත. වෙඩි වැදී රෝහල් ගතකර සිටින පුද්ගලයා මත්කුඩු වලට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව පොලිසිය කියයි. පසුගිය පෙබරවාරි 24 වැනිදා ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය වී පැමිණි අයෙක් බව ද අනාවරණය වී තිබේ.
1 6801Loading...
37
Media files
1 6591Loading...
38
ලංකාවේ ආර්ථිකය තවමත් අවධානම් – IMF කියයි
1 6701Loading...
39
Media files
1 7132Loading...
40
🔴 දුම්රියක් පීලි පනී - මුහුදුබඩ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරයි. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබේ. පානදුර සිට මරදාන බලා ධාවනය වන අංක 8339 දරණ මන්දගාමී දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත. දුම්රියේ එක් මැදිරියක් අසල තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීය වී තිබේ. දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.
1 6872Loading...
Photo unavailableShow in Telegram
Group A - Points Table USA qualify for the Super 8 stage in their maiden appearance in the T20 World Cup. #T20WC @cricketpisso_news
Hammasini ko'rsatish...
❤‍🔥 5 1
Photo unavailableShow in Telegram
IT'S OFFICIAL 🔴 පකිස්තානයත් පළමු වටයෙන්ම ඉවතට... Pakistan suffer group stage exit at the 2024 Men's T20 World Cup #T20WC @cricketpisso_news
Hammasini ko'rsatish...
😢 20🤩 9🍌 2🤡 1😐 1
හමුදා කටයුතු සඳහා යොදාගත් ලාංකිකයින් මෙරටට ගෙන්වා ගන්න රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක් රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට අදාළ සාකච්ඡා ලබන 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවයි.
Hammasini ko'rsatish...
🙏 9👍 2🤡 2
Photo unavailableShow in Telegram
2014 න් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට වෙච්ච දෙයක් ! @cricketpisso_news
Hammasini ko'rsatish...
🤣 29😢 7🤡 3💔 3👍 1
🔵 දියේ ගිලී සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට මීගමුව මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිමි ළමයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 14ක සහ අවුරුදු 17ක දරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
Hammasini ko'rsatish...
😢 29🤣 5😁 1🌭 1
🟡 රට පුරාම බාගෙට ගෙවල් හදපු කෙනා තමා සජිත් - තොණ්ඩමන්
Hammasini ko'rsatish...
🤣 48🤡 5💯 4🍌 1
Photo unavailableShow in Telegram
🤦
Hammasini ko'rsatish...
🤣 77💯 11👍 3❤‍🔥 1🤡 1
🔴 ජනාධිපතිවරණය ඔක්තොම්බර් 05 - නව මැතිවරණ කොමසාරිස් හරින් ප්‍රනාන්දු - 🫡
Hammasini ko'rsatish...
🤣 70❤‍🔥 5👍 1😁 1🤡 1
🔴 මුළු දකුණම විරුද්ද වුනත් 13 දෙනවාමයි. - සජිත් ප්‍රේමදාස -
Hammasini ko'rsatish...
🤬 86🤣 24❤‍🔥 4👎 1🤡 1