𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Kanalga Telegram’da o‘tish
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Ko'proq ko'rsatish3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
සයිබර් ප්‍රහාර ?(cyber attacks)
ලංකාවට නම් ලොකුවට කියල හාර්ට් ඇටෑක් වෙන්නම වැදිච්ච සයිබර් ප්‍රහාරයක් ආරංචි උනේ නෑ 2020 එක තමා. වෙනත් රටවල නම් කියන්න දෙයක් නෑනේ...ඉතිං😉 2020 කේස් එක ගැන ගත්තොත් මෙක එල්ලවෙලා තිබ්බෙ ජාතික වෙබ්සයිට් 5/6 වගේ....com වගේම .gov එහෙමත් නැත්තම් government sites ඩොමේන වලට මෙක එල්ල වෙලා තිබුනා.මෙක දියත් උනා කියල නිශ්චිත දිනයක් දැක්වෙන්නෙ නැහැ .2020 මැයි 17/18 කියන දිනයන් වලදි තමා අනුමාන කරල තීන්නෙ.චීන තානාපති කාර්‍යාලය සහ කැබිනට් කාර්‍යාලය සයිට් දෙකකට ශොට් එක වැදිල තීනව😅.
ඉතින් අනුමාන කරම්නෙ දෙමළ ඊලම් සයිබර් බලකාය තමයි දියත් කරල තීන්නෙ කියල...කොහොම උනත් ඇත්තක් තියෙන්න පුලුවන් මොකද ලංකාව එක්ක තරහ කොහොම ත් තීනවනෙ..මෙ අනුමානය තවත් ලගින්ම යන සීන් එක තමා ඇයි චීන තානාපති කාර්‍යාලයෙ සයිට් එකකටත් ගැහුවෙ.🧐 චිනය සහ ඉන්දියාව අතර සීන් එක මැද ඉන්න ලංකාවට බලපාන ආකාරය ආයෙත් කොයන්න ඔනි නෑනෙ ..කොහොම උනත් වැඩ එයාලගෙ කියල කියන්නත් පුලුවන් 🤔.www.police.lk වල sub domain එකකට (යටතෙ තියෙන ) එකකට තමා වැදිල තීන්නෙ මිට කලින් පෙබරවාරි ඉදල මාරතු වෙනකන් ම තුර්කි කණ්ඩායම් විසින් gov සහ lk ඩොමේයින වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනව.ඉතින් මෙක කියන්න දෙයක් නෑ gov සයිට් දෙක තුනකට ගිහිල්ල බලන්න හුගාක් site වල අවුරුදු ගානකට updates දීල නෑ. කොහොම උනත් ddos වගෙ එව ගහල ආතල් ගන්න යන්න එපා ඔං දැම්මම කිව්ව ඈහ්.😅🖐️.මෙකෙ දුර්වලතාවය තින්නෙ අපෙ sites වල සහ දේශපාලන පලිගැනීමුත් නැත්තෙම නෑ😏.
උපුටාගැනිම්:-අන්තර්ජාලයෙන්👆
🎗FilmoraGo - Video Editor, Video Maker For YouTube v6.3.0 (Pro) (AOSP)
PlayStore
Best free pro Video Editor with high quality Music,Transitions, blend, cut,Emoji
★FilmoraGo- the best free HD video editor and video maker with all features, text, audio, emoji, special effects, filters, backgrounds, etc.
➽Pro / Paid features unlocked;
📥 (Armeabi-v7a, Arm64-v8a) -
https://userupload.net/dcf6crgjwx81
මම අද ලිපියෙන් කියන්න හදන්නෙ
කොහොමද miusic vedio එකක් හදාගන්න විදිහ.........
මුලිනම අපි vido app එක playstore එකෙන් download කරගන්න ඕනි
ඊට පස්සේ app එක ඕපන් කරලා
Allow permission දෙන්න ඕනි.....👍
ඊට පස්සේ plate ගොඩක් එවවා කැමති එකක් තෝරගෙන්
පින්තූරයක් දාලා තමන් කැමති
Song එකක් ඇඩ් කරන්න
වීඩියෝ එක හැදුවම පස්සෙ gallery යට save වෙනවා පෙනම file එකක් විදිහට🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
මෙන්න ඇප් එකේ ලින්ක් එක 🤠🤠
https://www.google.com/search?q=vido+app&oq=vido&aqs=chrome.1.69i57j0l2j0i10i433l2.3979j0j7&client=ms-android-samsung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8#
Vido lysical make app😲😲
ලයිසිකල් හදන්න පුලුවන්.....
https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://play.google.com/store/apps/details%3Fid%3Dvid.vido.android%26hl%3Den_US%26gl%3DUS%26referrer%3Dutm_source%253Dgoogle%2526utm_medium%253Dorganic%2526utm_term%253Dvido%2Bapp%26pcampaignid%3DAPPU_1_p3esYP7WI5aU4-EP9pWU-AI&ved=2ahUKEwi-xqOm-uPwAhUWyjgGHfYKBS8Q8oQBMAF6BAgEEAE&usg=AOvVaw0bARfPR_SB5omKlb6pDicS
මම අද ලිපියෙන් කියන්න හදන්නෙ
කොහොමද miusic vedio එකක් හදාගන්න විදිහ.........
මුලිනම අපි vido app එක playstore එකෙන් download කරගන්න ඕනි
ඊට පස්සේ app එක ඕපන් කරලා
Allow permission දෙන්න ඕනි.....👍
ඊට පස්සේ plate ගොඩක් එවවා කැමති එකක් තෝරගෙන්
පින්තූරයක් දාලා තමන් කැමති
Song එකක් ඇඩ් කරන්න
වීඩියෝ එක හැදුවම පස්සෙ gallery යට save වෙනවා පෙනම file එකක් විදිහට🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
මෙන්න ඇප් එකේ ලින්ක් එක 🤠🤠
https://www.google.com/search?q=vido+app&oq=vido&aqs=chrome.1.69i57j0l2j0i10i433l2.3979j0j7&client=ms-android-samsung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8#
Vido lysical make app😲😲
ලයිසිකල් හදන්න පුලුවන්.....
https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://play.google.com/store/apps/details%3Fid%3Dvid.vido.android%26hl%3Den_US%26gl%3DUS%26referrer%3Dutm_source%253Dgoogle%2526utm_medium%253Dorganic%2526utm_term%253Dvido%2Bapp%26pcampaignid%3DAPPU_1_p3esYP7WI5aU4-EP9pWU-AI&ved=2ahUKEwi-xqOm-uPwAhUWyjgGHfYKBS8Q8oQBMAF6BAgEEAE&usg=AOvVaw0bARfPR_SB5omKlb6pDicS
🌸ඔබට අවශ්‍ය සියලුම ෆිල්ම් හා ටීවි සීරිස් ලබාගන්න දැන්ම එක්වන්න අපි සමග🌸
🌸නව හා පැරනි සියලුම ෆිල්ම් හා සීරිස් එකම තැනකින් ලබාගැනිමට මෙහිදි හැකියව ඇති අතර ෆිල්ම් හො සීරිස් එකෙ නම පමනක් සදහන් කර ඔබට අවශ්‍ය දෙ ලබාගන්න..❤
🔰ඇවිත් වෙනස අත්විදින්න...😌ඉල්ලපු සැනින් ෆිල්ම් එක හෝ සීරිස් එක ඔබ වෙතට🔥
🇱🇰ලංකාවෙ ඉතාමත්ම ඉක්මනින්ම නමක් රැන්දවූ ෆිල්ම් ගෲප හා දැන්ම එක්වන්න🇱🇰
Android 12 වලට එන්න තවත් feature එකක් මෙන්න.
ඔන්න දැන් Google සමාගම ඉදිරියට එන්න තියෙන Android 12 update එකට එන්න ලොකු feature එකක් දැන් announce කරලා තියෙනවා. ඉතින් මේ අලුත් feature එක තමයි play store එකෙන් games download කරනගමන්ම දැන් ඒ games play කරන්න පුළුවන් වෙනවා. මේ feature එක ගොඩක් use full වෙන්න පුළුවන් වෙන්නේ ලොකු games එකක් download කරන්න කොට දැන් බලන්න ඉන්න ඕනේ වෙන්නේ නෑ, games එක download වෙන ගමන්ම play කරන්න පුළුවන්. Google සමාගමට අනුව මේ Android 12 update එකෙන් පස්සේ games සහ apps open වෙන්න යන්න වෙලාව දෙගොනයකින් අඩු වෙන්න පුළුවන් බවයි.
ඉතින් Google සමාගම share කරපු මේ GIF එකෙන් games open වෙන්න යන්න වෙලාව බලාගන්න පුළුවන්. මේ feature එක වැඩ කරන්නේ Play Asset Delivery system එක use කරන games වලට පමණයි. මේ අලුත් feature එක announce කරලා තියෙන්නේ 2021 Games Developer Summit event එක අතරතුරේදී වෙනවා. ඒ වගේම Google සමාගම මේ event එකේදී Android 12 වලට එන්න අලුත් game dashboard එකක්ද announce කරා, ඉතින් මේ dashboard එකෙන් screen capture and recording වගේ දේවල් කරගන්න පුළුවන් වෙනවා. Google සමාගමට අනුව මේ game dashboard feature එක බලාගන්න පුළුවන් වෙන්නේ select devices වල විතරි. "
මුලින්ම දැක්කේ “පට්ට කදකි”😍
පස්සෙන් යනකොට “පට්ට කෑල්ලකි”😘
ආදරය කරන කාලේ “පිස්සියෙකි”🙈
මල් කඩන කොට “සුදු මැනිකකි”❤️
ප්‍රයෝජනයකට ගත්තම “මෝඩියෙකි”😝
දාලා ගියාම “බඩුවකි”🥺
ගාමන්ට් යනකොට “ජුකී කෑල්ලකි”🤐
රති කෙලි හොයන පිරිමින්ට “බයිට් එකකි”😒
පියෙක් නැති දරුවන් ලද ඇය “වනචරයකි” 😔
මේ සියල්ලටම මුල් වූ පිරිමියා.........🧐
“ වැදගත් මහත්තයෙකි ”🤨
𝔸𝕝𝕠𝕟𝕖 🚶♂️
Cpppied 🙄
මුලින්ම දැක්කේ “පට්ට කදකි”😍
පස්සෙන් යනකොට “පට්ට කෑල්ලකි”😘
ආදරය කරන කාලේ “පිස්සියෙකි”🙈
මල් කඩන කොට “සුදු මැනිකකි”❤️
ප්‍රයෝජනයකට ගත්තම “මෝඩියෙකි”😝
දාලා ගියාම “බඩුවකි”🥺
ගාමන්ට් යනකොට “ජුකී කෑල්ලකි”🤐
රති කෙලි හොයන පිරිමින්ට “බයිට් එකකි”😒
පියෙක් නැති දරුවන් ලද ඇය “වනචරයකි” 😔
මේ සියල්ලටම මුල් වූ පිරිමියා.........🧐
“ වැදගත් මහත්තයෙකි ”🤨
𝔸𝕝𝕠𝕟𝕖 🚶♂️
Cpppied 🙄
"ඔන්න තවත් ලීක් වෙච්ච දෙයක් තමා කියන්න හදන්නේ ඒ Google Pixel 6 Pro ගැන 😉
Google Pixel 6 Pro දුරකථනයෙහි Live Shot එකක් අන්තර්ජාලය හරහා Leak වී ඇති අතර, ඉදිරියේදී පැමිණීමට නියමිත මෙම ජංගම දුරකථනයේ සිත් ඇදගන්නාසුළු මෝස්තරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි.
අගෝස්තු මාසයේදී, Google සමාගම විසින් බොහෝ දෙනා බලා සිටි Pixel 5 Mid-range දුරකථනය එළිදැක්වීමට සැලසුම් කර ඇති අතර, Pixel 6 සහ Pixel 6 pro ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
ඉතින් Live Shot එක මඟින් ඉදිරියේදි එන Pixel 6 Pro උපාංගයේ ඉදිරිපස මෙන්ම පසුපස සැලසුම ද හෙළි කරලා තිබෙනවා.
මෙම Design එකෙන් පැමිණෙන Pixel 6 සහ Pixel 6 Pro දුරකථන තරමක් සිත්ගන්නාසුළු හා අද්විතීය වනු ඇති බවයි ගොඩක් දෙනෙක් ගේ මතය.
Google Pixel 6 Series එකේ Smartphones වලට විශේෂිත ප්‍රොසෙසරයක් අඩංගු කරනු ඇතැයි අපේක්ශා කෙරේ.
මෙවර Google සමාගම විසින් තම දුරකථනවල කැමරා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.
Google Pixel 6 සහ Pixel 6 Pro වලට වඩාත් ආකර්ශණීය ඡායාරූප ලබා ගත හැකි වන ලෙස Google සමාගම විසින් ඒ සඳහා විශේෂ Chip එකක් භාවිතා කර කැමරාවේ රූප සැකසීමේ හැකියාවන් සකස් කරනු ඇතැයිද වාර්තා වෙනවා.
Google Pixel 6 වල Triple කැමරාවක් සහ LED Flash එකක් ඇති බව පෙනේ.
කැමරාවේ හැඩය සෘජුකෝණාස්‍රාකාර බැවින් එයට Periscope Zoom Lens එකක් තැබීමේ හැකියාවක් ඇත.
ඔබට හිතෙනවා විදිහට මේ Google Pixel 6 phone එක ලංකාවේ මුදලින් කියක විතර වෙයිද ? 🤔
අපිටනම් හිතෙන්නේ ලක්ෂ තුනකටවත් කිට්ටුවෙ වෙයි කියලා.😊"
