𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Kanalga Telegram’da o‘tish
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Ko'proq ko'rsatish3 506
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
Ma'lumot yo'q30 kun
Postlar arxiv
⭕English 4 Life
⭕ඔබටත් English Speeking අමාරුද ..වචන පැටලෙනවද..වචන අමතතක වෙනවද..වචන ගොතගැහෙනවද...Speeking කරන්න ලැජ්ජයිද...බයයිද..
⭕බයවෙන්න එපා ඔබේ ප්‍රශ්නයට පිලිතුර අපිලග තියෙනවා.
⭕English Chat Everyday ..හැමදාම English වලින් Chat කරන්න.
Voice Chat කරන්න...
⭕ඔබ මෙතෙක් දියුනු කරගත් දැනුම අපතේ යවන්න එපා..අප සමග එකතු වී..ඔබේ දැනුම වැඩි කර ගන්න.✅
⭕Our Official Group 👇
https://t.me/English_4_life01
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos )
ජීවිතං අනියතං..💯
මරනං නියතං....✌
❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා
ඉන්න ඕනෙ.
❌හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න..Chat කරලා අලුත් යාලුවෝ
අදුනගන්න..
❌දවස පුරා Joke Post බලන්න ..අපිත් එක්ක එකතු වෙන්න.
⭕️Jokes ⭕Games ⭕Lates News
⭕Musics ⭕Technology ⭕18+ Posts
⭕Videos ⭕Wallpapers ⭕Telegraphs
⭕Stikers ⭕Information ⭕Education
⭕Life Hacking ⭕Chat ⭕Films
⭕All In One Place✅👆
@FunnyJokepost
@FunyPhotosAndVideos
@Joke_post_bot
⭕Photos And Videos ඔක්කොම Upload කරන්නේ Channel එකට
ඒක නිසා Channel එකටත් Join වෙන්න.💯
⭕ඒ වගේම අපේ සමූහයේ නව යාවත්කාලීන කිරීම් පිලිබඳව
දැනුවත්වීමට අපේ Official Bot ව Start කරලා තියා ගන්න.✅
♻️🔷අපේ Channel එකට Join වෙන්න.👇🔷♻️
https://t.me/FunnyJokepost
❗️❕මොනවද මේ SPAM/HOAX MESSAGE කියන්නේ... ❕❗️
සංවිධානාත්මකව සකසන ලද Apps, Links හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් වෙත දහස් ගණනකට අධික පණිවුඩ ප්‍රමාණයක් යොමු කිරීම SPAM ප්‍හාරයක් ලෙස අර්ථ දැක්විය හැකිය. බොහෝවිට ව්‍යාජව නිර්මාණය කළ හෝ සයිබර් ප්‍රහාරයට ලක්වූ ගිණුම් මඟින් SPAM පණිවිඩ යොමු කෙරේ. තවද ව්‍යාජ දැන්වීම් නිර්මාණය කර එම Links Click කිරීම සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයින් පොළඹවා ගැනීමේ ප්‍රවණතාවයක් ද දැකිය හැකිය.
ඩිජිටල් පණිවිඩ, Links හෝ Code යොමු කිරීම මගින් ගිණුම් තොරතුරු, මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් අංක, බැංකු ගිණුම් අංක හෝ ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරවම තොරතුරු ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංග හැඳින්වීම සඳහා SPAM යන යෙදුම භාවිත කෙරේ. මෑත කාලීනව කෝවිඩ් වසංගතය හේතුවෙන් සයිබර් ප්‍රහාර එල්ල කරන්නන්ට සමාජ මාධ්‍ය අවකාශය බොහෝ සෙයින් උපකාර වී ඇත. එවැනි සිදුවීම් කිහිපයකට උදාහරණ ලෙස,
🔘 ත්‍යාග ලෙස නොමිලේ ඩේටා ලබා දීම.
(Google සමාගමේ 21 වන සංවත්සර සැමරුම හේතුවෙන් 1000GB 4G data ප්‍රමාණයක් සියලු පාරිභෝගිකයින්ට නොමිලේ ලබාදීම.)
🔘 කුසපත් ඇදීම මගින් නොමිලේ ත්‍යාග ලබාදීම.
(කුසපත් ඇදීම මගින් ඔබට රුපියල් 3000ක වටිනාකමින් යුතු ත්‍යාගයක් හිමි වී ඇත. ඔබට නොමිලේ ලැබෙන ත්‍යාගය ලබා ගැනීම සදහා පහත link එක භාවිතා කර ලියාපදිංචි වන්න. https://www.xxxxxxxxxxxxxxx.com/invite/sa6t2u )
🔘බැංකුවෙන් නොමිලේ මුදල් ලබාදීම.
(X නම් බැංකුවෙන් සිය බැංකු කාඩ්පත් හිමියන්ට රුපියල් 5000/= මුදලක් ලබා දීමට සූදානම්. එම මුදල ලබා ගැනීමට අවශ්‍ය නම් බැංකු ක්‍රෙඩිට් කාඩ් පතේ දෙපස පැහැදිලිව පෙනෙන ඡායාරූප දෙකක් පහත ඊමේල් ලිපිනයට යොමු කරන්න. xxxxxxxxxxxxban.pvt@gmail.com)
🔘 ‘හැෂ්ටැගය‘ භාවිතය මගින් සිදු කරන අභියෝගයන්.
#5differentlookschallange
#tiktokdancechalange2020
#untagchallenge
සමාජ මාධ්‍ය පරිශීලකයින්ට SPAM පණිවිඩ යොමු කරමින් සයිබර් ප්‍රහාර එල්ල කරන රටවල් අතර ශ්‍රී ලංකාවත් ඉදිරියෙන්ම සිටින බවත්, කෝවිඩ් වසංගතයේ බලපෑම හමුවේ පළමුවරට රට වසා දමා තිබූ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝමයක් දෙනාට SPAM පණිවිඩ ලැබීම හේතුවෙන් කිහිප වතාවක්ම වංචනික පුද්ගලයින්ගේ ක්‍රියා වලට අසු වූ බවත්, සන්නිවේදන කටයුතු සඳහා බහුලව Facebook, Whatsapp හෝ Viber Group Chats භාවිත කරන්නන් අතරින් පාසල් ළමුන්, ගුරුවරුන්, තරුණ පිරිස් හා විශ්ව විද්‍යාල සිසුන් වැනි පිරිස් මෙලෙස සයිබර් අපරාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය අධික බව ලැබී ඇති පැමිණිලි අනුව තහවුරු කල හැකි බවත්,
🔅 මූල්‍යමය SPAM (නයිජීරියානු SPAM යනුවෙන් ද හඳුන්වයි)
🔅 ආධාර හෝ ඉල්ලීම් ලෙස යොමු කරනු ලබන SPAM පණිවිඩ
🔅 ඩිජිටල් පණිවිඩ, Links හෝ Codes යොමු කිරීම මගින් ගිණුම් තොරතුරු, මුරපද, ක්‍රෙඩිට් කාඩ්පත් අංක, බැංකු ගිණුම් අංක හෝ ස්ථාන පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ අනුදැනුමකින් තොරවම තොරතුරු ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද SPAM පණිවිඩ,
යනුවෙන් SPAM වර්ග තවදුරටත් වර්ග කල හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ (ITSSL) සභාපති යසිරු මැතිව්ස් මහතා පවසයි.
"අපි තවමත් තාක්ෂණ යුගයේ මුල් පියවර පසුකරමින් සිටී. අන්තර්ජාල භාවිතය පිළිබඳ අවම සාක්ෂරතාවයකින් යුතු සමාජ මාධ්‍ය පරිශීලකයින් සිතා සිටින්නේ SPAM පණිවිඩ යනු අන්තර්ජාලය මගින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් වෙනුවෙන්ම යොමු කරනු ලබන සාමාන්‍ය පණිවිඩ ලෙසිනි. එම නොදැනුවත්කම නිසාවෙන්ම ඔවුන් විවිධ අපහසුතාවයට පත් වේ"
නවීන තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ සමාජ මාධ්‍ය පරිශීලකයින් සතු සීමිත දැනුම හා කුසලතාවය නිසා සයිබර් අපරාධකරුවන් තමන් සතු සූක්ෂම තාක්ෂණික කුසලතාවය ප්‍රචණ්ඩකාරී සහ නීති විරෝධී ලෙස භාවිත කරමින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට SPAM පණිවිඩ යොමු කරමින් ඔවුන්ගේ මුදල්, ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු, PIN අංක සහ බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබා ගන්නා බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ (UCSC) ආචාර්ය කසුන් ද සොයිසා මහතා පවසයි.
“මෙරට නීතිය මගින් SPAM පණිවිඩ යොමු කිරීම වරදක් බවට තවමත් අර්ථ දක්වා නොමැති නිසා SPAM පණිවිඩවලට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි ශක්තිමත් පරිගණක අපරාධ පණතක් ද අප සතුව නැත. බුද්ධිමත් වන්න... දැනුවත් වන්න... ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න...
සදුන් සමීර:
🎶මෙම ගෲපය වෙන් වී ඇත්තේ අලුත් පරණ සැගවුනු තේරුමක් තියන ගීත අහන්න කැමති ඔබ සදහාමයි.
🎶එන්න ගීතය රස විදින ගමන් එහි අර්තයද රස විදීමට.🇱🇰❤️🎶
https://t.me/GeeyakaArutha
"තවත් Online මෘදුකාංගයක් ගැන ඔයාලට අද අපි අරන් අවා. ඒ තවත් PDF Editor එකක් ගැන.
ඉතින් Email මගින් ලැබෙන PDF ෆයිල්, වෙනත් කෙනෙකු නිර්මාණයකල PDF ෆයිල්
අපි කලින් නිර්මාණයක කල PDF ෆයිල් යම් කිසි හේතුවක් මත හෝ අවශ්‍යතාවයක් මත නැවත Edit කිරීමට සිදුවෙන අවස්ථා ඇති වෙනවා.
ඔය වගේ වෙලාවට තමා පිස්සු හැදෙන්නේ කොහොමද මේක කරන්නේ කියලා. 😂
කිසිදු මෘදුකාංගයක් පරිගණකයට Install කිරීමකින් තොරව Online File එක අප්ලෝඩ් කරලා ලේසියෙන්ම අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න අපි මේ කියන වෙබ් අඩවියෙන් පුළුවන්.
ඔයාලට මොන වගේ දේවල් ද මේ වෙබ් අඩවියෙන් කරගන්න පුළුවන් කියලා.
Convert PDF to Word
Merge PDF files
Rearrange PDF pages
Editing features
මේ කිවූවේ තියෙන පහසුම් කම් වලින් ටිකක් ඉතුරු හරිය වෙබ් අඩවියට ගිහින් බලන්න. ඔයාලට මේ වෙබ් අඩවිය ප්‍රයෝජනක් වෙනවද කියලා 😊.
වෙබ් අඩවිය www.pdfbob.com "
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos )
ජීවිතං අනියතං..💯
මරනං නියතං....✌
❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉන්න
ඕනෙ.
❌හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න..Chat කරලා අලුත් යාලුවෝ
අදුනගන්න..
❌දවස පුරා Joke Post බලන්න ..අපිත් එක්ක එකතු වෙන්න.
⭕හැමදාම ආතල් Photos , Videos Channel එකට දානවා😆
⭕ඔයාගෙ යාලුවොන්වත් Group එකට add කරන්න
⭕Our Group Features ♨️👇
⭕️Jokes ⭕Games ⭕Lates News
⭕Musics ⭕Technology ⭕18+ Posts
⭕Videos ⭕Wallpapers ⭕Telegraphs
⭕Stikers ⭕Information ⭕Education
⭕Life Hacking ⭕Chatting ⭕Films
@FunnyJokepost
@FunyPhotosAndVideos
@Joke_post_bot
⭕Photos And Videos ඔක්කොම Upload කරන්නේ Channel එකට
ඒක නිසා Channel එකටත් Join වෙන්න.💯
⭕ඒ වගේම අපේ සමූහයේ නව යාවත්කාලීන කිරීම් පිලිබඳව
දැනුවත්වීමට අපේ Official Bot ව Start කරලා තියා ගන්න.✅
♻️🔷අපේ Channel එකටත් Join වෙන්න.👇🔷♻️
