🔴 2022 Chemistry - OSMAN JAYASINGHE...🎓
Kanalga Telegram’da o‘tish
Ko'proq ko'rsatish
999
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kunlar
Ma'lumot yo'q30 kunlar
Postlar arxiv
2024 REVISION (Paper Class)
⭕ 2024 ළමුන්ගේ Revision Class එකෙහි ඊලග paper එක පෙබරවාරි 21 බදාදා දින මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ.
⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ.
⭕ Revision Schedule සෑම බදාදාම
Paper i - පෙ.ව.08.00 - 10.00
Paper ii - පෙ.ව.10.30 - 01.40
Discussion - ප.ව.2.30 - 5.00
⭕ Physical පන්තිය සදහාj සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.
*මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන මංජි ලියනාරච්චි ඔබේ වටිනා මනාපයෙන් Elephant House Superheros ජනප්‍රියම තරඟකරු බවට පත් කරමු !* 🔥🇺🇦✨
1. Elephant House Superheros යෙදවුම් Download කරන්න
2. ගිණුමක් නිර්මාණය කරන්න
3. මංජි ලියනාරච්චි (අංක 24) වෙත ඔබේ මනාපය පළ කරන්න
Elephant House Superheros යෙදවුම - https://play.google.com/store/apps/details?id=com.rfactory.superHero
https://apps.apple.com/lk/app/elephant-house-superheroes/id6451035180
_ජනවාරි 4වනදාට පෙර ඔබගේ වටිනා මනාපය මංජි ලියනාරච්චි වෙත පල කරමු !_
හෙට පැවැත්වෙන paper එක ඉහත දැක්වේ .marking eka හෙට ප.ව. 1.00න් පසු ලබා දෙනු ඇත .
2023 Chemistry paper class
අද දින online සහභාගි වන ළමුන් paper - I පෙ.ව.7.30 ටත් paper II පෙ.ව.10.00 ටත් ආරම්භ කරන්න .ප.ව. 1.15 ට ත්‍යාග ලබා දීමේ වැඩ සටහනට online සහභාගි විය හැක .
2023 chemistry paper class
දෙසැම්බර් 20 බදාදා පෙ.ව.7.30ට paper එක පැවැත්වේ. හෙට මෙවර ව්භාගය සදහා ව්ශේෂයෙන් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් පැවැත්වේ හෙට දිනයේදී ත්‍යාග ලබා දීම ද සිදු කෙරේ . සියලු ළමුන් සහභාගි වන්න .
2023 paper class (Revision )
2023 ළමුන් සදහා පවත්වන අවසාන ප්‍රශ්න පත්‍ර 02 දෙසැම්බර් 20 බදාදා සහ දෙසැම්බර් 23 සෙනසුරාදා පැවැත්වේ .
එම ප්‍රශ්න පත්‍ර 02 සදහා මෙවර විභාගය සදහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දී ඇති ප්‍රශ්න පත්‍රය ද (එහි marking scheme එකත් ලබා දෙනු ඇත ) මෙවර විභාගය සදහා විශේෂයෙන් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් ද පැවැත්වේ .
එම ප්‍රශ්න පත්‍ර දෙක සදහා සියලු ළමුන් සහභාගි වන්න .
දෙසැම්බර් 20 බදාදා පන්තිය ආරම්භ වන්නේ පෙ.ව.7.30ට වේ. එදින ප.ව.1.15 සිට 2.00 දක්වා ත්‍යාග ලබා දීම සහ ව්භාගයේ දී අනුගමනය කල යුතු කරුණු පිලිබදව ළමුන් දැනුවත් කිරීම සිදු කෙරේ .
ප.ව. 2.30 ට paper discussion එක පැවැත්වේ .
