ru
Feedback
🔴 2022 Chemistry - OSMAN JAYASINGHE...🎓

🔴 2022 Chemistry - OSMAN JAYASINGHE...🎓

Открыть в Telegram
999
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
2024 REVISION (Paper Class) 2024 ළමුන්ගේ Revision Class එකෙහි ඊලග paper එක පෙබරවාරි 21 බදාදා දින මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ. ⭕ Online Class එක Apexonline.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. ⭕ Revision Schedule සෑම බදාදාම Paper i - පෙ.ව.08.00 - 10.00 Paper ii - පෙ.ව.10.30 - 01.40 Discussion - ප.ව.2.30 - 5.00 ⭕ Physical පන්තිය සදහාj සහභාගී වන සියලුම ළමුන් SIPTA ආයතනයට පැමිණෙන්න.  

Document by Osman Jayasinghe (1299).pdf

Photo from OSMAN JAYASINGHE
Photo from OSMAN JAYASINGHE

Photo from OSMAN JAYASINGHE
Photo from OSMAN JAYASINGHE

2023 after AL HB Final.pdf

Document from OSMAN JAYASINGHE

*මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන මංජි ලියනාරච්චි ඔබේ වටිනා මනාපයෙන් Elephant House Superheros ජනප්‍රියම තරඟකරු බවට පත් කරමු
*මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන මංජි ලියනාරච්චි ඔබේ වටිනා මනාපයෙන් Elephant House Superheros ජනප්‍රියම තරඟකරු බවට පත් කරමු !* 🔥🇺🇦✨ 1. Elephant House Superheros යෙදවුම් Download කරන්න 2. ගිණුමක් නිර්මාණය කරන්න 3. මංජි ලියනාරච්චි (අංක 24) වෙත ඔබේ මනාපය පළ කරන්න Elephant House Superheros යෙදවුම - https://play.google.com/store/apps/details?id=com.rfactory.superHero https://apps.apple.com/lk/app/elephant-house-superheroes/id6451035180 _ජනවාරි 4වනදාට පෙර ඔබගේ වටිනා මනාපය මංජි ලියනාරච්චි වෙත පල කරමු !_

Photo from OSMAN JAYASINGHE
Photo from OSMAN JAYASINGHE

ETT 65 2023 (Ministry of Edu)-1_231223_183207.pdf6.38 KB

20231220 ETT 63_231223_120527.pdf1.23 KB

Document from OSMAN JAYASINGHE

හෙට පැවැත්වෙන paper එක ඉහත දැක්වේ .marking eka හෙට ප.ව. 1.00න් පසු ලබා දෙනු ඇත .

Document from OSMAN JAYASINGHE

2023 Chemistry paper class අද දින online සහභාගි වන ළමුන් paper - I  පෙ.ව.7.30 ටත් paper II පෙ.ව.10.00 ටත් ආරම්භ කරන්න .ප.ව. 1.15 ට ‍ත්‍යාග ලබා දීමේ වැඩ සටහනට online සහභාගි විය හැක .

2023 chemistry paper class දෙසැම්බර් 20 බදාදා පෙ.ව.7.30ට paper එක පැවැත්වේ. හෙට  මෙවර ව්භාගය සදහා ව්ශේෂයෙන් සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් පැවැත්වේ හෙට දිනයේදී  ත්‍යාග ලබා දීම ද සිදු කෙරේ . සියලු ළමුන් සහභාගි වන්න .

2023 paper class (Revision ) 2023 ළමුන් සදහා පවත්වන අවසාන ප්‍රශ්න පත්‍ර 02 දෙසැම්බර් 20 බදාදා සහ දෙසැම්බර් 23 සෙනසුරාදා පැවැත්වේ .   එම ප්‍රශ්න පත්‍ර 02 සදහා මෙවර විභාගය සදහා  අධ්‍යාපන  අමාත්‍යාංශය මගින් හදුන්වා දී ඇති ප්‍රශ්න පත්‍රය ද (එහි marking scheme එකත් ලබා දෙනු ඇත ) මෙවර විභාගය සදහා විශේෂයෙන්  සකස් කරන ලද ප්‍රශ්න පත්‍රයක් ද පැවැත්වේ . එම ප්‍රශ්න පත්‍ර දෙක සදහා සියලු ළමුන් සහභාගි වන්න . දෙසැම්බර් 20 බදාදා පන්තිය ආරම්භ වන්නේ  පෙ.ව.7.30ට වේ.                එදින ප.ව.1.15 සිට 2.00 දක්වා ත්‍යාග ලබා දීම සහ ව්භාගයේ දී අනුගමනය කල යුතු කරුණු පිලිබදව ළමුන් දැනුවත් කිරීම සිදු කෙරේ .   ප.ව. 2.30 ට paper discussion එක පැවැත්වේ .

20231214 ETT 62 OK_231214_205405.pdf1.23 KB