uz
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Kanalga Telegram’da o‘tish

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Ko'proq ko'rsatish
1 030
Obunachilar
-324 soatlar
-57 kunlar
-1330 kunlar
Postlar arxiv
ලංකාවේ දක්ෂම Tamil Teacher කෙනෙක්ගෙන් Spoken Tamil ඉගෙන ගමු: FREE Seminar 🤩🤩🤩 ✍️ REGISTER NOW - https://elearning.lk/sl/sp
ලංකාවේ දක්ෂම Tamil Teacher කෙනෙක්ගෙන් Spoken Tamil ඉගෙන ගමු: FREE Seminar 🤩🤩🤩 ✍️ REGISTER NOW - https://elearning.lk/sl/spoken-tamil-seminar 🤔 ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපිට භාෂාවක් විදිහට, දෙමළ භාෂාව කියන්නෙත් ගොඩක් වැදගත් වෙන භාෂාවක්. සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැති දෙමළ ජනතාව සහ Clientsලා එක්ක ගණුදෙණු කරනකොට විශේෂයෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවය කරන ඔබට දෙමළ භාෂාව කතා කරන්න සහ තේරුම් ගන්න පුලුවන් නම් ඒක කොයිතරම් පහසුවක්ද? 😊 ඒ වගේම ඔබගේ වෘත්තීය සඳහා අමතර සුදුසුකමක් විදිහට, අලුත් පුද්ගලික සම්බන්ධතා ඇති කරගන්න, ජාතීන් සහ සංස්කෘතීන් අතර සමගිය ගොඩනංවන්න, විවිධ භාෂාවන් ගැන තියෙන දැනුම තවත් වර්ධනය කරගන්න, සිංහල සහ ඉංග්‍රීසි භාෂාව අවමව භාවිතා වෙන ප්‍රදේශවල වුණත් කිසිම බයක් නැතුව සංචාරය කරන්න, දෙමළ චිත්‍රපට සහ ගීත වැනි නිර්මාණ රසවිදින්න වගේ ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. 🤩 එහෙනං, 2024 ජනවාරි 30 වන දින රාත්‍රී 8.00ට අපි පවත්වන FREE Seminar එකෙන් හමුවෙමු. එදාටත් අපි නොමිළේ පාඩමක් පවත්වනවා. 📱 Hotline: 075 6 700 700

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://bit.ly
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://bit.ly/47QvSNj 📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි. 📌 මේ ගැන වැඩි විස්තර 2024 පෙබරවාරි 03 වන දින රාත්‍රි 07.30 සිට 09.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු. 💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/B8lHhZqQcNb9YEJcgECS5o 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

FREE Seminar: Advanced Microsoft Excel 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3vDqFv4 📌 බොහෝ දෙනා Excel Features වලි
FREE Seminar: Advanced Microsoft Excel 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3vDqFv4 📌 බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? 📌 ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්... Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්. 📌 2024 පෙබරවාරි 03 වන දින සවස 5.00 සිට රාත්‍රී 7.00 දක්වා පවත්වන "Advanced Excel : Training & Building Excel Modules" කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන නොමිළේ සජීවී සම්මන්ත්‍රණයක්... 💬 Join WhatsApp Group - https://bit.ly/3Cs2OiJ ☎️ වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

හිතට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න - අතිසාර්ථකව පැවැත්වූ 07 වන වැඩසටහන: https://www.youtube.com/watch?v=qHt1VUYCINA

ලංකාවේ දක්ෂම Tamil Teacher කෙනෙක්ගෙන් Spoken Tamil ඉගෙන ගමු: FREE Seminar 🤩🤩🤩 🤔 ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපිට භාෂාවක් විදිහට
ලංකාවේ දක්ෂම Tamil Teacher කෙනෙක්ගෙන් Spoken Tamil ඉගෙන ගමු: FREE Seminar 🤩🤩🤩 🤔 ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපිට භාෂාවක් විදිහට, දෙමළ භාෂාව කියන්නෙත් ගොඩක් වැදගත් වෙන භාෂාවක්. සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ගැන දැනුමක් නැති දෙමළ ජනතාව සහ Clientsලා එක්ක ගණුදෙණු කරනකොට විශේෂයෙන්ම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවය කරන ඔබට දෙමළ භාෂාව කතා කරන්න සහ තේරුම් ගන්න පුලුවන් නම් ඒක කොයිතරම් පහසුවක්ද? 😊 ඒ වගේම ඔබගේ වෘත්තීය සඳහා අමතර සුදුසුකමක් විදිහට, අලුත් පුද්ගලික සම්බන්ධතා ඇති කරගන්න, ජාතීන් සහ සංස්කෘතීන් අතර සමගිය ගොඩනංවන්න, විවිධ භාෂාවන් ගැන තියෙන දැනුම තවත් වර්ධනය කරගන්න, සිංහල සහ ඉංග්‍රීසි භාෂාව අවමව භාවිතා වෙන ප්‍රදේශවල වුණත් කිසිම බයක් නැතුව සංචාරය කරන්න, දෙමළ චිත්‍රපට සහ ගීත වැනි නිර්මාණ රසවිදින්න වගේ ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. ✍️ 2024 ජනවාරි 30 වන දින රාත්‍රී 8.00ට අපි පවත්වන FREE Seminar එකට මෙතනින් Register වෙන්න (එදාටත් අපි නොමිළේ පාඩමක් පවත්වනවා) - https://elearning.lk/sl/spoken-tamil-seminar 👉 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/EKkJOKqEx0L3ZbEaGxRoa4 📱 Hotline: 075 6 700 700

Chocolate වලින් Gift Box හදන ශෂිකලාගේ කතාව - https://www.youtube.com/watch?v=9yf-LUG7lyU

ඔබේ ප්‍රශ්නයට අපෙන් විසදුම් - සාර්ථක 06 වෙනි වැඩසටහන - https://www.youtube.com/watch?v=ePy96nsdzh4

ඔයාගෙත් අම්මයි තාත්තයි, ඔයා කරන්න යන හැම වැඩකටම එපා කියනවද? එහෙනං මේ වීඩියෝ එක ඔයාටමයි - https://youtu.be/4NDcnZoB5Z0

පිටසක්වලයින් පෘතුවිය ආක්‍රමණය නොකරන්නෙ මේ නිසාද? - https://youtu.be/zadeOImizx4

Questions and Answers with Anil - සජීවී ප්‍රශ්නෝත්තර වැඩසටහන දැන් ආරම්භ වුණා - https://www.youtube.com/live/tPNdfrjXtcI?si=UU2eLopbXoAZIsrI

ඔබේ දරුවාව තාක්ෂණයට හුරු කරන හොඳම ක්‍රමය - https://www.youtube.com/watch?v=e51M7icXxvc

🥳 ඔන්න අපි ආවා STEMfactory එකෙන්, පොඩ්ඩන්ට නිවාඩු කාලේ අමතක නොවෙන අත්දැකීමක් එක්ක. ඔයාලා දන්නාකියන පොඩ්ඩෝ ඉන්නව නම් අවුරුදු
🥳 ඔන්න අපි ආවා STEMfactory එකෙන්, පොඩ්ඩන්ට නිවාඩු කාලේ අමතක නොවෙන අත්දැකීමක් එක්ක. ඔයාලා දන්නාකියන පොඩ්ඩෝ ඉන්නව නම් අවුරුදු 8-16ත් අතරේ, අන්න එයාලට share කරන්න. 🔍 Scavenger Hunt යනු කුඩා කණ්ඩායම් ලෙස විද්‍යාත්මක ප්‍රෙහේලිකා හා අභියෝග එකින් එක විසදමින්, සාක්ෂි ඔස්සේ නිගමනවලට එළඹෙමින් කරනා කණ්ඩායම් ක්‍රියාකාරකමක්. නිශ්චිත කාල පරාසයක් තුළ අනික් කණ්ඩායම් අභිබවමින් STEM (Science, Technology, Engineering and Mathematics) ගැටළු විසදමින් තරගය අවසන් කරන කණ්ඩායමට දිනුම හිමිවන ලෙස නිර්මාණය කරන ක්‍රියාකාරකමක්. 😊 සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යමින් ක්‍රියාකාරකම් යොදාගෙන ළමයින්ට විද්‍යාත්මක කරුණු හා සිද්ධාන්ත පිලිබඳ අවබෝධයක් ලබා දෙන මෙම වැඩසටහන සදහා ඔබේ දරුවාව අනිවාර්යයෙන්ම සහභාගී කරවන්න. 📅 දිනය: 2024 ජනවාරි 20 සෙනසුරාදා උදැසන 9:30ට 📍 ස්ථානය: මරදාන Trace Expert City 📜 සියලු දෙනාට සහතිකපත් හා ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමේ 🏷️ ගාස්තු: රුපියල් 2,900ක් පමණි ✍️ ලියාපදිංචි වීමට: https://stemfactory.io/ge 💬 දැන්ම WhatsApp Group එකත් එක්ක එකතුවෙන්න - https://chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi

වාහනයක් ගන්න තිබුණු ආසාව නිසා ව්‍යාපාර සිහිනය ජයගත් ඔෂිගේ කතාව - https://www.youtube.com/watch?v=EIhsM76wxm8

ප්‍රායෝගිකත්වය හරහා සිද්ධාන්ත උගන්වන STEM - https://www.youtube.com/watch?v=sq2cUjfZcZg

ඔබ ආදරය කරන ගුරුවරුන් සමඟ ළගදීම අලුත් වැඩක්- https://www.youtube.com/watch?v=tUPv2mPG7z4

විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනයට මග පෑදෙන සුබම සුබ නව වසරක් වේවා 🥳🌟
විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනයට මග පෑදෙන සුබම සුබ නව වසරක් වේවා 🥳🌟

රුපියල් 2400කින් බිස්නස් පටන් ගත්ත නිරෝෂාගේ කතාව - https://www.youtube.com/watch?v=HDPkXokAjlo

හිතට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න - https://www.youtube.com/watch?v=J4dTwd-YpUE

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අපි කරපු අලුත්ම Inside Story with Hasini වැඩසටහන - https://www.youtube.com/watch?v=KBfNaf9Sufc

😇 හිතට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් අනිල් දෙල්දෙනිය මහතාට සජීවීව යොමු කරලා සජීවීව පිළිතුරු ලබාගන්න - https://www.youtube.com/watch?v=L3Eyj1J-6MQ