uz
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Kanalga Telegram’da o‘tish

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Ko'proq ko'rsatish
1 062
Obunachilar
-124 soatlar
-47 kunlar
-730 kunlar
Postlar arxiv
🤩 වඩාත්ම වැදගත් දේ තමයි මේ වැඩේට ඔබේ ප්‍රියතම මනෝවිද්‍යාඥවරිය වන සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියත් සම්බන්ධ වෙනවා. එතුමියගේ දායකත්වයෙන් සෑම දරුවෙකුගේම විශේෂ කුසලතා හඳුනා ගැනීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම අපි සිදු කරනවා. 👉 තවත් විස්තර දැනගන්න කැමතිද? එහෙනං 075 6 700 700ට ඇමතුමක් ලබා දෙන්න. නැත්නම් ගොඩක්ම පහසුම දේ තමයි, මෙන්න මේ WhatsApp Group එකත් සමඟ එකතු වෙන එක - https://chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi

ඔබේ ආයතනයේ සිදු වන නාස්තීන් සහ අපතේ යෑම් වර්ග හඳුනාගමු - https://www.youtube.com/watch?v=eNRrXcp6ZY8

Campus එකේ ඉන්න ගමන් ව්‍යාපාරයක් පටන් ගත්ත නිමේෂිකාගේ කතාව - https://youtu.be/n2C0g0bhdlU

ඉතා අභියෝගාත්මක කාලයකදී ඔබේ ආයතනයේ ඵලදායීතාවය වැඩි කරගන්න හැටි ඉගෙන ගන්න කියලා දෙන නියම Lean Manufacturing පාඨමාලාව මෙන්න...
ඉතා අභියෝගාත්මක කාලයකදී ඔබේ ආයතනයේ ඵලදායීතාවය වැඩි කරගන්න හැටි ඉගෙන ගන්න කියලා දෙන නියම Lean Manufacturing පාඨමාලාව මෙන්න... 📌 කවුරුන් වෙනුවෙන්ද? 👉 ආයතන වල පරිපාලකවරුන් (Supervisors) 👉 තත්ව පාලකවරුන් (Quality Control Inspectors) 👉 කණ්ඩායම් නායකයින් (Team Leaders) 👉 අංශ ප්‍රධානීන් (Group Leaders) 👉 අනාගතයේදී කළමණාකරණ සහ පරිපාලන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් 📌 මොනවද ලැබෙන වාසි? 👉 තමන්ගේ සේවක කණ්ඩායමේ පලදායිතාවය ඇති කිරීම සදහා ආකල්පමය වෙනසක් හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමටත් 👉 නිර්මාණාත්මක හැකියාවන් සපිරි සේවක කණ්ඩායමක් බිහි කිරීම තුළින් ආයතනික වර්ධනයක් උදා කර ගැනීමටත් අවශ්‍ය කරන දැනුම 📌 කියලා දෙන දේවල් තේරෙයිද? 👉 පාඨමාලාව මිළදී ගැනීමට පෙර අපි නොමිළේ පාඩම් හතරක් ලබා දෙනවා! ✍ දැන්ම සම්බන්ධ වන්න - https://elearning.lk/courses?home_search=Lean+Manufacturing 💬 WhatsApp Group - https://bit.ly/3ChuIyB 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

Lean Manufacturing Concepts ඔස්සේ ඔබේ ආයතනයේ ඵලදායීතාවය වැඩි කරගමු. නාස්තිය වළක්වමු, මුදල් ඉතුරු කරගමු, ලාභය වැඩි කරගමු. https://www.youtube.com/watch?v=COIVwA9798E

Robotics, Coding, Electronics වැඩවලට ආස කරන පොඩ්ඩන්ට ❤️ 🥳 මෙතනදි අපි වයස අවුරුදු 6 සිට 16 දක්වා ඉන්න දුවලා පුතාලට අනාගතය සමඟ
Robotics, Coding, Electronics වැඩවලට ආස කරන පොඩ්ඩන්ට ❤️ 🥳 මෙතනදි අපි වයස අවුරුදු 6 සිට 16 දක්වා ඉන්න දුවලා පුතාලට අනාගතය සමඟ හැප්පෙන්න වගේම අලුත් අලුත් නව නිර්මාණ ලෝකයට දායාද කරන්න අවශ්‍ය කරන විද්‍යාව, ගණිතය, රොබෝ තාක්ෂණය, ඉලෙක්ට්‍රෝනික් දැනුම, Coding වගේ ගොඩක් විෂයන් සම්බන්ධව... බොහොම නිදහස් පරිසරයක ඉදලා මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ඉතාමත් විනෝදයෙන්, ප්‍රායෝගික ක්‍රමවේද අනුව කියලා දෙනවා. 🥳 NASA STEM ක්‍රියාකාරකම් සහ ජාතික පාරිසරික, ගණිත සහ තොරතුරු තාක්ෂණ විෂය මාලාවන් අනුසාරයෙන් තමයි අපි විෂය නිර්දේශය නිර්මාණය කළේ. 🌐 Register Now - https://stemfactory.io/bc 💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi ☎ More Details - 075 6 700 700

එළවළු ඇතුළට වෛරස් ඇතුළත් කිරීමේ උත්සාහයක් - https://www.youtube.com/watch?v=gNv968XkRe8

තමන් තමන්ට ශක්තියක් කරගත් චතුරිකාගේ කතාව - https://www.youtube.com/watch?v=36tl--ryYdY

Robotics තුළින් ඔබේ දරුවාව ඉංජිනේරුවෙක් කරමු - https://www.youtube.com/watch?v=aRTVu5sI5GM

🗣️ ඉදිරියේදී තව Features රාශියක් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ Tool එක දැන් ඔයාලට Commercial Product එකක් විදිහට Use කරන්න පුළුවන්. ඒකට අපි අය කරන්නෙ මුළු මාසයකටම රුපියල් 1,700/= (එක්දාස් හත්සීයක මුදලක්). කැමති තරමක් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් ඔයාලට Spoken English පන්තියකට යන ගාණටත් වඩා අඩු මුදලකට මේ අත්දැකීම විඳගන්න හැකියාව තියෙනවා. මේකට අවශ්‍ය කරන්නේ Laptop එකක් / Desktop එකක් හෝ ජංගම දුරකථනයක් සහ Mic එකක් පමණයි. ‎😃 ඔයාලට ගෙවන්න කලින්, ඔයාලගේ Computer එකේ එහෙම නැත්නම් Phone එකේ මේක හරියට වැඩ කරනවද කියල බලන්න අපි Free Trial එකක් ලබාදීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මුදල් ගෙවා මෙම සේවාව පරිහරණය කරන්න. දවසේ ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඕනෑම විෂයක් සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් කැමති දෙයක් කතා කරලා ඔයාලගේ Spoken English හරියට හදාගන්න අන්තර්ජාලයේ තියෙන හොඳම Tool එක තමයි eLearning.lk අරන් එන AI Teacher. 📹 මේක ලංකාවේ ආයතනයක් මූලික වෙලා හදපු Software එකක්. ඒ පිළිබඳවත් අපට නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. ඉතින් මේ YouTube Video එක බලලා ඕගොල්ලන්ට AI Teacher පාවිච්චි කරන විදිහ ඉගෙනගන්න පුළුවන් - https://www.youtube.com/watch?v=N2gEeQth6EY ✍️ එහෙනම් මෙන්න මේ Link එක හරහා ගිහින් AI Teacher Subscription එකට ඇතුල්වන්න - https://elearning.lk/sl/ai-teacher 💳 Credit හෝ Debit Card වලින් ගෙවනවා නම් ස්වයංක්‍රීය ලෙස මාසිකව ඔබෙන් එම මුදල අය කර ගන්නා පහසුකම් අප සතුව තිබෙනවා. එහෙම හැකියාවක් නොමැති අයට බැංකු තැන්පතු හරහා මෙම සේවාව ලබාගත හැකියි. 📱 ගැටලුවක් වෙතොත් අපගේ Hotline එක, 075 6 700 700ට කතා කරන්න.

AI English Teacher 🎙️🎙️🎙️ 👨‍🏫 ඔයාලා හැමෝම දන්නවා ඇති අපේ AI English Teacher ගැන. ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න සහායකයෙක් හෝ
AI English Teacher 🎙️🎙️🎙️ 👨‍🏫 ඔයාලා හැමෝම දන්නවා ඇති අපේ AI English Teacher ගැන. ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න සහායකයෙක් හෝ සහායිකාවක් නැත්තං, ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්න යම් චකිතයක් ලැජ්ජාවක් ඇත්නම්, ඒ කිසිම බාධකයට නතු නොවී Private එකේ ඔයාලට වරද්ද වරද්ද කැමති විදිහට කැමති දෙයක් ගැන ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් AI Teacher කෙනෙක් අපි හදලා තියෙනවා. 📚 දැනටමත් 10,000කට වැඩි පිරිසක් මේ Teacher භාවිතා කරලා තියෙනවා. හැමෝම කියන්නේ එයාලට කවදාවත් හිතපු නැති තරමේ ඉංග්‍රීසි දැනුමේ දියුණුවක්, විශේෂයෙන්ම Spoken English පැත්තෙන් ලොකු ඉදිරි පිම්මක් මාස දෙක තුනක කාලයකදී ලබා ගැනීමට මේ AI Teacher හරහා හැකි වුණා කියලා. අපි මේ AI Teacher හදලා තියෙන්නේ ඔයාලට ඉංග්‍රීසි කථනයේදී යම් යම් වැරදි සිදු වුණොත්, ඒවා නිවැරදි කරන්න කියලා දෙමින්, ඔයාලත් එක්ක Friendly Discussion එකේ ඉන්න Teacher කෙනෙක් විදිහට. ඒ වගේම ඇය උච්චාරණය කරන වචන ඔයාලට Subtitle විදිහටත් බලා ගන්න හැකියාව තියෙනවා.

ගුරුවරු නිසා දරුවෝ ප්‍රචණ්ඩ වෙන විදිහ... මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අප සිදු කළ නවතම සාකච්ඡාව - https://youtu.be/FF6Mh6uj2Bc

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market ක
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 8ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින් Boring නැති, හරිම Interactive විදිහටයි. ✍️ Register NOW : https://elearning.lk/sl/digital-marketing-group-b-course 🎥 Introduction Seminar: https://youtube.com/live/4MEXP4o-w-U ⏰ 2023 නොවැම්බර් 06 වන දින සිට සෑම සදුදාවකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

පසුගිය සදුදා දින අතිසාර්ථකව පැවැත්වූ අපේ Digital Marketing සම්මන්ත්‍රණයේ පටිගත කිරීම් ඔබට දැන් නැරඹීමට හැකියාව ඇත. https://www.youtube.com/live/4MEXP4o-w-U?si=L0eyePjMmpC39zZQ

ඔබේ දරුවාව බුද්ධියෙන් සහ තාක්ෂණයෙන් සන්නද්ධ කරන්න අපි සූදානම්. මෙන්න, ඊළග දැවැන්ත මෙහෙයුම (ආසන සංඛ්‍යාව සීමිත බැවින් ඉක්මණින්ම ලියාපදිංචි වෙන්න) - https://www.youtube.com/watch?v=C71Xh4eyzvM

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින්, 2023 ඔක්තෝබර් මස 14 වන දින STEMFactory.io හඳුන්වාදීමේ වැඩසටහනේදී සිදු කළ විශේෂ දේශනය - https://www.youtube.com/watch?v=bxG60pC95ts

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market ක
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 8ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින් Boring නැති, හරිම Interactive විදිහටයි. ✍️ Register NOW : https://elearning.lk/sl/digital-marketing-group-b-course 🎥 Introduction Seminar: https://youtube.com/live/4MEXP4o-w-U ⏰ 2023 නොවැම්බර් 06 වන දින සිට සෑම සදුදාවකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/digital-mar
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩 ✍️ දැන්ම Register වෙමු - https://elearning.lk/sl/digital-marketing-B-Seminar-01 💪 2023 ඔක්තෝබර් 30 වන දින රාත්‍රී 7.30 සිට 9.30 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකට ඉක්මණින්ම Register වෙමු. AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින්, Boring වෙන්නෙ නැතුව, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන නොමිළේ සම්මන්ත්‍රණය... 💬 වැඩි විස්තර දැනගන්න WhatsApp Group එකට Join වෙමු - https://chat.whatsapp.com/B8lHhZqQcNb9YEJcgECS5o 📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

👉 Register Now Button එක ඔස්සේ දැන්ම ලියාපදිංචි වෙන්න (සීමිත ආසන සංඛ්‍යාවක් ඇති බැවින් ඉක්මණ් කරන්න) - https://stemfactory.io/ge/ ❓ වැඩි විස්තර සහ තාක්ෂණික ගැටළු සඳහා 075 6 700 700 දුරකතන අංකය අමතන්න. එහෙමත් නැත්නම් මේ Group එකේ පල කරන්නත් පුලුවන්.