uz
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Kanalga Telegram’da o‘tish

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Ko'proq ko'rsatish
1 062
Obunachilar
-124 soatlar
-47 kunlar
-730 kunlar
Postlar arxiv
ඔබේ ප්‍රශ්නයට අපෙන් විසදුම් - සාර්ථක 06 වෙනි වැඩසටහන - https://www.youtube.com/watch?v=ePy96nsdzh4

ඔයාගෙත් අම්මයි තාත්තයි, ඔයා කරන්න යන හැම වැඩකටම එපා කියනවද? එහෙනං මේ වීඩියෝ එක ඔයාටමයි - https://youtu.be/4NDcnZoB5Z0

පිටසක්වලයින් පෘතුවිය ආක්‍රමණය නොකරන්නෙ මේ නිසාද? - https://youtu.be/zadeOImizx4

Questions and Answers with Anil - සජීවී ප්‍රශ්නෝත්තර වැඩසටහන දැන් ආරම්භ වුණා - https://www.youtube.com/live/tPNdfrjXtcI?si=UU2eLopbXoAZIsrI

ඔබේ දරුවාව තාක්ෂණයට හුරු කරන හොඳම ක්‍රමය - https://www.youtube.com/watch?v=e51M7icXxvc

🥳 ඔන්න අපි ආවා STEMfactory එකෙන්, පොඩ්ඩන්ට නිවාඩු කාලේ අමතක නොවෙන අත්දැකීමක් එක්ක. ඔයාලා දන්නාකියන පොඩ්ඩෝ ඉන්නව නම් අවුරුදු
🥳 ඔන්න අපි ආවා STEMfactory එකෙන්, පොඩ්ඩන්ට නිවාඩු කාලේ අමතක නොවෙන අත්දැකීමක් එක්ක. ඔයාලා දන්නාකියන පොඩ්ඩෝ ඉන්නව නම් අවුරුදු 8-16ත් අතරේ, අන්න එයාලට share කරන්න. 🔍 Scavenger Hunt යනු කුඩා කණ්ඩායම් ලෙස විද්‍යාත්මක ප්‍රෙහේලිකා හා අභියෝග එකින් එක විසදමින්, සාක්ෂි ඔස්සේ නිගමනවලට එළඹෙමින් කරනා කණ්ඩායම් ක්‍රියාකාරකමක්. නිශ්චිත කාල පරාසයක් තුළ අනික් කණ්ඩායම් අභිබවමින් STEM (Science, Technology, Engineering and Mathematics) ගැටළු විසදමින් තරගය අවසන් කරන කණ්ඩායමට දිනුම හිමිවන ලෙස නිර්මාණය කරන ක්‍රියාකාරකමක්. 😊 සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යමින් ක්‍රියාකාරකම් යොදාගෙන ළමයින්ට විද්‍යාත්මක කරුණු හා සිද්ධාන්ත පිලිබඳ අවබෝධයක් ලබා දෙන මෙම වැඩසටහන සදහා ඔබේ දරුවාව අනිවාර්යයෙන්ම සහභාගී කරවන්න. 📅 දිනය: 2024 ජනවාරි 20 සෙනසුරාදා උදැසන 9:30ට 📍 ස්ථානය: මරදාන Trace Expert City 📜 සියලු දෙනාට සහතිකපත් හා ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමේ 🏷️ ගාස්තු: රුපියල් 2,900ක් පමණි ✍️ ලියාපදිංචි වීමට: https://stemfactory.io/ge 💬 දැන්ම WhatsApp Group එකත් එක්ක එකතුවෙන්න - https://chat.whatsapp.com/KTjFvmsXalCLiuwCfVdtzi

වාහනයක් ගන්න තිබුණු ආසාව නිසා ව්‍යාපාර සිහිනය ජයගත් ඔෂිගේ කතාව - https://www.youtube.com/watch?v=EIhsM76wxm8

ප්‍රායෝගිකත්වය හරහා සිද්ධාන්ත උගන්වන STEM - https://www.youtube.com/watch?v=sq2cUjfZcZg

ඔබ ආදරය කරන ගුරුවරුන් සමඟ ළගදීම අලුත් වැඩක්- https://www.youtube.com/watch?v=tUPv2mPG7z4

විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනයට මග පෑදෙන සුබම සුබ නව වසරක් වේවා 🥳🌟
විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනයට මග පෑදෙන සුබම සුබ නව වසරක් වේවා 🥳🌟

රුපියල් 2400කින් බිස්නස් පටන් ගත්ත නිරෝෂාගේ කතාව - https://www.youtube.com/watch?v=HDPkXokAjlo

හිතට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න - https://www.youtube.com/watch?v=J4dTwd-YpUE

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සමඟ අපි කරපු අලුත්ම Inside Story with Hasini වැඩසටහන - https://www.youtube.com/watch?v=KBfNaf9Sufc

😇 හිතට වද දෙන ඕනෑම ප්‍රශ්නයක් අනිල් දෙල්දෙනිය මහතාට සජීවීව යොමු කරලා සජීවීව පිළිතුරු ලබාගන්න - https://www.youtube.com/watch?v=L3Eyj1J-6MQ

❤️ ඔබේ දුව සහ පුතාට අනාගතය සමඟ හැප්පෙන්න වගේම අලුත් අලුත් නව නිර්මාණ ලෝකයට දායාද කරන්න අවශ්‍ය කරන Astronomy, Engineering, Science, Robotics, Software, Electronics, Coding, Programming, Internet of Things වගේ ගොඩක් විෂයන් සම්බන්ධ දැනුම ලබා දෙන්න අපි සූදානම් - https://www.youtube.com/watch?v=G1-chyOp9iE

FREE Online Seminar: Junior Engineering 🤩🤩🤩 ❤️ Engineering ඉගෙනගන්න ආස කරන පොඩ්ඩන්ට, Online පන්ති නැද්ද? කියලා ගොඩක් දෙමාප
FREE Online Seminar: Junior Engineering 🤩🤩🤩 ❤️ Engineering ඉගෙනගන්න ආස කරන පොඩ්ඩන්ට, Online පන්ති නැද්ද? කියලා ගොඩක් දෙමාපියන් අපෙන් ඇහුවා. විශේෂයෙන්ම කොළඹින් පිට ප්‍රදේශවල ඉන්න දෙමාපියන්. ඔන්න ඒ හැමෝටම අපි සුබම සුබ ආරංචියක් කියන්නයි යන්නෙ. 😊 ඔන්න අපි කිව්වත් වගේම අපේ Online Classes තව සති කිහිපයකින් ආරම්භ කරනවා. ඉතින් ඒ ගැන ඔයාලා හැමෝම දැනුවත් කරන්න අපි දෙසැම්බර් 21 වෙනිදා රාත්‍රී 7.00 සිට 9.00 දක්වා විශේෂ නොමිළේ සම්මන්ත්‍රණයක් අරගෙන එනවා. එදාට ඔයාලගෙ වයස අවුරුදු 11ත් 16ත් අතර සිටින පොඩ්ඩො එක්කම සහභාගීවෙන්න. මොකද අපි විශේෂයෙන්ම පොඩ්ඩන් වෙනුවෙන් විද්‍යව සහ තාක්ෂණවේදය ගැන පොඩි සරල ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. 🎓 ඉදිරි පාඨමාලා ගැන ඔයාලට තියෙන ප්‍රශ්නත් සජීවීව උපදේශකවරුන්ගෙන් අහලා, සජීවීව පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ඔබට ලැබෙනවා. ✍️ දැන්ම Register වෙමු - https://elearninglk.zoom.us/meeting/register/tZ0rdeCtrDItGdSzfcI4v5IwEYNAiSOicRe7#/registration 📱 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 / 077 7 169 728

ඔබට Bank Deposit විදිහටත් දැන් ගෙවීම් කරන්න පුළුවන්. Bank details: Account Name: ELEARNING.LK (PVT) LTD Sampath Bank, Gangodawila Current account Number: 013510004773 (ගෙවීම් කිරීමෙන් පසුව Payment slip එක අපිට එවන්න අවශ්‍යයි.)

📌 *අද (20) රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක විශේෂ මිල අඩු කිරීම් වාසිය ලබාගන්න. ඉක්මන් කරන්න* 😨 AI නිසා ඔබව Replace වෙයි කිය
📌 *අද (20) රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක විශේෂ මිල අඩු කිරීම් වාසිය ලබාගන්න. ඉක්මන් කරන්න* 😨 AI නිසා ඔබව Replace වෙයි කියලා බයද? මෙන්න විසදුම... 🤩 AI පාඩම් 170ක් සහිත රු.70,000ක් වටිනා eLearning.lk AI Bundle Course එක, දැන් ඔයාලට 80%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් යටතේ, රු.14,900කට මිළදී ගැනීමේ හැකියාව තියෙනවා (වාරික සහිතයි). ✍️ Register Now/Course Content (22 FREE Lessons): https://elearning.lk/sl/ai-bundle-course ⚠️ ඉක්මන් කරන්න. මේ විශේෂ වාසිය ලැබෙන්නේ 2023 දෙසැම්බර් 20 වන දින රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා පමණයි !!!! 📕 ඔබ ඉගෙනගන්න දේවල් කිහිපයක් - 🚀 Data Science Introductory 🚀 Artificial Intelligence & Machine Learning Using Azure 🚀 Build an AI Model with Python 🚀 Python Programming with Data Science 🚀 AI Chatbot Development 🚀 Microsoft Power BI 🚀 Unleash the Power of ChatGPT 🚀 Latest AI Trends 💬 Join WhatsApp Group: https://chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs 📱 වැඩි විස්තර සඳහා දැන්ම 075 6 700 700 අමතන්න.