eLearning.lk updates
前往频道在 Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
显示更多1 031
订阅者
-324 小时
-57 天
-1330 天
帖子存档
1 031
🥳 ඉතින් අපේ FIT මාලාව ගැන දැනුවත් කිරීමේ විශේෂ නොමිළේ Online සම්මන්ත්‍රණයක්, අපි 2024 මාර්තු 05 වන අගහරුවාදා දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පවත්වනවා. ඔබත් මේ අවුරුද්දේ FIT කරනවා නම්, අනිවාර්යෙන්ම යාලුවොත් එක්ක අපේ සම්මන්ත්‍රණයට එන්න.
📱 වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න. එහෙමත් නැත්නම්, දැන්ම අපේ WhatsApp Group එකත් එක්ක එකතුවෙන්න - https://chat.whatsapp.com/Hfx22C2zubO0MqHKVrbpz1
1 031
🏆 Software Engineer කෙනෙක් වීමේ ඔබේ සිහිනයේ පළවෙනි පියවර තබමු: FIT FREE Orientation Program
✍️ Register Now: https://elearning.lk/sl/fit-2024-intake-seminar
🌟 අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ. BIT Program එකට සම්බන්ධ වෙන්න නම් ඔයාලා අනිවාර්යෙන්ම උසස්පෙළ විභාගය සමත්වෙලා ඉන්න ඕන. BIT එකට සම්බන්ධ වෙන්න ආසාව තියෙන, ඒත් උසස්පෙළ විභාගය සමත් වෙන්න බැරි වුණු ඔයාලා වෙනුවෙන් තමයි FIT නොහොත් Foundation in Information Technology පාඨමාලාව තියෙන්නෙ.
📚 වසරක කාලයක් සහිත FIT පාඨමාලාව සමත් වුණොත්, ඔයාලට BIT පාඨමාලාවට පිවිසෙන්න පුලුවන් වෙනවා. ඉතින් eLearning.lk අපි හිතුවා Winhe Software Engineering Academy එකත් එක්ක එකතුවෙලා FIT සම්බන්ධ උපකාරක පාඨමාලාවක් ආරම්භ කරලා, ඒ ඔස්සේ ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
1 031
🔥දෙමාපියභාවය මනෝවිද්‍යාත්මක ඇසින්🔥
🚀සමිතා ඇතුල්දොරාරච්චි මහත්මිය විසින් පවත්වන දෙමපියභාවය සජීවී නොමිලේ වැඩමුළුව.🚀
වයස අවුරුදු 6-16ත් අතර දරුවන් සිටින දෙමාපියන් සදහා, ඔබගේ දරුවන් සමග සහභාගී වන්න.
✅ ස්ථානය: බොරලැස්ගමුව STEMfactory.io ශාලාවේදී, 🗺️ https://maps.app.goo.gl/q7V7gTsfXMbwvSyU7
✅ දිනය හා වෙලාව: මාර්තු 2වන සෙනසුරාදා ප.ව. 3.00ට හා 5:30ට
✅ ඉහත සදහන් වේලාවන් දෙකෙන් කැමති වේලාවක් වෙන්කරගත හැක. සම්පුර්ණයෙන්ම නොමිලේ
✅ ලියාපදිංචිය: 📝 https://forms.gle/A8nKtQSgV8qUfvNg7
1 031
විනාඩි හතට ඔබේ ව්‍යාපාරය ගොඩයන ව්‍යාපාරික රහස් හතක් - https://www.youtube.com/watch?v=UvAggDiASBM
1 031
AAT-3: Financial Control & Auditing Online Class
📖 2024 වර්ෂයේ ජූලි මස පැවැත්වෙන AAT අදියර 3 විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසුන් වෙනුවෙන්...
🤩 පාඨමාලාවට සම්බන්ධ වන සෑම සිසුවෙකුටම 20%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් ලැබේ (රු.4000ක් පමණි). අපගේ අලෙවි නියෝජිතයෙකුගෙන් පාඨමාලාව මිළදී ගන්නේ නම් තවත් "10%"ක මිළ අඩු කිරීමක්...
🎥 FREE Lesson - hhttps://youtu.be/2hHNTPRstPs?si=nIgfthtyXbrCXccg
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/F6wkxKZLiwFI7L0rsfrSq3
✍ Register Now - https://elearning.lk/sl/aat-financial-control-and-auditing
☎ වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 031
AAT-3: Financial Reporting Online Class
📖 2024 වර්ෂයේ ජූලි මස පැවැත්වෙන AAT අදියර 3 විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසුන් වෙනුවෙන්...
🤩 පාඨමාලාවට සම්බන්ධ වන සෑම සිසුවෙකුටම 20%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් ලැබේ (රු.4000ක් පමණි). අපගේ අලෙවි නියෝජිතයෙකුගෙන් පාඨමාලාව මිළදී ගන්නේ නම් තවත් "10%"ක මිළ අඩු කිරීමක්...
🎥 FREE Lesson - https://www.youtube.com/watch?v=cLxKSkYLcV8
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/F6wkxKZLiwFI7L0rsfrSq3
✍ Register Now - https://elearning.lk/sl/aat-3-financial-reporting
☎ වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 031
AAT-3: Management Accounting and Finance Online Class
📖 2024 වර්ෂයේ ජූලි මස පැවැත්වෙන AAT අදියර 3 විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසුන් වෙනුවෙන්...
🤩 පාඨමාලාවට සම්බන්ධ වන සෑම සිසුවෙකුටම 20%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් ලැබේ (රු.4,000ක් පමණි). අපගේ අලෙවි නියෝජිතයෙකුගෙන් පාඨමාලාව මිළදී ගන්නේ නම් තවත් "10%"ක මිළ අඩු කිරීමක්...
🎥 FREE Lesson - https://youtu.be/yDFg7yagCLs?si=RRqNnTDXCwKz7yKw
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/F6wkxKZLiwFI7L0rsfrSq3
✍ Register Now - https://elearning.lk/sl/aat-3-management-accounting-and-finance
☎ වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 031
AAT-3: Business Communication Online Class
📖 2024 වර්ෂයේ ජූලි මස පැවැත්වෙන AAT අදියර 3 විභාගය සඳහා පෙනී සිටීමට සූදානම් වන සිසුන් වෙනුවෙන්...
🤩 පාඨමාලාවට සම්බන්ධ වන සෑම සිසුවෙකුටම 20%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් ලැබේ (රු.4,000ක් පමණි). අපගේ අලෙවි නියෝජිතයෙකුගෙන් පාඨමාලාව මිළදී ගන්නේ නම් තවත් "10%"ක මිළ අඩු කිරීමක්...
🎥 FREE Lesson - https://youtu.be/iNkquhK9-9Y?si=XpSbITSQUhzNfI4J
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/F6wkxKZLiwFI7L0rsfrSq3
✍ Register Now - https://elearning.lk/sl/aat-business-communication
☎ වැඩි විස්තර සඳහා : 075 6 700 700
1 031
:: Special AAT-3 Classes* ::
🤩 ඔබත් 2025 ජූලි මාසයේ AAT අදියර 3 විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවද? එහෙනං මේ විශේෂ පණිවිඩය ඔබටමයි.
eLearning.lk අපි ලබන මාර්තු මාසයේ
💎 Business Communication - ව්‍යාපාර සන්නිවේදනය
💎 Financial Control and Auditing - මූල්‍ය පාලනය හා විගණනය
💎 Corporate and Individual Taxation - සංස්ථාපිත සහ පුද්ගල බදුකරණය
💎 Financial Reporting - මූල්‍ය වාර්තාකරණය
💎 Management Accounting and Finance - කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය
සම්බන්ධයෙන් විශේෂ AAT අදියර 3 පාඨමාලා කිහිපයක් ආරම්භ කරනවා (Both Recorded & Live Classes).
👉 දැන්ම මේ WhatsApp Group එකත් එක්ක එකතුවෙලා ඉන්න - https://chat.whatsapp.com/F6wkxKZLiwFI7L0rsfrSq3
💪 වැඩි විස්තර අපි ලබන සතියේ ඉදන් අරගෙන එනවා. ජූලි මාසයේ AAT විභාගයට ලෑස්ති වෙන ඔයාලා දන්න හැම කෙනෙක්ටම මේ පණිවිඩය ලබා දෙන්න.
1 031
::: නොමිළේ වැඩමුළුවක් :::
විද්‍යාවට, තාක්ෂණයට, ඉංජිනේරුවේදයට, ගණිතයට විශේෂ උනන්දුවක් දක්වන ඔබේ දරුවාට ඔන්න සුබම සුබ ආරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි STEMFactory.io අපි පෙබරවාරි 17 සහ 18 දෙදින, බොරලැස්ගමුවේ eLearning.lk ප්‍රධාන පරිශ්‍රයේ සිට, ඔබේ දරුවන් වෙනුවෙන්ම අතිවිශේෂ නොමිළේ වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා.
මේ වැඩමුළුවේදී ඔබේ දරුවාගේ වයසට සරිලන ආකාරයට අපි පුංචි පුංචි නව නිර්මාණ කරන හැටි කියලා දෙනවා. නොමිළේ ලැබෙන මේ අවස්ථාව මගහැර ගන්න එපා. එදාට දරුවත් එක්ක ඔබත් එන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 077 716 9725
මෙතනින් ලියාපදිංචිවෙන්න (ආසන සීමිතයි) : https://docs.google.com/forms/d/e/1FAIpQLScu-_uJKlbZD7bKLiWIf1DsGqIP-Yj-wzVlvr35II16pj3s1A/viewform
1 031
AAT-3 Business Communication (BC) - Conversational Skills - https://www.youtube.com/watch?v=iNkquhK9-9Y
1 031
😇 ඔබේ ප්‍රශ්නයට අපෙන් විසදුම් - අතිසාර්ථකව පැවැත්වූ 09 වන වැඩසටහන - https://www.youtube.com/watch?v=DTFFwOiPksI
1 031
විශ්ව බුද්ධ, අවලෝකිතේෂ්වර නමින් ඉන්න පුද්ගලයෝ සමූල ඝාතකයෝ - https://www.youtube.com/watch?v=jDjY4OJVJ4Q
1 031
Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන සුපිරිම Online පන්තිය... 🤩 - https://www.youtube.com/watch?v=NYG17EnzbkY
1 031
📌 පාඨමාලා කාලය : සති 6කි
📌 ආරම්භක දිනය : 2024.02.09
📌 අවසාන දිනය : 2024.03.22
📌 දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
📌 මාධ්‍යය : සිංහල
💬 WhatsApp Group: https://chat.whatsapp.com/LT4IhdZFPpOB2FjZ255ir2
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 031
සුපිරි Content Creator කෙනෙක් වෙන්න ආසද? - Video Editing Crash Course in 6 Weeks 🤩
✍️ Register Now: https://elearning.lk/sl/video-editing-01
🤩 සුපිරි Content Creator කෙනෙක් වෙන්න ආසද? Digital අවකාශයේ ඉහළ ආදායමක් උපයන්න පුලුවන් වෘත්තීන් අතරින් අද වන විට නැගී එන වෘත්තියක් තමයි Content Creation කියන්නෙ. දැන් දැන් ලෝකයේ අලුතෙන් එළිදැක්වෙන AI Trends එක්ක Content Creation Field එක අලුත්ම මානයකට යමින් තියෙනවා. ඔයත් කවදා හරි දවසක දක්ෂ Content Creator කෙනෙක් වෙන්න කැමති නම් ඔයාට Video Editing Subject එක අනිවාර්යෙන්ම ඉගෙනගන්න වෙනවා.
🥳 ඉතින් eLearning.lk අපි හිතුවා ඔයාලා වෙනුවෙන් සති 6ක Video Editing Crash Course එකක් ආරම්භ කරන්න. සරලව, මුල සිට අග දක්වා, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පවත්වන මේ Course එකේදි Adobe Premier Pro, Adobe After Effects, CapCut සහ ඔයා දැනගෙනම ඉන්න AI Tools ගැන සියලු මූලික දේවල් කියලා දෙනවා.
🎥 Introduction Seminar: https://www.youtube.com/watch?v=GGQV5CN6yes
📖 විෂය නිර්දේශය - https://elearning.lk/sl/video-editing-content
1 031
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩
💪 කාගෙන්වත් උදව්වක් නැතුව ඔයාලගෙ Product එක, Service එක හරියටම Online Market කරන්නෙ කොහොමද කියලා අපි සති 8ක් ඇතුළත... ගොඩක් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් සුපිරියටම කියලා දෙනවා. ඒ, සම්ප්‍රදායික Online ඉගැන්වීමේ රාමුවෙන් අයින් වෙලා, AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින් Boring නැති, හරිම Interactive විදිහටයි.
✍️ Register NOW : https://bit.ly/3ulaIJH
🎥 Introduction Seminar: https://www.youtube.com/watch?v=eFGkiq3H3Wc&t=46s
⏰ 2024 පෙබරවාරි 10 වන දින සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 031
සුපිරි Content Creator කෙනෙක් වෙන්න ආසද? - Video Editing Crash Course in 6 Weeks 🤩
https://www.youtube.com/watch?v=GGQV5CN6yes
1 031
සුපිරි Content Creator කෙනෙක් වෙන්න ආසද? - Video Editing Crash Course in 6 Weeks 🤩
https://www.youtube.com/watch?v=GGQV5CN6yes
