uz
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Kanalga Telegram’da o‘tish

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Ko'proq ko'rsatish
1 064
Obunachilar
+124 soatlar
-27 kunlar
-330 kunlar
Postlar arxiv
📊 FREE Seminar: කොටස් වෙළඳපොළේ මූලික දේවල් තේරුම් ගත්තාට පස්සේ, ඊළඟ ලොකු පියවර තමයි Stock Options Trading කියන්නෙ! ✅ ඒ ගැනම තමයි අපි මේ නොමිලේ සම්මන්ත්‍රණයෙන් කියලා දෙන්නේ | 2025 නොවැම්බර් 18, රාත්‍රී 8.00 සිට... ✍️ Register Now: https://us06web.zoom.us/meeting/register/jFM6Z1pMTz2KiHXRPoIZ0A#/registration 📱 WhatsApp Group: https://chat.whatsapp.com/EA2zZzlJqjpIIcFmDidEjS

🏢 AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින්, Boring වෙන්නෙ නැතුව, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් Digit
🏢 AI Tools ඇතුළත් කරපු හොඳ Content එකක් සමඟින්, Boring වෙන්නෙ නැතුව, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් Digital Marketing පිළිබඳ 2025 දෙසැම්බර් 05 වන දින රාත්‍රී 8.00ට eLearning.lk අපි ගෙන එන නොමිලේ සම්මන්ත්‍රණයට අදම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/QM1pJyFKRMOWn1ZerXDfNg

🖥️ Screen Addiction එකෙන් ළමයින්ව බේරාගන්නා හොඳම ක්‍රමය - https://www.youtube.com/watch?v=S3DtPJqBN_A

🥳 2025 අවුරුද්දේ 11:11 Offers යටතේ Special Discounts (2025 නොවැම්බර් 14 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. ඒ නිසා ඉක්මණ් කරමු
🥳 2025 අවුරුද්දේ 11:11 Offers යටතේ Special Discounts (2025 නොවැම්බර් 14 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. ඒ නිසා ඉක්මණ් කරමු) 😍 🙂 ඔබටත්... ලෝකය වෙනස් කරන්න සිහින දකින, අලුත් සහ වෙනස්ම විදිහට හිතන, අලුත් නිර්මාණ කරන්න ආස කරන, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දු, පොඩ්ඩෙක් ඉන්නවාද? එහෙනං මේ පාඨමාලා ඔබේ දරුවා වෙනුවෙන්මයි. 🎮 STEM Heroes - Junior Engineer (33% Off) 👉 https://elearning.lk/course/steam-hero-junior-engineer-for-children-kids-in-sri-lanka-with-science-technology-engineering-arts-maths-in-sinhala-class-course-sri-lanka-elearning.lk 🎮 Young Innovators Bundle (50% Off) 👉 https://elearning.lk/course/stem-engineering-for-children-kids-in-sri-lanka-with-science-technology-maths-coding-robotics-electronics-online-courses-classes-sinhala 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 👉 Hotline: 075 6 700 700

⚠️ අදින් ඉවරයි - ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක - 2025 🥳🥳🥳 💻දැන්ම eLearning.lk Website එකේ Discounts Pa
+1
⚠️ අදින් ඉවරයි - ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක - 2025 🥳🥳🥳 💻දැන්ම eLearning.lk Website එකේ Discounts Page එකට පිවිසෙමු - https://elearning.lk/page/discounts

🔓 Become a Practical Ethical Hacker – From Beginner to Pro Just in 3 Months!🔐 ඔබ: 🛡️ Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසා කරන
🔓 Become a Practical Ethical Hacker – From Beginner to Pro Just in 3 Months!🔐 ඔබ: 🛡️ Cybersecurity ගැන ඉගෙන ගැනීමට ආසා කරන, එනමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනුමක් නොමැති අයෙක් ද ? 🛡️ CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි International Standards වලට ගැළපෙන විදියට සකස් කරපු පාඨමාලාවක් සොයනවාද? 🛡️ Job-Ready Ethical Hacking Course එකක් ගැන හොයනවාද? එසේනම්, Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies කියන්නේ මේ විෂය පිළිබඳව කිසිදු පූර්ව දැනීමක් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් පාඨමාලාවක්. එය CEH v13 | CompTIA Security+ | NIST CSF වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි සකස් කරලා තියෙන ප්‍රායෝගික පුහුණුවත් සහිත Online පාඨමාලාවක්. 📍 පාඨමාලා කාලය : සති දහයයි (පැය 40) 📍 ආරම්භක දිනය : 2025.11.20 📍 දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා 📍 මාධ්‍යය : සිංහල / English 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB

🔒 Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - https://www.youtube.com/watch?v=eB_WctYsB2Y

🔒 Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - https://www.youtube.com/watch?v=eB_WctYsB2Y

🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Reg
🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Register වෙමු - https://us06web.zoom.us/meeting/register/uP6EgRSJQs2kqxhVLMO0fQ#/registration

01. Importance of Financial Planning (33% Off): 📌 https://elearning.lk/course/importance-of-financial-planning-wellness-online-sinhala-class-course-vinal-de-silva 02. Stock Market Basics in Sinhala (50% Off): 📌 https://elearning.lk/course/stock-market-basics-in-sinhala 03. Master Stock Options in Sinhala (42% Off): 📌 https://elearning.lk/course/master-stock-options-in-sinhala 04. Stock Market Starter - Pro Bundle (55% Off) 📌 https://elearning.lk/course/stock-market-investing-basics-and-stock-options-online-sinhala-class-course-elearning.lk 05. Microsoft Excel Masterclass - Data Management Software (20% Off) 📌 https://elearning.lk/course/microsoft-excel-masterclass-from-beginner-to-pro-in-sinhala-sri-lanka-jifry-issadeen 06. Practical QuickBooks - Data Management Software (51% Off) 📌 https://elearning.lk/course/quickbooks-online-accounting-software-sinhala-course-class-sri-lanka-jifry-issadeen-sri-lanka 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 👉 Hotline: 075 6 700 700 😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා 😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන් 😲 ඕනෑම වෙලාවක ගුරුවරු සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව

🤩🤩 Discounts පිට Discounts (2025 නොවැම්බර් 14 දක්වා පමණයි) 🤩🤩 🤔 ඔබට ඔබගේ ආදායම් සහ වියදම් Balance කරගන්න අමාරුයිද? 🤔 අන
🤩🤩 Discounts පිට Discounts (2025 නොවැම්බර් 14 දක්වා පමණයි) 🤩🤩 🤔 ඔබට ඔබගේ ආදායම් සහ වියදම් Balance කරගන්න අමාරුයිද? 🤔 අනාගතේදී ඔබගේ මුදල් සහ වත්කම්වල සුරක්ෂිතභාවය ගැන ඔබට බයක් දැනෙනවද? 🤔 හදිස්සියක් වුණොත්, ඒ වෙලාවෙම ගන්න පුලුවන් විදිහට මුදල් එකතුකරගෙන නැද්ද? 🤔 ඔබගේ ආදායම අඩු වුණොත්, ඔබට plan B එකක් තියෙනවද? 🤔 මේ යන විදිහට විශ්‍රාම ගන්න වයස පහුවෙනකන්ම වැඩ කර කර ඉන්න වෙයිද? 🤔 කොටස් වෙළඳපොළේ ආයෝජනය ආරම්භ කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිද? 🤔 මුලින්ම ආයෝජනය කරනකොට අඩු අවදානමක් ගන්නේ කොහොමද? 🤔 පළමු ආයෝජනය තෝරාගන්නේ කොහොමද? 🤔 කොටස් ගැන දැනගන්න ඕනේ තොරතුරු මොනවාද? 🤔 නවකයෙකුට ලාභයක් ලබන්න ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්ද? 🤔 ආයෝජනය සුළු මුදලකින් ආරම්භ කරන්නේ කොහොමද? 🤔 ආයෝජනය කරද්දී බොහෝ දෙනා කරන වැරදි මොනවාද? 🤔 කොටස් වෙළඳපොළ ගැන සරලව ඉගෙන ගන්න හොඳම ක්‍රමය මොකක්ද? ✅ ඔයාටත් Stock Market ඔබටත් ඔබේ අනාගතය ගැන, මුදල් ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, අපි අරගෙන එන මේ විශේෂ පාඨමාලාවන් ඔබේ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

😍 සෑහෙන කාලයක් පුරාවට හැමෝම අහපු Elearning.lk Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies පාඨමාලාවේ ඊළ
😍 සෑහෙන කාලයක් පුරාවට හැමෝම අහපු Elearning.lk Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies පාඨමාලාවේ ඊළග Batch එක අපි ලබන සතියෙ ආරම්භ කරනවා. 🤩 මේ ගැන දැනුවත් කිරීමේ විශේෂ "නොමිලේ" Online සම්මන්ත්‍රණයක් අද (2025.11.12) රාත්‍රී 8.00ට අපි පවත්වනවා. මේ සම්මන්ත්‍රණයේදී ඉදිරි පාඨමාලාව ගැන විස්තරවලට අමතරව ලෝකයේ Cybersecurity Field එක ගැනත් අලුත්ම Updates අපි අරගෙන එනවා. සම්මන්ත්‍රණය අවසන් වෙන්නෙ Special Q&A Session එකකින්. ✍️ Register Now - https://elearning.lk/sl/cybersecurity-essential-free-seminar 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB

😍 සෑහෙන කාලයක් පුරාවට හැමෝම අහපු Elearning.lk Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies පාඨමාලාවේ ඊළ
😍 සෑහෙන කාලයක් පුරාවට හැමෝම අහපු Elearning.lk Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies පාඨමාලාවේ ඊළග Batch එක අපි ලබන සතියෙ ආරම්භ කරනවා. 🤩 මේ ගැන දැනුවත් කිරීමේ විශේෂ "නොමිලේ" Online සම්මන්ත්‍රණයක් අද (2025.11.12) රාත්‍රී 8.00ට අපි පවත්වනවා. මේ සම්මන්ත්‍රණයේදී ඉදිරි පාඨමාලාව ගැන විස්තරවලට අමතරව ලෝකයේ Cybersecurity Field එක ගැනත් අලුත්ම Updates අපි අරගෙන එනවා. සම්මන්ත්‍රණය අවසන් වෙන්නෙ Special Q&A Session එකකින්. ✍️ Register Now - https://elearning.lk/sl/cybersecurity-essential-free-seminar 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies FREE Seminar අද රාත්‍රී 8.00ට පටන් ගන්නවා !!!! තාමත් Regist
Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies FREE Seminar අද රාත්‍රී 8.00ට පටන් ගන්නවා !!!! තාමත් Register වුණේ නැත්නම් පහත Link එකෙන් දැන්ම Register වෙන්න. ✍️ Register Now - https://elearning.lk/sl/cybersecurity-essential-free-seminar --------------------------------------- 📱 වැඩි විස්තර සඳහා: * Hotline: 075 6 700 700 * WhatsApp: 075 954 1398 / 075 987 3655 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB

😍 පාඩම් 400කට ආසන්න ප්‍රමාණයක් සහිත, අපේ වඩාත්ම ජනප්‍රිය Bundle Course එක වන A Journey into Artificial Intelligence Course එ
😍 පාඩම් 400කට ආසන්න ප්‍රමාණයක් සහිත, අපේ වඩාත්ම ජනප්‍රිය Bundle Course එක වන A Journey into Artificial Intelligence Course එකට දැන් 85%ක මිල අඩු කිරීමක් 💪 🖐️ මේ සුවිශේෂී මිල අඩු කිරීම, 2025 නොවැම්බර් මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් පසුව අවසන් වෙනවා - https://elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb 🥳 ලියාපදිංචි වීමට පෙර, පාඩම් 40කට ආසන්න ප්‍රමාණයක් නොමිලේ නැරඹීමට අවස්ථාව 🥳 පාඩම් සකස් කරලා තියෙන්නෙ අපේ රටේ සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයන් වල සිටින Expertsලා පිරිසක් 🥳 කැමති කාලයක් යන තුරු කැමති වාර සංඛ්‍යාවක් නරඹන්න පුලුවන් 🥳 Recorded පාඨමාලාවක් නිසා කැමති දවසක, කැමති වෙලාවක බලන්නත් පුලුවන් 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 954 1398 / 075 987 3655

🇱🇰 ශ්‍රී ලංකාවේ දැවැන්තම අධ්‍යාපනික Sale එක... 90% දක්වා වට්ටම් - https://elearning.lk/page/discounts

🥳 2025 අවුරුද්දේ 11:11 Offers යටතේ, උපරිම 90% දක්වා Special Discounts ලැබෙන eLearning.lk ICT Courses මෙන්න (2025 නොවැම්බර් 1
🥳 2025 අවුරුද්දේ 11:11 Offers යටතේ, උපරිම 90% දක්වා Special Discounts ලැබෙන eLearning.lk ICT Courses මෙන්න (2025 නොවැම්බර් 14 දක්වා පමණයි. ඒ නිසා ඉක්මණ් කරමු) - https://elearning.lk/page/discounts 📌 90% Off – Master IT 📌 85% Off – A Journey into Artificial Intelligence 📌 58% Off – Test Automation with Selenium 📌 50% Off – Java Spring Boot with AI 📌 50% Off – Content Mastery Bundle 📌 45% Off – AI Chatbot Development 📌 42% Off – Let's Build a Blockchain Project in 60 Minutes using Solidity 📌 40% Off – Motion Graphics with Adobe After Effects 📌 38% Off – Python for Mastering Machine Learning and Data Science 📌 25% Off – AutoCAD 2D & Revit Architecture BIM Training Programme 📌 20% Off – AutoCAD 2D Professional Training Programme 📌 20% Off – Autodesk Revit Architecture in Sinhala 📌 20% Off – Data Science Starter Kit 📌 20% Off – Microsoft Excel Masterclass 📌 51% Off – Practical QuickBooks 📌 16% Off – Mastering 3D Designing & 3D Printing with Autodesk Fusion

ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක - 2025 🥳🥳🥳 🤩 මේ වගේ Discounts ලැබෙන්න නම්... eLearninglkම තමයි. බලන්න මේ
+1
ශ්‍රී ලංකාවේ විශාලතම Skills Development Offer එක - 2025 🥳🥳🥳 🤩 මේ වගේ Discounts ලැබෙන්න නම්... eLearninglkම තමයි. බලන්න මේ දවස්වල ඔයා සොයමින් ඉන්න Course එකත් තියෙනවද කියලා? - https://elearning.lk/page/discounts

🛡️ FREE Seminar: Become a Practical Ethical Hacker – From Beginner to Pro (CEH v13, ISO 27001, NIST CSF & SOC 2 Standards) �
🛡️ FREE Seminar: Become a Practical Ethical Hacker – From Beginner to Pro (CEH v13, ISO 27001, NIST CSF & SOC 2 Standards) 🔐 ✍️ 2025 නොවැම්බර් මස 12 වෙනිදා රාත්‍රී 8.00ට පවත්වන අපේ Cybersecurity නොමිලේ Online සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/cybersecurity-essential-free-seminar 💬 JOIN WhatsApp Group - https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB

😍 හැමෝම බලාගෙන හිටපු eLearning.lk අලුත්ම 11.11 Sale එක දැන් ආරම්භ වුණා (නොවැම්බර් 14 වෙනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණයි. ඉක්මණ් කරමු) - https://www.youtube.com/watch?v=-IMU326Nxac

eLearning.lk updates - Telegram kanali @elearninglk statistikasi va tahlili