fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 037
مشترکین
+124 ساعت
+27 روز
-730 روز
آرشیو پست ها
👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් Websites Code කරන්න ඔබත් සූදානම්ද? ✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු - https://elear
👩‍💻 දවසින් දවස අලුත්වන AI සමඟින් Websites Code කරන්න ඔබත් සූදානම්ද? ✍️ FREE Seminar එකට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/web-development-with-ai-b2-free-seminar 💬 WhatsApp Group එකට Join වෙමු – https://chat.whatsapp.com/KaLgyJl64UAFHJ1TwilLfK ඔබත් 🧩 Vibe Coding වලට එහා ගිහින් Fundamental Skills හරහා Code Optimization, Code Review කරන්න කැමැති කෙනෙක්ද? 🧩 Websites හෝ Web Applications Develop කරන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම නැති කෙනෙක්ද? 🧩 AI Tools සහ API Integrations එකතු කරලා Websites Build කරන්න කැමති කෙනෙක්ද? 🧩 Freelancing හෝ IT Industry එකේ Demand තියෙන Modern Skills වැඩිදියුණු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? 🖱️ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙක් වෙන ප්‍රසාද් දිසානායක මහතා විසින් මෙහෙයවන මාස තුනක Course එකක් විදිහට Design වුණු අපේ Web Development with AI Course එක ගැන වැඩිදුර විස්තර දැනගන්න, 2026 ජනවාරි මස 13 වෙනි අඟහරුවාදා රාත්‍රී 8.00 සිට පවත්වන නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න.

👕 TOMMY HILFIGER ලොවම දන්න Brand එකක් වුණු විදිහ - https://www.youtube.com/watch?v=0yuB1DPeXV4
👕 TOMMY HILFIGER ලොවම දන්න Brand එකක් වුණු විදිහ - https://www.youtube.com/watch?v=0yuB1DPeXV4

🤩 හැමෝම අහපු eLearning.lk Web Development with AI "FREE" Seminar එකට තියෙන්නෙ තවත් හරියටම සතියයි - https://us06web.zoom.us/m
🤩 හැමෝම අහපු eLearning.lk Web Development with AI "FREE" Seminar එකට තියෙන්නෙ තවත් හරියටම සතියයි - https://us06web.zoom.us/meeting/register/lJqxncgESYKjA8FMXfWS3w 📱 Join WhatsApp Group - https://us06web.zoom.us/meeting/register/lJqxncgESYKjA8FMXfWS3w

🤩 සෑහෙන කාලයක් ගොඩක් අය අපෙන් අහපු Web Development with AI "FREE" Seminar එකේ මීළග Seminar එක, ජනවාරි 13 රාත්‍රී 8.00ට අපි ප
🤩 සෑහෙන කාලයක් ගොඩක් අය අපෙන් අහපු Web Development with AI "FREE" Seminar එකේ මීළග Seminar එක, ජනවාරි 13 රාත්‍රී 8.00ට අපි පවත්වනවා. දැන්ම Register වෙමු - https://us06web.zoom.us/meeting/register/lJqxncgESYKjA8FMXfWS3w 📱 Join WhatsApp Group - https://us06web.zoom.us/meeting/register/lJqxncgESYKjA8FMXfWS3w

🤩 Pocket එකට නොදැනෙන eLearning.lk Courses - මේ සෑම පාඨමාලාවකටම ලියාපදිංචි වූ පසුව කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමත
🤩 Pocket එකට නොදැනෙන eLearning.lk Courses - මේ සෑම පාඨමාලාවකටම ලියාපදිංචි වූ පසුව කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනතුරු ඉගෙනීමට අවස්ථාව !!! 👉 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට - https://elearning.lk/page/budget-courses 📱 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Hotline) / 075 954 1398 (WhatsApp) / 075 987 3655 (WhatsApp)

🤔 Brands & Branding ඔයාලත් පටලවගෙනද? - https://www.youtube.com/watch?v=HrBBPL9FLJw
🤔 Brands & Branding ඔයාලත් පටලවගෙනද? - https://www.youtube.com/watch?v=HrBBPL9FLJw

🎉 Happy New Year 2026 from eLearning.lk! Let’s make 2026 smarter together! 💻🎓 👉 https://elearning.lk/courses
🎉 Happy New Year 2026 from eLearning.lk! Let’s make 2026 smarter together! 💻🎓 👉 https://elearning.lk/courses

😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පා
😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පාඩම් නැරඹීමට - https://elearning.lk/sl/financial-planning මෙම පාඨමාලාවෙන් අපි මුල සිට අගට, ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පැහැදිලි කරනවා... 📌 ආදායම් සහ වියදම් හරියටම සංසන්දනය කරන්නෙ කොහොමද? 📌 පවුලේ අනාගතය සුරක්ෂිත කරගන්න පුලුවන් ක්‍රම 📌 වත්කම් සහ වගකීම් 📌 නිවැරදිව මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගන්න ආකාරය 📌 මූල්‍ය කළමනාකරණයට තියෙන බාධා හඳුනාගැනීම 📌 ඒවා වළක්වන ආකාරය 📌 ඔබේ මුදල් ඉතිරි කිරීමට තිබෙන අවස්ථා 📌 ආයෝජනයට තිබෙන අවස්ථා ආදී බොහෝ දේවල් ගැන 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/ERgZlo3sdO8BErPt4cKrW1 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 👉 Hotline: 075 6 700 700

📈 ලබන්නා වූ 2026 වසරේදී ව්‍යාපාරික ඔබේ Business Profits වැඩි කිරීමට උදව් වෙන අපේ Data Science for Business Course එකට තවමත්
📈 ලබන්නා වූ 2026 වසරේදී ව්‍යාපාරික ඔබේ Business Profits වැඩි කිරීමට උදව් වෙන අපේ Data Science for Business Course එකට තවමත් සම්බන්ධ වුණේ නැද්ද? තවමත් ඔබ ප්‍රමාද නෑ !!! https://www.youtube.com/watch?v=HOO1znF8-DI

😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පා
😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පාඩම් නැරඹීමට - https://elearning.lk/sl/financial-planning මෙම පාඨමාලාවෙන් අපි මුල සිට අගට, ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පැහැදිලි කරනවා... 📌 ආදායම් සහ වියදම් හරියටම සංසන්දනය කරන්නෙ කොහොමද? 📌 පවුලේ අනාගතය සුරක්ෂිත කරගන්න පුලුවන් ක්‍රම 📌 වත්කම් සහ වගකීම් 📌 නිවැරදිව මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගන්න ආකාරය 📌 මූල්‍ය කළමනාකරණයට තියෙන බාධා හඳුනාගැනීම 📌 ඒවා වළක්වන ආකාරය 📌 ඔබේ මුදල් ඉතිරි කිරීමට තිබෙන අවස්ථා 📌 ආයෝජනයට තිබෙන අවස්ථා ආදී බොහෝ දේවල් ගැන 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/ERgZlo3sdO8BErPt4cKrW1 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 👉 Hotline: 075 6 700 700

🎄✨ Wishing you a Christmas filled with love, laughter, and joy! May your days be merry and bright, your heart warm with peac
🎄✨ Wishing you a Christmas filled with love, laughter, and joy! May your days be merry and bright, your heart warm with peace, and your home filled with happiness. May the magic of the season bring you endless blessings and unforgettable moments with loved ones. 🎅❤️🎁

🎄 හරියටම අවුරුදු 111කට පෙර අද වගේ අසිරිමත් නත්තල් දවසක වුණු ලස්සන කතාවක් අහමු - https://www.youtube.com/watch?v=PVAg33AtY5g
🎄 හරියටම අවුරුදු 111කට පෙර අද වගේ අසිරිමත් නත්තල් දවසක වුණු ලස්සන කතාවක් අහමු - https://www.youtube.com/watch?v=PVAg33AtY5g

😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පා
😨 මාසෙට ලැබෙන වැටුප, කොහොමඳ හරියටම කළමනාකරණය කරගන්නෙ කියන ප්‍රශ්නය ඔයාටත් තියෙනවාද? ✍️ පාඨමාලාවට ලියාපදිංචි වීමට / නොමිලේ පාඩම් නැරඹීමට - https://elearning.lk/sl/financial-planning මෙම පාඨමාලාවෙන් අපි මුල සිට අගට, ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් පැහැදිලි කරනවා... 📌 ආදායම් සහ වියදම් හරියටම සංසන්දනය කරන්නෙ කොහොමද? 📌 පවුලේ අනාගතය සුරක්ෂිත කරගන්න පුලුවන් ක්‍රම 📌 වත්කම් සහ වගකීම් 📌 නිවැරදිව මූල්‍ය සැලසුමක් නිර්මාණය කරගන්න ආකාරය 📌 මූල්‍ය කළමනාකරණයට තියෙන බාධා හඳුනාගැනීම 📌 ඒවා වළක්වන ආකාරය 📌 ඔබේ මුදල් ඉතිරි කිරීමට තිබෙන අවස්ථා 📌 ආයෝජනයට තිබෙන අවස්ථා ආදී බොහෝ දේවල් ගැන 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/ERgZlo3sdO8BErPt4cKrW1 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා: 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 👉 Hotline: 075 6 700 700

🚀 පාඨමාලා කාලය: සති 08 (පැය 20+) 🚀 ආරම්භක දිනය: 2025.12.23 🚀 අවසාන දිනය: 2026.02.10 🚀 දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.30 දක්වා 🚀 මාධ්‍යය: සිංහල ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්... 📌 Module 01: Introduction to Data Science in Business 📌 Module 02: The Data Science Process 📌 Module 03: Understanding Data 📌 Module 04: Descriptive & Diagnostic Analytics 📌 Module 05: Predictive Analytics 📌 Module 06: Data-Driven Decision Making 📌 Module 07: Data Strategy & Organizational Maturity 📌 Module 08: Capstone Workshop & Case Studies apstone Workshop & Case Studies 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398, 075 987 3655

😍 Data Science for Business - ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අත්‍යාවශ්‍යම තල්ලුවක් 😍 🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්
😍 Data Science for Business - ඔබේ ව්‍යාපාරයේ දියුණුවට අත්‍යාවශ්‍යම තල්ලුවක් 😍 🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් !!! ✍️ Registerවීමට / වැඩි විස්තර දැන ගැනීමට - https://elearning.lk/course/data-science-for-business-batch-02-online-course-in-sinhala-sri-lanka-elearninglk-by-sampath-thrimavithana 👉 Join WhatsApp Group - https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q

📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - 55%ක සුවිශේෂී මිල අඩු කිරීම තවමත් ක්‍රියාත්මකයි😍 📌 මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න
📊 පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු - 55%ක සුවිශේෂී මිල අඩු කිරීම තවමත් ක්‍රියාත්මකයි😍 📌 මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. ✍️ Register වීමට, විෂය නිර්දේශය බැලීමට සහ නොමිලේ පාඩම් නැරඹීමට මෙතනින් එන්න - https://elearning.lk/course/stock-market-investing-basics-and-stock-options-online-sinhala-class-course-elearning.lk 👉 Join WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn 😲 ප්‍රායෝගිකව උගන්වන පාඩම් 115ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 14කට අධික ධාවන කාලයක් සහිතයි. 😲 සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා 😲 කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන් 😲 මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 17ක් නැරඹීමට අවස්ථාව 😲 ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව ඕනෑම අවස්ථාවකදී තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655

🌟Digital Marketing with AI for Beginners - අද අපේ පාඨමාලාවේ පළවෙනි දවස! 🙁 Marketing කළත් Sales/Inquiries අඩු වෙලාද? 🙁 Targ
🌟Digital Marketing with AI for Beginners - අද අපේ පාඨමාලාවේ පළවෙනි දවස! 🙁 Marketing කළත් Sales/Inquiries අඩු වෙලාද? 🙁 Target Audience එකට ගැලපෙන Customersලා එන්නෙ නැද්ද? 🙁 Social Media Posts හදන්න කාලය නාස්ති වෙනවද? 📌 එයට හේතුව, ඔබ තවමත් Target Audience එකට, නිවැරදි පණිවිඩය, නිවැරදි වේලාවට යොමු නොකිරීම සහ නවතම AI තාක්ෂණයන් භාවිතා නොකිරීම වෙන්න පුළුවන්. සති 6න් AI Tools සමඟ Digital Marketing Boring නොවී, හොඳම විෂය නිර්දේශයක් යටතේ, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් "හරියට" ඉගෙන ගන්න, අදම අපේ Online Class එකට Join වෙන්න! 🔗 ලියාපදිංචිය සඳහා: https://elearning.lk/sl/digital-marketing-with-ai-for-beginners-b5 ----------- 👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12+) 👉 ආරම්භක දිනය : 2025.12.11 👉 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 - 9.30 දක්වා ----------- ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : Hotline: 075 6 700 700 WhatsApp: 075 954 1398 / 075 987 3655 👉 WhatsApp Group එකට එකතු වෙන්න: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225

🤩 Data Science for Business - https://www.youtube.com/watch?v=BdWwn2t8O1U
🤩 Data Science for Business - https://www.youtube.com/watch?v=BdWwn2t8O1U

🚀 AI Tools සමඟ Digital Marketing "හරියට" ඉගෙන ගමු ! 🚀 ඔබේ ව්‍යාපාරයටත් මේ අභියෝග තිබෙනවාද? 🙁 Sales / Inquiries අඩුයි ද? -
🚀 AI Tools සමඟ Digital Marketing "හරියට" ඉගෙන ගමු ! 🚀 ඔබේ ව්‍යාපාරයටත් මේ අභියෝග තිබෙනවාද? 🙁 Sales / Inquiries අඩුයි ද? - Facebook/Insta Marketing වලින් ප්‍රතිඵල නැද්ද? 🎯 නිවැරදි Customersලා හොයාගන්න අමාරුද? - Ads බලන අය Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද? ⏳ කාලය නාස්ති වෙනවද? - පොඩි Post එකක් හදන්නත් වැඩි වෙලාවක් යනවද? 📈 Trends එක්ක Update වෙන්න අමාරුද? - AI සහ අලුත් ක්‍රමවේද තාම පාවිච්චි කරන්නේ නැද්ද? ✅ සති 6න් Digital Marketing "මුල සිට අගට" ඉගෙන ගෙන, ඔබේ ව්‍යාපාරය දියුණු කරන්න! Boring නොවී, හොඳම විෂය නිර්දේශයක් යටතේ, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ඉගෙන ගන්න, අදම අපේ Online Class එකට Join වෙන්න! 🔗 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා: https://elearning.lk/sl/digital-marketing-with-ai-for-beginners-b5 ------ ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : Hotline: 075 6 700 700 WhatsApp: 075 954 1398 / 075 987 3655 👉 WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225

👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12+) 👉 ආරම්භක දිනය : 2025.12.11 👉 අවසාන දිනය : 2026.01.22 👉 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල ---------------- ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : Hotline: 075 6 700 700 WhatsApp: 075 954 1398 / 075 987 3655 👉 WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න: https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225