uz
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Kanalga Telegram’da o‘tish

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Ko'proq ko'rsatish
1 023
Obunachilar
Ma'lumot yo'q24 soatlar
Ma'lumot yo'q7 kun
-530 kun
Postlar arxiv
🚀 AI එක්ක Web Applications හදමු! Lovable & Vibe Coding සිංහලෙන් - https://www.youtube.com/watch?v=a7oFajzQ52g

📢 eLearning.lk අපි ළඟදීම අලුත් පාඨමාලා කිහිපයක් ආරම්භ කරන්න සූදානම් වෙනවා! 🎓 💡මේ නව පාඨමාලා ඔයාලගේ අවශ්‍යතාවලට වඩාත් ගැළපෙ
📢 eLearning.lk අපි ළඟදීම අලුත් පාඨමාලා කිහිපයක් ආරම්භ කරන්න සූදානම් වෙනවා! 🎓 💡මේ නව පාඨමාලා ඔයාලගේ අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන විදිහට සැලසුම් කරන්න, ඔයාලගේ අදහස් දැනගන්න අපි කැමතියි. ඒ වෙනුවෙන් අපි Survey එකක් සූදානම් කරලා තියෙනවා. 🎁 මේ Survey එකට අදහසක් ලබාදෙන ඔයාලටත් විශේෂ වාසියක් තියෙනවා! ඔයා යෝජනා කරන Course එක අපි Launch කළොත්, එම Course එකට ඔයා Enroll වන අවස්ථාවේදී Course Price එකෙන් 25% විශේෂ Discount එකක් ලබාගන්න පුළුවන්! 👉 ඔබේ අදහස අපිත් එක්ක බෙදාගන්න: https://docs.google.com/forms/d/e/1FAIpQLSd7hfkbpJa8jM4oI1MAo8gPLCo6boelD7-KxcHLph4F_MihnA/viewform

🌟 දරුවෙකුගේ සිහිනයක්, හෙට දවසේ ලෝකය වෙනස් කරන විශිෂ්ට අදහසක ආරම්භයක් විය හැකියි. 🚀💡 🥳 eLearning.lk හරහා දරුවන්ට තමන්ගේ සි
🌟 දරුවෙකුගේ සිහිනයක්, හෙට දවසේ ලෝකය වෙනස් කරන විශිෂ්ට අදහසක ආරම්භයක් විය හැකියි. 🚀💡 🥳 eLearning.lk හරහා දරුවන්ට තමන්ගේ සිහින සැබෑ කරගැනීමටත්, අනාගතයේ ජයග්‍රහණ කරා යාමටත් අවශ්‍ය දැනුම සහ කුසලතා විවිධ විෂයයන් ඔස්සේ ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම, නොමිලේ හැදෑරිය හැකි පාඨමාලා රැසක්ද eLearning.lk සතුයි ❤️ 😍 දරුවන්ට තමන්ගේ රුචිකත්වයන් සොයාගන්න, අලුත් දේවල් ඉගෙනගන්න, නිර්මාණශීලීව සිතන්න සහ තමන්ගේ ලොකුම සිහින කරා පියනගන්න අදම අවස්ථාව ලබා දෙමු. 🌱🚀 📱 Hotline: 075 6 700 700 | WhatsApp: 077 917 1350 / 075 987 3655

📈 Excel දන්න අයගේ ඊළඟ Advanced Step එක: Business Analytics with Microsoft Power BI & AI - https://www.youtube.com/watch?v=5g7mp1T29eo

පින්තූර 48,000කින් හදපු Andromeda චක්‍රාවාටය - https://www.youtube.com/watch?v=PikayjThsPY

📊 FREE Seminar: AI සමඟින් Data Science සහ Data Visualization ඉගෙන ගමු - https://elearning.lk/sl/free-seminar-power-bi-9
📊 FREE Seminar: AI සමඟින් Data Science සහ Data Visualization ඉගෙන ගමු - https://elearning.lk/sl/free-seminar-power-bi-9

💡 FREE Seminar: ඔබේ Business Data, තීරණ ගැනීමේ බලවත් මෙවලමක් කරගන්න! 👉 FREE Registration: https://elearning.lk/sl/free-semi
💡 FREE Seminar: ඔබේ Business Data, තීරණ ගැනීමේ බලවත් මෙවලමක් කරගන්න! 👉 FREE Registration: https://elearning.lk/sl/free-seminar-power-bi-9 💬 Join WhatsApp Group: https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo 🤖 Microsoft Power BI සහ AI භාවිතයෙන් Business Analytics පිළිබඳ මූලික අවබෝධයක් ලබාගැනීමට මේ FREE Seminar එකට එකතු වෙන්න. 📊 ඔබ... 📌 ව්‍යාපාරිකයෙක් නම් 📌 Data Analyst කෙනෙක් නම් 📌 Accounts/Admin ක්ෂේත්‍රයේ නම් 📌 Project Manager කෙනෙක් නම් 📌 HR ක්ෂේත්‍රයේ නම් 📌 Power BI ඉගෙන ගන්න කැමති නම් මේ අවස්ථාව ඔබටමයි !!!

🚀 TREND එක BRAND එකක් කරගන්න - Branding for New Technology: https://www.youtube.com/watch?v=AGUYz0SQsU4

Smart Phone එකෙන් අභ්‍යාවකාශයේ පින්තූර ගමු - https://www.youtube.com/watch?v=Zu6Vscnb-1U

🎨 UI/UX Design ක්ෂේත්‍රයට අලුතින්ම පිවිසීමට කැමති අයට මෙන්ම, දැනටමත් ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට තම දැනුම සහ හැකියාවන් ඊළඟ මට්ටමට ගෙන යා හැකි සුවිශේෂී වැඩසටහනක් - https://www.youtube.com/watch?v=GS138Jl-BIs

🎯 ඔයාගෙ Brand එකට FREE Marketing! මේ ක්‍රමය තිතටම වැඩ - https://www.youtube.com/watch?v=8wBcbk3nHVw

🎯 Profits වැඩි කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම - https://www.youtube.com/watch?v=aK3LQ020x70

🧠 Free Seminar: 4 Psychological Tools to Boost Profits 🔗 Register Now: https://elearning.lk/sl/free-seminar-behavioural-mar
🧠 Free Seminar: 4 Psychological Tools to Boost Profits 🔗 Register Now: https://elearning.lk/sl/free-seminar-behavioural-marketing 💬 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/E5OeRZ6r5QR2aAgmgWxFI6 📱 වැඩි විස්තර සඳහා: WhatsApp: 077 917 1350 / 075 987 3655

තව දින 2යි !!! ✍️ Register NOW: https://us06web.zoom.us/meeting/register/kieKjEfbSsqctild3hBqNg 📱 JOIN WhatsApp Group: https
තව දින 2යි !!! ✍️ Register NOW: https://us06web.zoom.us/meeting/register/kieKjEfbSsqctild3hBqNg 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe

📈 හැසිරීම් අධ්‍යයනය තුලින් ඩොලර් මිලියන 50ක් හොයපු හැටි w/ Kavinda Welagedara - https://www.youtube.com/watch?v=7mR0OIhrN9I

🧠 Free Seminar: 4 Psychological Tools to Boost Profits 🔗 Register Now: https://elearning.lk/sl/free-seminar-behavioural-mar
🧠 Free Seminar: 4 Psychological Tools to Boost Profits 🔗 Register Now: https://elearning.lk/sl/free-seminar-behavioural-marketing 🤔 ඔබට හොඳ Product එකක් තිබුණත්, Customersලා ඒක Buy නොකරන්නේ ඇයි? ගොඩක් වෙලාවට ඒකට හේතුව Product එකේ Quality එකවත්, Marketing Budget එකවත් නොවෙන්න පුළුවන්. 📉 එහෙනම් ඇයි මේ Sales අඩු වෙන්නේ? Customerගේ Psychology එක නිසා වෙන්න පුළුවන්! Customer කෙනෙක්ගේ Buying Decision එකට බලපාන Psychological Barriers හඳුනාගෙන, ඒවා Marketing වලදී නිවැරදිව පාවිච්චි කළොත් ඔබේ Business Results ඉක්මනින්ම වෙනස් කරගන්න පුළුවන්. 💡ලොකු Budget එකක් වියදම් කරලා Marketing, SEO කළත් තවමත් Sales වැඩි කරගන්න බැරි වුණා නම්, eLearning.lk අපි අරගෙන එන "4 Psychological Tools to Boost Profits" පාඨමාලාවෙන් ඒකට හරියටම විසඳුම් හොයාගන්න ඔයාට පුළුවන්. Customersලාගේ Buying Decisions පිටුපස ඇති Psychology එක ගැනත්, පාඨමාලාව ගැනත් සම්පූර්ණ විස්තර දැනගන්න 2026 සැප්තැම්බර් 15 වෙනිදා රාත්‍රී 8:00ට පැවැත්වෙන Free Seminar එකට අදම Register වෙන්න! 💬 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/E5OeRZ6r5QR2aAgmgWxFI6

😍 මේ වගේ Course එකක් නම් මුළු ලංකාවටම එකයි - https://www.youtube.com/watch?v=-yeDlwXNPz8

තව දවස් 7යි !!! 🥳 UI/UX Design & Emerging AI Applications Free Seminar එකට Register වෙමු - https://us06web.zoom.us/meeting/r
තව දවස් 7යි !!! 🥳 UI/UX Design & Emerging AI Applications Free Seminar එකට Register වෙමු - https://us06web.zoom.us/meeting/register/kieKjEfbSsqctild3hBqNg 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe

🤔 ඔබේ Business එකේ Customerලා ඇත්තටම මොනවාද හොයන්නේ? - https://www.youtube.com/watch?v=gWUh9VsmP-0

🔎 SEO Ranking වලට බලපාන ප්‍රධාන සාධක මොනවාද? ✍️ මෙතනින් Register වෙමු - https://elearning.lk/courses?course_search=search+everywhere+optimization 📱 WhatsApp Group - https://chat.whatsapp.com/LADoMi7ptBhAsTIYBAbUXl

eLearning.lk updates - Telegram kanali @elearninglk statistikasi va tahlili