fa
Feedback
eLearning.lk updates

eLearning.lk updates

رفتن به کانال در Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

نمایش بیشتر
1 057
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-77 روز
-1230 روز
آرشیو پست ها
🌖 eLearning.lk The Precision Observer, මෙවර වැඩසටහනෙන් අපි දුරේක්ෂ වර්ග හඳුන්වාදීමේ පාඩම් මාලාව ආරම්භ කළා - https://www.youtube.com/watch?v=r7MA7l9eTQw

Amazon Logo එක ලෝකයේ හොඳම Logo එකක්ද? - https://www.youtube.com/watch?v=FWCBVuUdXoM

🌍 Bio Facts: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සංක්ෂිප්ත) - https://www.youtube.com/playlist?list=PL5W0G
🌍 Bio Facts: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සංක්ෂිප්ත) - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlyQurK4ukPLLO_gBUywmiB

🌍 Bio Map: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සවිස්තරාත්මක) - https://www.youtube.com/playlist?list=PL5W0
🌍 Bio Map: ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර (සවිස්තරාත්මක) - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlv-bqjXD5NO-8a5wls1rZr

💪 මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා
💪 මතක තියාගන්න, Promotion එකකට යද්දි වුණත් ඔයාගේ හැම Management වැඩකටම බලපාන්නේ ඔයාගේ Communication Skills. වචනයක් එහා මෙහා වුණොත් ඒක ඔයාගෙ Career එකට නරක විදිහට බලපාන්න පුලුවන් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmdJ1uwLvFBRFoO5X3_aV6w

💪 අපේම අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ වෙලාවට නුහුරට හිතන අයගේ නිර්මාණශිලිත්වය බැඳ තබනවා. අපි ඒ බැමි වලින් මිදිලා නිදහසේ විද්‍යාත්මක
💪 අපේම අධ්‍යාපන ක්‍රමයෙන් බොහෝ වෙලාවට නුහුරට හිතන අයගේ නිර්මාණශිලිත්වය බැඳ තබනවා. අපි ඒ බැමි වලින් මිදිලා නිදහසේ විද්‍යාත්මකව හිතන්න, පටන් ගන්න උත්සාහයක් තමයි මේ - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWm8ikAt7_WYMNtDiXZNCL-M

🪐 ඔයාලා දන්නවද අපේ රටට අවුරුදු 100කටත් වඩා අතීතයකට යන Telescope ඉතිහාසයක් තියෙනවා කියලා? - https://www.youtube.com/watch?v=L
🪐 ඔයාලා දන්නවද අපේ රටට අවුරුදු 100කටත් වඩා අතීතයකට යන Telescope ඉතිහාසයක් තියෙනවා කියලා? - https://www.youtube.com/watch?v=LoUrErDb3JI

🚀 Ceylon Institute of Space Science ආයතනය සහ eLearning.lk අපි ඔබ වෙත ගෙන එන තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා විශේෂ වැඩසටහන් මාලාව
🚀 Ceylon Institute of Space Science ආයතනය සහ eLearning.lk අපි ඔබ වෙත ගෙන එන තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා විශේෂ වැඩසටහන් මාලාව, මෙතනින් නරඹමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlfVmz49NfzbEwIb95ACt42

🤩 දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, විවාහ වී සිටින සහ විවාහ වීමට සිටින අය වෙනුවෙන් මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච
🤩 දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, විවාහ වී සිටින සහ විවාහ වීමට සිටින අය වෙනුවෙන් මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන ආ සියලුම මනෝ උපදේශන වැඩසටහන් දැන් එකම තැනකින් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkW7hr_hZLM6CJiC1R6HN1U

⚙️ හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සමාජ සහ ආ
⚙️ හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සමාජ සහ ආර්ථික විද්‍යාව ගැන සිදු කළ සියලුම සාකච්ඡාමය වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmiIIUcvVfvzSXqY-6OtD1D

🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අපි සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව - https://www.youtube.com/playlist?list=P
🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අපි සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlycE6i1M-Qgwkvohpvf3XM

🤩 ඔයා දෙවන ලෝක යුද්ධය සහ ලෝක දේශපාලනය ගැන උනන්දු කෙනෙක් නම්, Elearning.lk අපේ "සීතල යුද්ධයෙන් දවසක්" යූටියුබ් Documentary Se
🤩 ඔයා දෙවන ලෝක යුද්ධය සහ ලෝක දේශපාලනය ගැන උනන්දු කෙනෙක් නම්, Elearning.lk අපේ "සීතල යුද්ධයෙන් දවසක්" යූටියුබ් Documentary Series එක බැලුවේ නෑ කියන්නෙ වැඩක්ම නෑ | දැන්ම බලමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA

අලුත්ම Content Update එකක් එක්ක එන අපේ Advanced Microsoft Excel with AI Course එක - https://www.youtube.com/watch?v=J0cSRdVrZSc

FREE Seminar: Advanced Microsoft Excel with AI | තවත් සුළු මොහොතකින් ආරම්භ කෙරෙනවා. මෙතනින් Join වෙමු - https://us06web.zoom.
FREE Seminar: Advanced Microsoft Excel with AI | තවත් සුළු මොහොතකින් ආරම්භ කෙරෙනවා. මෙතනින් Join වෙමු - https://us06web.zoom.us/meeting/register/BPK4ogGwQv6wI0I3UGSowg#/registration

🤯 ලොව පළමු දුරේක්ෂය ගැලීලියෝ ගැලීලි සොරකම් කළාද? - https://www.youtube.com/watch?v=C-T0a56DloI

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - https://www.youtube.com/watch?v=S9YQkKCYn9o

🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Reg
🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/cybersecurity-essentials-b3-free-seminar

💪 IT නොවන අයට AI ඉගෙන ගන්න දවස් 28ක අභියෝගයක් -https://www.youtube.com/watch?v=zez-k6rt4Sg

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන්නේ: 📌 ඔබටම ගැලපෙන දුරේක්ෂයක් තෝරාගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් 📌 දුරේක්ෂයක් assemble කිරීම, alignment සකස් කිරීම, භාවිතය සහ නඩත්තු කිරීම පිළිබඳ practical දැනුම 📌 දුරේක්ෂ වල ඇති වන පොදු දෝෂ හඳුනාගෙන සරල අලුත්වැඩියා තමන්ටම කරගැනීමට හැකි වීම 📌 රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම පිළිබඳ සෘජු අත්දැකීම 📌 තාරකා ඡායාරූපකරණය (Astrophotography) පිළිබඳ මූලික පුහුණුව 📌 ජංගම දුරකතන යෙදවුම් භාවිතා කර smartphone මගින් තාරකා ඡායාරූප ලබා ගැනීමේ නවීන ක්‍රම

🚀 ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා
🚀 ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා හිතලා තියෙනවද? එහෙනම්, මෙය ඔබ වෙනුවෙන්ම සකස් කරපු පාඨමාලාවක්. 🌕 The Precision Observer කියන්නේ තාරකා විද්‍යාව practical විදිහට ඉගෙන ගන්න, දුරේක්ෂයක් හරියට තේරීමෙන් පටන්ගෙන ඒක නිවැරදිව භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ සරල අලුත්වැඩියා දක්වා සම්පූර්ණයෙන්ම අත්දැකීමක් ලබා දෙන Course එකක්. මෙයට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නොවේ. වයස අවුරුදු 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක. ✍️ Register NOW: https://elearning.lk/course/the-precision-observer-astronomy-telescope-sinhala-online-class-course-elearning.lk 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/CLtBb6J3nWeF72E2okyQxI ☎️ Hotline: 075 6 700 700 📱 WhatsApp: 075 987 3655